Glow beauty
glow beauty
01/01/2024
```I wish you and your family a happy new year 2024 filled with peace, happiness and prosperity, all your dreams come true...```🌝💥💞
Hy Glow beauty ❤
❤
10/04/2021
☀️Yellow skin girl ☀️
🧏♀️ 2021🧏♀️
👑👑අවුරුදු කුමාරි 👑👑
Yellow skin girl සමුය මගින් පවත්වන yellow skin අවුරුදු කුමාරි අති උත්කර්ෂවත් අන්දමින් පැවතෙනවා ඒ වගේම මහත් උනන්දුවෙන් යුතුව තරඟකාරියන් තරඟ කරනවා ඉතින් අපේ සමූහයේ හැමෝටම පුළුවන් වසරේ yellow skin අවුරුදු කුමාරියට ඔබේ මානපය ලබා දිල yellow skin අවුරුදු කුමාරිය තෝරා දිමට page එක පැත්තේ ගිහිල්ලා බලන්න අනිවාර්යයෙන්ම
ඒ වගේම පළමු ස්ථානය ,දෙවන ස්ථානය ,තෙවන ස්ථානය සඳහා වටිනා ත්‍යාග වලින් අනුග්‍රහය දක්වන්නෙ Ask your beauty Doctor Nadiya jayawardhane මහත්මියයි....ඒ වගේම ජයග්‍රාහී අවුරුදු කුමාරියන් සඳහා Glow beauty page මගින් වටිනා ත්‍යාග ලබා දිමට කටයුතු සැලසුම් කර තියෙනවා
තව දින කිහිපයයි තියෙන්නේ yellow skin girl අවුරුදු කුමාරි තේරි පත් කීරීමට .......
ස්තුති හැමෝටම
01/04/2021
# beauty
#
❤️
28/03/2021
රසායනික දෙවල් අඩංගු නොමැති Gluthathayon powder ,college powder ,Aloe Gel ,vitamin c Gold ,Gold powder , amond powder ,saffron වැනි රූපලාවණ්‍යය රහස් සමගින් නිශ්පාදනය කරන ලද මේම ආලේපනය දින 14 ඇතුළත යම් කිසි වෙනසක් දැක ගැනීමේ හැකියාව ඔබ සතුය ඒ වගේම මසක් ඇතුළත පැහැදිලි වෙනසක් දැක ගන්න පුලුවන් සුදු මැලි නොවි ලස්සන පැහැපත් බවක් ලබා ගැනීමට අදම බාවිතා කරන්න
#
Glow #
#
❤️Customers feedback ❤️
26/03/2021
අද මම ඔයාලට කියන්න යන්නේ විශේෂිත රාත්‍රී පෝෂණ සත්කාරයක් සදහා නිපදවූ රාත්‍රී රූපලාවන්‍ය ආලේපනයක් ගැන එය තමා හැමෝම දන්න ගොඩ දෙනෙක් භාවිතා කරන බොහෝ දෙනකුට ප්‍රතිඵල ලැබුණු Glow beauty Gluthathayon night cream eka / Day cream /Bodylotion /scrub / සුවිශේෂී ස්ථානයක් හිමිකරගන්නවා ඒ වගේම මෙම ආලේපන තුළ රසදිය ,අහිතකර bleaching මෙහි අඩංගු වන්නේ නොමැත bleaching වගේ අහිතකර ද්‍රව්‍ය නැති නිසා ඉක්මනින් ප්‍රතිඵල නම් ලැබෙන්නේ නැත ඉක්මන් ප්‍රතිඵල ලබන්න කැමති කෙනෙක් නම් මෙම ආලේපන භාවිතා කරන්න එපා මොකද දවසින් දෙකෙන් තුනෙන් ප්‍රතිඵල නම් ලැබෙන්නේ නැත භාවිතා කරන්න පටන් අරගෙන දවස් 14 ඇතුළත යම්කිසි වෙනසක් දැකගැනීමේ හැකියාව ඇත ඒ වගේම මාසයක් ඇතුළත පැහැදිලි වෙනසක් දැක ගැනීමේ හැකියාව තිබෙන අතර මාස තුනක් පමණ භාවිතා කිරීමෙන් ඔබට සතුටුවිය හැකි ප්‍රතිඵලයක් දැක දැකගැනීමේ හැකියාව තිබෙනවා මෙම ආලේපනය භාවිතා කරන ඔබට සුදු මැලි බවක් නොව ඉතාමත් ලස්සන නැවුම් ස්වභාවික කහා වර්ණයක් හිමිවෙනවා
ඒ වගේම
ගැහැණු පිරිමි භේදයකින් තොරව භාවිතා කරන්න පුළුවන් ඔබේ සමෙහි ඇති සියලුම ගැටලු විශේෂයෙන් බ්ලීචිං ආසාදන ඉවත් කරමින් අම්මට පෝෂණය ලබාදී ඔබේ සම පැහැපත් කිරීමේ හැකියාවක් මෙම ආලේපනය තුළින් හැකියාව ඇත ඒ වගේම මෙහි Gluthathayon ,collegen powder , Amond powder ,Aloe vera Gel ,saffron ,Vitamin c ,vitamin c Gold ,Gold powder ....හා යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද මෙම ආලේපනය නතර කිරීමෙන් පසු නැවත අවපැහැ ගැන්වීමක් වෙන්නේ නැත මොකද මේහි බ්ලිචින් අඩංගු නැහැ
ඒ වගේම Glow beauty පිටුවට ගියොත් customers feedback බලන්න පුලුවන් ප්‍රතිඵල ලැබුණු customers එක්ක මැසෙජ් කරලා අහන්න පුලුවන්
ඒ වගේම Glow beauty රූපලාවණ්‍යය ආලේපන ලියා පදිංචි කිරීම සඳහා සියලුම වැඩකටයුතු අවසන් කර ඇති බව සතුටින් දන්වා සිටිමු
25/03/2021
Happy customers♥️
Happy customers♥️
20/03/2021
☀️2021☀️
☀️ Yellow skin girl ☀️
👑👑 අවුරුදු කුමාරි 👑👑
20/03/2021
☀️ 2021☀️
☀️ Yellow skin girl ☀️
👑👑 අවුරුදු කුමාරි 👑👑
20/03/2021
☀️2021☀️
☀️ Yellow skin girl ☀️
👑👑අවුරුදු කුමාරි 👑👑
ඉෂානි මධුරෝෂිකා
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Kandy