Beauty Mirror
Glowing skin is a result of proper skin care. you can wear less makeup and let skin shine through
28/05/2024
🌹🌹🌹රුව රකින සත්කාරය Naturelle Ceylon 🌹🌹🌹
🌹🌹🌹SINCE 1985 වසර 38 ක විශ්වාස 🌹🌹🌹
30/09/2022
🧚♀🧚♀🧚♀ගෙවන හැම මොහොතම🧚♀ 🧚♀🧚♂🧚♂🧚♂🧚♂🧚♂🧚♂සතුටින් ගෙවන්න🧚♂🧚♂
13/08/2022
හැමදාම උදෙන්ම නැගිටින්න....🤗🤗
Wash දාලා දත් මැදලා කොන්ඩේ පීරලා රෑ ඇදුම අයින් කරලා වෙන ඇදුමක් ඇදන් කණ්නාඩියෙන් ඔයා දිහා බලන්න. 🤗🤗🤗
ඔයාට ඔයාව පිරිසිදුව පිළිවෙලට , ලස්සනට පෙනේවි.......🤗🤗🤗
ඔයාගේ මුණට ලස්සන හිනාවක් එනවා. ඒ හිනාවට පුළුවන් ඔයාව මුළු දවසම සතුටෙන් තියන්න. .....❤️❤️
ඔයා කරන වැඩ ආසාවෙන් කරන්න.. ඔයාගේ පිරිසිදුකම පිළිවෙල ඔයාව සුන්දර කාන්තාවක් කරනවා.සුන්දර කාන්තාවක් කියන්නෙම වාසනාවක් භාග්‍යයක්.......🤗🤗🤗
ඔයා ආසයි නම් make-up කරන්න, ඔයා ආසයි නම් නහය විදින්න, ඒක කරන්න...
කන දෙපාරක් විදලා කරාබු දෙකක්....
නලලට මොට්ටුවක්...
පොඩී ටැටු එකක්.....
කකුලට පුංචී හීනී මාලයක්.......
මේ දේවල් ආසයි නම් කරන්න. 🤗🤗
කාටවත් හිරහැරයක් නැති ඔයාව ලස්සන කරගන්න හිතෙන සුන්දර දේවල් මේව.....
ඉතින් ආසයී නම් කරන්න.
මේ දේවල් නොකර ඉන්න ආසයි නම්, කාගේවත් කීමට කරලා ඔයා අපහසුවෙන් ඉන්නත් එපා. ........
🤗🤗
අකමැති දේවල් නොකර ඉන්න.........🤗🤗🤗
මම මේ දේවල් කරන්න කැමති නැති වුනාට එහෙම කරන අයගේ ලස්සන විදින්න මට පුළුවන් . 🤗🤗🤗🤗
මම ආඅසයි ඒ සතුට දකින්න....❤️
ඒ ගැන මං ගොඩක් සතුටු වෙනවා. ....🤗🤗🤗🤗🤗🤗
ඔයා ඇත්තටම ඔයාව දකින්න ආස විදිය ඔයාගෙන් දකින්න. අනිත් අය මොනා හිතුවත් මං ජීවිතේ විදිනවා කියලා කටක් ඇරලා කියන්න පුළුවන් දේවල් මේවයී. මේ දේවල් කරල සතුටින් ඉන්න.......🤗🤗
වෙන කාටවත් ඔයා ගැන ආස හිතෙන විදියට නෙවෙයි, ඔයා ආස විදියට ඔයා ඉන්න......🤗🤗🤗
එතකොට ඩිප්ප්‍රේශන් පණ එපා කියලා ඔයාව දාලා දුවනවා. ඔයා......🤗🤗 ලගටවත් එන්නේ නෑ.🤗🤗🤗
ඔව්, හා, පුළුවන් වගේම නෑ, බෑ, එපා කියන්නත් ඔයාව ශක්තිමත් කරගන්න. 🤗🤗🤗🤗
ඔයාගේ ජීවිතේ අංක එක ඔයාගේ සමීපතමයන් කරගන්න.. ඔයා ඔයාට ආදරේ තරමට ම එයාලටත් ආදරේ කරන්න. ඔයා ඔයාට ආස වෙද්දී ආදරේ වෙද්දී ඒක ඉබේම වෙනවා. ........❤️🤗🤗
අනිත් වැදගත්ම දේ, ඔයා ඔයාට අවංක වෙන්න,❤️❤️ අනුන්ගේ වැරදී නෙවෙයී, ඔයාගේ වැරදී, වැරදි විදියට දැකලා ඒවා හදාගන්න පුළුවන් කෙනෙක් වෙන්න. ❤️❤️❤️
එහෙම වුන දාට ඔයාට පුළුවන් ඔයා ගැන ආත්මාභිමානෙන්, ඔළුව කෙලින් තියන් ඉන්න. ඒකෙන් ඔයාට ඔයා ගැන තවත් ආදරේ හිතෙනවා, ඔයාට ඔයාම ආස වෙනවා. ......
'මං අවංක හිත හොද කෙනෙක් ඒ නිසා මාව රවට්ටනවා ගොනාට අන්දනවා' කියන තැන ඉන්නේ නැතුව අවංක කම හිත හොදකම ඇතුලේ, බුද්ධීමත්කමත් දුරදිග දක්නා නුවනත් සමබරව තියාගන්න.
දැන උගත්කම් කියන්නෙම මහා වත්කම්......🤗🤗
ඔයාව අතැරපු තැන, ප්‍රතික්ෂේප වුන තැන, මගැරුන තැන ලතවෙවී දුක් වෙවී ඉන්න නැතුව, පලිගන්න මෝඩ සැලසුම් අදින් නැතුව එතනින් ඉස්සරහට යන්න. ඔයාව ඔයාට හම්බවෙන වටිනා අවස්ථාව නැති කරගන්නේ නැතුව, හොදම කාලේ පටන් ගන්නේ දැන් කියලා හිත ශක්තිමත් කරන් ජීවිතේට මුණ දෙන්න. ......🤗
ඔයා නොහිතන දේවල් ජයග්‍රහණය කරන්න පුළුවන් එතකොට. ඔයාට හරි ලස්සනට........🤗🤗
කරන්නේ කොහොමද කියලා අහන්නේ නැතුව කරන්න උත්සහ කරන්න, ................
අදට වඩා වෙනස් විදියට හෙට ඔයාට ඔයාවම පෙනෙයී.
ඔයා ඔයාවම විශ්වාස කරයී. ඔයාට ඔයා ගැනම සතුටු හිතෙයී.. ........🤗🤗🤗
ආදරේ හිතෙයි........❤️❤️❤️
ඔයාගේ ජීවිතේ මොන ප්‍රශ්න තිබ්බත් ඔයාට ඒ ප්‍රශ්න ඇතුලෙත් සුන්දරත්වයක්, විනෝදයක් දැනෙයී..........🤗🤗🤗
හිතට නිදහසක් දැනෙයි......🤗🤗🤗🤗❤️
ගැහැනියක් උනාම තනියම කෙලින් හිටගන්නත් යෝද ශක්තියක් තියෙන්න ඕනමයි.......
ඉතින් ඒ ගැනත් හිතලා කාටවත්ම අත නොපා ඉන්න පුලුවන් හොද ආර්තික ශක්තියක්, පදනමක් හදාගන්න....🤗🤗🤗
මේ ඔයා, ඔයාව වෙනස් කරගන්න ඕන වෙලාව, මේ දැන්ම පටන් ගන්න..........🤗🤗
හෙට නෙවෙයි මේ දැන්ම.....
ආදරෙන්........❤️❤️🤗🤗
Copied.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Kandy