Herb line

Herb line

Share

[email protected]" rel="ugc" target="_blank">[email protected]

28/10/2022

සමට ඒකාකාරී වූ පැහැපත් රන්වන් පැහැයක් ලබා ගැනීමට පාවිච්චි කර වෙනස වටහා ගන්න.100% ආයුර්වේද නිෂ්පාදනයනයකි..

අතුරු ආබාධ නැත.

Call / Whatsapp Now 074 3856343

Photos from Herb line's post 22/10/2022

🌴🌿😍 සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද? එසේනම්
🌿🌴😍 හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි..

🍀ශරීරය තරබාරුව, උදරය අඩුකරගන්න, කොලෙස්ටෙරෝල් පාලනය කරගන්න ඔබත් පානය කර බලන්න...
🌿 Fat Burner Green Tea 😊

🍀හර්බ්ලයින් නිවසින් ඔබ වෙත එන නවතම නිෂ්පාදනය වන
🌿 Herb line - Fat burner Green Tea
🌿(හරිත තේ - silver tips)

🔹මෙම පානය මගින් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරවයි. එම නිසා ඔබගේ ශරීරයේ කොලෙස්ටෙරොල් තත්වයට ඉතා හොද ඖෂධයක් වනවා.
🔹එමෙන්ම ඉදිරියට නෙරා ආ උදරය ප්‍රදේශයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ඉවත්වීම නිසා සිරුර හැඩගන්වයි.

🟩Green tea භාවිත කළ යුතු වන්නේ ඇයි?
🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿 හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🌿 නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

🟩භාවිත කරන ආකාරය - 👇👇👇

1 පියවර - එක් Green Tea හැන්දක් කෝප්පයකට දමා ගන්න.
2 පියවර - ප්‍රමාණවත් පරිදි උණුවතුර කෝප්පයට දමාගන්න
3 පියවර - මිනිත්තු 2 – 3 ක කාළයක් තබා පානය කරන්න
🔹 දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි.
🔹සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
🌿 කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්වයන් පාලනයට නම් ආහාර ගැනීමෙන් පැය දෙකකට පසු ග්‍රීන් ටී පානය කිරීම වඩාත් සුදුසුයි.

🔸Fat burner Green Tea - Rs. 1595/-

🔸භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක. ( ) 🚛

ඇනවුම් කිරීමට inbox ඔබගේ විස්තර අපට එවන්න.

Whatapp meg +94 743856343 ඔබගේ විස්තර අපට එවන්න.

14/10/2022

නීරෝගිමත් ශක්තිමත් වරලසකට
Keshawardhani Hair Care Pack (Oil + Shampoo +
Conditioner)
Rs 1,897.00

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy