Akee's Space
Everything in simple
15/11/2021
🔸Herb Line Jewelries | Men & Women Rings
▪️Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Amethyst : පිරිමින් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Citrine : පිරිමින් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Coral : කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල (Coral) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Amethyst : කාන්තාවන් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Hessonite : කාන්තාවන් සදහා නිපදවන ලද ගෝමේද (Hessonite) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Moonstone : කාන්තාවන් සදහා නිපදවන ලද පුනක්කං (Moonstone) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Pearl : කාන්තාවන් සදහා නිපදවන ලද මුතු (Pearl) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Citrine : කාන්තාවන් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද.
🔸Herb Line Jewelries | Men & Women Rings
▪️Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Amethyst : පිරිමින් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Citrine : පිරිමින් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Coral : කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල (Coral) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Amethyst : කාන්තාවන් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Hessonite : කාන්තාවන් සදහා නිපදවන ලද ගෝමේද (Hessonite) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Moonstone : කාන්තාවන් සදහා නිපදවන ලද පුනක්කං (Moonstone) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Pearl : කාන්තාවන් සදහා නිපදවන ලද මුතු (Pearl) මැණික් ගල සහිත රිදී මුද්ද.
▪️Citrine : කාන්තාවන් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද.
02/10/2021
02/10/2021
කොපමණ Body Lotion භාවිතා කරත් ඔබ බලාපොරොත්තු වෙන පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද ?😕
💯 ස්වාභාවික ශාකසාරයන් කැටිකර නිපදවා ඇති Herb line Gluta Saffron Natural Fairness Body Lotion මගින් ඔබ බලාපොරොත්තු වෙන පැහැපත් බවක් ලබාගත හැකි වේ.😍
අව්වට පිලිස්සුණු සම පැහැපත් කරමින්
bleaching නිසා අවපැහැ ගැන් වූ මෙන් ම විනාශ වූ ඔබේ සම ක්‍රමානුකූලව සකසා ගනිමින්,
bleaching නිෂ්පාදන භාවිතා කිරීමේ දී එකවර ලැබෙන සුදු පැහැය ස්වභාවික ශාකසාරයෙන් ලබාගැනීමට නොහැකි අතර ක්‍රමානුකූලව දීර්ඝකාලීන පැහැපත් බවක් ලබාගැනීමට හැකියාව ලැබේ.
ඔබත් Herb Line Body Lotion භාවිතා කර වෙනස වටහා ගන්න. ඔන්න 100% ප්‍රතිඵල තියෙන saffron අඩංගු මෙම නිෂ්පාදන මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් පුළුවන් 🥰
Saffron අන්තර්ගත කර මෙම නිෂ්පාදනය මගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.
😍සමෙහි තද පැල්ලම් මකා දමයි.
😍සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
😍සම පෝෂණය කරයි.
😍සමෙහි රැලි ගතිය නැති කරයි.
😍සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.
ඕනෑම සමකට ගැල්පේ. ගැහැනු / පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න ..😊
Saffron Body Lotion 200ml
Cash on delivery 😍
Whatapp 0702523352
28/08/2021
🌿 FAT BURNER GREEN TEA 250g Rs.1450 /=
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....
• වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....
• පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....
• ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....
■ Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 🤩
-------------------------------------
❗ Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....
👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
• උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
• Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
• Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .
👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
• ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය .
• ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.
👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .
👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
ඔබේ අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ...
Cash on delivery පහසුකම් සහිතයි
ඇණවුම් කිරීම සදහා 👇👇
Whatapp 0702523352
28/08/2021
☕😍🌿 නිරෝගිමත් දිවියකට
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕
🟨🌱 #කොත්තමල්ලි ☕🖤
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
🟨🌱 #ඉඟිනි ඇට ☕🖤
ආයුර්වේදයට අනුව, ඉඟිනි නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි .කුඩා ළමුන්ගේ හතියට ගුණදායකයි.
🟨🌱 #කෝපි☕🖤
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
🟨🌱 #ඉගුරු☕🖤
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
🌱🌿.උළුහාල් ..
ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C
* # කොලෙස්ටරෝල් අඩු කිරීම
* # ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම
* # පිළිකා නැසීම
* #හෘදය වස්තුව ආරක්ෂා කිරීම
* # ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම
* # බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම
* # කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම
* # රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම
* # අධික රුධිර පීඩනය අඩු කිරීම
* #මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.
වේදනා නැසීම
🌱🌿ගම්මිරිස් ☕
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
වැඩිහිටි අය සඳහා දිනකට තුන්වරක් සහ කුඩා දරුවන්ට උදේ සවස පානය කිරීම සුදුසුයි.
Cash on delivery පහසුකම් සහිතය
0702523352 whatapp
ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇණවුම් කරන්නේ කෙසේද?
👇
ඔබට අවශ්‍ය නිෂ්පාදනයේ photo එකක් ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් inbox හෝ 0702523352 whatsapp message එකකින් එවන්න.
👉භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව.🚚 (Cash on Delivery)🤩
👉Herb line නිෂ්පාදන සමගින් ඔබ සිහින මැවූ පැහැපත් රන් වන් සමක් ලබා ගැනීම තව දුරටත් සිහිනයක් නොවේ
25/08/2021
❤ Herb line නිෂ්පාදන සමගින් ඔබ සිහින මැවූ පැහැපත් රන් වන් සමක් ලබා ගැනීම තව දුරටත් සිහිනයක් නොවේ.
🍀 ඉස්සර ඔබ පැහැපත් සමක් ලබා ගැනීමට පිට රට සිට ගෙන්වා බෙදා හරින රූපලාවන්‍ය නිෂ්පාදන කීයක් නම් පාවිචිචි කර ඔබේ මුදලුත් කාලයත් නාස්ති කර ගන්න ඇති ද ? ඒ විතරක්ද ඒ කෘතිම නිෂ්පාදන කොපමණ කාලයක් පාවිචිචි කලත් කිසිම ප්‍රතිඵලයක් ලබා ගැනීමටත් නොහැකි වුනා නේද?
🍀 ඒ වාගේම ලංකාවේ පාරිභෝගිකයන් හට විශාල තර්ජනයක් වී ඇති බීලීචිං අඩංගු නිෂ්පාදන සහ ව්‍යාජ නිෂ්පාදන පාවිචිචි කර කෙතරම් සමට හානි වෙන්න ඇතිද?
🍀 මේ සියලු ගැටළු වලට විසඳුමක් තමයි herb line නිෂ්පාදන කියන්නේ. සමට හානි කරන බීලීචිං අඩංගු නොමැති මෙම නිෂ්පාදන පෙල සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වෙනවා.
🍀 විශේෂයෙන්ම මෙහි අන්තර් ගත වන
Vitamin C, Glutathione, Arbutin, Vitamin B3 හා Glycolic වැනි අන්තර් ගත ඖෂධ වර්ග මගින් සමට පෝෂණයක් මෙන්ම
👉සම අවපැහැ ගැන්වීම වැලැක්වීම
👉සම ඵල්ලා වැටීම වැලැක්වීම
👉සමේ ඇදෙන සුලු බව පවත්වාගෙන යාම
👉සම වයසට යාම පාලනය කිරීම
👉පිග්මන්ටේෂන් තත්වයන් පාලනය කිරීම
👉මැරුනු සෛල ඉවත් කිරීම
වැනි විශාල ක්‍රියාවලියකින් පසු ඔබට සති දෙකේ සිට සති 16 දක්වා භාවිතා කිරීම මගින් සම පැහැපත් වී නීරෝගී රන් වන් පැහැති සමක් ලබා ගැනීමට හැකි වේ.
🍀 ඉතින් මෙතෙක් ඔබ පාවිචිචි කල කෘතිම රසායනික නිෂ්පාදනයන් ගෙන් මිදී Herb line නිෂ්පාදන පාවිචිචි කර වෙනස වටහා ගන්න.
❤ඔබට අවශ්‍ය ඇනවුම් සඳහා අමතන්න ❤
👉Cash on delivery 0702523352
25/08/2021
❤ Herb line නිෂ්පාදන සමගින් ඔබ සිහින මැවූ පැහැපත් රන් වන් සමක් ලබා ගැනීම තව දුරටත් සිහිනයක් නොවේ.............❤
🍀 ඉස්සර ඔබ පැහැපත් සමක් ලබා ගැනීමට පිට රට සිට ගෙන්වා බෙදා හරින රූපලාවන්‍ය නිෂ්පාදන කීයක් නම් පාවිචිචි කර ඔබේ මුදලුත් කාලයත් නාස්ති කර ගන්න ඇති ද ? ඒ විතරක්ද ඒ කෘතිම නිෂ්පාදන කොපමණ කාලයක් පාවිචිචි කලත් කිසිම ප්‍රතිඵලයක් ලබා ගැනීමටත් නොහැකි වුනා නේද......?
🍀 ඒ වාගේම ලංකාවේ පාරිභෝගිකයන් හට විශාල තර්ජනයක් වී ඇති බීලීචිං අඩංගු නිෂ්පාදන සහ ව්‍යාජ නිෂ්පාදන පාවිචිචි කර කෙතරම් සමට හානි වෙන්න ඇතිද.....?
🍀 මේ සියලු ගැටළු වලට විසඳුමක් තමයි herb line නිෂ්පාදන කියන්නේ. සමට හානි කරන බීලීචිං අඩංගු නොමැති මෙම නිෂ්පාදන පෙල සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වෙනවා.
🍀 විශේෂයෙන්ම මෙහි අන්තර් ගත වන
Vitamin C, Glutathione, Arbuteen, Vitamin B3 හා Glycolic වැනි අන්තර් ගත ඖෂධ වර්ග මගින් සමට පෝෂණයක් මෙන්ම
👉සම අවපැහැ ගැන්වීම වැලැක්වීම
👉සම ඵල්ලා වැටීම වැලැක්වීම
👉සමේ ඇදෙන සුලු බව පවත්වාගෙන යාම
👉සම වයසට යාම පාලනය කිරීම
👉පිග්මන්ටේෂන් තත්වයන් පාලනය කිරීම
👉මැරුනු සෛල ඉවත් කිරීම
වැනි විශාල ක්‍රියාවලියකින් පසු ඔබට සති දෙකේ සිට සති 16 දක්වා භාවිතා කිරීම මගින් සම පැහැපත් වී නීරෝගී රන් වන් පැහැති සමක් ලබා ගැනීමට හැකි වේ.
🍀 ඉතින් මෙතෙක් ඔබ පාවිචිචි කල කෘතිම රසායනික නිෂ්පාදනයන් ගෙන් මිදී Herb line නිෂ්පාදන පාවිචිචි කර වෙනස වටහා ගන්න.
❤ඔබට අවශ්‍ය ඇනවුම් සඳහා අමතන්න ❤
👉Cash on delivery 0702523352
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
20450