Rumanthra

Rumanthra

Share

Best ayurvedic product

Photos from Rumanthra's post 10/02/2022

පැහැපත් හා රන්වන් පැහති සමක් උදෙසා...❤️❤️❤️

කුරුලෑ, බ්ලීචීන් ආසාදන සුව කරන කස්තුරි කහ සහ කොහොඹ වලින් අනූන කස්තුරි කහ නිශ්පාදන පෙළ...

10/02/2022

💚ලියාපදිංචි සමාගමක් වන 🍀 *Rumanthra Ceylon pvt Ltd*🍀 ආයතනයේ ව්‍යාපාරික අවස්ථාවක ඔබට දැන් ලබා ගැනීමට සියල්ල සුදානම් කර ඇත.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

*මෑත කාලයේ අනෙකුත් නිෂ්පාදන පරදා ඉතා ශීඝ්‍රයෙන් ජනතාව අතරට පැමිණි, ගුණත්වයෙන් ඉහළම නිෂ්පාදන සන්නාමය සහිතව*

🤩 *සුවහසක් පාරිභෝගික විශ්වාසය දිනු*🤩 සමාගමක 😍කොටස් කරුවෙක් වන ඔබටත් ඔබ හරහා සම්බන්ධ කරන සාමාජිකයින් හටත්😍 2021.02.01 දින සිට පහත ප්‍රතිලාභ ලබා ගත හැකි වේ.

✍️ . තමන්ගේ ආදායම 25%.

💭 අනෙක් කාරණාව තමයි *Level 08 කට ආදායම් ගෙවන ලංකාවේ දැනට සිටන එකම රැපලාවන්‍ය නිෂ්පාදන සමාගම අප පමණයි*

● *Level Up වීම මත ස්ථිර වැටුපක් හිමි වේ*.

01.තමන්ගේ direct order එකට 25%
02. 2nd line එකට 10%
03. 3rd line එකට 5%
04. 4td line එකට 2.5%
05. 5th line එකට 2.5%
06. 6 වනි line එකට 2%
07. 7 වනි line එකට 1.5%
08. 8 වනි line එකට 1.5%

✍️ ඉතා සුහදශීලි පාරිභෝගික සේවය

✍️ දිවයින පුරා ⁣delivery ගාස්තු 250=/ *(අඩුම Curiour ගාස්තුව අපෙන්.)*

*උපරිම වැඩ කරන දවස් 03 ත් 04 ත් අතර අපගේ නිෂ්පාදන පාරිභෝගිකයා වෙත බෙදාහැරීම් සිදු වේ.*

🚫 ඉතා ඉහල ගුණත්වයෙන් යුතු මෙන්ම *වෙළදපොල මිලට සාධාරණ මිල ගනන් සහිත පාරිභෝගිකයා හට දැරිමට හැකි මිල සාධාරණ මිල ගනන් යටතේ අපගේ නිෂ්පාදන මිලදි ගැනිමට සහා අලෙවි කිරිමට හැකියාව පවති*

*ඔබ සම්බන්ධ වෙන්න කලින් හෝ සම්බන්ධ වු පසුව හෝ ඕනෑම අවස්ථාවක අපගේ ආයතනය පැමිණීමට ඇති හැකියාව*

*දේශීය සමාගමක ව්‍යාවසායකයෙක් වීමට කැමති නම් දැන්ම අපත් සමඟ අත්වැල් බැද ගෙන ජිවිතය ජයගන්නට ඔබත් අපත් සමග එකතු වෙන්න*

ඔබට අවශ්‍ය සියලුම දැනුම ලබා දීමට අප කණ්ඩායම සුදානම්.

*Rumanthra Ceylon pvt Ltd*
වැඩි දුර තොරතුරු ස්දහා inbox විමසන්න...

Rumanthra Send a message to learn more

10/02/2022

ආදරවන්තියන්ගේ දිනය වෙනුවෙන් Rumanthra Ceylon Pvt Ltd වෙතින් විශේෂ මිල අඩු කිරීමක් යටතේ හදුන්වා දෙන Valentine Offer (තිළිණය),

● Lotus Natural Fairness Body Lotion
● Lotus Natural Fairness Night Cream

යන රූ සපුව පැහැපත් කරවන ආලේපන ද්විත්වය 2022.02.10 දින සිට 2022.02.20 වන දින දක්වා රු. 3,999 ක් වූ විශේෂ මිල අඩු කිරීමට මිලදී ගත හැකිය.Inbox විමසන්න..

Photos from Rumanthra's post 09/02/2022

වඩාත් ප්‍රතිඵලදායි නිෂ්පාදන සමග ඔඹත් එක්වී වෙනස වටහා ගන්න ❤️❤️inbox විමසන්න...❤️

Photos from Rumanthra's post 09/02/2022

ලස්සන වීමේ රහස රූමන්ත්‍රා ....ඔබත් අප සමඟ අත්වැල් බැඳගන්න ❤️❤️වෙනස වටහා ගන්න..❤️

09/02/2022

මුලු ඇගම ලස්සනට තියාගන්න කැමති ඔයාලට රූමන්ත්‍රා අරන් ආව හොදම product එක.......❤️❤️

09/02/2022

Night cream ගැන කතා කරමු😍

කාර්යබහුල ඔබට නයිට් ක්‍රීම් එකක් අවශ්‍ය වන්නේ ඇයි🤔
🌺එමගින් සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🌺වයස් ගත වීමේදී ඇතිවන ගැටලු අවම කර ගත හැකිය
🌺ඔබේ සමෙහි තරුණ පෙනුම දිගු කාලයක් තබා ගැනීමට උදව් වෙයි
🌺නින්දේදී මෙය ක්‍රියාකාරී වී මුහුනට නැව්ම් පෙනුමක් ලබා දේ
🌺එමගින් ඔබට සිනිඳු සමක් ඇති කරයි
🌺සමේ කොලජන් වැඩි කරයි
🌺මුහුනේ රැලි වැටීම හෝ අනෙකුත් ලප කැලැල් අඩු කරයි
🌺සම පෝශනය කරයි

🍀නයිට් ක්‍රීම් ආලේප කිරීමට පෙර මුහුන හොදින් සෝදා තෙත මාත්තු කර ක්‍රීම් ස්වල්පයක් ගෙන මුහුනේ තැනින් තැන ආලේප කර මුහුන පුරා විහිදී යන ලෙස කවාකාරව සම්බාහනය කල යුතුයි.උදෑසන අවදී වූ පසු facewash එකක් මගින් මුහුන සේදීම කල යුතුයි🍀

🌷🌷රුමන්ත්‍රා lotus night cream නෙලුම් මල් සාරය,කස්තුරි කහ,සුදු හදුන්,වෙනිවැල් වැනි ඖෂධ වල එකතුවෙන් නිපදවා ඇති මෙය භාවිතා කිරීම මගින් මුහුනේ ඇති අඳුරු ලප කැලැල් ඉවත් කර පැහැපත් සමක් ලබා දේ.සම රැලි වැටීම වලකමින් මැරුණු සම ඉවත් කර සම දිදුළන තත්වයට පත් කරයි.🌷🌷

💥රුමන්ත්‍රා lotus night cream ඔබට අවශ්‍ය නම් .......whatsapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න 💥

Lotus night cream මිල රුපියල් 2200යි
කුරියර් ගාස්තු රුපියල් 250යි(මුලු දිවයින පුරා)

Photos from Rumanthra's post 08/02/2022

අදම ලබාගෙන වෙනස වටහා ගන්න....

නීල්‍යාදිලේපය -1275/=
නීලකේශාදී shampoo -650/=
නීලකේශාදී conditioner -650/=

08/02/2022

ඔබගේ සාමාජිකත්වය අදම ලබාගන්න...

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Poojapitiya
Kandy