Ruu ceylon

Ruu ceylon

Share

please follow me

28/11/2023

*යුවතියක් ,ගෘහණියක්,උසස් අධ්‍යාපන කටයුතු හදාරන කෙනෙක් , මවක් ද*

මේ ඕනෑම කෙනෙකුට
අපට අවශ්‍ය මානසික නිදහස සහ මූල්‍යමය නිදහස තියෙනවා ද?

🔥ආස කරන දෙයක් ගන්න කඩේට ගියාම මුලින්ම ඒකෙ මිල බලලා ගන්නවද නැද්ද කියල තීරණය කරන්න වෙන්නේ

*අපිට තාමත් මූල්‍යමය නිදහස නැති නිසා*.

🔥නිවසේ ඇතිවන අගහිඟකම් එක්ක අපිට මානසික නිදහසත් නැති වෙලා.

ඒ හැම තැනදිම අපි අසරණ වෙන්නේ අපිට හිතේ හැටියට මුදල් වියදම් කරන්න නොමැතිවීමයි.

*අමතර ආදායමක අවශ්‍යතාවය වැඩිපුරම දැනෙන්නේ එතකොට.*

🔥ඉතින් ඔබට නොමිලේ ලැබෙන මෙම අලෙවිකරණ කටයුත්ත (reselling ) ඔබේ අමතර ආදායම ඉහළට ඔසවා තබාවි.

*මෙකද අපෙන් කිසිම මුදලක් වියදම් නොකර 35%ක් ම ඔබට ලැබේන නිසා*

*එම මුදලත් මාසේට දෙවතාවක් තුළ ලැබේන ලංකාවේ අංකේ එකේ නිෂ්පාදන ආයතනයක්*

🔥බඳවා ගැනීමේ සිට සියලු උපදෙස් නොමිලේ ලැබෙනු ඇත.

ඔබගේ උත්සහය කැපවීම මත
ඔබට හිතාගන්නට බැරි ආදායමක් කරා රැගෙන යයි .

එකතු වෙන්න අදම ruuceylon.lk අපිත් සමග
අමතර ස්ථිර ආදායමකට සහා

අම්මට , තාත්කට, ස්වාමියාට / බිරිඳ ට ශක්තියක් වන්නට ...

*අදම එකතු වෙන්න ruuceylon team එකත් සමඟ*

31/10/2023

Safran
Rosemary
Vitamin
Orange peel
Venivel

කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද?

මේවා ගත්තත් පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණයක් selected කරන්න දන්නේ නැද්ද?

මේ ඔක්කොම ඔබව ඉක්මනින් පැහැපත් කරන්න පුළුවන් ඒවා.

ඉතින් අපි මේ ඔක්කොම තියෙන ruuceylon නවතම නිෂ්පාදනය තමයි

Active Fairness Capsules

දින 30කින් පැහැදිලි වෙනසක්.

අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.

දැන්ම ගන්න,
පිරිස අතරේ වෙනස අත්විදින්න

650mg - 30 capsules
1710/= පමණි.

Photos from Ruu ceylon 's post 20/09/2023

Face wash wala loku details akak nam na.

Acne face wash 120ml price 480/= *Pimples control face wash*

Tea tree face wash 120ml - price 500/= *oil skin face wash*

Delum face wash 120ml- 460/= *All skin type*

11/09/2023

සීනි වලට බෙහෙත් හිග මේ කාලේ දියවැඩියා රෝගයෙන් පීඩා විදින ඔබට වටිනා හෙල ඔසුවක්.
Thebu Tablet. තෙබු බෙහෙත්.

💎රුධිරයේ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කරන ස්වාභාවික හෙල ඔසුව තෙබු.

දැන් භාවිතයට පහසු ආකාරයකින්.
බෙහෙත් කරලක් ලෙස දැන් ඔබට ලබා ගත හැක.

Ruuceylon Thebu Tablet

💎පහසු ආකාරයට ඕනෑම තැනකට රැගෙන යා හැකි පරිදි සකස් කර ඇත.

ප්‍රධාන වශයෙන් රුධිරයේ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කරන අතරම,
✅කොලෙස්ටෙරෝල් මට්ටම අඩු කිරීමට,
✅අර්ශස් රොගයට,
✅ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවීමට,
✅මල බද්ධයට,
✅අධික රුධිර පීඩනය ආදී රෝග සදහා ද වඩාත් ගුණදායක බව වෛද්‍ය පරීක්ෂණ මගින්ද තහවුරු කර ඇත.
100% තෙබු කොල කුඩු පමණක් අඩංගුයි,
කෘතිම ද්‍රව්‍ය අඩංගු නැත.
රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරමින් භාවිතයට ගන්න.

