Herb line's beauty secrets

Herb line's beauty secrets

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line's beauty secrets, Health/Beauty, Kandy.

Photos from Herb line's beauty secrets's post 31/10/2021

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌹🌹🌹🌹🌹🌹🌹
Gluta saffron body lotion 200 ml - 795/=
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Gluta saffron Face wash 120 ml - 345/=
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Cash on delivery ඇත. ඩිලිවරි ගාස්තු 200/=.
Inbox විමසන්න .

30/10/2021

ඔබගේ හිසකෙස් අකලට ගැලවී යනවද?
හිසකෙස් කැඩීයනවද?
කෙස් ශක්තිමත් නැත්ද?

Rebounding, colouring කරලා හිසකෙස් දුර්වල වෙලාද?
මෙම ප්‍රශ්න වලට සාර්ථකම පිළිතුර වන්නෙ(keratin treatment)
කෙරොටීන් සත්කාරයයි.,

ශක්තිමත් දිදුලන කෙස් කළඹක් සදහා ,
අද ම මේ keratin repair treatment පාවිච්චි කර වෙනස අත්විදින්න .
දිවයින පුරා බෙදාහැරීම සිදුකරයි.

Keratin Repair Treatment - Rs 2950

Photos from Herb line's beauty secrets's post 30/10/2021

👸👸ඉස්සොරි ඔබට තවමත් වදයක්ද ?

Shampoo 200g- 699/=
Conditioner 200g- 799/=

🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්

හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිසා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .

😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .

අන්තර්ගතයන්

කෙරටින්
ගොඩපර
ප්‍රෝ විටමින් බි 5

❤❤Cash on delivery available❤❤

මිලදී ගැනීම සදහා Inbox විමසන්න

Photos from Herb line's beauty secrets's post 30/10/2021

🌴🌿😍 සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද? එසේනම්

🌿🌴😍 හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි..

මෙහි අඩංගු : 👇👇👇👇
01) 🌴🌿 මෙහි ඇති කැෆේන් , හරිත තේ 🌿 උත්තේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම් 🏋️🏋️ ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ..

02) 🌿🌴 මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ..😊😊

🌴🌿 ඉතාමත් ⁣හොද නිරෝගිමත් සෞඛ්‍ය පද්ධතියක් සදහා මෙම GREEN TEA 🌿 තේ පානය යෝග්‍ය වේ.

😍 අතුරු ප්‍රතිඵල නැති, ගුණාත්මකභාවයෙන් යුතු අපේම දෙයකි.

හරිත තේ එකක් පිළියෙල කරගන්නේ කෙසේද ?

මෙය ශීත හෝ උණුසුම් ආකාරයට පිළියෙල කළ හැකියි. අයිස්කැට කීපයක් වීදුරුවකට දමා ඒ මතට දියරමය හරිත තේ මිලිීටර් 3 ක් පමණ එක් කරගන්න. දැන් එයට ශීත ජලය මිලි ලීටර් 150 – 200 පමණ එකතුකර ගතහැකියි.

මෙය උණුසුම්ව භාවිත කරනවානම් නටන ජලයට හරිත තේ එකතුකිරීමෙන් එහි ගුණයට හානි විය හැකියි. එම නිසා උතුරවා මඳක් නිවුණු ජලය අඬු කෝප්ප එකකට දියරමය හරිත තේ එකතු කළ හැකියි.

ලෙමන්, ඇඹුල් දොඩම්, කොළ ඇපල්, නෙල්ලි, දෙළුම් ආදී පලතුරු යුෂ වීදුරුවකට දියරමය හරිත තේ එකතුකර පලතුරු පානයක් ලෙස භාවිතයෙන් එහි ප්‍රතිඔක්සිකරණ ගුණය වැඩිවන අතර අවශෝෂණය හා ක්‍රියාකාරිත්වය වැඩිවේ. දිය කිරීමෙන් හෝ පෙරීමෙන් මණ්ඩි ඉතිරිවීමක් නොවන නිසා දියරමය හරිත තේ භාවිතය ඉතා පහසුය.

හරිත තේ භාවිත කළයුත්තේ දවසේ කුමන අවස්ථාවලදීද ?

හරිත තේ භාවිත කරන්නාගේ අරමුණ අනුව භාවිත කළයුතු වෙලාව වෙනස් වේ. තරබාරු හෝ රුධිරගත කොලෙස්ටරෝල් පවතින අයෙක් භාවිත කළයුතු වන්නේ ප්‍රධාන ආහාර වේල්වලට විනාඩි 15 කට පෙර හෝ පසුවයි.

නින්දට පෙර ග්‍රීන් ටී කෝප්පයක් බීමෙන් නින්දේදි ද මේදය නැසීම සිදුවේ. රූපය, නිරෝගී භාවය උදෙසා හරිත තේ පානය කරයි නම් ආහාර වේල් අතර උදරය හිස්වන වෙලාවට ගැනීමෙන් ප්‍රතිඔක්සිකාරක ගුණය උපරිමයෙන් ලබාගත හැකිය. දිනකට තේ කෝප්ප 03 – 05 ක් අතර ප්‍රමාණයක් ලබාගැනීම උචිත වෙයි.

Green tea 250 gm 1450/=

👉භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැකිය..

👉මෙම නිෂ්පාදන මිලදී ගැනීමට
Inbox විමසන්න .

👉දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ.

Photos from Herb line's beauty secrets's post 30/10/2021

☕😍🌿 නිරෝගිමත් දිවියකට
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕

🟨🌱 #කොත්තමල්ලි ☕🖤

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

🟨🌱 #ඉගිනියා☕🖤

ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි

🟨🌱 #කෝපි☕🖤

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

🟨🌱 #ඉගුරු☕🖤

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

🌱🌿.උළුහාල් ..

ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C
* # කොලෙස්ටරෝල් අඩු කිරීම
* # ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම
* # පිළිකා නැසීම
* #හෘදය වස්තුව ආරක්ෂා කිරීම
* # ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම
* # බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම
* # කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම
* # රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම
* # අධික රුධිර පීඩනය අඩු කිරීම
* #මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.

වේදනා නැසීම

🌱🌿ගම්මිරිස් ☕

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.

වැඩිහිටි අය සඳහා දිනකට තුන්වරක් සහ කුඩා දරුවන්ට උදේ සවස පානය කිරීම සුදුසුයි.

මිල - 2450/=
ප්‍රමාණය - 250g

ඇණවුම් කිරීම සදහා Inbox විමසන්න .

Photos from Herb line's beauty secrets's post 30/10/2021

🌻සම දීප්තිමත් කර පැහැපත් ව ඉන්න අප කවුරුත් ආස කරන දෙයක්, ඉතින් මෙන්න ඔබ සිහින දකින මුලු සිරුරේම පැහැය එකම විදිහකින් පවත්වා ගෙන යන්න 100% ක් ප්‍රතිඵල ගෙන දෙන HERB LINE විසින් හඳුන්වා දෙන gluta gold නිෂ්පාදන පෙළ භාවිතයෙන් ඔබට ම ප්‍රතිඵල අත්විඳීමට හැකි ය.

🌻 Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමිකර දෙයි. කුරුලෑ ඇති සමකට වුව ද උචිත ආකාරයට නිෂ්පාදනය කර ඇත.

🌹01. C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පලතුරු වලින් ලබා ගන්නා Vitamin C හා බතල පොත්තෙන් ලබා ගන්නා Glutathion මඟින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොලජන් නිෂ්පාදනයට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන් ම Vitamin C හා Glutathion යනු ප්‍රතිඔක්සිකාරකයකි. නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා ඇතිවිය හැකි නිදහස් මුක්තයන් ( Free Radicals ) සමඟ සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගතහැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන් ම Vitamin C මඟින් සම අඳුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිෂ්පාදනය වීම අවම කරයි.

🌹02.
මල්බෙරිවල ඇති Arbuteen සංඝටකය මඟින් සම අඳුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිෂ්පාදනය අවම කරන අතර Sun Spots, Age spots, Acne Scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

🌹03. B3
සම වයසට යෑම පාලනය කරන අතර සම සෞම්‍ය කර Wrinkles ඇතිවීම වළක්වාලයි.

🌹04.
පිග්මන්ටේෂන් මත ඇති මැරුණු සෛල ඉවත් කර මෙලනින් නිෂ්පාදනය අවම කරයි.

🌹05. #පින්ඩ තෙල්
ආයුර්වේදයේ සම හා සම්බන්ධව ඇතිවන දධ, කුෂ්ඨ, ඇතුළු සමේ රෝග රැසකට ප්‍රතිකාරකයකි.

❤️ඕනේ අය inbox mg දාන්න 🌻❤️

❤️මෙම නිෂ්පාදන පෙළ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ඩිලිවරි කරනු ලැබේ.

Photos from Herb line's beauty secrets's post 30/10/2021

🌻සම දීප්තිමත් කර පැහැපත් ව ඉන්න අප කවුරුත් ආස කරන දෙයක්, ඉතින් මෙන්න ඔබ සිහින දකින මුලු සිරුරේම පැහැය එකම විදිහකින් පවත්වා ගෙන යන්න 100% ක් ප්‍රතිඵල ගෙන දෙන HERB LINE විසින් හඳුන්වා දෙන gluta gold නිෂ්පාදන පෙළ භාවිතයෙන් ඔබට ම ප්‍රතිඵල අත්විඳීමට හැකි ය.

🌻 Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමිකර දෙයි. කුරුලෑ ඇති සමකට වුව ද උචිත ආකාරයට නිෂ්පාදනය කර ඇත.

🌹01. C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පලතුරු වලින් ලබා ගන්නා Vitamin C හා බතල පොත්තෙන් ලබා ගන්නා Glutathion මඟින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොලජන් නිෂ්පාදනයට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන් ම Vitamin C හා Glutathion යනු ප්‍රතිඔක්සිකාරකයකි. නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා ඇතිවිය හැකි නිදහස් මුක්තයන් ( Free Radicals ) සමඟ සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගතහැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන් ම Vitamin C මඟින් සම අඳුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිෂ්පාදනය වීම අවම කරයි.

🌹02.
මල්බෙරිවල ඇති Arbuteen සංඝටකය මඟින් සම අඳුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිෂ්පාදනය අවම කරන අතර Sun Spots, Age spots, Acne Scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

🌹03. B3
සම වයසට යෑම පාලනය කරන අතර සම සෞම්‍ය කර Wrinkles ඇතිවීම වළක්වාලයි.

🌹04.
පිග්මන්ටේෂන් මත ඇති මැරුණු සෛල ඉවත් කර මෙලනින් නිෂ්පාදනය අවම කරයි.

🌹05. #පින්ඩ තෙල්
ආයුර්වේදයේ සම හා සම්බන්ධව ඇතිවන දධ, කුෂ්ඨ, ඇතුළු සමේ රෝග රැසකට ප්‍රතිකාරකයකි.

❤️ඕනේ අය inbox mg දාන්න 🌻❤️

❤️මෙම නිෂ්පාදන පෙළ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ඩිලිවරි කරනු ලැබේ.

Rs 2450

29/10/2021

🍁කොපමණ body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන් පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද??

🍁 ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති Gluta Saffron Natural Fairness Body Lotion ඔබ බලාපොරොත්තු වන සමේ පැහැය ලබා ගත හැක.

මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත බවක් ලබා ගත හැක.

මෙමගින්,

▪️අව්වට පිලිස්සුණු සම පැහැපත් කරයි.
▪️බ්ලීචින් භාවිතා කිරීමෙන් අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කර සම පැහැපත් කරයි.
▪️සම පිරිසිදු කරයි.
▪️සමෙහි තද පැල්ලම් මකා දමයි.
▪️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
▪️සම පෝෂණය කරයි.
▪️සමෙහි රැළි ගතිය නැති කරයි.
▪️සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.

Saffron අන්තර්ගත මෙම නිෂ්පාදනය ඕනෑම සමකට සුදුසු වන අතර ගැහැණු පිරිම් දෙපාර්ශවයටම භාවිතා කල හැක.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Rs 795/=

👉අවශ්‍ය කෙනෙක් සිටී නම් inbox විමසන්න

29/10/2021

මේ දවස්වල ගෙදරටම වෙලා ඉදලා එපා වෙලා නේද . ඒනිසා ගෙදර ඉදන් Online in come එකක ගන්න ඔයලත් කැමතිද.
එහෙනම් දැන්ම message ekk දාන්න

Photos from Herb line's beauty secrets's post 29/10/2021

👩👨පිරිමි ගැහැනු සියලුම දෙනාට බය නැතුව පවිච්චි කරන්න පුලුවන් නිෂ්පාදනයක් තමයි මේ Keshawardani hair pack කියන්නේ .
🔅මේ නිෂ්පාදනය මගින්,
▪️හිස්සොරි
▪️අකලට කෙස් සුදු වීම
▪️හිස කෙස් යාම
▪️කොණ්ඩෙ වැවෙන්නේ නැති වීම යන ගැටලු සියල්ලට හොදම පිළිතුර තමයි මේ Keshawardani Hari Oil ,
Shampoo & Conditioner කියන product එක.😍
මේ මගින් ශක්තිමත් දිගු කෙස් කළඹක් ලාබාගත් හකි. ගැහැනු පිරිමි දෙපාර්ශයටම සුදුසයි.
මේ product 3ටම,
Price Rs 1597
Dilivery chag - within colombo Rs 200
- out of colombo Rs 300
♻️ඇනවුම් කිරීමට,
▪️නම
▪️ලිපිනය
▪️දුරකථන අංක 2
ඇතුළත් කර 0756657181 whatsapp send කරන්න.

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy