Wandana Beauty Lounge
Salon Wandana is the most ideal place in Kandy for Ladies and gents 🙋♀️🙋♂️
Cut එකක් උනත්, Color එකක් උනත්… 🤎✨
අපි හැමදාම කරන්නේ ඔයාගේ natural hair එකටත්, ඔයාගේ face shape එකටත් ගැලපෙන විදිහට ඔයාගේ ලස්සන තවත් highlight කරන එකයි. ✨
Hair Cut & Caramel Balayage 🍯🤎
Natural • Soft • Elegant • You ✨
ඔයාටත් ඔයාටම ගැලපෙන perfect hair transformation එකක් ඕනේ නම්…
📞 077 788 7784
Wandana Beauty Lounge – Kandy 🤎
Frizzy Hair එකක් නිසා හැමදාම කරදර වෙනවද? 🥹❤️
එහෙනම් එක් වතාවක් හරි Keratin Treatment එකක් කරලා බලන්නම ඕන! ✨
Treatment එකෙන් පස්සේ හොඳ After-care Routine එකක් එක්ක, ඔබේ hair එකට අලුත්ම care journey එකක් පටන් ගන්න පුළුවන්. 🥰✨
📍 Wandana Beauty Lounge – Kandy
📞 077 788 7784
Same girl… New Hair! 😍🔥
Hair Color 🎨 + Nanoplastia ✨
= A whole new level of gorgeous! ❤️
හැමදාම අපිව විශ්වාස කරන අපේ lovely client! 🥹❤️
Hair Transformation by Wandana Beauty Lounge – Kandy ✨
✨ Keratin එකක් කරගන්න හේතු 3ක්! ✨
💆♀️ Frizz අඩු කරගන්න
✨ Smooth & shiny hair එකක් ලබාගන්න
💖 Manage කරන්න ලේසි hair එකක් ලබාගන්න
ඔයාගේ hair එකටත් Keratin එකක් ඕනෙද? 💇♀️✨
Dubai ඉඳන් Hair Treatment එකකට Kandy එන හේතුව? 😍
හැම year එකකම Keratin + Hair Color කරගන්න ඇය, මේ පාර අපිත් එක්ක try කළේ Nanoplastia Treatment එක. ✨
Dubai වගේ උණුසුම්, වියළි climate එකක ඉන්න නිසා hair එකට dryness & damage එන්න බලනවා වැඩි. ඒ නිසා මේ පාර අපේ focus එක වුණේ smooth, manageable & healthy-looking hair එකක් ලබාදෙන එකයි. ❤️
Hair එකට treatment එකක් තෝරගන්න කලින්,
“Trend එක මොකද්ද?” කියන එකට වඩා
“මගේ hair condition එකට ගැලපෙන්නේ මොකද්ද?” කියන එක තමයි වැදගත්ම දේ. 💐
ඔයාගේ hair එකට ගැලපෙන treatment එක හරියට තෝරගන්න, අපි
Wandana Beauty Lounge Kandy ✨
0777 88 74
Beauty is not about changing you…
It’s about bringing out the best in you. 💐
🦶 ඔයාගේ පාද කියන්නේ ඇවිදින එකට විතරක් නෙවෙයි…
දවස පුරාම ඔයාගේ මුළු ශරීරයේ බරම දරන්නේ ඒවායි.
😳 මෙච්චර අය Face Care කරනවා… ඒත් Feet එක ගැන හිතන්නේ කීයෙන් කී දෙනාද? 👣💔
Reflexology වල අදහස අනුව පාදවල විවිධ ස්ථාන ශරීරයේ විවිධ කොටස් සමඟ සම්බන්ධයි කියලා විශ්වාස කරනවා.
ඒත් එක දෙයක් නම් ඇත්ත…
✨ හොඳ Foot Care එකක් සහ Relaxing Foot Massage එකක් stress එක අඩු වෙලා සැහැල්ලු හැඟීමක් ලබා දෙන්න උදව් වෙන්න පුළුවන්. Stressful
හොඳ Shoes එකක් දාන් ඉන්නකොටවත්,
Dry Heels, Dead Skin, Dark Feet ලැජ්ජාවක් වෙන්න එපා. 🥿
✨ එක Professional Pedicure එකකින්…
✔️ Soft Feet
✔️ Clean Look
✔️ Relaxing Experience
✔️ Instant Glow ✨
ඔයාගේ Face එකට විතරක් නෙවෙයි… Feet එකටත් ආදරේ කරන්න. 🌸
👣 Luxury Pedicure – Rs. 3,500
❤️ Couple Offer – Rs. 6,000 ( Couple කිව්වට ඉතිං ඔයාගේ හොදම යාළුවා , අම්මා තාත්තා උනත් ප්‍රශ්ණයක් නැ) 🥰
📍 Wandana Beauty Lounge
📞 077 788 7784
ඔයා විශ්වාස කරනවද Foot Massage එකකින් ඇඟට ලොකු සැහැල්ලුවක් දැනෙනවා කියලා? 👇💚
05/08/2026
🍎📚 පාසල් නිවාඩුවේ… දැන් තමයි ඔබේ වෙලාව, Teacher! ❤️
අවුරුද්ද පුරාම අනිත් අය වෙනුවෙන් කැපවුණු ඔබට,
මේ පාසල් නිවාඩුවේ පොඩි self-care break එකක් ගන්න කාලේ ඇවිල්ලා. ✨
💇♀️ School Holiday Special – Teachers Only 🤭🥰Tag කරන්න ඔබ දන්න Teacher කෙනෙක්! 🍎💕
Keratin / Bonding / Hair Color සේවාවක් ලබාගන්න ඔබට,
🎁 FREE Spa Pedicure එකක් හෝ FREE Facial එකක් අපෙන්!
ඔබේ Hair එකටත්, ඔබටත් අලුත්ම glow එකක් ලබාදෙන්න අපි සූදානම්. 💐
📅 Offer එක පාසල් නිවාඩු කාලය තුළ පමණයි.
📞 Appointment එක කලින්ම book කරන්න.
📍 Wandana Beauty Lounge – Kandy
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
300/1, William Gopallawa Mawatha
Kandy
20000
Opening Hours
| Monday | 08:30 - 18:00 |
| Tuesday | 08:30 - 18:00 |
| Wednesday | 08:30 - 18:00 |
| Thursday | 08:30 - 18:00 |
| Friday | 08:30 - 18:00 |
| Saturday | 08:30 - 18:00 |
| Sunday | 08:30 - 18:00 |