Husky

Husky

Share

Husky is an Online Beauty, Cosmetics, and personal care Retail shop serving worldwide customers with New fashion trends, etc.

Be a Member of Modern trendy Fashionable person with Husky Love...

11/06/2023

It makes you Unique 😍🥰 New Trendy Flip Flop Design.
DM for Order Now! Hurry up 😍
ඔබටත් දැන් ඔබටම අවේනික වූ ෆ්ලිප් ෆ්ලොප් විලාසිතාවකින් ඔබේ දෙපා හැඩකරගන්න (Unique Flip Flops ) slipper designs.
✅ All Island Delivery
✅ Modern Look
✅ Durable Slippers
✅ Comfort Flip Flop
✅ Ideal for Casual Use
💝 DM now for Order! We made something special for you!

22/05/2023

🦋ⓗⓐⓟⓟⓨ ⓒⓤⓢⓣⓞⓜⓔⓡ🦋
🦋My lovely customer ❤️❤️
🦋Thank you, Soo much Darling for Ordering our custom slipper design...
🦋Appreciate your feedback

19/05/2023

දවසක ඔබත් මමත් දිනනවාමයි🎊🎊

Photos from Husky's post 19/05/2023

______Hello guys 🦋🦋________

butterfly flip flop හොයන ඔයාලට 🦋

fliP flop වලට ආස
simple design හොයන
Cute කෙල්ලොන්ට 👩 ගමනක් යද්දී .class යද්දි වගේම ඕනම casual ගමනකට
ඔයාගේ outfit එකට match වෙන flip flop slipers

Photos from Husky's post 19/05/2023

🌼පාට පාට මල් ගොඩක් අතරේ🌼
මගේ හිත ගියේම
ඩේසි මලේ චාම් බවට.............
ඉතින් මේ ඩේසි මල් වලට ආදරේ කරන ඔයාලා වෙනුවෙන්

18/05/2023

හැමෝටම උදව් කරගෙන යන ගමනයි ලස්සන ❤️

මේ post එක දාන්නේ මම් මම් වෙනුවෙන් ලොකු උදව්වක් කල කෙනෙක් ගැන 💜️🥰

ගිය සතියකදි මම් පාර්සල් 5ක් වගේ පෝස්ට් කරද්දි ඇඩ්‍රස් අලවද්දි අතපසුවීමකින් පාර්සල් දෙකක ඇඩ්‍රස් මාරු කරලා අලවලා💔..පාර්සල් එකක් ලැබුන එක customer කෙනෙක් එයා මට කෝල් කරලා කියුවා අක්කේ මම් හිතන්නේ පාර්සල් වැරදිලා මම් ඉල්ලුවා ඒවා නෙවේ මෙතන මල් ගොඩක් එවලා කියලා..මාව උඩ ගියා මම් ගොඩක් අවුල් ගියා එවෙලේ,මෙහෙම දෙයක් උනාමයි අවුරුදු ගානටම මට😥😥..ඊටපස්සේ මම් මේ ගර්ල්ට කියුවා මම් පෝස්ට් කරන්නයි පැකින් එකටයි ගාන දාන්න පුළුවන් උනු ගමන් තැපල් කරන්න කියලා අදාල ඇඩ්‍රස් දෙන්න...අනේ මේ හොද කෙල්ල එදාම හරි ඇඩ්‍රස් ඉල්ලන් ඒ කෙනාට එදාම ඒක යවලා මට පාර්ස්ල් අංකේ එක්කම එව්වා..ඒ වගේම ඒ මල් ටික අනිත් කෙනාට පහුවදාම ලැබුනලු..ඒ කෙනාට ගිය පාර්සල් එකත් එයා එවන්නම් කියුවා මට.මෙයාට අයිති මල් ටික ආයේ හදලා මමත් පහුවදාම යැව්වා සදුදා ලැබිලා මෙයාටත්....එදා ඔයා කලේ මට කිසිම කෙනෙක් නොකරන උදව්වක් එතන තිබුනේ රු 6000කට ආසන්න ගානක මල්..හොර හිතෙන් තියාගන් තිබුනා එයාට ඕනිනම්..එත් එයා මට එදාම හරි කෙනාට යවලා ලොකු උදව්වක් කලේ..ඔයාගේ මනුස්සකමට ගොඩක් ස්තූතී 🥰🥺💖

පුළුවන් අය එයාගේ page එකට Like එකක් දාන් යන්න Husky මම් හිතනවා එයාට ඒක ලොකු වටිනාකමක් වේවී කියලා...🥺💜️

18/05/2023

Colourfull 🦋Chain Flip Flop slipers

Photos from Husky's post 11/05/2023

❤️New

Photos from Husky's post 06/05/2023
Photos from Husky's post 06/05/2023

It makes you Unique 😍🥰 New Trendy Flip Flop Design.
DM for Order Now! Hurry up 😍
ඔබටත් දැන් ඔබටම අවේනික වූ ෆ්ලිප් ෆ්ලොප් විලාසිතාවකින් ඔබේ දෙපා හැඩකරගන්න (Unique Flip Flops ) slipper designs.
✅ All Island Delivery
✅ Modern Look
✅ Durable Slippers
✅ Comfort Flip Flop
✅ Ideal for Casual Use
💝 DM now for Order! We made something special for you!

Photos from Husky's post 22/10/2022

🦋ⓗⓐⓟⓟⓨ ⓒⓤⓢⓣⓞⓜⓔⓡ🦋
🦋My lovely customer ❤️❤️
🦋Thank you, Soo much Darling for Ordering our custom slipper design...
🦋Appreciate your feedback

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No. 154 Pedaeniya Road, Katukele
Kandy
20000