AD Cosmetics - Herb Line

AD Cosmetics - Herb Line

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AD Cosmetics - Herb Line, Health/Beauty, Naranvita, Gampola, Kandy.

06/05/2022

කවද හරි උබටත් මේ වගේ මාරාන්තික ලෙඩක් හැදුන දවසක හිතෙයි අඩුගානෙ මට මේ වගේ post එකක් වත් share කරන්න තිබුණේ ද කියල..
----------*-------------*----------------*--------------*---------------

තාත්තෙකුගෙ අහිංසක ඉල්ලීමක්. මේ දුවව බේරගන්න අපිත් පුළුවන් විදිහට උදව් කරමු..!

දැනට මහරගම අපේක්ෂා රෝහලේ මාස තුනක පමණ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබන
ලියුකේමියා රෝගයෙන් පෙළෙන දියණියගේ
ප්‍රතිකාර කටයුතු සඳහා විශාල මුදලක් වැය වේ

ඇයගේ පියා ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ හැකි පමණ උදව් කරන ලෙසයි
bank name:- NSB bank
Branch :- beruwala
Name:- M.S.D. hansani
Account number :- 100286007678

හෝ

Name:- M.S dilhansani
Bank branch :- beruwala
Bank name :- BOC bank
Account number :- 83624894

හෝ

Name :- M.S.D. hansani
Branch :- beruwala
Bank name :- NSB bank
account number :- 100286012965

දුරකථන අංක :-(0776002520 )/ (0771187346)

Photos from AD Cosmetics - Herb Line's post 27/09/2021

හිසකෙස් ප්‍රශ්නයට මෙන්න විසදුම කේෂ වර්ධනී Hari Oil & Shampoo
ඇනවුම් කීරීමට නම,ලිපිනය , දුරකථන අංකය Masenger /whatsapp (0768405553) කරන්න.
Cash on Dilivary

21/09/2021

හිසකෙස්ගැලවීයාම වලකයී
ඝන පිරිපුන් දිගට වැවුනු කෙස් කළඹක්
හිස කැක්කුම නවතාලයී

නිවසටම ගෙන්වාගැනීමට,
🗣 නම
📩 ලිපිනය
📱දුරකතන අංකය ලබා දෙන්න

🌺ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට නිෂ්පාදනය deliver කරනු ලැබේ.
Whatsapp 0768405553

16/09/2021

💜️ නිවසටම ගෙන්වා ගැනීමට,
නම, ලිපිනය හා දුරකථන අංක දෙකක් අදම
0768405553 අංකයට whatsapp මගින් එවන්න..️🧡💛💚
🔹භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න..

15/09/2021

☘️ කේෂ වර්ධනී Hari Oil

🌿 හිසකෙස් ගැලවීයාම වලකයි
🌿 හිස කැක්කුම නවතාලයී
🌿 හිස්හොරි ඇතිවීම පාලනය කරයී
🌿 කොන්ඩය අග පැලීම නවතාලයී
🌿 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කලබක් ලබා දේ

ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.

ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න. Whatsapp 0768405553

Photos from AD Cosmetics - Herb Line's post 15/09/2021

Pimple Control Astringent - කුරුලෑ ඇතිකරන බැක්ටීරියා විනාශ කරයි
Pimple Control Moisturizer - සම මතුපිට ඇති කුරුලෑ,තෙල් සහිත බව පාලනය කරයී
Pimple Control Cleansing Milk - සම මතුපිට ඇති කුරුලෑ,තෙල් සහිත බව පාලනය කරයී
Pimple Control Scrubbing Mud Pack - මෙහි ඇති වෝල් නට් ශෙල් කැබලි මගින් කුරුලෑ නොමැති ප්‍රදේශයන් Scrub කිරීමට හැකියාවක් ඇත.

ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.

ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.whatsapp 0768405553

Photos from AD Cosmetics - Herb Line's post 15/09/2021

🟨ආර්යුරුවේදයේ රහස් එක්කොට සැදූ ඔබගේ අනවශ්‍ය මේදය දියකර හරින
ආයුරුවේදීය කෝපි පානය.

අන්තර්ගතයන් :
⚜️කොත්තමල්ලි,
⚜️ඉගිනි,
⚜️කෝපි,
⚜️ ඉගුරු,
⚜️උළුහාල්,
⚜️ගම්මිරිස්

☕😍🌿 නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕

🟨🌱 #කොත්තමල්ලි ☕🖤

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

🟨🌱 #ඉගිනියා☕🖤

ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි

🟨🌱 #කෝපි☕🖤

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

🟨🌱 #ඉගුරු☕🖤

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

🟨🌱 #මහදුරු ☕🖤

සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.

🟨🌱 #කළු #ගම්මිරිස් ☕🖤

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.


✨️ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.

ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)
Whatsapp 0768405553

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න

13/09/2021

තෙල් සහිත කුරුලෑ සමක් සදහා වාඩාත් සුදුසුයී.
කාරාබුනැටී Tea Tree oil අන්තර්ගත Pimple Control Cleansing milk සම මතුපිට ඇති කුරුලෑ,තෙල් සහිත බව පාලනය කරයී

නිවසටම ගෙන්වා ගත හැකී
භාන්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න

13/09/2021

ඕනෑම සමක් සදහා සුදුසු Saffron Natural Fairness Astringent සමෙහි ඇති බැක්ටීරියා විනාශ කර,
සමෙහි PH අගය සමතුලිත කර,
සමෙහි විවරයන් නැවත යථාතත්වයට පත් කරයි

නිවසටම ගෙන්වා ගත හැකී

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Naranvita, Gampola
Kandy