House Hold Items
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from House Hold Items, Beauty, cosmetic & personal care, Kandy.
Plz Follow The page If You need Home made Foods..
https://www.facebook.com/profile.php?id=61556031764217&mibextid=2JQ9oc
13/01/2024
Home made cloth washing soap
රෙදි සෝදන සබන් අඩුම මිලට
100g රුපියල් 100/-
13/01/2024
Rs.1000/- + Courier fee
Electronic Digital Kitchen Weighing Scale – SF-400 Model
WhatsApp/Tel - 0719036189
Equipped with a high precision strain gauge sensor system
Portable Weighing Scale Features : 10kg digital electronic kitchen weighing scale
You can weigh items on the platform or food with a bowl.
Easy to read LCD Display.
Powered by 2 AAA batteries
Weighs in grams
Automatic shut-off feature ensures long battery life
Over load/ Low battery indicator
Product Specifications
Model Number: SF400
Display Type: Digital
Capacity: 10000g
Rated Load: 10kg
Type: Household Scales
Pattern Type: Solid
Material: Plastic
😍කුරුලෑ සහ කුරුලෑ කැළැල් නිසා ඔබේ කනස්සල්ලෙන් සිටි කාලය අවසන්...❤️
ORIFLAME NOVAGE
Targeted 24-hour Blemish Correction
✅කැළැල් ඇතිවීමට පටන් ගත් වහාම ඒවාට ප්‍රතිකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති අලුත්ම Novage නිෂ්පාදනයයි.
✅එය කුරුලෑ වල රතු පැහැය සක්‍රීයව අඩු කරන අතර කුරුලෑ කැළැල් නරක අතට හැරීම වළක්වයි.
✅පැය 24ක් තුළ කැළැල් වල ප්‍රමාණය සහ රතු පැහැය අඩු කරයි
✅කැළැල් ඉලක්ක කරමින් ඒවායේ
ප්‍රමාණය බොහෝ අඩු කරයි
✅පැල්ලම් නරක අතට හැරීම වළක්වයි
✅ඔබගේ ඇණවුම නිවසටම ගෙන්වාගත හැකිය (You can get your order to your door step)
✅ඔබගේ ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය (You can get your order in cash on delivery)
✅දිවයින පුරා ඕනෑම තැනකට ගෙන්වා ගැනීමට හැක 🚚 (Islandwide Delivery Available)
⭕කුරුලෑ මතු වන බව දැනෙන අවස්ථාවේදීම එය මත හෝ කුරුලෑ ලප කැළැල් බහුල ස්ථානවල කුඩා ජෙල් ප්‍රමාණයක් ආලේප කරන්න.
⭕වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා ලප කැළැල් රහිත සමක් හිමි වන තෙක් අනෙකුත් Novage නිෂ්පාදන සමග දිනපතා භාවිතා කරන්න
☑️❇️පාරිභෝගිකව සහ සායනිකව සමට හිතකර බවට තහවුරු කර ඇත💯
⭕ Oriflame යනු යුරෝපයේ හොඳම රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමයි
⭕වසර 60ක විශ්වාසනීය රූපලාවණ්‍ය නිෂ්පාදන ආයතනයක් වන Oriflame ආයතනය මඟින් මෙම නිෂ්පාදනය නිපදවයි
⭕මෙම Oriflame නිෂ්පාදන නිපදවනු ලබන්නේ ලෝකයේ ඉතාම පිරිසිදුම රටවල් 5න් එකක් වන ස්වීඩනය(Sweden) යන රටේය
⭕Oriflame නිශ්පාදන ලොව පුරා රටවල් 60කට අධික සංඛ්‍යාවක ව්‍යාප්තව පවතී
Oriflame Milk and Honey Body Cream
🌼මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.
🌼තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍
මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි
අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..
ස්වභාවික මී පැණි සාරය අඩංගුයි
තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති
ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,
💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
💡සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💡සම සිනිඳු කරයි
💡ඉක්මනින්ම සමට උරා ගනී
🥛🍯කිරි හා මීපැණි සාරයෙන් සමන්විත මෙම නිෂ්පාදනය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි .
අවශ්‍ය අය inbox msg එකක් දාන්න..
03/01/2022
මෙන්න ඔබට අනගි අවස්ථාවක්...
ඔරිෆ්ලේම් වෙතින් හදුන්වා දෙන නවතම නිෂ්පාදනයක් වන Divine Perfume Body Lotion දැන් ඔබ වෙතට..
ගමනක් යනකොට Body Lotion එකයි Perfume එකයි දෙකක් පාවිච්චි කරපු ඔබට දැන් ඒ දෙකම එකම ක්‍රීම් එකකින් ලබා ගන්න පුළුවන්..
මෙම නිෂ්පාදනය භාවිතා කරන ඔබගේ මුළු ශරීරයෙන්ම Perfume ගැල්වූවාක් මෙන් ඉතාමත් සුවඳක් ලබා දෙයි..
භාවිතා කර වෙනස වටහා ගන්න...
Perfume body lotion ඔරිෆ්ලේම් වෙතින්ම පමණයි...
05/11/2021
කවුරුහරි කිව්වද oriflame කරන්නෙපා කියල🤔 ඕව කරල වැඩක් නෑ කියලා අපිත් කලා හරියන්නේ නෑ කියල🥲 එතකොට අපිට හරිගියේ කොහොමද😌 ඕව ගනන් මිනිස්සු ගන්නෙ නෑ කියලා කිව්වා නේද🥲 එතකොට මේ අපෙන් බඩු ගන්නෙ අමනුස්සයොද🥲 බය නැතුව බැ කියලා කියපු අයට කරල පෙන්නන්න😌 ඔයාව වචනෙකින් හරි වට්ටපු අයට පේන්න නැගිටින්න💪🏻 කොහොමහරි මහන්සි වෙලා level up වෙන්න😍 කවුරුහරි දෙයක් බැ කිව්වම ඒක විශ්වාස කරන්න යන්නෙපා කරල පෙන්නන්න🌝 හැමෝම කරන්න පුළුවන් කියන දෙයක් කරනවට වඩා ගොඩක් අය කරන්න බැ කියන දෙයක් කරල පෙන්නුවම තමයි දවසක ඔයාට නිහතමානී ආඩම්බරයක් දැනෙන්නේ😌 කරන්න බෑ කියපු අයම අපිටත් ඕක කරන්නෙ කොහොමද කියල දෙන්න කියන වචනෙ අහන තැනට එනකන්ම ඔයා ඔයාගෙ ගමන යන්න☺️ මොන ප්‍රශ්න ආවත් මොන බාධක ආවත් ඔයා ඔයාගෙ ගමන ගිහින් පෙන්නන්න ඔයාට බැරි නෑ අනිවාර්යයෙන්ම පුළුවන්🤗
30/10/2021
Happy customer.. Thanx For Your Oder Janitha Nilukshi
30/10/2021
Thanx For Oder...
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy