The Organic Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Organic Beauty, Beauty, cosmetic & personal care, Kandy.
24/03/2026
ඔයා ගොඩාක් කලු වෙලා නම් අව පැහැ වෙලා නම්.ඔයාගෙ ෆේස් ක්‍රීම් එක ,බොඩිලෝශන් එක ඇප්ලයි කරන්න කලින් මේන්න මේ චුටි විටමින් C බට්ටව ටිකක් ස්ප්‍රේ කරලම ක්‍රීම් එක ඇප්ලයි කරන්න කෝ.😍
ඒකරලා සතියකින් මට කියන්නකො මොකද උනේ කියලා 😁💚.
සුදු වෙලා පැහැපත් වෙලා කියලා ඔයාගෙ වටේ ඉන්න අයම කියයි🤭
දන්න අය දන්නවා මේ විටමින් C බට්ටගේ වැඩ.පුන්චි උනාට.😁.
මෙ තද අවුව කාලේ ගොඩාක් අයට නැතිවම බැරි කෙනෙක් මෙයා.
ඉක්මනින්ම ඕඩර් එකක් දාන්න whatsapp :0750752677 සම්බන්ධ වන්න.
ඊයේ OFFER එක අදත් තියනවා.හැබැයි තව එක්කෙනෙක්ට විතරයි අවස්ථාව තියෙන්නෙ.ඔක්කොම ඉවර උනා.ඒ නිසා ඉක්මන් කරන්න 💚💚
23/03/2026
අද මුලින්ම ඕඩර් කරන පලවෙනි 2 ට මේ නිශ්පාදන දෙකම රු 500/= Discount එකක් එක්ක්කම ඩිලිවරි Free ත් ගන්න පුලුවන් .පලවෙනියටම ඕඩර් කරන දෙන්නට විතරයි 😁💚.
එහෙනම් ඉක්මනින්ම ඕඩර් එකක් දාන්නකෝ
ඇණවුම් කිරීම සදහා Whatsapp :0750752677
20/03/2026
අවුරුදු 3 වඩා කාලයක් අපෙන් වැඩියෙන්ම ගිය නිශ්පාදනයක් තමා මේ.මුල්තානිමිට්ටි .
100% ඔරිජිනල් මුල්තානිමිට්ටි නම් ඉතින් අපෙන් විතරයි 💚😊
19/03/2026
ඔලුවේ ප්‍රශ්න වැඩී ද??තෙල් බෙහෙත් ගාගෙන ඉන්නත් අමාරුයිද??හැමදේටම විසදුම ලගදීම 😁💚
18/03/2026
මේ දවස්වල තියන තද අවුවට ඔයත් පිච්චිලා පාට දෙකක් වෙලාද?මොනවා ගෑවත් ප්‍රතිඵල නැද්ද .බය වෙන්න එපා.මේ ඉන්නෙ හොදම ස්වභාවික නිශ්පාදන ටිකක්.ඔයාව සතියෙන් හිටියටත් වඩා පැහැපත් කරන්න පුලුවන් .💚😍.
මේ නිශ්පාදන තුනේම අඩංගු වෙන්නෙ විටමින් C ඇතුලු තවත් සම පැහැපත් කරන්න පුලුවන් ස්වභාවික සංඝටක .ඇත්තටම කීවොත් මේ නිශ්පාදන තුනම ස්වභාවික බ්ලීචින් විදියට හදුන්වන්න පුලුවන් .ස්වභාවික බ්ලීචින් වලින් වෙන්නෙ සමට කිසිම හානියක් නොකර ක්ෂණිකව සම පැහැපත් කිරීම.
මේ නිශ්පාදන පාවිච්චි කරන පලමු වතාවෙම පැහැදිලි වෙනසක් දැකගන්න පුලුවන් .
ඇත්තටම කීවොත් මේ අවුරුදු 3ට වැඩිම ඉල්ලුමක් තිබුන නිශ්පාදන පෙලක්.සමහර දවස් වලට ගේනවා විතරයි .ඉවර වෙන්නෙ කොහොමද කියලාවත් දන්නෙ නෑ.ඒ තරම් ප්‍රතිඵල තියන නිශ්පාදන පෙලක්
ඔයත් ඕඩර් එකක් දාන්න අදම අපේ Whatsapp :0750752677 සම්බන්ධ වන්න.
16/03/2026
නයිට්ක්‍රීම් එක හැර අනික් හැම ඕඩර් එකක්ම අපි හෙට ඩිලිවරි දානවා.අවුරුදු ලග නිසා ගොඩාක් ඕඩර්ස් එනවා.පුලුවන් තරම් ඔයාලා කලින්ම ඕඩර් එකක් දාගන්න උත්සහ කරන්න .මොකද ඉස්සරහට තෙල් ප්‍රශ්න එක්ක සමහරවිට ඩිලිවරි සර්විස් නවත්තන්න උනොත් කාලයකට ප්‍රඩක්ට්ස් ගන්න වෙන්නෙ නැති වෙයි.ඒ නිසා අපේ නිශ්පාදන පාවිච්චි කරන පරණම කස්ටර්මස්ලා සෙට් එක පුලුවන් නම් ඔයාලට අවශ්‍ය නිශ්පාදන මාස කීපයකට අර ගන්න.
නයිට්ක්‍රීම් එක ලබන සතියේ සදුදා එනවා ඩිපොසිට් කරපු ලිස්ට් එකේ ඉන්න ආදරණීය කස්ටර්මලා සෙට් එකටම අපේ ආදරය.මොකද සති 2 ලග කාලයක් ඩිපොසිට් කරලා ඉවසිමෙන් ඉන්න එක ලෙසි නෑ.ඒ විශ්වාසයට ආදරෙයි 💚💚.
එහෙනම් කට්ටිය ඕඩර් එක දාගන්න Whatsapp :0750752677 එන්න.
අද දුන්න OFFER එක තව කීපදෙනෙක්ට ගන්න පුලුවන් ☺️💚
16/03/2026
OFFR OFFER 😍😍.ඔන්න අද ලොකු OFFER එකක් දෙන්නයි යන්නෙ .අද අපේ රෝස් වෝටර් ටෝනර් එක මිලදී ගන්න හැමෝටම අපේ වැල්මී පවුඩර් හෝ සුදු හදුන් පවුඩර් පැක් එකක් FREE ලැබෙනවා😍 .ඔයාට කැමති පැක් එකක් තෝරාගන්නත් පුලුවන් .
මේ OFFER එක පලවෙනි 10 දෙනාට විතරයි .
ඒ නිසා ඉක්මනින්ම ගන්න අයට වාසි.රු 750/= වගේ ලොකු OFFER එකක්.
එහෙනම් කට්ටිය ඉක්මනින්ම ගිහින් අපේ Whatsapp :0750752677 මැසෙජ් එකක් දාලා ඕඩර් එකක් දාන්න 💚💚
13/03/2026
පැහැපත් වෙන්න Day cream එකක්ද කොන්ඩෙ යන එක නවත්තලා ගණකමට වැවෙන්න නිශ්පාදනයක්ද??
අපෙන් අලුතෙන්ම ඕන නිශ්පාදන මොකක්ද?ඔයාලගෙ වැඩිම ප්‍රතිචාරය තියන නිශ්පාදනය අපි දෙන්න සූදානම් ඉතාම ඉක්මනින් 😍
ලස්සනට පැහැපත්ව ඉන්න පුලුවන් ඩේ ක්‍රීම් එකක් අපි නිශ්පාදනය කරමින් යනවා.ඒ වගේම කොණ්ඩය යන එක සම්පූර්ණයෙන්ම නවත්තලා ඝනකමට කොණ්ඩය වැවෙන ,වොලියුම් එක වැඩි කරන ,තට්ටය පෑදීම වලක්වන අලුත්ම ස්ප්‍රෙ එකක් අපි නිශ්පාදනය කරමින් යනවා.
ඔයාලගෙ වැඩි කැමැත්ත අනුව අපි මේ නිශ්පාදන දෙකෙන් එකක් මුලින්ම දෙනවා.
ඔයාලට ඉක්මනින්ම ඕන නිශ්පාදනය Hair ද Skin ද කියලා කමෙන්ට් කරන් යන්නකො එහෙනම් .😍💚.
12/03/2026
හැමදාම ඕඩර්ස් දාලා අපිව විශ්වාස කරලා අපේ නිශ්පාදන ගන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි .ගොඩාක් අය ඕඩර්ස් දාන්නෙ පවුලේ අයටත් එක්ක ,එහෙම නැත්තම් යාලුවන්ටත් එක්ක.එහෙමත් නැත්තම් එයාලගෙ ආදරණීය බෝයිෆ්‍රෙන්ඩ්ට හෝ ගර්ල්ෆ්‍රෙන්ඩ්ටත් එක්ක.ඇත්තටම එහෙම ඕඩර්ස් එනකොට ගොඩාක් සතුටුයි .ඒ වගේ ගන්න ගොඩාක් අය ඉන්නවා.💚💚
මේ වෙනකොට නයිට්ක්‍රීම් එක Outofstock .pre orders විතරයි ගන්න පුලුවන් .මොකද අලුත්ම නිශ්පාදනයක් එන නිසා අපි එකෙ වැඩත් එක්ක ගොඩාක් බිසී.😊.
නයිට්ක්‍රීම් එක ඕන අය අද හෙටම ඩිපොසිට් එක කරලා වෙන් කරගන්න ලමයි.
අලුත්ම නිශ්පාදන කීපයක්ම එන්න තියනවා .ඒ නිසා ලෑස්තිවෙලා ඉන්න 😍.
ඇණවුම් කිරීම සදහා Whatsapp :0750752677
09/03/2026
*THE ORGANIC BEAUTY COLLAGEN JELLY MASK* කොලජන් ජෙල් මාස්ක් නිශ්පාදනය මේ වෙනකොට ගොඩාක් අය ඕඩර් කරලා තියනවා .බොහොම ස්තූතියි ඒ විශ්වාසයට.අපි නිශ්පාදනයක් එලියට දානකොටම ඕඩර් කරන්න තරම් විශ්වාසයත් අපි ගැන තියන එක ගැන අපිටත් නිහතමානී ආඩම්බරයක් තියනවා 💚☺️.
අපේ කොලජන් ජෙල් නිශ්පාදනය මගින් ඔබට ඔබේ නැතිවී ගිය සමේ සුන්දරත්වය නැවත ලබාගන්න පුලුවන් .කොලජන් යනු අපේ සමේ තරුණබව ආරක්ශා කරගැනීම සදහා අපේ ශරීරයෙන්ම නිපදවෙන ප්‍රෝටීනයක්.
නමුත් වයසට යාමත් සමග අපේ ශරීරයෙන් කොලජන් නිශ්පාදන නවතා දමන අතර ඒ හේතුවෙන් අපේ සමේ තිබුන තරුණ ,නැවුම් ස්වභාවය ටිකෙන් ටික නැතීවී යනවා.
නමුත් ශරීරය තුලට ආහාර හෝ සප්ලිමන්ට සහ ශරීරය පිටතින් ආලේපනයක් ලෙස කොලජන් භාවිතයෙන් සම අකලට වයසට යාම ප්‍රමාද කරමින් සමේ සුන්දරත්වය දිගුකාලීනව පවත්වා ගන්න පුලුවන් ..මෙම නිශ්පාදන භාවිතා කරන්න 18 ඕනම අයෙක්ට පුලුවන් .ඒවගේම අවුරුදු 25 ඉහල කාන්තා පිරිමි දෙපාර්ශවයටම අනිවාර්යයෙන් පාවිච්චි කලයුතුම නිශ්පාදනයක්.මොකද ඔවුන්ගේ කොලජන් නිශ්පාදනය කෙමෙන් කෙමෙන් අඩුවෙමින් පවතින නිසා.
අපේ කොලජන් ජෙල් මාස්ක් එක භාවිතය ඉතාම පහසුයු.
හොදින් පිරිසිදු කරගත් මුහුණේ ඇස් වටා හැර මෙම කොලජන් ජෙල් එක ලේයර් එකක් ලෙස ආලේප කරන්න.
විනාඩ් 25 -30 පමණ සමේ තිබෙන්නට හැර සෝදා දමන්න.ඔයාට පලමු භාවිතයෙන්ම සමේ ලොකූ දීප්තියක් දැකගන්න පුලුවන් වෙයි.😍.ඒ වගේම සමට හොද තෙතමනයක් ලැබෙනවා වගේම දීර්ඝකාලීන භාවිතයෙන්
🍓.සම අකලට වයසට යාම ඉතාම හොදින් පාලනය කරයි.
🍓.සමේ රැලි වැටීම් නැති කරයි
🍓.සමේ අදුරු ලප කැලැල් වේගවත්ව මකා දමයි
🍓.කුරුලෑ සහ තෙල්සහිත ස්වභාවය අඩු කරයි
🍓.සම සුවපත් කරයි
🍓.සම වියලීම වලක්වයි
🍓.සමේ විවෘත සිදුරු වසාදමයි
🍓.බ්ලිචින් ආසාදන සුව කරයි.
🍓.නැතිවීගිය තාරුණ්‍ය නැවතත් ඔබේ සමට ලබාදේ
මෙහි අඩංගු ග්ලුටතියෝන් මගින් දවසින් දවස තව තවත් ඔබව පැහැපත් කරයි.🍓😍.
හොදම දේ තමා අපේ කොලජන් ජෙල් මාස්ක් එකට අපි ඇඩ් කරලා තියෙන්නෙ ස්ටොබෙරි එසෙන්ෂියල් ඔයිල් .ඔයාට මේ ටබ් එක ඕපන් කරපු ගමන්ම ස්ට්‍රෝබෙරි වත්තකට ගියා වගේ දැනේවි.
ඒ තරම්ම හරිම සුවදයි.ඔයාට මේක කන්න නොහිතුනොත් තමා පුදුමේ🫣 .
ආලේප කලාමත් සමට දැනෙන්නෙ පුදුම තරම් සනීපයක් .
විශේශයෙන්ම මේ නිශ්පාදනය බාල මහලු ,කාන්තා පිරිමි ඕනම අයෙක්ට පාවිච්චි කරන්න පුලුවන් .
ඔයාගෙ ආදරණීය අම්මට තාත්තට උනත් මේක පාවිච් කලොත් එයාලගෙ සම උනත් ගොඩාක් දුරට යතාතත්වයට පතකරගෙන නැතිවීගිය සුන්දරත්වය එයාලට ආයම ලබාදෙන්න පුලුවන් .
එහෙනම් වැඩි විස්තර ඕන නෑ.Whatsapp :0750752677 ඕඩර් එකක් දාලා එක දවසක් පාවිච්චි කරලම අපිට කියන්නකෝ💚 .ඔයාලා ජිවීත කාලයම අරගනී.අපි ඒගැන කියන්නෙ වගකීමෙන්.
04/03/2026
අපේ නිශ්පාදන හරි විදියට නොකඩවා පාවිච්චි කලොත් ප්‍රතිඵල 100% සහතිකයි .මේ ඒකට හොදම නිදසුනක්.😍💚
මුලදී කුරුලෑ ලප කැලැල් එක්ක තෙල් පෑදුන මුහුණක් තිබුන එයාට මේ වෙනකොට ලස්සන තිබුනාට වඩා සෑහෙන ප්‍රමාණයක් මුහුණ යතාතත්වයට පත්වෙලා.ඒ වගේම පැහැපත් වෙලා.
මේවා දවසින් දෙකෙන් උන දේවල් නම් නෙවෙයි.මාස කීපයක මහන්සිය.
ඔයාට කැපවිමක් නැත්තම් මේ වගේ ප්‍රතිඵල ගන්න කොහොමවත් බෑ.
අපේ නයිට්ක්‍රීම් එක වගේ අපේ රෝස් ටෝනර් එක සහ අනෙක් පැක් වර්ග කීපයක්ම එයා පාවිච්චි කලා.💚
මේ හැම නිශ්පාදනයකින්ම වෙන්නෙ අපේ සම පැහැපත් කරන ගමන් නීරෝගීමත් කරන එක.
ඔයාටත් පුලුවන් අපිත් එක්ක එකතු වෙලා නීරෝගීමත්ව පැහැපත් වෙන ලස්සන ගමනක් යන්න.
මේ වෙනකොට සියගණනක් අපි ඒ වගේ ගොඩ දාලා තියනවා .💚
අපේ නයිට්ක්‍රීම් එක ස්ටොක් ඉවරයි .ආය එන ස්ටොක් එකත් පොඩි ප්‍රමාණයක් .ඒ නිසා ගන්න අය කලින්ම ඩිපොසිට් එකක් කරලා ඔයාගෙ ක්‍රීම් එක වෙන් කරගන්න.මොකද දැනටමත් ගොඩාක් අය ඕඩර් කරලා තියන නිසා.
එහෙනම් ඇනවුම් කිරීම සදහා whatsapp :0750752677 සම්බන්ධ වන්න.💚
02/03/2026
මේ පැක් එක අනිවාර්යයෙන් හදලා පාවිච්චි කරලා බලන්නකො .ප්‍රතිඵල නම් 100% විශ්වාසයි.ඒ තරමටම ප්‍රතිඵල තියන පැක් එකක්.ඔයාගෙ .සම බලාගෙන ඉන්නකොට පැහැපත් වෙනවා.ස්වභාවික විටමින් C තියන නිසා ප්‍රතිඵල ඉක්මන්.
අපෙන් වැඩිපුරම අලවිවන පැක් එකක් තමා ඔරෙන්ජ් පීල් පවුඩර් කියන්නෙ.😍😍
මෙ දවස්වල අධික හිරු රශ්මියට ඔයාව අදුරුවෙලා නම් අනිවාර්යයෙන් මේ පැක් එක පාවිච්චි කරලා අපිට කියන්නකෝ.
ඇණවුම් කිරීම සදහා Whatsapp :0750752677 සම්බන්ධ වන්න.💚
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy