herbline with Vish

herbline with Vish

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from herbline with Vish, Health/Beauty, Polgaswela, Kandy.

Photos from herbline with Vish's post 30/07/2023

කොරළ සහිත සමට, යටි පතුල් පැලීමට තිත තියන්න ඕනද? 🙂

😍😍Aloe Foot Cream ම්ල රු680/=😍😍
සුවහසක් හෙලයන්ගේ දෙපා සුවපත් කල හර්බල්මැජික් එක..
🧐මුහුනට පසුව මිනිසුන්ගේ වැඩ්යෙන්ම අවධානය යොමුවන්නේ දෙපාවලටයි

🌱අපගේ නවතම aloe Foot Cream ආලේපනය භාවිතා කර දෙපතුල් පැලීම්,අවපැහැ ගැන්වීම්, වියලීම්, ඉරිතැලීම් ඇතුලු සියලු දෙපා හා අත් වල ගැටලු වලට මෙම නිෂ්පාදන මගින් ඉක්මන් ව්සදුම් ලබාගන්න අදම ඇනවුම් කරන්න ... දෙපතුල් හා අත් පැහැපත්ව, නීරෝගී ව තබාගනිමින් ආකර්ශනීය සිරුරක් හිමිකරගන්න.
😍Best Foot Cream in Sri lanka පාරිභෝගිකයන් වැඩියෙන්ම විශ්වාසය තැබු මෙරට හොඳම foot cream එක..

🔴 සති 2න් අනිවාර්ය ප්‍රතිඵල.
😍100% ස්වභාවිකයි .
🔻මෙම ක්‍රීම් එක මගින් පහත ගැටලු වලට අනිවාර්ය විසදුම් ලබා ගත හැක.
☑️පැලුණු යටිපතුල් සදහා .
☑️දෙපා වල කොරල සදහා .
☑️අධික ලෙස වියලී පැලී ඉරිතැලුනු දෙපා සඳහා .
☑️කලුවූ දණිහිස්. අත් ,දෙපා සදහා
☑️කොරොස් කටු වැනි දෑත්...
☑️ඝනට කලුවූ වැළමිට.
☑️දෙපා ව්යලීමට
☑️ දියවැඩියා පාද සඳහා විශිෂ්ටයි
🤩aloe Foot cream Now Available
-දිවයින පුරා බෙදාහැරීම් සිදුකරන අප රජයේ ලියාපදිංචි ආයතනයකි.
ඩිලිවරි ගාස්තු අයකෙරේ.
Whatsapp

10/06/2023

Herb line BB Brigtening & Beauty Face cream


♥️මේ ක්‍රිම් එකනිකන්ම ක්‍රිම් එකක් නේවේ ☺️ bb cream එකක් 🥰

♥️ලස්සනට ඉන්න කෙල්ලොන්ට ඕනේම දෙයක්

♥️මේකෙන් පුලුවන් සමට හොද පෙනුමක් ලබාගන්න

♥️සමේ ලප කැලල් පිරිල නම් ලප කැලල් අවම කරගන්න

♥️සමහරුන්ගේ මූනට makeup දැම්මහම දාඩිය දානවනේ ☹️ හැබයි මේ bb cream එකෙන් නම් එහෙම ප්‍රශ්න එන්නේ නෑ🥰

♥️BB ක්‍රිම් එකක්.. කවුරුත් ආසයිනේ ලස්සනට ඉන්න

♥️ඇයි අපි Makeup එකක් දාන්නේ අපේ මුහුණ මත තියන අදුරු ලප කැලැල් යටපත් කරලා ලස්සන ඔප නංවා ගන්නනේ.

❤️හැබයි මෙන්න මේ BB crimඑක මගින් නම් මේ ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ ☺️☺️ හිරුකිරණින් සම්පුර්ණයෙන්ම ඔයාගේ සම ආරක්ෂා කරනවා..

❤️එතකොට තව මේක
මුලු ඇගටම පාවිච්චි කරන්නත් පුලුවන්.☺️

පාවිච්චි කරන්න පුලුවන් විදි කිහිපයක් තියෙනවා 👇👇👇👇

🌹සමට පැහැපත් බවක් ලබා දයි

🌹 Simple Makeup එකක් කරන කෙනෙක්නම් BB ක්‍රීම් එකක් Apply කරලා ඒකට උඩින් BB පවුඩර් එක Apply කරන්න පුලුවන්

🌹ඔයාගේ සමේ තියන අදුරු ගතිය , ලප කැලල් , මේ ඔක්කොටම මේක හොද විසදුමක්

❤🌹බල බල ඉන්න අදම අරගෙන පාවිච්චි කරලා බලන්න.....අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න..

Cash on delevery available ❤️

Photos from herbline with Vish's post 10/06/2023

Aloevera scrub

A natural scrub containing extract of aloevera,kokum,honey and cinnamon bark oil,effectively removes dead skin cells giving a fresh luster to the skin.apply on face and neck on wet skin and massage gently for two minutes in circular motion and wash off. Use twise aweek
Important : for external use only.

If any allergy
occurs,discontinue use.

ස්වාභාවික කෝමාරිකා සාරය,කොකුම් පොතු,මී පැනි සහ කුරුදු පොතු තෙල් යොදා ඇති මෙම ආලේපය භාවිතයෙන් සම මතුපිට එකතු වී ඇති වියලි සෛල ඉවත් කර දීප්තිමත් සමක් ලබා ගැනීමට උපකරී වේ.සතියකට දෙවරක් මෙම ආලේපයෙන් ස්වල්පයක් ගෙන මුහුනේ සහ බෙල්ලේ තවරා ඉන්පසු ඇගිලි තුඩු වලින් කවාකාර ලෙසට විනාඩි 2 ක් පමන පිරිමැද සෝදා හරින්න.
සතියට දෙවරක් භාවිතා කරන්න.

වැදගත් : මතුපිට භාවිතයට පමනයි.
ආසාත්මිකතාවයක් ඇතිවුවහොත් භාවිතය නවත්වන්න.

කොකුම් වෙනිවැල්ගැට ශාඛ සාර මෘදු සබන්

අඩංගු ද්‍රව්‍ය - වෙනිවැල්ගැට , කස්තුරි කහ , කොකුම් පොතු , සුදු හදුන් , මී පැණි , කුරුදු පොතු තෙල්

තෙල් සහිත සහ කුරුලෑ ඇති සමට විශේෂයි . මුහුණේ සහ ශරීරයේ ඇති කුණු සහ තෙල් හොදින් ඉවත් කර සමට වැඩි පිරිසිදු බවක් ලබාදෙයි . මෙහි අඩංගු කොකුම් පොතු , සුදු හදුන් සමෙහි වර්ණය පැහැපත් කරන අතර වෙනිවැල්ගැට සහ කස්තුරි කහ විෂබීජ නාශකයක් ලෙස ක්‍රියාකර කුරුලෑ සහ ලප කැළැල් ඇතිවීම වලක්වයි . දිනකට දෙවරක් භාවිතා කරන්න . සත්ව තෙල් අඩංගු නැත . 100% එළවළු තෙල් වලින් නිශ්පාදිතයි .

Aloevera cleanser

A natural cleanser formulated with extract of aloevera to remove surface oil and dirt from the skin , Daily use imparts a glowing skin .
*Important : For external use only .
If any allergy occurs , discontinue use*

ස්වාභාවික කෝමාරිකා සාරයෙන් සාදා ඇති මෙම ආලේපනය දිනපතා භාවිතා කිරීමෙන් සමෙහි මතුපිට ඇති තෙල් සහ අපිරිසිදු දේ හොදින් ඉවත් කර සමට පැහැපත් බවක් ලබා දෙයි .
වැදගත් : මතුපිට භාවිතයට පමණයි .
ආසාත්මිකතාවයක් ඇතිවුවහොත් භාවිතය නවත්වන්න.

Aloevera toner
A refreshing toner containing extract of Aloevera and Rose water. Daily use removes surface oil and dirt and keeps skin looking radiant.

Important: For external use only. If any allergy occurs, discontinue use.
ස්වාභාවික කෝමාරිකා සහ රෝසමල් පෙති සාරයන් සාදා ඇති මෙම දියරය දිනපතා භාවිතයෙන් සමෙහි තෙල් සහ දූවිලි ඉවත් කර සමට පැහැපත් බවක් ලබාදෙයි.

වැදගත්: මතුපිට භාවිතයට පමණයි. අසාත්මිකතාවයක් ඇතිවුවහොත් භාවිතය නවත්වන්න.

Aloevera moisturizer
A moisturizer rich in natural extracts of Aloevera , Sandalwood and Kokum for daily use. Prevents drying of the skin and keeps the skin soft and lighter in complexion. Excellent for oily skin.
Important : For external use only.
If any allergy occurs, discontinue use.

ස්වභාවික කෝමාරිකා, සුදුහදුන්, කොකුම්පොතු සාරයෙන් සාදා ඇති මෙම ආලේපය දිනපතා භාවිතා කිරීමෙන් සම වියලීම වලකා මෘදු පැහැපත් සමක් ලබාදෙයි. තෙල් සහිත සමට විශේෂයි.

වැදගත් : මතුපිට භාවිතයට පමණයි
අසාත්මිකතාවක් ඇතිවුවහොත් භාවිතය නවත්වන්න.

Herbal Hair Oii
An effective combination of eleven herbs for controlling hair loss dandruff and greying hair. Promotes luxurious hair growth gives relief from headache. Apply to the scalp massage well and leave for at least 4 hours before washing. Use regularly for maximum benefit.

මිස්ටික්

ඖෂධීය කේෂ වර්ධනය.

හිසකෙස් වැවීමට, අකලට හිසකෙස් පැසීම වැළැක්වීමට, හිස්හොරි හා කෙස් ගැලවී යාම පාලනයට ඖෂධීය ශාක එකොළහක් අඩංගු ආයුර්වේද වට්ටෝරැවකි. හිසේ කැක්කුමට
සහනය ගෙන දෙයි. මෙම ඖෂධීය තෙල්
ස්වල්පයක් හිස ගල්වා හොදින් සම්භාහනය කර අඩුම වශයෙන් පැය 4ක්වත් තිබෙන්නට හැර සෝදා හරින්න. උපරිම ප්‍රතිඵල සදහා නිතර භාවිතා කරන්න.

Cucumber moisturizer

A moisturizer formulated with natural extract of cucumber and olive oil. Daily use protects the skin from the dehydrating effect of hot sun rays as well as air-conditioning and keeps the skin soft and lighter in complexion. Excellent for dry skin.

Important : For external use only.
If any allergy occurs, discontinue use.

ස්වාභාවික පිපිඤ්ඤා සාරය සහ ඔලිව් තෙල් යොදා සාදා ඇති මෙම ආලේපය දිනපතා භාවිතා කිරීමෙන් තද හිරු රශ්මිය නිසා සහ වායුසමීකරණය කල කාමර වල සිටීමෙන් ඇතිවන සම වියලීම වලකා මෘදු පැහැපත් සමක් ලබා දෙයි. වියලි සමට ඉතා යෝග්‍යයි.

වැදගත් : මතුපිට භාවිතයට පමණයි.
අසාත්මිකතාවයක් ඇතිවුවහොත් භාවිතය නවත්වන්න.

Cucumber with Lemon Cleanser

A natural cleanser formulated with the extracts of cucumber and lemon . Daily use of this cleanser effectively removes the surface oil and dirt that clog the pores .leaving the skin smooth and lighter in complexion .

Important : For external use only
If any allergy occurs ,discontinue use.

ස්වාභාවික පිපිඤ්ඤා සහ ලෙමන් සාරයෙන් සාදා ඇති මෙම ආලේපය දිනපතා භාවිතා කිරිමෙන් සම මතුපිට ඇති තෙල් සහ සමෙහි සිදුරු තුළට කාවැදී ඇති අපිරිසිදු දේ හොදින් ඉවත් කර සමට මෘදු පැහැපත් බවක් ලබා දෙයි .

වැදගත් : මතුපිට භාවිතයට පමණයි .
ආසාත්මිකතාවයක් ඇතිවුවහොත් භාවිතයට නවත්වන්න .

Sandalwood Scrub

A natural scrub containing extract of of sandalwood kokum and sesame oil . Effectively removes dead skin cells giving a fresh luster to the skin . Apply on face and neck on wet skin and massage gently for two minutes in circular motion and wash off . Use twice a week .

Important : For external use only
If any allergy occurs , discontinue use.

ස්වාභාවික සුදුහදුන් , කොකුම්පොතු සහ තලතෙල් යොදා සාදා ඇති මෙම ආලේපය භාවිතා කිරිමෙන් සම මතුපිට එකතු වී ඇති වියලි සෛල ඉවත් කර දීප්තිමත් සමක් ලබාදෙයි . සතියකට දෙවරක් මෙම ආලේපයෙන් ස්වල්පයක් ගෙන මුහුණේ සහ බෙල්ලේ තවරා ඉන්පසු ඇගිලි තුඩුවලින් කවාකාර ලෙසට විනාඩි 2ක් පමණ පිරිමැද සෝදා හරින්න .

වැදගත් : මතුපිට භාවිතයට පමණයි .
ආසාත්මිකතාවයක් ඇති වුවහොත් භාවිතය නවත්වන්න .

22/05/2023
Photos from herbline with Vish's post 11/05/2023
Photos from herbline with Vish's post 29/04/2023

Ranwan ruwakata.......

Photos from herbline with Vish's post 22/04/2023

Aluham, Kurule kalal makadama sundara samakata....

Photos from herbline with Vish's post 17/04/2023

Magical blue butterfly pea flower tea...

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Polgaswela
Kandy