Abby International Beauty Academy

Abby International Beauty Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abby International Beauty Academy, Health/Beauty, 170/01/03 (Third Floor) D. S Senanayake Street, Kandy.

08/06/2026
08/06/2026

Administration now opening... 2026/2027 Hair and Beauty NVQ Level 4

🚫අ.පො.ස සාමාන්‍යය පෙළ සහ උසස් පෙළ සමත් ඔබට අනගි අවස්ථාවක් !

🔰තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC- P09/0263) යටතේ ලියාපදිංචි අපගේ ආයතනයේ NVQ Level - 4 කේශලාවන්‍ය ශිල්පී සහ රූපලාවන්‍ය ශිල්පී පාඨමාලාවන් සදහා වි‍ශේෂ මිල අඩුකිරීමක්, පාඨමාලාව අවසානයේදී ඔබට දේශීය හා විදේශියව පිළිගත් වටිනා සහතිකයක් හිමිවේ.

🏛️2026 - NVQ Level 04 රූපලාවණ්‍යය හා කේෂලාවණ්‍යය පාඨමාලා දෙවන කණ්ඩායම සදහා නවක සිසුන් බදවා ගැනීම දැන් ආරම්භ කර ඇත.ඔබගේ ආසනය අදම වෙන්කරවා ගන්න.
077 672 7772

05/06/2026

077 672 7772 See less

22/05/2026

Abby International Beauty Academy Kandy - 2026 සූර්ය මංගල්‍යය

22/05/2026

Abby International Beauty Academy Kandy 2026 සූර්ය මංගල්‍යය - සමාරම්භය

Photos from Abby International Beauty Academy's post 22/05/2026

Abby International Beauty Academy 2026 සූර්ය මංගල්‍යය
Part 01

11/05/2026

🚫2026 වර්ෂයේදී සමෘද්ධිලාභී ඔබ සදහාම NVQ Level 04 රූපලාවණ්‍යය සහ කේෂලාවන්‍යය පාඨමාලාවන් Abby International Beauty Academy ( මහනුවර ) වෙතින් වටිනා සහන මුදලක් යටතේ හැදෑරීමට කටයුතු කරඇත.

✅අ.පො.ස සාමාන්‍යය පෙළ සහ උසස් පෙළ සමත් ඔබට අනගි අවස්ථාවක් !

🔰තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC- P09/0263) යටතේ ලියාපදිංචි අපගේ ආයතනයේ NVQ Level - 4 කේශලාවන්‍ය ශිල්පී සහ රූපලාවන්‍ය ශිල්පී පාඨමාලාවන් සදහා වි‍ශේෂ මිල අඩුකිරීමක්, පාඨමාලාව අවසානයේදී ඔබට දේශීය හා විදේශියව පිළිගත් වටිනා සහතිකයක් හිමිවේ. ඔබත් අදම අයදුම් කරන්න.

🌐ඔබත් සමෘද්ධිලාභියෙක් නම් ඔබගේ ප්‍රදේශයේ සමෘද්ධි නියෝජිත මහතා හෝ මහත්මිය හරහා අදම අයදුම් කරන්න.

11/05/2026

🚫අ.පො.ස සාමාන්‍යය පෙළ සහ උසස් පෙළ සමත් ඔබට අනගි අවස්ථාවක් !

🔰තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC- P09/0263) යටතේ ලියාපදිංචි අපගේ ආයතනයේ NVQ Level - 4 කේශලාවන්‍ය ශිල්පී සහ රූපලාවන්‍ය ශිල්පී පාඨමාලාවන් සදහා වි‍ශේෂ මිල අඩුකිරීමක්, පාඨමාලාව අවසානයේදී ඔබට දේශීය හා විදේශියව පිළිගත් වටිනා සහතිකයක් හිමිවේ.

🏛️2026 - NVQ Level 04 රූපලාවණ්‍යය හා කේෂලාවණ්‍යය පාඨමාලා දෙවන කණ්ඩායම සදහා නවක සිසුන් බදවා ගැනීම දැන් ආරම්භ කර ඇත.ඔබගේ ආසනය අදම වෙන්කරවා ගන්න.
077 672 7772

05/01/2026

True

13/11/2025

සමෘද්ධි දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන Next Sri Lanka සමාජය සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ආරම්භකරන ලද රූපලාවන්‍ය ශිල්පී පාඨමාලාව ළමුුුුුුුන්ගෙන් පිරීගොස් ඇති බව සතුටින් දැනුම් දෙමු. අප කෙරෙහි විශ්වාසය තැබු සියලු දෙනාට අපගේ හද පිරි ස්තූතිය පුද කර සිටිමු.
Abby International Beauty Academy - Kandy

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

170/01/03 (Third Floor) D. S Senanayake Street
Kandy
20000

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00