Demon girls

Demon girls

Share

ᒪ🅞𝐕Ɇ Ɏⓞur 𝐁🅞𝔇Y̶

Photos from Pink Border's post 11/09/2021
11/09/2021
01/09/2021

ඔබේ වියළි අඳුරු සමට...
පෝෂණය ගෙන දී තෙතමනය රැක දෙන
පැහැපත් බව ගෙන එන රහස..

OPTIMALS
Nourishing Booster

Oriflame වෙතින්...

💐ස්වීඩනයේ නිපදවෙන ශාක සාර තෙල් වර්ග 3ක් වන
💗Rosehip oil,
💗Canola oil
💗Camelina oil
ඇසුරෙන් නිම වී ඇති නිසා සමට අත්‍යවශ්‍ය මේද අම්ල සපයමින් පෝෂණය කරයි

💐විටමින් E සාරය සම මත ජලය රඳවා ගනිමින් තෙතමනය රැක දෙයි

💗පිරිසිදු කරගත් අත්ලට ඔබේ Face cream (Day cream හෝ night cream) එකෙන් ස්වල්පයක් ගෙන booster එකෙන් බිංදු 1-2ක් එක් කර හොඳින් මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න
💗Face cream රහිතව booster පමණක් මුහුණේ ආලේප නොකරන්න
💗වඩා හොඳ ප්‍රතිඵල සඳහා Optimals face cream සමග පාවිච්චි කරන්න
💗Code number- 34017

23/08/2021

ඔබේත් ඇස් යට කළු වෙලාද?

ඇස් වටා ඇත්තේ මුහුණේ සංවේදීම සමයි...

🌴LOVE NATURE🌴
Refreshing Eye Gel with Organic Aloe Vera & Coconut Water🥥🥥

🌴සමගින් ඔබේ වෙහෙසට පත්, ඇස් වටා ඇති අඳුරු සමට විවේකයක් ලබා දෙන්න...
🌴නිදීමැරීම , පරිඝණක තිර දෙස දිගු වේලාවක් බලා සිටීම නිසා, ඔබේ ඇස් වටා අඳුරු වෙලාද?
🌴පොල් වතුර,සහ කෝමාරිකා සාරයෙන් පිරිපුන්

Love Nature
Refreshing Eye Gel with Organic Aloe Vera & Coconut Water

👁️🗨️ඔබේ දෙනෙත සිසිල් කරමින් නැවුම් බවක් ලබා දෙයි

👁️🗨️ඇස් වටා තෙතමනය සුරකිමින්
මෘදු බවක් ගෙන දෙයි...

👁️🗨️ඕනැම වර්ගයේ සමකට සුදුසුයි

👀පිරිසිදු කර ගත් මුහුණේ ඇස් වටා උදෑසන සහ සවස ආලේප කරන්න
(Face cream ආලේප කිරීමට පෙර)

👀අක්ෂි රෝග සහ චර්ම රෝග විද්‍යාත්මකව සයනිකව තහවුරු කර ඇත

21/08/2021

Black heads වදයට 2 in 1 විසඳුමක්!

PURE SKIN
Dual Action Face Mask

ඔබේ සම මත ඇති සියුම් black heads,ලප කැළැල් ඉවත් කරමින් නැවුම් පැහැපත් බවක් ලබා ගැනීමට මෙම ද්විත්ව ක්‍රියාකාරී face mask සත්කාරය ඔබේ මුහුණට ලබාදෙන්න
සැලිසිලික් අම්ලය සමඟ ඩිටෙක්ට් ටෙක්නොලොජි භාවිතයෙන් නිපදවා ඇති අතර
පිරිසිදු කිරීමේ හැකියාවෙන් පොහොසත් කෙයොලින් මැටි සහ නොනි සුපර්ෆෘට් වැනි අමුද්‍රව්‍ය සමඟ විශේෂයෙන් සකස් කර ඇත

Steam mask-(උණුසුම් mask එක)
සමෙහි රුධිර සංසරණය වැඩි කරමින් සියුම් සිදුරු විවෘත කිරීමට ඔබේ සම උණුසුම් කරයි.

Cooling mask -(සිසිල් mask එක)
සමෙහි ඇති අපද්‍රව්‍ය අවශෝෂණය කර, නැවත සිදුරු(pores) තද කර, ඔබේ සම සිසිල් කරයි

චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත.
පළමු පියවර:
◾සම cleanser කිරීමෙන් පසු මුහුණේ ඇස් වටා හැර ඝනකම් තට්ටුවක් ආලේප කර කාවාකාරව මිනිත්තු 2 ක් සම්බාහනය කරන්න.
◾Mask එක මිනිත්තු 5 ක් තබන්න
උණුසුම් ජලයෙන් mask එක සෝදා හරින්න ◾පිරිසිදු තුවායක් භාවිතයෙන් සම වියළා ගන්න.

දෙවන පියවර:
◾ cool mask එක ඇස් වටා හැර මුහුණේ ආලේප කර මිනිත්තු 10 ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න
◾ඉන් පසු ටෝනර් කර සහ මොයිස්චරයිසර් ආලේප කරන්න
◾සතියකට 1-3 වතාවක් මෙය අනුගමනය කළ හැකියි.
◾මුළු මුහුණටම හෝ ඔබේ ටී කලාපයට පමණක් යෙදිය හැකිය.

ඇනවුම් කිරීම සඳහා inbox හෝ comment කරන්න

🚚දැන් දිවයින පුරා බෙදා හැරේ

21/08/2021

දෛනික විටමින් හා ඛනිජ අවශ්‍යතාවය සදහා හදුන්වාදෙනු ලබන ඔරිෆ්ලේම් නිශ්පාදනය මෙයයි.

මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සදහා වෙන වෙනම හඳුන්වාදෙනු ලැබේ

එක් පැක් එකක සැශේ පැකට් 21ක් අන්තර්ගත වේ. එක් සැශේ පැකට් එකක ,
🌻Astaxanthin (beauty complex) - 1 capsule

🌻Multi vitamin and mineral - 1 tablet

🌻Omega 3 (fish oil) - 2 capsule
අන්තර්ගත වේ.

මෙහි අන්තර්ගත 🌸Multivitamin and mineral 🌸
පෙත්ත man සහ woman ලෙස වෙනස් වීම මත මෙය wellness Pack man හා wellness woman ලෙස වෙනස්වේ. මෙහි multivitamin and mineral man හි තිබෙන මැග්නීසියම් හා කැල්සියම් ප්‍රමාණය පුරුෂ්‍යන්ගේ මස් පිඩු වර්ධනයට උපකාරී වේ. Multivitamin and mineral woman හිදී මේ මැග්නීසියම් හා කැල්සියම් ප්‍රමාණය අඩුවී ස්ත්‍රීන්ට අවශ්‍ය වන්නාවූ folic acid හා යකඩ ප්‍රමාණය වැඩි වී ඇත.එසේම Multivitamin and mineral පෙති දෙකෙහි
විටමින් A, D, E හා K අන්තර්ගත වේ.

🌸Astaxanthin නැතිනම් Bilberry complex 🌸
එක මගින් ,
🌻ප්‍රතිශක්‍තීකරණ පද්ධතිය මනාව පාලනය කරයි .
🌻හමට අවශ්‍ය පෝෂණය ලබාදේ.
🌻හම රැලි වැටීම හා හම වයසට යාම පාලනය කරයි .

🌸ඔමෙගා 3🌸
නැතිනම් fish oil capsule එක මගින්

🌻හදවතේ ක්‍රියාකාරීත්වය හා මොලයේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පාලනය කරයි
🌻බුද්ධි වර්ධනයට උපකාරී වේ
🌻හිතකර cholesterol ප්‍රමානය වැඩි කරයි.
🌻අහිතකර cholesterol ප්‍රමාණය අඩු කරයි.
🌻හමේ ස්වාභාවිකව සුන්දරත්වය වැඩි කරයි .
🌻පෙනීම වැඩි කරයි .
🌻කෙස් හැලීම නවතා හිස් කබල පෝෂණය කරයි.

මේ welness සැශේ එක උදෑසන හෝ දහවල් ආහාරයට පසු විනාඩි 5ක් ඇතුලත බොන්න. දිනකට සැෂේ පැකට් එකයි.

Code numbers
Man 29697
Women 29696

21/08/2021

ඔබත් මේ ගැටලු වලින් පීඩා විඳිනවාද?
හෘද රෝග
කොලෙස්ටර්රෝල් තත්ත්වයන්
ඇස් පෙනීමේ දුර්වලතා
මතක ශක්තිය අඩු බව
අවධානය මද බව
අධික බර
සන්දි වේදනා
හමේ අධික වියලි බව
දුර්වල හිසකෙස්
මාංශ පේෂි වර්ධනයේ දුර්වලතා
එසේ නම් ඔබත් Oriflame Welness මඟින් හඳුන්වාදෙන
Omega 3 Capsules
භාවිතා කර නිරෝගී මගකට පිවිසෙන්න.
Omega 3 යනු මේද අම්ලයක් (fatty acid) වන අතර මාලු තෙල් (fish oil) මඟින් මේවා ලැබේ. Omega 3 කිසිවිටෙකත් මනුෂ්ය ශරීරයක් තුල නිපදවෙන්නේ නැත. අප එය බාහිරින් ලබා ගත යුතු වේ . එය බහුලව ලබා ගත හැක්කේ, ටූනා, සැමන්, මැකරල්, හුරුල්ලා, සාඩින් හා මෝරා වැනි මාලු විශේෂයන්ගෙනි. ඔවුන්ටද මෙය මුහුදු ඇල්ගී මඟින් ආහාර දාම ඔස්සේ ලැබේ.
එහෙනම් ඇයි අපිට බැරි මේ කියන මාලු වර්ග දවස ගානෙ ඇතිවෙන්න කාලා ශරීරයට අවශ්ය omega 3 ප්රමාණය ලබා ගන්න
ඔබ දන්නවා මේ වන විටත් ලෝක ජල ගෝලය මුලුමනින්ම පාහේ දූෂණය වී ඇති බව. ඒ නිසාම ඕනෑම මුහුදු මාලු විශේෂයක බැර ලෝහ බහුලව තිබිය හැක. ඉතින් අපි දිනපතා මුහුදු මාලු ආහාරයට ගැනීම අනවශ්ය සෞඛ්ය තර්ජනයකට අත වැනීමක් විය හැක. බැර ලෝහ පිළිකා කාරක වීම ඊට හේතුවයි.
එතකොට අපි කොහොමද මේ omega 3 වගකීමකින් යුතුව බාහිරින් ලබා ගන්නේ
Omega 3 capsules
by welness , Oriflame තමයි එකම විසඳුම
ඔරිෆ්ලේම් විසින් හඳුන්වාදෙන Omega 3 සෞඛ්යාරක්ෂිත වන්නේ කෙසේද
මෙය, සම්පූර්ණයෙන්ම දැඩි යුරෝපා සංගම් තත්ත්ව ප්රමිතීන්ට අනුකූලව නිපදවයි.
ස්වාභාවිකව ලබා ගන්නා මාලු තෙල් GMP( good menufacturing process ) අනුව ,
උදාසීනකරණය,
විරංජනය,
ශීතකරණය,
ඩයෝඩරීකරණය, හා
පෙරීම යන පියවර 5 ඔස්සේ පිරිපහදු කර අහිතකර සියලු දෑ ඉවත් කර ඇත.
මෙහි 72% ක් ඇත්තේ පිරිපහදු කරන ලද මාලු තෙල් වන අතර ඉතිරිය ස්වාභාවික මාලු ජෙලටින්, හුමෙක්ටන්ට් හා ග්ලිසරෝල් වලින් සමන්විත වන අතර වෙනත් කිසිඳු රසායන ද්රව්යයක් යොදාගෙන නැත.
Oriflame, Omega 3 මඟින් ලැබෙන ප්රතිලාභ මොනවාද
රුධිරය කැටි ගැසීමට දායක වීම .
ඇසේ දෘෂ්ටි විතානය නිර්මාණය කිරීම හා ඇස් පෙනීමේ දුර්වලතා අවම කිරීම .
මධ්ය ස්නායු පද්ධතිය , මොලය, සුසුම්නාව හා දෘෂ්ටි ස්නායුව ආශ්රිත රෝග අවම කිරීම හා මොලයේ ක්රියාකාරීත්වය මනා ලෙස පාලනය කිරීම .
පුරස්ථි ග්රන්ථි ආශ්රිත පිළිකා අවම කරයි
ශුක්රානු නිෂ්පාදන වැඩි කිරීම
දරු ප්රසූතියෙන් පසු ඇතිවන්නාවූ මානසික අවපීඩනය අවම කිරීම .
හෘද රෝග අවධානම අවම කිරීම
සන්ධි වේදනා අවම කිරීම
ශරීරයේ බර පාලනය කිරීම
සමේ තෙතමනය රැක දීම
නිරෝගී කෙස් කළඹක් ලබාදීම
මාංශ පේෂි නිසි ලෙස වර්ධනය කිරීම
Omega 3 භාවිතා කල යුත්තේ කෙසේද
දිනකට කරල් (capsules ) 2ක්,
කැමට පසු එකවර පානය කරන්න. (උදෑසන ආහාරයට පසු වඩාත් යෝග්ය වේ)
මෙය භාවිතා නොකල යුත්තේ කිනම් අවස්තාවන්හිදීද
මාලු කෑමෙන් ආසාත්මිකතා ඇති වන අය මෙය ගත යුත්තේ වෛද්ය උපදෙස් අනුවයි.
රුධිරය කැටි ගැසීම අවම කිරීම සඳහා ඖෂධ ලබා ගන්නා අයට නුසුදුසු වේ. මන්ද මෙය රුධිරය කැටි ගැසීම වැඩි කිරයි.
තවත් මෙවන් වටිනා ලිපි එසැනින් බලා ගැනීමට අපගේ Pink Border Page එක Like කරන්න .
එසේම ලංකාවේ ඕනෑම ප්රදේශයකට ප්රවාහනය කර ගැනීම සඳහා Pink Border Page එක මඟින් ඇණවුම් කරන්න .

FeedBack Gallery 21/08/2021
Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


No. 32/B, Aluthgama, Doragamuwa
Kandy