COD Available

මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

🛑 Product Price - රු. 1290 + 350 Delivery

10/09/2023

භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.

ඒ තමයි
💚 Ayurvedic fairness day cream
💚 Ayurvedic fairness night cream
💚 Ayurvedic fairness body lotion

මේ තුනම දැන් 1800/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

සුදු හදුන්, කස්තුරිකහ,කහ,වැල්මී ,කොකුම්පොතු,වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ

All skin type

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

Delivery 350/=

30/08/2023

😍අඩුම මිල😍

🧡වයස හොයන්නවත් බැරි
තරුණ පැහැපත් පෙනුමක් අවශ්‍ය ද ?

🧡මුළු ඇඟම එකම පාටක් ගන්න ගමන් තරුණ පෙනුම පවත්වාගෙන යන්න අතිතයේ ඉදන් carrot හැමෝම ආහාරයට ගන්නවා.

🧡තියෙන ජිවන ගමනේ වේගයට සාපේක්ෂව අපිට අපේ ශරීරය maintain කරන් යන්න ඇත්තටම කාලයක් නැ නේද?

🧡එහෙම නම් මෙන්න එකම විසදුම ruuceylon වෙතින්.

🧡කැරපොතු සුදට තිත තියලා රන්වන් පැහැති සමකට උරුමකම් කියන්න

🧡විටමින් ඒ අඩංගු කැරට් වැඩිපුර කෑමෙන් සුන්දර සමකට හිමිකම් කීමට ඔබට හැකියාව ලැබනවා වගේ පහත
ගුණාත්මක දේවලුත් ලබාගන්න පුළුවන් දැන්.

👉 දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට

👉 ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට

👉 සමෙහි ඇතිවුණු රෝගයකදී ඉන් සුවවීමට

👉 හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී

👉 සමෙහි පැල්ලම් ඇත්නම් ඒවා නැතිකර දැමීමට
යන ඒවාටද ඉතා වැදගත් වේ.

🧡මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ 100% ස්වාභාවික කැරට් ශාරයෙන් ම පමණි.. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත.

💯 ප්‍රතිපල සහතිකයි 100% ස්වාභාවිකයි

🧡මේ වෙන විට ආයුර්වේදයේ ලියාපදිංචි මෙන්ම , නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වෙනුවෙන් පවා තත්ව සහතික විශාල ප්‍රමාණයක් ලැබි ඇත.

🧡Capsules 👉
30 =1150/=
60=1850 /= delivery =350/

🧡ඇනවුම් කිරීමට ඔබේ නම,ලිපිනය,දුරකථන අංක 2ක්,දිස්ත්‍රික්කය
අප වෙත inbox කරන්න...

22/08/2023
22/08/2023

🟧 ඔන්න භයානක injection හා බිලීචින් ක්‍රීම් නොගා ඇඟටම රන්වන් පැහැයක් ලබා ගන්න කැමති ඔබ වෙනුවෙන්ම හඳුන්වාදෙන අලුත්ම

💚 Ayurvedic fairness day cream

😍මිල 640/=

🌸 සුදුහදුන්, කස්තුරිකහ, වැල්මී, කොකුම්පොතු, වෙනිවැල්, කහ වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇත.

🌸 මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.ඒ වාගේම ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය සහිත නිශ්පාදනයක්.

🌸 දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

😍 සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.
😍සමෙහි තද පැල්ලම්,කුරුලෑ ලපකැලැල් මකා දමයි.
😍 සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
😍 සම පෝෂණය කරයි.
😍 කුරුලෑ ඇති වීම පාලනය කරයි.
😍 සමෙහි රැලි ගතිය නැති කරයි.
😍 සමට ඒකාකාරී පැහයක් ලබා දේ.
😍 සමෙහි තරුණ පෙනුම රැක දෙයි.

👉 ඔබේ සම තෙල් සහිත, වියළි, සාමාන්‍ය මේ කුමන ආකාරයක වුවත් කිසිම පැකිලීමකින් තොරව භාවිතා කළ හැක.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම භාවිතා කල හැක.

💢 ඇනවුම් කිරීමට ඔබගේ
නම
ලිපිනය
දුරකතන අංක 2ක්

අපවෙත ලබා දෙන්න.

22/08/2023

අකලට හිසකෙස් ගැලවී ගොස් තට්ටය පෑදීම සම්පූර්ණයෙන්ම නවතා වේගයෙන් කොණ්ඩය වර්ධනය කරගන්න බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්මයි මේ සුවිශේෂී Hair Oil එක හදුන්වාදෙන්නේ.

👉 අකලෙට,පීනසට, වයසටයෑමීදී , ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිද සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය නිසා කොණ්ඩෙ යන්න පටන් අරන්නම් මෙමගින් එය නවතාලන්න පුළුවන්

👉 ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි.

👉 කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
(සති 2/4 ත් ඇතුලත ඔබටම මේ වෙනස බලන්න පුළුවන්)

100% දේශීය හෙළ ඔසු වට්ටෝරුවක් අණුව හිදින ලද තෙලකි.

➡️➡️ *Ingredient* ➡️➡️
01. පිරිසිදු පොල්තෙල්
02.කීකිරිඳිය
03.මුකුනුවැන්න
04.කෙහෙඹ
05.කෝමාරික
06.සුදු හදුන්
07.එඩේරු
08.විටමින් E

ඇතුළු තවත් හෙළ රහස් වට්ටෝරුවක් අණුව නිපදවා ඇත.

➡️➡️ *භාවිතය* ➡️➡️

තමන්ට කැමති පහසු වෙලාවක භාවිතා කළ හැක.

Hair oil එක හිස් මුදුනෙන් ගල්වා පොඩි වෙලාවක් ඇගිලි තුඩු වලින් පිරිමදින්න.

අවම පැය 05ක් පමණ වත් කාලයක් සිට සොදා හැරිම් සිදු කරන්න.

සොදා හැරිම් සඳහා baby shampoo , baby saban හෝ herbal shampoo එකක් භාවිතා කරන්න.

100ml Bottle.

මිල 690/=

ඕනෑම වයස් මට්

ගෙන්වා ගැනීම සදහා ඔබගේ
♦️. නම
♦️.ලිපිනය
♦️.දුරකතන අංකය
අප වෙත inbox කරන්න...

22/08/2023

දවස පුරා සුවඳ උතුරන්න ,

හැමෝම කතා කරන සුවදක් වෙන්න කැමති ඔබ වෙනුවෙන් ම

ස්වාභාවික මල් සුවඳින් යුත් Ruuceylon FLORAL MIST නැචුරල් පර්ෆියුම්....

සෞම්‍ය සුවඳකින් යුක්ත වේ...

පැය 08-10 අතර කාලයක් සුවඳ පවතී..

EAU DE PERFUM

1590/= කට දැන්.

ගෙන්වා ගැනීම සඳහා ඔබගේ නම, ලිපිනය සහ දුරකතන අංකය අපවෙත INBOX කරන්න.

Deliver ගාස්තු 350/=

දින 01-03 ත් ඇතුලත බෙදාහැරීම සිදු වේ.

22/08/2023

Weight gainer Capsules

ශරිරයේ කෘෂ බව නැති කරන ආයුර්වේද ඖෂධ මුසුකොට සාදන ලද , ස්භාවිකව අමුද්‍රව්‍ය වලින් සමන්විත නිෂ්පාදනයකි.

සිරුර පෘෂ්ඨිමත් කර, අනවශ්‍ය ආකාරයට දාහනය නිවාලයි.

ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඉක්මනින් ලබාගැනිමට හැකියාව මෙම කැප්සුයලස් මගින් ඔබට ලබා දී ඇති ගුණාංග වේ.

අඩංගු ද්‍රව්‍ය :

ගල්මද
සුදුහදුන්
හාතවාරිය
ඉරමුසු
අමුක්කාර
යෂ්ටිමඩු
නෙල්ලි

ආදිය වු ingredient වර්ග 18කින් සමන්විත වේ.

දිනකට capsules 03 ක් කෑමට පෙර හෝ පසු ලබා ගන්න.

අනිවාර්යයෙන් මාස 03ක් අනිවාර්යයෙන්

කෙට්ටු ඇඟ මහත් කරවනු ලබන දිව්‍ය ඖෂධ.

Ruuceylon Weight gainer Capsules

2100/=

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy