Hela siritha
අපේ හෙළයන්ට
02/12/2023
අල්ලපු ගෙදර එකාට පුළුවන්නම් ඇයි උඹට බැරි අල්ලපු ගෙදර එකාට පුළුවන්නම් ඇයි උඹට බැරි
හැමොම වසරකට සැරයක්හෝ කේන්ද්‍ර පරික්ෂාවක් කරගැනීම ඉතා වැදගත් වෙනවා.
ඔබේ කේන්දරයත් පරිකෂාකරනැනීමට අප හා සම්බ්නධ වන්න.
(මුදල් අය නොකෙරේ)
11/05/2022
2022-05- 12 සිට 2022-05- 17 වෙනකම් කාලය අපේ එවුන් පරිස්සම් වෙයව්. යක්කු යන්නැ නිකම් එකයි ය්කුන්ට බිල්ලක් දෙන්නෙ යවාගන්ට. යක්කු යන්නෙ බිලි අරගෙන. ආපහු කියන්නෙ අපේ එවුන් පරිස්සම් වෙයව්.
12/04/2022
නිවැරදි අවුරුදු චාරිත්‍ර
18/10/2021
හෙළ සිරිතට අනුව නිවැරදිව මංගල කෙස් කැපීම කලයුත්තේ කෙසේද යන්න සොයා බලමු හෙළ සිරිතට අනුව නිවැරදිව මංගල කෙස් කැපීම කලයුත්තේ කෙසේද යන්න සොයා බලමු01. කොන්ඩෙ කැපීම කලයුතු වයස් ප්‍රමානයන්02. නි....
09/10/2021
සියල්ලට ප්‍රථමයෙන්
👉මේ සතිය ඔබේ ලග්නයට👍
අපි හැමෝම කැමතියි ඒඒ දවසට, මාසයට, අවුරුද්දට තියන ලග්න පලාපල බලාගන්න
අපිට අයිති ලග්නය වෙන්නේ අපි උපන් මොහොතේ දී ක්ෂිතිජයේ උදාවෙමින් තිබු රාශියයි. එය මේෂයෙන් ආරම්භ වි මීනයෙන් අවසන් වන රාෂි දොලහකි එසේම අපි හැමෝටම ලග්න දොලහෙන් එකකට අයිති වෙනවා. මේලග්නය මොකක්ද යන්න දැනැනීමට හා එවාට පලාපල බැලීමට අපි හැමොම නොවිමසිල්ලෙනුයි ඉන්නෙ. අද හෙළසිරිතෙන් උත්සහ ගන්නෙ දිනපතා ලග්න විග්‍රහ ගැන කතා කරන්නයි.
බොහෝ උදවිය කියන විදිහට අසවල් ලග්නයට මට අසවල් පත්තරෙ තිබෙන විස්තරේ හරියටම හරියනවා කියල. එහෙත් පත්තර 10ක හා රුපවාහිනි ගුවන්විදුලි නාලිකා 20ක දිනපතා පලාපල 30ක් විතර කියැවෙනවා ඇතැමිවිට මෙවා පරස්පර ඇතිවෙන්න පුලුවන් ඇයි මෙහෙම වෙන්නෙ.
මේ ලෝකේ සිටින පුද්ගලයන් ගෙන් කෙනෙකුට කුමකි හෝ ලග්නයක් හිමිවෙනවා ඒ අනුව බලන කල පුද්ගලයන් වර් 12 කට බෙදා දක්වනවා වගේ දෙයක් නේද මේ. ලග්නයට පලාපල නිවැරදිනම් මේ ලොවේ සිටිය යුත්තේ පුද්ගල කොටස් 12ක් පමනි.
ඇයි එලෙසින්ම ලග්න පලාපල ඉෂ්ඨ නොවන්නෙ ලග්නය වැරදිද එය බොරුවක්ද
කෙටියෙන් ම කියනවනම් ලග්න පලාපල බොරුවක් නෙවෙ.
ඇයි එහෙනම් අපෙ ලග්නයට පලපල හරියනනැත්තෙ
අඹ ඵලය කුමන රසක්ද යන්න විමසුවිට ඔබ කියාවි මිහිරි ඇඹුල් මිශ්‍ර පැනි රසයක් කියා කියාවි. එය එසේ උවත් අඹ ගැටය බොහොමත් තිත්ත රසය වගේම නොඉදුන අඹ ඇඹුල් රසයක් ඇත. ඉදී වැඩි මෙරිවු අඹ ගෙඩිය පල් රහකි.
ඒ වගේම අපිට අයිති ලග්නය දෙකට බෙදෙනවා රාශ්‍යාර්ධය කියල, නැවතත් ලග්නය තුනට බෙදනවා දෙර්කානය කියල, නැවතත් ලග්නය නවයකට බෙදනවා නවාංශකය කියල, නැවතත් ලග්නය දොලහකට බෙදනවා ද්වාදසාංශකව කියල, නැවතත් ලග්නය කොටස් තිහකට බෙදනවා ත්‍රිංශාම්ශකය කියල දැන් තේරෙනවද එකම ලග්නය උනත් වෙනස්කම් ඇතිවෙන්නෙ ඇයි කියල
මේ ගැන ඔබේ අදහස කුමක්ද , ඔබේ අදහසත් කමන්ට් කරගෙනමයන්න
ඔබට ජය
හෙළසිරිත වෙනුවෙන් මම සාරත ජයනාම
ලෝක ගුරු දිනය අදට (05) යෙදී තිබේ.
ඔක්තෝම්බර් 5 ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇත්තේ යුනෙස්කෝ ආයතනය විසින් ලෝක ගුරු ප‍්‍ර‍්‍රඥප්තිය අත්සන් කිරීමට යෙදුණේ එදින බැවිනි. ලංකාවේ ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 6 වැනි දා ය. ගුරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත කර ගනු ලැබූයේ 1994 ඔක්තෝම්බර් 6 වැනිදා වීම ඊට හේතුවයි.
ගරු කිරීමට සුදුසු තැනැන්තා, ගුරුවරයා වෙයි. සිය ගෞරවාන්විත සේවාව නිසා සමාජයේ වන්දනීයත්වයට භාජනය වන එකම තැනැත්තා ද ගුරුවරයා වෙයි. ගුරුවරයා වෘත්තිකයෙකි. නමුත් සෙසු වෘත්තිකයන් නොලබන සමාජ ගෞරවය, වන්දනීය බව ලබන්නේ, ගුරුවරයා පමණකි.
සෑම ප්‍රශස්ත ගුරුවරයකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම් තම සිසුවා සුර්යයා මෙන් බබළනු දැකීමයි. එබඳු උදාර වූ, උතුම් වූ චින්තනයකින් පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයාද ගුරුවරයා පමණකි.
සියළුම ගුරුවරුන් හට මෙය උපහාරයක් වේවා💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ඔක්තොම්බර් මාසයේ ලග්න ඵලාපල දැනගන්න කැමතිද?
25/09/2021
බුලත් අතේ කථාව බුලත් දෙන්නේ ඇයි??? බුලත් කොළ කීයක් දෙන්න ඔනද?? මොන පැත්තට ද බුලත් දෙන්නේ?? තුඩුව පැත්ත දුන්නොත් මොකද වෙන්නේ???
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy