Bliss Beauty online store

Bliss Beauty online store

Share

hair and skin care with cosmatics

Photos from Bliss Beauty online store's post 03/05/2023
Photos from Bliss Beauty online store's post 03/05/2023

Offers untill 15th May...
Place your order soon...

Photos from Bliss Beauty online store's post 16/01/2023

🎗️🎗️Even out serum 🎗️🎗️

මොනවාද මේ serum කියන්නෙ 🤔🤔

එතකොට serum , cream දෙකම එකක්ද ?මොකක්ද වෙනස 🤔

⭐ මේ even out serum එක.
ඔයාලගෙ මුහුනේ pigmentation issues (මුහුනේ අනෙකුත් තැන් වලට සාපේක්ෂව කම්මුල් දෙපස සහ නලලේ අවපැහැ ගැන්වීම් ඇතිවෙනවා)

⭐ තවද ඔයාලගෙ මුහුනේ pimples (කුරුලෑ ) ආව ගමන් ගොඩාක් දෙනා පුරුදු වෙලා ඉන්නවා ඒව කඩන්න. එතකොට ඒ pimple එක (කුරුලෑව) තිබුන ස්තානයේ mark එකක් (පැල්ලමක් හිටිනවා) එතකොට බැලූ බැල්මට කැතයි. මුහුණ දිහා බලද්දි ඉස්සල්ලාම පෙනෙන්නේ ඒ pimple patches ඔබට කොතරම් පැහැපත් මුහුනක් තිබුනත්. 😐

මේ සම්බන්ධව දැනට වෙලදපොලේ එක එක cream වර්ග ඔබ දැක ඇති. ඒවා වල මෙහෙමත් ඇති 👇
* සවස් තුනෙන් පැල්ලම් යනවා , සතියෙන් සුදු වෙනවා. මේවා ඔයාල තාවකාලික ලස්සන වෙනුවෙන් මිලදී ගන්නවනෙ. මුහුන කියන්නෙ හරිම සංවේදී තැනක්. පරිස්සමෙන් බලාගන්න ඕනෙ තැනක්.පොඩ්ඩක් වැරදුනොත් ඔබගේ ලස්සන සම්පූර්ණයෙන්ම නැති වෙන්නත් ඉඩ තියෙනවා.

තවද cream වලට සාපේක්ෂව serum කියන්නෙ day & night (දිවා සහ රාත්‍රී ) දෙකටම භාවිතා කල හැකි දෙයක්. ඉතින් cream දෙකක් ගැනීමට අවශ්‍යම නැහැ. මේ Serum එක් ඒ දෙකටම භාවිතා කරන්න පුලුවන් 😊🤝

ඉතින් හිතන්න මේ products වල 100% natural (ස්වභාවික දේවල් තමයි ) අඩංගු වෙන්නේ.

Photos from Bliss Beauty online store's post 14/01/2023

~ Optimals Age Revive Day Cream SPF 15~
ඔබටත් දැන් වයස අවුරුදු 30ට වැඩියිද?

වයසට යාමත් සමඟම සම එල්ලා වැටීම හා වයස් ගත බව වැඩියෙන් පෙනීමට පටන් ගන්නවා... සාමාන්‍යයෙන් අවුරුදු 30,35 ඉක්මවා ගිය පසු මෙම ලක්ෂණ වැඩියෙන් පේන්න ගන්නවා..

එය සම්පුර්ණයෙන්ම වළක්වා ගන්න බැරි උනත්,වයසට යාම තරමකට හෝ වළක්වා ගන්න අපිට පුළුවන්. ඒ සඳහා Optimal වෙතින් හදුන්වා දී තිබෙන Optimals Day Cream, Night Cream හා Serum මගින් එම තත්ත්වය නැතිකරන්න පුළුවන් .

මුහුණේ වයස්ගත පෙනුම වැළැක්වීමටත්,
දීප්තිමත් තරුණ පෙනුමක් ලබාදී සම යථා තත්ත් වයට පත් කර පැහැපත් කිරීමටත් set of optimal Age Review උපකාරී වේ.

🔸මොයිස්චරයිසර් එකක් ලෙසත්,
🔸දුහුවිල්ලෙන් හා හිරු කිරණෙන් සම අරක්ෂාකරන ආවරණයක් ලෙසත්,
🔸සමෙහි ඉරිතැලීම්, රැලිවැටීම්,wrinkles අඩුකරන ,
🔸මුහුණට දීප්තිමත්බවක් ලබාදෙන lotion එකක් ලෙසත් Day cream එක ගන්න පුළුවන්

එසේම රාතීු කාලයේදී සමට අවශ්‍ය පෝෂණය ලබාදෙමින් සම දීප්තිමත් කරමින් එල්ලාවැටෙන හෝ රැලි ගැසෙමින් පවතින සම නැවත යථා තත්ත්වයට පත්කිරීමට Night Cream එකෙන් පුළුවන්.

Anti-Aging Cream එකෙන් ඔයාට ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ වන්නේ

⭕සමෙහි තියෙන රැලිවැටිම අවම කරයි. (wrinkles)

⭕ මුහුණේ එල්ලා වැටිම අඩු කරයි.

⭕සමට පැහැපත් බවක් ලබා දෙයි.

Day cream එකක් වගෙම night cream එකක් පාවිච්චි කිරීමෙන් උපරිම ප්‍රතිඵල ලබා ගත හැකිය ❤❤

Optimal Age Review serum එක භාවිත කලයුත්තේ cream එක අලේප කිරීමට මිනිත්තු 15 කට පමණ පෙරයි .
Oily ගතියක් නැති අතර ඉක්මනින්ම සමට අවශෝෂණය කරගනියි.
ඔබට අවශ්‍යනම් Serum එක පමණක් වුවද භාවිත කළ හැකියි.

දිනපතා භාවිත කරනවා නම් වඩා ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.

වයස 30ට වැඩි ඔබට වයස් ගත විම පාලනය කර නිරෝගි සමක් Optimals age Revive Day cream , Night cream හා serum මඟින් 🤩🔥

ඔබගේ වැඩිහිටියෙකුට, නෑදෑයෙක්ට හෝ හිත⁣වතෙකුට, මවට/ පියාට හෝ සහෝදරයෙක්ට Gift
එකක් විදිහට දෙන්න පුළුවන් සුපිරිම set එකක් !!

කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම භාවිතයට සුදුසු වේ. 😀👍

තොග සීමිත ප්‍රමාණයක් ඇති නිසා ඔබගේ ඇණවුම දැන්ම වෙන්කරවාගන්න.

Order Now

☎️

(Call / SMS / Whatsapp / Messenger)

Cash on delivery available for island wide. 🎁

Delivery fee Rs. 400/-

Please contact us for order this...

Photos from Bliss Beauty online store's post 13/01/2023

❤️love nature for dry skin 😍😍

වියලි සමට ඉතාමත් සුදුසු අලුත් product එකක් තමයි මේ... oat & goji berry වලින් සමන්විත මේ cream එක එකෙන් ඔයාගෙ skin එකේ dry ගතිය නැති වෙලා සමට පෝෂණය ලබා දෙනවා.
Miceller water එකෙන් වෙන්නේ facewash එකෙන් වෙන දේමයි. skin එක dry නොවී තෙතමනය ආරක්ශා කරන්න තමයි මේක use කරන්නෙ.
🌹🌹 LOVE NATURE ORGANIC OAT & GOJI BERRY MICELLER WATER & CREAM ❤️🌹

ඔබටත් තිබෙන්නේ වියලි පිඩාකාරි සමක්ද...?
Oriflame මගින් හදුන්වා දි ඇති oat & goji berry සාරයෙන් අනූන මෙම නිෂ්පාදනය මගින් ඔබගේ සමට දිප්තිමත් හා තෙතමනය රැක දි...සම පෝෂණය කරයි....ඉමිහිරි සුවදක්ද ලබා දෙයි........🌹

love nature nourishing face carem with organic oat & goji berry

🍃 වියලි සමට තෙතමනය ලබාදෙයි.
🍃Oat & goji berry මගින් සම නැවත වර්ධනය කර පෝෂණය ලබාදේ.
🍃චර්ම රෝග විද්‍යාත්මකව පරික්ෂා කර ඇත් මෙහි ඇල්කොහොල් හා පැරබන් අඩංගු නොවේ..
🍃 සම cleanser හා toner පසු ඇගිලි තුඩු මගින් ඇස් වට හැර උදේ සවස මෘදුව පිරිමදින්න...

love nature soothing mask with organic oat & goji berry

🍃 සමට සිනිදු දිප්තිමත් නිරෝගී පෙනුමක් ලබා දෙන අතර සමේ තෙතමනය රදා පවත්වයි..
🍃 ඇගිලි තුඩු මගින් ඇස් වටා හැර මුහුනේ තට්ටුවක් ලෙස ආලේප කර මිනිත්තු 10- 15 තබා සිසිල් තෙත් රෙදි කඩකින් හෝ පුලුන් කැබැල්ලකින් මෘදු ලෙස ඉවත් කරගන්න.
🍃 සතියට වරක් හෝ දෙවරක් පාවිච්චි කරන්න..

love nature soothing miceller water with organic oat & goji berry

🍃 cleanser හා toner යන දෙකෙහිම කාර්ය එකවර සිදු කරගත හැකිය .
🍃 කුනු දුවිලි සහ makeup ද්‍රව්‍ය ඉවත් කර ගත හැකිය..
🍃 උදේ සහ සවස පුලුන් කැබැල්ලකින් මුහුනේ, ගෙල හා ඇස් වටා ආලේප කරන්න .සෝදා හරින්න එපා...මෙයින් පසූ face maks හෝ face cream ආලේප කරගත හැකිය.

🌹🌹🌹 සුමුදු දිප්තිමත් සමක් සදහා උරුමකම් කිමට ඔබත් අදම ඇනවුම් කරන්න..😍💄

Say bye to your dry face. Enjoy naturally sourced environmental friendly products with Oriflame 💛

Photos from Bliss Beauty online store's post 13/01/2023

Giordani Gold Bronzing Pearls 🥰

Oriflame වලට පමණක් ආවේණික product එකක් වන මෙය ඔබගේ සමේ වර්ණයට ගැලපෙන අයුරින් වර්ණ කිහිපයකින්ම තෝරාගත හැකිය.

How to use👇👇

ඇත්තටම මේක Blusher එකක් . එක Pack එකක පාට 3ක් තියනවා. Pack එකේ ඇති විවිධ වර්ණයෙන් යුතු pearls මත Brush එකක් ආධාරයෙන් දියසුලියක් කැරකෙන ආකාරයට mix කිරීම මගින් powder ලබාගෙන නලල, කම්මුල් දෙපස, නහය, නිකට යන ප්‍රදේශවල ආලේප කරන්න.
මෘදු සුවපහසු වර්ණයන්ගෙන් යුතු මෙමගින් ඔබගේ මුහුණට දීප්තිමත් දිදුලන පැහැයක් ලබාදේ.
Inbox for orders.

13/01/2023

ඔබේ සිඟිත්තාට🤱🤱 දවස පුරාම මුදු මොලොක් සුසිනිඳු පහසක් ලබා දෙන්න🌸

ORIFLAME පවුලට එකතු වුන අලුත් සාමාජිකයෙක් ගැන තමයි මම අද ඔයාලට කියන්න යන්නේ 👇👇👇☝️

ඒ තමයි " 😍😍😍

මොන ද මේ ORIFLAME " " කියන්නේ

අලුත් උපන් බාබාලා වෙනුවෙන් තමයි මේ "Baby O " හදුන්වලා දීලා තියෙන්නේ.



අලුතෙන් ඉපදුන බාබාලගේ හම හරිම සියුම්. 😀ඉතින් මේ සියුම් සමට ගැලපෙන විදියට තමයි👉 " " නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙහි 95%ක් ම අඩංගු වෙලා තියෙන්නේ රන්වන් ඕට්ස් කරල් වලින් ලබාගන්න පිරිසිදු තෙල්.🌾🌾🌾🌾🌾🌾

ඕට්ස් තෙල් දවස පුරාම ළදරු සමේ තෙතමනය ආරක්ෂා කරනවා💦💦 වගේම සමේ පෝෂණයට සහ සුරක්ෂිතභාවයටත් දවස පුරාම ක්‍රියා කරනව.💫💫💫

Photos from Bliss Beauty online store's post 24/12/2022

25 % discount ...place your order soon....
Hurry up...

22/12/2022

Optimals even out night cream

Oriflame වෙතින් ඔබ වෙනුවෙන් ම හදුන්වා දෙන optimals night cream .
චර්ම විද්‍යානුකූලව අනුමත කර ඇති even out day and night cream තුළින් ,

මුහුණේ ඇති අදුරු ලප කැළැල් ඉවත් කරයි.

කුරුළෑ ලප කැළැල් අවම කරයි .

සමේ තෙතමනය රදා පවත්වා ගනී.

සම දීප්තිමත් කරයි.

දුර්වර්ණ වීම අවම කර පැහැපත් ප්‍රියමනාප පෙනුමක් උරුම කර දේ.

මෙහි ඇති ලුමයිලයිට් මගින් සමේ පවතින අදුරු බව අවම කර දින 21 ක් ඇතුළත දීප්තිමත් පෙනුමක් ඔබට ළගා කර දේ.

චර්ම විද්‍යානුකූලව අනුමත කර ඇති නිසා අතුරු ආබාධ නොමැති අතර විශ්වාසවනීව ඔබට භාවිතා කළ හැකිය.

භාවිතා කරන අකාරය,

🌱මුහුණ හොදින් පිරිසිදු කර පසුව උදෑසන කාලයේ දී even out day cream පොඩි ප්‍රමාණයක් ඇගිලි තුඩුවට ගෙන එය මුහුණේ මද වේලාවක් ආලේපනය කරන්න.

🌱එමෙන්ම රාත්‍රී කාලයේ දී පිරිසිදු කරගත් මුහුණ මත even out night cream ස්වල්ප ප්‍රමාණයක් ඇගිලි තුඩුවට ගෙන එය මුහුණේ මද වේලාවක් ආලේපනය කරන්න.

මනා ප්‍රතිපල සදහා නිතිපතා දින 21ක් භාවිතා කරන්න.

විශ්වාසනීයව ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට ඉක්මනින් ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න

Photos from Bliss Beauty online store's post 07/12/2022

Christmas offers......👉
Hurry up ..offers valid until 15th december

17/11/2022

ඔයාගෙත් කකුල් පැලිලද..?
කකුල් වේලිලා ඉරිතලා ගිහින් ද..??
සතියෙන් මේ ගැටලු වලට විසදුමක්..
දවස් දෙක තුනක් ඇතුලත නිවසට ගෙන්වා ගත හැක. Whatsapp මගින් විමසන්න.

Oriflame වෙතින් හදුන්වා දීඇති
Feet up Advanced cracked Heal Repair Smooth Foot Cream

ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුක්ත වන අතර මෙමගින් ඉරි තැලී වියළී ගිය ඔබගේ දෙපා මෘදු සහ සිනිදු කර ඔබගේ පාද වල ඇති ඉරි තැලී වියළී ගිය ස්වභාවය ඉතාමත් ඉක්මනින් එනම්, සතියක් වැනි කෙටි කාලයකින් යතා තත්වයට පත් කරයි.

Feet up Foot Cream.
යූරියා,කොකෝවා බටර්,පැන්තෙනෝල් සහ ඛණිජ 4E සාරය මෙම foot cream තුල අඩංගු වේ. මෙම foot cream එක වියළි,රළු සහ ඉරිතලා ඇති පාදවල සම යතා තත්වයට පත් කර ආරක්ෂා කරනු ලබයි.

දින 3ක් ඇතුලත ප්‍රතිඵල ලැබීමට පටන් ගනියි.

උදේ සහ සවස ලෙස දවසට දෙවරක් ආලේප කර ඔබේ දෙපා සම්භාහනය කරන්න.

වෙනත් කිසිම මොයිස්චරයිසින් වර්ගයක් දෙපාවල ආලේප කිරීමට අවශ්‍ය නැත.

උදෑසන ස්නානය කිරීමෙන් පසු හෝ දෙපා සේදීමෙන් පසු දෙපාවල ආලේප කර මෘදු ලෙස සම්භාහනය කරන්න.⚘⚘⚘

16/11/2022

Glow Essential Face Cream 🥰

Vitamin E සහ B3 මගින් මුහුන පැහැපත් කර ගන්න.
සමේ ඇති වියළි බව නැති කරගන්න.
⚜️අවපැහැ ගැන්වුණු මැරුණු සම නැති කරගන්න.

මුහුනේ පැහැය අඳුරු වීම කාන්තා පිරිමි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක්.
Bleaching නැතුව සුදු වෙන්න ඕනි ඔයාලට😍
ඉතින් ඔන්න මේ මාසේ මුහුන පැහැපත් කරගන්න හොඳ Vitamin E and B3 අඩංගු face cream එකක් oriflame වෙතින් හඳුන්වාදීලා තියෙනවා.

🔴 GLOW ESSENTIALS FACE CREAM 🔴
� සමේ තෙතමනය රඳවයි.
�සමේ පැහැපත් බව වැඩි කරයි.
�spf 10ක ආරක්ෂාවක් ලබාදේ.

❤️ORIFLAME glow essentials Face Cream ❤️ with Vitamin E & B3
ත්‍රිත්ව ක්‍රියාව

🔶️ දීප්තිය වැඩි කරයි
🔶️ මොයිස්චරයිසින් ගුණය
🔶️ සමට ආරක්ෂාව සපයයි
🔷 ️සම ක්ෂණිකව හා පැය 24ක් දක්වා සජලනය කරයි.
🔷️ සම දෘශ්‍යමාන ලෙස වඩාත් පැහැපත් වීමට උපකාරී වේ.
🔷️ සැහැල්ලු, තෙල් සහිත නොවන ස්වභාවය.

සැ.යු. වියළි සමට හා සාමාන්‍ය සමට වඩාත් සුදුසුයි 😌🌹🌹🌹🌹

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Gampola
Kandy