Frozen Beauty
We need energetic ladies for our company ��
06/06/2022
Oriflame (ලියාපදිංචිය නොමිලේ)
⭕️ ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද?
⭕️ ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්ද?
⭕️ දරුවන් සමග සිටින අයෙක්ද ?
⭕️ අධ්‍යාපනය හදාරන කෙනෙක්ද?
⭕️ ඔරිෆ්ලේම් නිෂ්පාදන පාවිච්චි කරන අයෙක්ද?
⭕️ රැකියාවක් කරන්න අකමැතිද?
⭕️ කාටවත් බරක් නොවී ජිවත් වෙමුද?
* කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව
* 8-5 වැඩ කරන්නේ නැතුව
* Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
* කාටවත් යටත් වෙන්නෙ නැතුව
* කිසිම මහන්සියක් නැතුව
* දවසෙ කුඩා කාලයක් වැය කරල
* නිවසේම සිටින ගමන්
* ජීවිත කාලෙටම ඉතා හොද Income එකක්
ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු
ගැහැනු පිරිමි ඕනම අයෙකුට ✅
එන්න ඔබේ ජීවිතය වෙනස් කර ගන්න.
සියලුම දේ අපි කියා දෙන්නෙමු.
🟡 මොකක්ද මේ Oriflame කියන්නෙ?
Oriflame කියන්නේ අවුරුදු 50ක පමන දීර්ග ඉතිහාසයක් තියන ලොව පුරා රටවල් 150කට අදික සංඛ්‍යාවක ප්‍රධාන Cosmetics Company 5 අතර ඉදිරියෙන්ම තිබෙන Branded Cosmetics Company එකක්.
🟡 ඇයි Oriflame Business එකක් පටන් ගන්නෙ?
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමනගෙ හීන වෙනුවෙන් වැඩ කරමු මේක job එකක් නෙමේ මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.
🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?
✔️ රු 2,500 ත් 100,000 ත් අතර මාසික ආදායමක්
✔ 23% 40% ලාභයක් ඇතිව Products ලබා ගැනීමට හැකි වීම
✔ එහෙම අරන් ඔයාට ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන්. ( මාසික ආදායමට අමතරව )
✔ ඔයාගෙ විකිනුම් මත වෙනම Company
Commission එකක් ලැබෙනව
✔️ මුදල් ත්‍යාග
✔️ මාස අවසානයේ වෙනම ඔබේ විකුනුම්
ප්‍රමානය මත Commission එකක්
✔ පිලිගත් සහතික පත්
✔ මාස අවසානයේ Gift
✔️ Oriflame Product Gift
✔ විදේශ සංචාර
✔ විකිනුම් Level එක ඉහල යන්න යන්න
ඔබේ. ආදායම ඉහල යයි
✔️ Oriflame ආයතනයේ Manager/.
Director Titles
✔️ උසස් තත්වයේ රූපලාවණ්ය.
නිෂ්පාදන
⭕️ මීට අමතරව -
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ ඒ සදහා අවස්තාව
✔️ අන්තර්ජාලය තුල ඔබේ ව්‍යාපාරය දියුනු කරගැනීමට සහය
☑️ ඔබ ව්‍යාපාර කිරීමට අකමැති දැනටමත් oriflame නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය Oriflame නිෂ්පාදන 23% / 40% ක වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද ඇත.
🟡 කොහොමද Sell කරන්නෙ?
🛍 ඔයාලා දන්න අයට මේ තියන Product හදුන්වා දීලා ඒවා විකුනන්න පුලුවන්
🛍 ඔයාල යම්කිසි ආයතනයක වැඩ කරනවනම් ඒ ආයතනයේ අයට විකුනන්න පුලුවන්
🛍 යාලුවෝ කීපදෙනෙක් එක්ක එකතු වෙලා එයාලටත් පොඩි Commission එකක් දීල එයාල දන්න අයට විකුනන්න පුලුවන්
🛍 ඔයාට shop එකක් saloon එකක් තියනවනම් හරි අදුරන කෙනෙක්ට තියනවන්ම් ඒකට එන අයට recommend කරන්න පුලුවන්
🛍 ලේසිම දේ තමා ඕනම කෙනෙක් අද Social Medea භාවිතා කරනව Facebook/Whatsapp/Instagram/Viber/imo මේවගෙ ඔයාලට කොච්චර Friends ල ඉන්නවද කොච්චර Followers ල ඉන්නවද කොච්චර Contact තියනවද ඔයාලට මේ දේවල් හරහා ඉතාම ලේසියෙන් ඔනම කෙනෙක්ට නිවසේ ඉදන්ම විකුනන්න පුලුවන්
📌 මේ විතරක් නෙමේ page හරහා ලේසියෙන්ම ඇනවුම් ලබාගන්නා ආකාරය ඔබේ නිශ්පාදන ශ්‍රී ලංකාව තුල ඕනෑම ස්ථානයකට Deliver කරන විදිහ අපි කියල දෙනව
⭕️ විශේෂයෙන්ම
මේ තුලින් ඔබ සාර්ථක වන තුරුම ඔබට අවශ්‍ය සහයෝගය Oriflame ආයතනය විසින් ලබාදෙනව.
🔑 ප්‍රධානම දේ තමා මේ දේවල් එකපාරක් අරන් නවත්වන දේවල් නෙමේ ඉතින් ඔයාට හැම මාසෙකදිම විකිනුම් තියනව ඔයා හොද Customer Base එකක් හදාගතම එයාල Product ඉවර වෙන්න වෙන්න ඔයා ලගටම එනව.
05/05/2022
Amazing price pack😍
05/05/2022
For
Glowing skin
04/05/2022
ආයුබෝවන් 🙏
අපේ ආයතනය එක්ක එකතුවෙලා ආදායම් උපයගන වැඩ කරන්න ඔයා කැමතිද....
මම කැමතී ඔයාට උදව් කරන්න..
මේක හරිම ලේසී. ගෙදර ඉදන් උපයන්න ඕන. මුල් මාස තුනේ පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන...
*ඔයා Oriflame ගැන දැනුවත් ද..* . 🙂🙂
මේක කිසිම විදියකින් අතුරැ ආබාද නැති ස්වභාවික ද්‍රවය .. තාක්ෂණය හා විදයාව එකතු කරලා හදන නිෂ්පාදනයක්.. හරිම සාර්ථක වසර 55 ක ඉතිහාසයක් තියන product එකක්.
මුලින්ම ලංකාවට 1996 තමයි හදුන්වා දෙන්නේ.. වසර 25ක්....
ඔයාට මුදල් උපයන්න ක්‍රම 2යි කරන්න ඕන.
1. අපේ නිශ්පාදන විකුණන මිලට වඩා 23%ක් අඩුවෙන් ලබාදෙන නිසා. ඒවා නියමිත මිලට විකුණා ගන්න ලාභයෙන්
2. ලකුණු මගින් ඉපයීමෙන්.. ඒ සදහා team එකක් හදන්න ඕන . අලුතින් වැඩකල හැකි අය ඔයාගේ කණ්ඩායමට එකතු කරගන්න ... එහි ඇති විවිධ මට්ටම් වලට ඔයා ලකූණු ගන්න ඕන. කණ්ඩායමේ අය ගන්න ලකුණුත් ඔයාට එකතු වන විට එයින් ඔයාට විවිධ 3% 6% 9% වැනි ස්ථාන වලට යෑමෙන් company එකෙන් මුදල් ලබාගත හැක. එහිදී ඔබට *බෝනස් ලකුණූ, offers.. , මුදල්* තයාග ආයතනය මගින් ලැබෙනවා..12500ක speed bonus එකක් ද . .ඉහල stages දක්වා යන විට *ලක්ෂය... ලක්ෂ 20ත් වඩා* ඉපයීමකටද ඔබට ලගාවිය හැක....
ඔබ එකතුවන්න කැමති නම් අප හා එක්වන්න..
ඔබ තොරතුරැ අපට whatsapp එවන්න..
1. ID දෙපැත්ත photo එක
2. නම
3. ලිපිනය
4. Email
5. දුරකථන අංකය
6. උපන්දිනය
අප වෙත එවන්න.
ඔයාව oriflame member කෙනෙක් ලෙස registered කලාම ඔයාට registered අංකයක් ලැබෙනවා
we hire energetic ladies for our company 🛑
02/05/2022
we need energetic ladies for our company 🛑🛑
we need energetic ladies for our company
01/05/2022
we hire energetic ladies for our company 🛑🛑🛑 no more qualifications
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy
Kandy