Shadow queen .lk
Beauty,health,cosmetics,and ladies accessories
21/11/2022
ස්වයං රැකියාවක් ලෙස හා අමතර ආදායම් මාර්ගයක් බලාපොරොත්තුවෙන් සිටින ඔබ Seyara Bag Academy මගින් පවත්වන Online පාසල් බෑග් මැසීමේ පාඨමාලාවට පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/JsZM7h1EhUv8MwxxBBCNtp
* පාඨමාලාවට අදාළ සියලුම බෑග් සහ පර්ස් වර්ග වල blocks සාදන ආකාරය ඉතාමත් සරළම ක්‍රමයකට පැහැදිලි කරදෙනු ලැබේ.
* සියලුම blocks සජීවී ව හා ප්‍රායෝගිකව සකසා පෙන්වන අතර බෑග් සියල්ලම මසා නිම කරනු ලැබේ.
* එම පුහුණුවෙන් පසු ඔබට අලුත්ම design වලට අදාල blocks තනිවම සකසා ගැනීමට පුහුණුව ලැබේ.
* zoom තාක්ෂණය ඔස්සේ පාඨමාලාව සජීවීව පවත්වන අතර සෑම සතියකම රෙකෝඩින් ලබා දෙනු ලැබේ.
* මීට අමතරව අමු ද්‍රව්‍ය හඳුන්වාදීම, අමුද්‍රව්‍ය මිලදී ගැනීමට වෙළෙඳපොළ හඳුන්වාදීම හා බෑග් වලට අදාල මිල ගණන් තීරණය කිරීම පාඨමාලාවේදී පැහැදිලි කර දෙනු ලැබේ.
* පාඨමාලා කාලය සති 6 කි.
* පාඨමාලා ආරම්භය - 2022 දෙසැම්බර් 17 වන සෙනසුරාදා සවස 3.00 ට.
* සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.7000 වන අතර එකවර හෝ වාරික දෙකකට ගෙවිය හැක.
19/11/2022
එයාට යන්තම් bicycle / car පදින්න පුලුවන් උන දවසේ ඉදන්
මගේ Driver
Class ගිහින් එද්දී හැමදාම පාරට එනව.....
එක දවසක් miss කරන්නේ නෑ
Campus එකට ගිය දවසේ ඉදන්.....
බෝඩිමට බඩු අදින්න.....
Night lec තියෙද්දි එක්කන් එන්න......
Shopping ගිහින් පැයගනන් රස්තියාදු වෙන්න.......
හැමදාම මගේ හයිය.......
Wedding ek date දාගත්ත දවසේ ඉදන්....
මල්ලි යමුකෝ කිව්වම....
උදේ ගිහින් රෑ වෙනකම් රස්තියාදු උන......
Marry කරල වෙන ගෙදරක හිටියත් "මල්ලි එන්නකෝ
මට සනීප නෑ....
ගෙදර එන්න ඕනෙ කිව්වම...
දුවගෙන එන......
මල්ලී.....
Wedding එක දවසේ coat එක තේත් වෙනකම් දාඩිය පේරාගෙන එහාට මේහාට දිව්වා / දැගලුවා........
Wedding photo යන්තම් select කරල
ඊයේ
ඉවර කලා
මේ පිස්සාත් එක්ක ගත්ත photo 3 තියෙන්නේ....
මල්ලී " photo එකකටවත් එන්නේ නැතුව මොනාද කලේ"
අඩුම තරමේ Buffet එකෙන් බත් කටක් කන්නවත් නැතුව....
හැමදාම මට ගොඩාක් දේවල් දීලා.....සද්ද නැතුව බලන් ඉන්න මගේ පණ........
ලස්සන වචන වලට විතරක් සීමා උන සහෝදරකම් අතරේ....
ඔයා මගේ මුලූ ලෝකෙම ලස්සන කරන්න අම්ම තාත්තා එක්ක හයියට හිටියා.....
හැම ආත්මේකම ඔයා මගේම මගේම විතරක් වෙන්න ඔනේ.....
මගේ ආදරේ....♥️
✍️ අක්කා නුවන්දි
19/11/2022
🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳
ඔබේ සමේ වියලි බව දුරු කර සම ඉක්මනින්ම සහ ආරක්ෂාකාරීව පැහැපත් කරගන්න කැමති ඔයා වෙනුවෙන්ම
♦️🥰Oriflame milk and honey body cream 🥰♦️
😍 මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.
තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා බලාපොරොත්තු වෙච්ච් ප්‍රතිපල නැද්ද? නිකරුනේ මුදල් වියදම් උනාද? එහෙනම් මෙන්න විසදුම ❤️
අතේ ඇති මුදලට 100% ප්‍රතිඵල සහතිකයි.💕
🌿මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි
🌿අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..
🌿ස්වභාවික මී පැණි සාරය අඩංගුයි
💐 තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති
ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,
🌷කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
🌷සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
🌷සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
🌷හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
🌷සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
🌷සම සිනිඳු කරයි
🌷ඉක්මනිම්ම සමට උරා ගනී
🥛🍯කිරි හා මීපැණි සාරයෙන් සමන්විත මෙම නිෂ්පානය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි . ඉක්මන් කරන්න ❤️
සුන්දර සමක් ලබාගන්න ඇනවුම් කරන්න ❤️දුරකතන අංකය whts up 0789790578 ඔබගේ නිවසටම ගෙන්වා ගන්න.
18/11/2022
මේ වගේ බැඳීමක් ඔයාටත් තියෙනවා නම් ඔයා මේ ජීවිතේ ආදරේ කියන එක දිනලා ඉවරයි ❤️
18/11/2022
🥀🥰
08/11/2022
05/11/2022
අවුරුදු 55 කට එහා ගිය සෞඛ්‍යාරක්ෂිතව, අධික තත්ව පරීක්ෂණයන්ගෙන් සමන්විත කිසිදු හානිකර රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොරවු ස්වාභාවික නිමවුම් අපට හැමදාම ලබාදෙන ස්වීඩනයේ ORIFLAME නිවසින් ඔන්න ඔබට විශේෂ තෑග්ගක්. ඔබට අවශ්‍ය නිෂ්පාදනය පරිස්සමින් නිවසටම ගෙන්වා ගැනීමට whats up අමතුම් හෝ පණිවිඩයක් එවන්න 0789790543.බැංකු තැන්පතු පමණි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
79/2, Deiyannewela
Kandy
20000