TopLk
Our product will be offered to the young, the youth and the old, who will need to improve their gene
04/05/2022
Pure Red Saffron
01/01/2022
“Cheers to a new year and another chance for us to get it right.”
03/11/2021
Primium Super Negin Qality
1g
Rs 1990
whatsapp 070 197 11 86
primium super negin යනු හොඳම සහ දුර්ලභ කුංකුම වර්ගයයි. මෙම වර්ගයේ කුංකුම වල රතු පැහැයෙන් යුත් සම්පූර්ණ කලංක ඇත. එය දළ වශයෙන් 1.5cm සිට 3 cm දක්වා දිගින් යුක්තවේ. මෙහි කුංකුම සාන්ද්‍රණ මට්ටම ඉතා ඉහළයි. එම නිසා අපට සාමාන්‍ය වෙළදපොලේ තිබෙන කංකුම වලට වඩා මෙම primium quality Super negin Saffron භාවිතයෙන්, ඉහල ගුණාත්මක භාවයක් සමගින් වැඩි පලදායිතාවයක් සහ අවශ්‍ය ප්‍රතිපල නිසි ආකාරව ලබා ගත හැකිය.
27/08/2021
thank you for our valueble costomers .
2021.08.27
24/07/2021
Tea 'තේ'
ලොව වැඩිම පිරිසකගේ ප්‍රියතම පානය බවට පත්ව ඇති 'තේ'
කැමෙලියා සිනෙන්සිස් (Camellia sinensis) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනූ ලබන 'තේ' පැළෑටිය ඉන්දියාවට ආවේණික පැළෑටියක් ලෙස සැළකේ
ලොව වැඩිම පිරිසකගේ ප්‍රියතම පානය බවට පත්ව ඇති 'තේ' මුලින්ම සොයාගෙන ඇත්තේ චීනය විසිනි.දහවෙනි සියවසේදී පමණ ජීවත් වු අධිරාජයෙකු වු හුයිසුන්(1100-1126) සැබෑම තේ රසවතෙක් සේ සැළකේ. 'තේ'යන්න සෑදී ඇත්තේ ෆියුජියානු වචනයක් වු 'ටේ'(Te)යන්නනෙනි .චීනයේ තේ හැඳින්වීම සඳහා 'චා'යන වචනය යොදා ගැනෙන අතර රුසියාවේදි 'චායි' යන්න යොදා ගැනේ.
මැද පෙරදිග වැසියෙක් තද පැහැය සහ, තද කහට ඇති ඇති තේ බොන්න කැමැත්තක් දක්වන අතරේ, යුරෝපයේ උපන් ජර්මානුවෙක් හෝ ස්කොට්ලන්ත ජාතිකයෙක්, ලා පැහැ මෙන්ම කහට රසය අඩු තේ බොන්නට කැමති වේවි. කෝපි වලට සාපේක්ෂව තේ බොහොම සෞඛ්‍යසම්පන්න පානයක් වීමත් මිනිසුන් තේ බීමට පෙලඹීමක් වුනා
හොඳම තේ කුඩු හෝ කොල ලැබුණොත් සීණි හෝ කිරි නොදා බොනවා නම්, එම තේ වර්ගයට අදාළ රසය ඔබට හරියටම විඳින්න පුළුවන්. එය හරියට හොඳ බියර් වීදුරුවක් බොනවා වගේ. බියර් වලට සීණි දානවා කවුරුවත් අහලා නැහැනේ…? මෙවැනි හේතුන් නිසා ජපානය තේ බීම උත්සවයක් ලෙස සලකනවා.
මොනම හේතුවක් නිසාවත් තේ කොල වතුරේ දමා තම්බන්න නම් එපා. එයින් වන්නේ තේ කොලයේ ඇති ස්වභාවික පෝෂ්‍යදායි පදාර්ථ සහමුලින්ම විනාශ වී යාමයි. හරියට පිළියෙල කල තේ කෝප්පයකට ජීවයක් තියෙනවා. ඒ ජීවයෙන් ඔබේ ජීවයට නව පණක් ලැබේවි. තේ බොන විට ජීවිතයේ ඇති ප්‍රශ්න මොහොතකට අමතක කරන්න. ඇස් පියා ගෙන උගුරක් බීලා බලන්න. ඔබට වෙනසක් දැනේවි
මෙතනින් එහාට අපි ඒ තේ වර්ග මොනවාද කියා බලමු
FBOP-(Flowery Broken Orange Pecko):– තුඩු සමඟ ඇති, බාගෙට කැඩුණු තේ දළු වලින් තැනූ තේ. මේ තේ වර්ගය කහට රසය අඩුයි…
BOP- (Broken Orange Pecko) :- තේ වල රසය සහ කහට දෙකම සමබර ලෙස තබමින් තනන ලද තේ.
BOP1-(Broken Orange Pecko1):- ඉහත වර්ගය වගේමයි, එහෙත් රෝල් කරපු ප්‍රමාණය වෙනස් වීම නිසා මෘදු මෝල්ට් රසක් මෙහි තියෙනවා.
BOPF- (Broken Orange Pekoe Fannings):- මේ තේ කොටස් ඉහත කී BOP, වලට වඩා කුඩා වෙනවා. කඳුකර පළාත්වල නිෂ්පාදනය කරන මේ තේ වර්ගයේ කහට රසය, BOP වලට වඩා වැඩියි. එහෙත් අනෙක් සියලුම ලාක්ෂණික රසයයන් BOP වගේමයි…
FBOPF Ex. Sp -(Flowery Broken Orange Pekoe Fannings extra special):– සම්පුර්ණ කොලයෙන් තනන ලද මේ තේ වර්ගයේ දිග තුඩු වැඩියෙන් තියෙනවා. මෙහි රසය තරමක් කැරමල් රසයත් ඇතිව මෘදු බවක් සමඟ ඇතිවෙනවා.
FBOPF 1 -(Flowery Broken Orange Pekoe Fannings 1 ):– වැඩියෙන් තුඩු පෙනන ආකාරයට සකස් කල සම්ප්‍රදානුකුල පහත රට තේ.
PF1 (Pecko Fannings1) :- කුඩා තේ කොටස් එන ලෙස සකසන ලද තේ. මෙය සම්පුර්නයෙන්ම පාහේ එන්සයිම ක්‍රියාකාරිත්වයට යටත් කල, වැඩි ප්‍රමාණයක් ඔක්සීකරණය කරන ලද තේ වර්ගයක්. තේ බෑග් වලට මෙය බහුල වශයෙන් ගන්නවා. තේ එකේ රස විඳින්නට වෙලාවක් නැතිව, ඔබ කාර්‍යාලයට යන්නට කලබල වී හදිසියේ බොන තේ කෝප්පය මේ වර්ගයේ නම් වඩා වටිනවා. මෙවැනි වර්ගවලට manufacture as CTC type කියා කියනවා. CTC කියන්නේ (Cut Tear and Curl) කියන එකයි. ඒ නිසා මේ වර්ගයේ තේ බෑග් එකකින් විශාල පැහැයක් ලැබුන විට, මේවාට පාට දාලා තියෙනවා කියා කලබල වෙන්න එපා. එයට හේතුව අර CTC කියන වචනයේ තියෙනවා. කපන ලද, කෑලි වලට කඩන ලද සහ රවුම් රවුම් එන ලෙස අඹරන ලද තේ දළු වලින් මේ තේ වර්ගය තනනවා. මෙයින් දීප්තිමත් රතු පැහැයක් විගස ලැබෙනවා.
Silver tips: හුදෙක් ධනවතුන්ට පමණක් මිළදී ගත හැකි තේ වර්ගයක්. මේ ගැන අපි ඉහත කතා කලා. ලංකාවේ ගුවන් තොටුපලේ තීරු බදු රහිත වෙළඳ සැලවල් වල මේවායේ ප්‍රභේද මිළදී ගන්න තියෙනවා. තරමක හොඳ වර්ගයක එක ග්‍රෑම් එකක් ඩොලරයක් පමණ මිළ වෙනවා.
ඉතින් මෙන්න මේ ආකාරයට නොයෙකුත් පරාමිති අනුව වෙනස් වන එවැනි තේ වර්ග කීපයක් ගැන විස්තර කියන්න පුළුවන්…
සුදු තේ (White Teas) මේ වර්ගය ඉතාම ශුද්ධ සහ අඩුවෙන්ම සකස් වූ (least processed) තේ වර්ගයයි. තේ එක වතුරට දැමු පසු ඇතිවන්නේ බොහොම ලා පාටක්. ඔක්සිකරණය නොවූ තේ කියා එයට කියනවා. (un-oxidized tea) මේ වර්ගය වේලන්නේ ඉරු රැස් ඇසුරෙන්. ඒ වාගේම තේ දල්ලේ උඩම ඇති ‘බඩ්’ එක (පලවන දල්ල) පමණයි මේ සඳහා ගන්නේ. එය නෙලන්නේ අත් මේස් දාගෙන කටට මුකවාඩම් දාගෙන. හේතුව එවිට ඔක්සිකරණය වීම අවමයක් කරගන්නට හැකි නිසා. මෙය හරියට කරනවා නම්, කන්‍යාවන් තේ දළු නෙළිය යුතුය කියා කියනවා. මේ තේ වර්ගය සෞඛ්‍යයට ඉතා හිතකරයයි සලකනවා. හැබැයි, මේ තේ වර්ගය හරියට රස විඳිනවා නම්, බොන පුද්ගලයා බොහොම සංසුන්ව එය රස විඳිය යුතු වෙනවා. හේතුව, එහි බොහෝ සියුම් රසක් තියෙන්නේ. ඒ රසයට හිත ගියොත්, එයට ඇබ්බැහි වන තරමට ප්‍රණීත බවක් ගෙන දෙනවා…
කොල තේ (Green Teas) ඉතාමත් ජනප්‍රිය වූ මේ වර්ගය හදන්නේ ‘බඩ්’ (පලවන දල්ල) සහ එයට යට ඇති දළු දෙක මගින්.සමහර වෙලාවට මින්ට් සහ පළතුරු වල ඇති සුවඳ මෙයට එකතු කරනවා. හැබැයි, එසේ රස සහ සුවඳ එකතු කරන ලද තේ මිළදී ගන්නා විට පරෙස්සම් වෙන්න. හේතුව විසි කරන ලද බාල තේ වලට, මින්ට් වගේ දෙයක් එක් කලාම හොරේ අහු වෙන්නේ නැති නිසා. තේ වර්ගය සකස් කිරීමේදී වන ඔක්සිකරණයේදී ඇතිවන එන්සයිම ක්‍රියාවලිය (The enzyme process for the oxidation) එක්තරා අවස්ථාවක නවත්වන්නට ඕනා. නැත්නම් තේ වල පැහැය අඳුරු වෙලා, වෙන තේ වර්ගයක් වෙනවා.
ජපන්නු සහ චීන්නු මේ අවස්ථාව තේරුම් ගන්නට හපන්නු. හැබැයි, ඒ ඒ අයගේ තාපය යොදන ක්‍රම දෙක වෙනස්. ජපන් අය හුමාලය මගින් රත් කරන අතර චීන අය එය තැටියක තියා (pan fried) රත් කරනවා. ඒ අනුව ජපන් තේ වල තණකොළ රසක් (Grassy flavour) සහ චීන තේ වල එම රසට අමතරව පොඩි රොස් වුනු රසක් තියෙනවා. (Slightly roasted flavour). හැබැයි කැෆේන් ගැන සැලකිළිමත්වෙන අය, එකක් මතක තියා ගන්න. කොල තේ (Green tea) වල තමා ඉහලම කැෆේන් ප්‍රමාණයක් තියෙන්නේ…
කහ තේ (Yellow tea) මේ නම එන්නේ චීන අධිරාජ්‍යයට අනුයුක්ත කල පැහැය කහ පැහැය නිසා. මේ තේ වර්ගය සුදු සහ කොල තේ අතර පවතිනවා. ඉතා මිළ අධික වගේම ඉතාම දුර්ලභත් වෙනවා. මුල්ම කාලයේ මේ තේ නිෂ්පාදනය කලේ චීන අධිරාජයා ගේ සම්භාෂණවලට පමණයි. චීන අධිරාජ්‍යය නැති වී ගිය පසු මේ තේ වර්ගය හදන ක්‍රම අභාවයට ගියත්, පරණ පොත පත ඇසුරෙන් නැවත 1970 පමණ මේ වර්ගය නැවත නිෂ්පාදනය කරන්න චීනය සමත් වුනා. දැන් මේ තේ වර්ගය, තානාපති මට්ටමේ සම්භාෂණ සහ තෑගී සඳහා භාවිතා කරනවා. නිෂ්පාදනය කරන ආකාරය කොල තේ කරන ආකාරයට හුරුයි. එහෙත් ඉරූ එළියේ තබා වියලුනාට පසු තැටිවල දමා තරමක් රත් කරනවා. ඉන් පසු තේ දළු හුමාලයෙන් තරමක් තම්බා, දළු මෘදු වෙන තුරුම එම රස්නයේම තරමක් වෙලා තියනවා…
ඕලෝන් තේ (Oolong Teas) මෙයට වුලෝන් තේ (wu long tea) කියාත්, චීන තේ කියාත් කියනවා. සම්පුර්ණ කොලයම තියෙන්න සකස් කරන මේ වර්ගය හරි සුවඳයි. පාර්ශවීය ඔක්සිකරණයක් මේ සඳහා යොදනවා. (semi-oxidized tea) ඒ ඔක්සිකරණය කරන ප්‍රමාණය 15% සිට 85% තෙක් වෙනස් කර විවිධ ප්‍රභේද හදනවා. මේ වර්ගයේ කොලය මළානික කරන්නේත් (Wither process) ඉරු රැස් වලින්. ඉන්පසු ඒ කොලය බාගෙට රෝල් කරන්න අවශ්‍ය වෙනවා. හැබැයි දල්ල පොඩි කරන්නේ නැහැ.
එවිට එයින් ශ්‍රාවය වන එන්සයිම ක්‍රියාත්මක වී ඔක්සිකරණය ඇරඹෙනවා. මීළඟට ඒ රෝල් කල දළු තැටිවල තියා (Pan fried in the correct oxidization point) රත් කරනවා. චීන ආපන ශාලාවල මේ තේ බහුලව තියෙනවා. ඉති මේ තේ වර්ගය, ‘කොල තේ’ වල ඇති නැවුම් බව සහ මිහිරත් ඇතිව, අඳුරු තේ වර්ගවල ඇති කහටත් සමඟ සම්මිශ්‍රණය වූ රසක් ගෙන දෙනවා…
කළු තේ (Black Teas) චීන්නු මේවාට කියන්නේ රතු තේ (Red Tea) කියා. බොහෝ අය මේ වර්ගය ගැන දන්නවා. ලංකාවේ ඉන්න බොහෝ අයට බොන්නට හැකි මේ වර්ගයයි. ප්‍රධාන හේතුව ගොඩක් මිළ අධික නොවීමයි. කෝප්පයට දමන ‘තේ බෑග්’ බොහොමයක් මේ වර්ගයේ තේ තියෙන්නේ. මෙහි ඔක්සිකරණය කරන ප්‍රතිශතය 90 සිට 95% ක් වෙනවා. එන්සයිම එලියට ගැනීමට, තේ දල්ල සම්පුර්ණයෙන් රෝල් කරනවා…
ඖෂධීය තේ (Herbal Teas) මේ වර්ගයන් ඉහත කී ශාඛයෙන් හදන්නේ නැහැ. (Camellia plant family).උදාහරණ වශයෙන් ඉංග්‍රීසි නම් වලින් ඒවා කීවොත්; rooibos teas, mate teas, and herbal infusions. Mate tea යන්නට කෝපි බොන අය ගොඩක් කැමතියි. හේතුව එහි කෝපි රසක් තියෙන නිසා එය හදන්නේ yerba mate කියන ශාඛයෙන්.
පිපෙන තේ (Blooming Teas) මේවාට මල් තේ කියාත් කියනවා. මේ තේ වර්ගය බොහෝම ප්‍රවේශමෙන් සුන්දර නිර්මාණයක් සේ හදන්නේ කලා කරුවන් විසින්. රවුමක් බෝලයක් වගේ හදන මේ තේ වර්ගය උණුසුම් වතුරට දැමු විට, මලක් මෙන් පෙති දිග ඇරෙනවා. මෙතන ඇත්තේ සුවඳ රසටත් වඩා ලස්සනක්
මෑත කාලයේ කරන ලද බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇති කරුණක් වන්නේ අපගේ ජීවන රටාව නිසා වැළඳෙන රෝග බොහෝමයකට හේතු වී ඇත්තේ පරිවෘත්තිය ක්‍රියාවල අතුරු ඵලයන් ලෙස ශරිරයේ අතිරේකව "විමුක්ත රැඩිකල (free radicles)" (විමුක්ත රැඩිකල යනුවෙන් හැඳින්වෙන්නේ ඉතා සක්රීය ඉලෙක්ට්‍රෝන හෝ පෝටෝන වර්ගයක් වන අතර ඒවා ඉතා ක්ෂනයකින් දේහ පටක ඔක්සිකරනය කරයි.) ඇතිවීමයි. තේ වල ඇති ප්‍රතිඔත්සිකාරකයන් විමුක්ත රැඩිකලවල සමග ක්රියා කර ඒවායේ ක්‍රියාකාරීත්වය පසුබස්වයි, මෙසේ සෛල සහ පටක හානි වීම අවම කරයි. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ 'තේ' යනු ප්‍රතිඔක්සිකාරකයන් බහුලවම අඩංගු ස්වාභාවික මූලාශ්‍රයක් බවයි. (තේවලට සිනි හෝ කිරි මිශ්‍ර කිරීමෙන් එම ගුණය නොනැසේ.???)
රුසියාවේ ' ඩෝරා ලියසෝරු' විසින් සිදු කරනු ලැබු අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ කළු තේ (Black tea) පානයේ බොහෝ වාසි ඇති බවයි. ගුද මාර්ගයේ පිළිකා ඇති රෝගීන් 663ක් අළලා ඇය කළ
අධ්‍යයනයකින් හෙළි වූයේ ගුදයේ පිළිකා නිවාරණය සඳහා තේවලට අපුරු හැකියාවක් ඇති බවයි.
රොටර්ඩෑම් සහ බොස්ටන්හි කළ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ නිතර තේ පානය කරන්නන් හෘදයාබාධවලට ගොදුරුවීමේ හා ඒවායින් මරණයට පත්වීමේ අවදානම බොහෝදුරට අඩුබවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ අයෝවා ප්‍රාන්තයේදී කළ අධ්‍යයනයකින් හෙළිවුයේ ඔසප් ක්‍රියාවලිය නැවතුණු කාන්තාවන්ta ආහාර ජීර්ණ පද්ධතියේ පිළිකා ඇතිවීම මෙන්ම මුත්‍රාශයේගල් ඇතිවීමටද එරෙහිව තේ පානය කරන්නන් තුළ ස්වාභාවික ආරක්ෂාවක් ඇතිවන බවයි
පැරණි චීන ජාතිකයන්ද තේ පානයේ ඇති ගුණාංග ගණනාවක්ම හඳුනාගෙන තිබේ. තේ පානය කිරීමෙන් හුදෙකලා බව, තෙහෙට්ටුව, සහ වේදනාවන් සමනය වන බැව් ඔවුන් සඳහන් කොට ඇත.
එමෙන්ම තේ පානය නිසා ආහාර ජීර්ණයට පහසුවක් ඇතිවන අතර ස්නායු පද්ධතිය සැහැල්ලු කරයි. අපගේ ආමාශය, ෂුශුම්නාව, සහ බඩවැල් ප්‍රබෝධමත් තත්වයේ තබන්නටත් තේ පානය හේතුවන බව හෙළි වී ඇත.
මතකය ඉහළ නැංවිමට, මානසික සමබරතාවය ඇති කිරීමට, රුධිර නාල සහ රුධිර වාහිනි ශක්තිමත් කිරීමට, තයිරොයිඩ් ග්‍රන්ථියේ මනා ක්‍රියාකාරිත්වයට, දත් දිරායාම වැළැක්වීම සඳහා ෆ්ලෝරයිඩ් ලබා දීමට මෙන්ම සිරුරට විටමින් බී සහ ඊ ලබා දීමට තේ පානය වඩාත් ගුණදායක බැව් ලොව පුරා සිදුකොට ඇති බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇත.
TopLk
ලස්සන් දිදුලන රන්වන් පැහැති පැහැපත් බවක් ලබා ගන්න
මෙම වීඩීයොව TopLk අප ලග ඇති සැෆ්‍රන් යොදා පරීක්ශා කරන ලද්දකි
විශ්වාසයෙන් යුතුව ඔබට මිලදී ගැනීමට හැකිය
🔥 නියම Iran Negin Saffron 🌺 ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න....
1 Gram Saffron රු. 1400/- පමණයි
ගෙදරටම ගෙන්වා ගන්න දැන්ම අමතන්න
Like Us TopLk
🥇🥈🥉 Cash on Delivery Available
🥇🥈🥉 දිවයිනේ ඕනෑම ස්ථානයකට
ගෙන්වා ගැනීම සඳහා ඔබේ,
🔜 නම_
📨 ලිපිනය_
📞 📞 දුරකතන අංකය - Comment කරන්න
📱Call / SMS / WhatsApp 070 197 1186
නැත්තම් 📨 Inbox කරන්න
1. කිරි සමඟ
කිරි වීදුරුවක් සාදා ගත් පසු එයට Saffron/කුංකුම රේණු 4-5 අතර ප්‍රමාණයක් එකතු කර විනාඩි 10ත් 20ත් අතර පමණ කාලයක් තබන්න. පසුව එය හොඳින් කවලම් කර පානය කරන්න. මේ සඳහා පිටි කිරි හෝ නැවුම් එළකිරි වුවද භාවිතා කල හැකිය. දිනකට එක් වතාවක් පමණක් පානය කිරීම යෝග්‍ය වේ.
2. උණු වතුර සමඟ
සාමාන්‍යයෙන් Saffron/කුංකුම උණු වතුර සමඟ වුවද පානය කිරීමට පුළුවන්. මේ සඳහා පෙර පරිදිම උණු වතුර කෝප්පයකට Saffron රේණු 4-5 අතර ප්‍රමාණයක් එකතු කර විනාඩි 10ත් 20ත් අතර පමණ තබා පානය කිරීම කල හැක.
3. Face Pack එකක් ලෙස
මේ සඳහා කිරි කෝප්ප කාලක් සහ Saffron/කුංකුම රේණු 4-5 අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ.
කිරි වලට Saffron/කුංකුම රේණු එකතු කර පැය 2ක් පමණ තබන්න. පසුව එම Saffron මිශ්‍ර කිරි මුහුණේ සහ බෙල්ලේ ගලවන්න. මෙය විනාඩි 15 - 20 අතර කාලයකින් සෝදා හැරීමට හැක.
සාමාන්‍යයෙන් සතියකට 4-5 වතාවක් මෙම Face Pack එක යෙදිය හැකිය.
4. අහාර පිසීමේදී කුලුබඩුවක් ලෙස භාවිතා කිරීම
එදිනෙදා ආහාර පිසීමේදී අනෙක් කුළුබඩු මෙන් Saffron/කුංකුම රේණු කිහිපයක්ද බතට, කිරට පිසින ව්‍යාංජනයට එකතු කර ගත හැක. එමගින් එහි අඩංගු ගුණය මෙන්ම කහ පැහැයක්ද ආහාර වලට ලබාදිය හැක. Like Us TopLk
5. කෝමාරිකා ජෙල් වලට කුංකුම මිශ්‍ර කර ගන්න
ගොඩක් දෙනෙක් කෝමාරිකා ජෙල් භාවිත කරනවානේ මුහුණ පැහැපත් කර ගන්න. විශේෂයෙන්ම කෝමාරිකාවල ගුණය නිසා ඔයාගේ සමේ වියළි බවට වගේම කුරුළෑ ලප කැළැල් නැති කරගෙන සමේ තෙතමනය ආරක්ෂා කර ගන්නවා. ඉතිං ඔයා කෝමාරිකා ජෙල් භාවිත කරනවා නම් මේ ජෙල් එකට කුංකුම රේණු කිහිපයක් එකතු කරන්න අමතක කරන්න එපා. මෙයින් ඔයාගේ මුහුණට දීප්තිමත් කහ පැහැයක් ලබා ගත හැකියි.
6. කුංකුම-කිරි-ඔලිව් ඔයිල් එකට මුසු කර පැක් එකක් සකස් කර ගන්න
ඔයාට ඉහතින් සඳහන් කළ අමුද්‍රව්‍යවලට අමතරව සීනි සහ වතුර ස්වල්පයක් එකතු කර ගත හැකියි. මේ සියල්ල එකට මිශ්‍ර කර ගත්ත ට පස්සේ ඔයාට තියෙන්නේ පිරිසිදු පුළුන් කැබැල්ලක් අරගෙන මුහණේ සහ ගෙල අවට හොඳින් ආලේප කිරීමයි. කුංකුම වතුරට එකතු කරලා විනාඩි 20 ක් විතර තියන්න. ඊට පස්සේ සීනි හා ඔලිව් ඔයිල් එකතු කරන්න. ඔලිව් ඔයිල් නැතිනම් පිරිසිදු පොල් තෙල් භාවිත කරන්න. පසුව ඔයාට කරන්න තියෙන්නේ මේ සියලු අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර ගැනීමයි. මේ විදහට ඔයා සකස් කර ගන්න මිශ්‍රණයක් සතියකට එක් වතාවක් විතර ඔයාට භාවිත කළ හැකියි. දින කිහිපයක් ගත වුණාට පස්සේ ඔයාගේ මුහුණට පැහැපත් බවක් එකතු වෙනවා වගේම ඔයාගේ මුහුණේ අඳුරු පැහැය අඩු වෙලා යන්න පටන් ගන්නවා. සිරුරේ ඌෂ්ණය වැඩිපුර තියෙන කෙනෙක් කුංකුම පානය කරනවාට වඩා කුංකුම මේ විදිහට බාහිර ආලේපනයක් විදිහට භාවිත කරීම තමයි වඩාත් යහපත් වෙන්නේ.
Like Us TopLk
7. ක්‍රීම් එකට කුංකුම එකතු කර ගන්න
ඕනෑම කෙනෙක් දිනපතා ක්‍රීම් එකක් භාවිත කරනවානේ. ඉතිං මේ විදිහට ඔයා භාවිත කරන ක්‍රීම් එකට කුංකුම රේණු 04 ක් 05 ක් එකතු කරලා ක්‍රීම් එකක් විදිහට භාවිත කළ හැකියි. ඔයා භාවිත කරන day හෝ night ක්‍රීම් එකකට මේ විදිහට කුංකුම එකතු කරගෙන භාවිත කරලා බලන්න. එයිනුත් ඔයාට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. Like Us TopLk
8.සුදු වෙන්න සැෆ්රන් බොන්නේ මෙහෙමයි
ඔයාගේ සම ලප කැළැල් වලින් බහුල නම් ඇත්තටම ඔයාට ඕන වෙන්නේ ඔයාගේ සම පැහැපත් කර ලප කැළැල් අඩු කර ගන්නනේ. ඉතිං ඔයාට අපි මේ කියන පැක් එක සැෆ්රන්වලින් සකස් කර ගන්න පුළුවන්. සුද හඳුන් වලට හෝ අමු කහ වලට සැෆ්රන් රේණු කිහිපයක් එකතු කරලා සතියකට එක් වරක් විතර ආලේප කරලා බලන්න. කිහිප සැරයක් මේ සත්කාරය කරනකොට ඔයාගේ සමට දීප්තිමත් පැහැයක් එකතු වෙලා තිබුණු ලප කැළැල් ඉවත් වෙලා සුමුදු සමක් ලැබේවී.
ලස්සන වෙන්න විතරද පුළුවන් නෑ
කොහොමත් නෑ ලස්සන වෙන්න වගේම Saffron වලින් ගන්න පුලුවන් ප්‍රයෝජන තව ගොඩක් තියෙනවා🤩 Like Us TopLk
✅ මෙය ඉතා විශිෂ්ට ඖෂධ ගුණයන්ගෙන් යුක්තයි
✅ ඒ වගේම හෘද හා රුධිර වාහිනී පද්ධතියේ පවිත්‍ර වේ.
✅ හෘද රෝග, පිළිකා, අධි රුධිර පීඩනය පාලනය කරයි
✅ ප්‍රතිශක්තිය වැඩි වේ.
✅ මස් පිඬු වේදනා, ආතරයිටිස්, හන්දිපත් වේදනා, ස්නායු රෝග, සෙම්ප්‍රතිශ්‍යාව හා ශරීරයේ වේදනා සමනය කරයි.
✅ සොබාවික ප්‍රතිඔක්සිකාරයකි. ඒ නිස ඉතා ඉක්මණින් පැහැපත් බවක් ලබාගන්න පුළුවන්.
Like Us TopLk
✅ මතක ශක්තිය වැඩි කරයි.
✅ ලිංගික හැකියාව වර්ධනය වේ
✅ සුවබර නින්දකට මග පාදයි .
Like Us TopLk
✅ අකලට හිසකෙස් වැටීම අවම කරයි.
✅ කාන්තාවන්ගේ ආර්තව චක්‍රය හේතුවෙන් ඇතිවන නොයෙක් අපහසුතාව අඩු කරයි.
✅ ගර්භණී අවධියේදී මාස 5කට පසු භාවිතා කිරීමෙන් ස්වභාවික පැහැපත් වර්ණයක් ලබාගැනීමට පුළුවන්.
Like Us TopLk
🥇🥈🥉 Cash on Delivery Available
🥇🥈🥉 දිවයිනේ ඕනෑම ස්ථානයකට ගෙන්වා ගැනීමට ඔබේ,
🔜 නම_
📨 ලිපිනය_
📞 දුරකතන අංකය - අපට එවන්න
📱Call / SMS / WhatsApp 070 197 1186
22/07/2021
ලස්සන් දිදුලන රන්වන් පැහැති පැහැපත් බවක් ලබා ගන්න
🔥 නියම Iran Negin Saffron 🌺 ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න....
1 Gram Saffron රු. 1400/- පමණයි
ගෙදරටම ගෙන්වා ගන්න දැන්ම අමතන්න
Like Us TopLk
🥇🥈🥉 Cash on Delivery Available
🥇🥈🥉 දිවයිනේ ඕනෑම ස්ථානයකට
ගෙන්වා ගැනීම සඳහා ඔබේ,
🔜 නම_
📨 ලිපිනය_
📞 📞 දුරකතන අංකය - Comment කරන්න
📱Call / SMS / WhatsApp 070 197 1186
නැත්තම් 📨 Inbox කරන්න
1. කිරි සමඟ
කිරි වීදුරුවක් සාදා ගත් පසු එයට Saffron/කුංකුම රේණු 4-5 අතර ප්‍රමාණයක් එකතු කර විනාඩි 10ත් 20ත් අතර පමණ කාලයක් තබන්න. පසුව එය හොඳින් කවලම් කර පානය කරන්න. මේ සඳහා පිටි කිරි හෝ නැවුම් එළකිරි වුවද භාවිතා කල හැකිය. දිනකට එක් වතාවක් පමණක් පානය කිරීම යෝග්‍ය වේ.
2. උණු වතුර සමඟ
සාමාන්‍යයෙන් Saffron/කුංකුම උණු වතුර සමඟ වුවද පානය කිරීමට පුළුවන්. මේ සඳහා පෙර පරිදිම උණු වතුර කෝප්පයකට Saffron රේණු 4-5 අතර ප්‍රමාණයක් එකතු කර විනාඩි 10ත් 20ත් අතර පමණ තබා පානය කිරීම කල හැක.
3. Face Pack එකක් ලෙස
මේ සඳහා කිරි කෝප්ප කාලක් සහ Saffron/කුංකුම රේණු 4-5 අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ.
කිරි වලට Saffron/කුංකුම රේණු එකතු කර පැය 2ක් පමණ තබන්න. පසුව එම Saffron මිශ්‍ර කිරි මුහුණේ සහ බෙල්ලේ ගලවන්න. මෙය විනාඩි 15 - 20 අතර කාලයකින් සෝදා හැරීමට හැක.
සාමාන්‍යයෙන් සතියකට 4-5 වතාවක් මෙම Face Pack එක යෙදිය හැකිය.
4. අහාර පිසීමේදී කුලුබඩුවක් ලෙස භාවිතා කිරීම
එදිනෙදා ආහාර පිසීමේදී අනෙක් කුළුබඩු මෙන් Saffron/කුංකුම රේණු කිහිපයක්ද බතට, කිරට පිසින ව්‍යාංජනයට එකතු කර ගත හැක. එමගින් එහි අඩංගු ගුණය මෙන්ම කහ පැහැයක්ද ආහාර වලට ලබාදිය හැක. Like Us TopLk
5. කෝමාරිකා ජෙල් වලට කුංකුම මිශ්‍ර කර ගන්න
ගොඩක් දෙනෙක් කෝමාරිකා ජෙල් භාවිත කරනවානේ මුහුණ පැහැපත් කර ගන්න. විශේෂයෙන්ම කෝමාරිකාවල ගුණය නිසා ඔයාගේ සමේ වියළි බවට වගේම කුරුළෑ ලප කැළැල් නැති කරගෙන සමේ තෙතමනය ආරක්ෂා කර ගන්නවා. ඉතිං ඔයා කෝමාරිකා ජෙල් භාවිත කරනවා නම් මේ ජෙල් එකට කුංකුම රේණු කිහිපයක් එකතු කරන්න අමතක කරන්න එපා. මෙයින් ඔයාගේ මුහුණට දීප්තිමත් කහ පැහැයක් ලබා ගත හැකියි.
6. කුංකුම-කිරි-ඔලිව් ඔයිල් එකට මුසු කර පැක් එකක් සකස් කර ගන්න
ඔයාට ඉහතින් සඳහන් කළ අමුද්‍රව්‍යවලට අමතරව සීනි සහ වතුර ස්වල්පයක් එකතු කර ගත හැකියි. මේ සියල්ල එකට මිශ්‍ර කර ගත්ත ට පස්සේ ඔයාට තියෙන්නේ පිරිසිදු පුළුන් කැබැල්ලක් අරගෙන මුහණේ සහ ගෙල අවට හොඳින් ආලේප කිරීමයි. කුංකුම වතුරට එකතු කරලා විනාඩි 20 ක් විතර තියන්න. ඊට පස්සේ සීනි හා ඔලිව් ඔයිල් එකතු කරන්න. ඔලිව් ඔයිල් නැතිනම් පිරිසිදු පොල් තෙල් භාවිත කරන්න. පසුව ඔයාට කරන්න තියෙන්නේ මේ සියලු අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර ගැනීමයි. මේ විදහට ඔයා සකස් කර ගන්න මිශ්‍රණයක් සතියකට එක් වතාවක් විතර ඔයාට භාවිත කළ හැකියි. දින කිහිපයක් ගත වුණාට පස්සේ ඔයාගේ මුහුණට පැහැපත් බවක් එකතු වෙනවා වගේම ඔයාගේ මුහුණේ අඳුරු පැහැය අඩු වෙලා යන්න පටන් ගන්නවා. සිරුරේ ඌෂ්ණය වැඩිපුර තියෙන කෙනෙක් කුංකුම පානය කරනවාට වඩා කුංකුම මේ විදිහට බාහිර ආලේපනයක් විදිහට භාවිත කරීම තමයි වඩාත් යහපත් වෙන්නේ.
Like Us TopLk
7. ක්‍රීම් එකට කුංකුම එකතු කර ගන්න
ඕනෑම කෙනෙක් දිනපතා ක්‍රීම් එකක් භාවිත කරනවානේ. ඉතිං මේ විදිහට ඔයා භාවිත කරන ක්‍රීම් එකට කුංකුම රේණු 04 ක් 05 ක් එකතු කරලා ක්‍රීම් එකක් විදිහට භාවිත කළ හැකියි. ඔයා භාවිත කරන day හෝ night ක්‍රීම් එකකට මේ විදිහට කුංකුම එකතු කරගෙන භාවිත කරලා බලන්න. එයිනුත් ඔයාට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. Like Us TopLk
8.සුදු වෙන්න සැෆ්රන් බොන්නේ මෙහෙමයි
ඔයාගේ සම ලප කැළැල් වලින් බහුල නම් ඇත්තටම ඔයාට ඕන වෙන්නේ ඔයාගේ සම පැහැපත් කර ලප කැළැල් අඩු කර ගන්නනේ. ඉතිං ඔයාට අපි මේ කියන පැක් එක සැෆ්රන්වලින් සකස් කර ගන්න පුළුවන්. සුද හඳුන් වලට හෝ අමු කහ වලට සැෆ්රන් රේණු කිහිපයක් එකතු කරලා සතියකට එක් වරක් විතර ආලේප කරලා බලන්න. කිහිප සැරයක් මේ සත්කාරය කරනකොට ඔයාගේ සමට දීප්තිමත් පැහැයක් එකතු වෙලා තිබුණු ලප කැළැල් ඉවත් වෙලා සුමුදු සමක් ලැබේවී.
ලස්සන වෙන්න විතරද පුළුවන් නෑ
කොහොමත් නෑ ලස්සන වෙන්න වගේම Saffron වලින් ගන්න පුලුවන් ප්‍රයෝජන තව ගොඩක් තියෙනවා🤩 Like Us TopLk
✅ මෙය ඉතා විශිෂ්ට ඖෂධ ගුණයන්ගෙන් යුක්තයි
✅ ඒ වගේම හෘද හා රුධිර වාහිනී පද්ධතියේ පවිත්‍ර වේ.
✅ හෘද රෝග, පිළිකා, අධි රුධිර පීඩනය පාලනය කරයි
✅ ප්‍රතිශක්තිය වැඩි වේ.
✅ මස් පිඬු වේදනා, ආතරයිටිස්, හන්දිපත් වේදනා, ස්නායු රෝග, සෙම්ප්‍රතිශ්‍යාව හා ශරීරයේ වේදනා සමනය කරයි.
✅ සොබාවික ප්‍රතිඔක්සිකාරයකි. ඒ නිස ඉතා ඉක්මණින් පැහැපත් බවක් ලබාගන්න පුළුවන්.
Like Us TopLk
✅ මතක ශක්තිය වැඩි කරයි.
✅ ලිංගික හැකියාව වර්ධනය වේ
✅ සුවබර නින්දකට මග පාදයි .
Like Us TopLk
✅ අකලට හිසකෙස් වැටීම අවම කරයි.
✅ කාන්තාවන්ගේ ආර්තව චක්‍රය හේතුවෙන් ඇතිවන නොයෙක් අපහසුතාව අඩු කරයි.
✅ ගර්භණී අවධියේදී මාස 5කට පසු භාවිතා කිරීමෙන් ස්වභාවික පැහැපත් වර්ණයක් ලබාගැනීමට පුළුවන්.
Like Us TopLk
🥇🥈🥉 Cash on Delivery Available
🥇🥈🥉 දිවයිනේ ඕනෑම ස්ථානයකට ගෙන්වා ගැනීමට ඔබේ,
🔜 නම_
📨 ලිපිනය_
📞 දුරකතන අංකය - අපට එවන්න
📱Call / SMS / WhatsApp 070 197 1186
පිරිමි හිත් වසඟ වන දිදුලන පැහැපත් සමක් ලබා ගැනීමට “සැෆ්‍රොන්” (Saffron)
අරාබියේ කාන්තාවගේ රන්වන් පාට හමේ රහස “සැෆ්‍රොන්” (Saffron) For beauty and health benefits.
Saffron is one of the most valuable spice in the world and specially in middle east it is very popular among women. It will make our skin glow , reduce hair fall, increase hair growth. And also It can lower the blood pressure and lower the risk of heart disease.
කුංකුම (Saffron) වල ඖෂදීය වටිනාකම
ලොවපුරා අතීතයේ සිට අද වන තුරු බහුලව කුංකුම එදිනෙදා ආහාරා පාන පිලියෙල කිරිමටත්, සමෙහි හා හිසකෙස් වල සුන්දරත්වය වැඩිකිරීමටත්, ඖෂධයක් සෙලත්, දුර්ලභ රසායනික සංයෝග නිශ්පාදනයටත් භාවිතා වෙනවා. අපි බලමු කුංකුම මගින් ලබා ගත හැකි ප්‍රයෝජන මොනවාද කියලා.
රුධිරයේ සීනි හා කොලෙස්ට්‍රෝල් පාලනයට
අප අතරේ බහුලව ඇති ගැටලුවක් තම රුධිරයේ අධික සීනි මට්ටමක් හෝ කොලෙස්ට්‍රෝල් මට්ටමක් පැවතීම. කුංකුම සති 12ක් වැනි කාලයක් ලබා ගැනීම මගින් සිරුරේ සීනි කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීමට උපකාරී වේ. මෙම හේතූන් නිසා අපගේ සිරුරේ රුධිර නාල නීරෝගී කර එමගින් හදවතෙහි ඇතිවිය හැකි ආසාදනද අවම කරනවා.
මානසික ආතතිය දුරු කිරීමට
ග්‍රීසිය වැනි රටවල පාරම්පරික ඖෂධයක් ලෙස කුංකුම භාවිතා කරයි. එමගින් මානසික ආතතිය දුරු කිරීමටත්, සතුටුදායක හා ධනාත්මක සිතුවිලි ඇතිකිරීමේ හැකියාවක් ඇත. මෙම නිසාම කුංකුම, ‘Sunshine Spice’ නමින්ද හදුන්වනු ලැබේ.
ඇස් නීරෝගී කරයි
කාලයත් සමග අපගේ ඇස් දුර්වල වෙනවා. ඒ වගේම තමයි දුම්
බීම, මත් ද්‍රව්‍ය භාවිතය වැනි පුරුදු නිසාත් ඇස් පරිහානියට පත් වෙනවා. කුංකුම මාස 6ක් පමන ලබා ගැනීම මගින් ඇස් වල නීරෝගීකම ආරක්ෂා කරන්න පුලුවන් වෙනවා.
නීරෝගී හා පැහැපත් සමක් ලබා දේ
කුංකුම (Saffron) රේණු ස්වල්පයක් කිරි වීදුරුවකට එකතු කර පානය කිරීම ඉන්දියාව වැනි රටවල කාන්තාවන් බහුලව පුරුදු වෙලා තියෙන්නේ එමගින් අපට දිදුලන සමක් ලබා දීමේ හැකියාවක් ඇති නිසා.
කුංකුම සමෙහි ආලේප කිරීමෙන් සමට අවශ්‍ය විටමින්,
පොටෑසියම් ද ලබා ගන්නට පුලුවන්. තවද මෙමගින් සමෙහි අලුත් සෛල නිශ්පාදන ක්‍රියාවලියට දායකත්යවක් ලබා දෙනවා.
එමනිසා බොහෝ දෙනා ආලේපන වර්ග සාදාගෙන ආලේප කිරීමටත්, මාස්ක් එකක් ලෙස භාවිතා කිරීමටත් පුරුදු වෙලා තියෙනවා. අද වෙලදපලේ කුංකුම අඩංගු ආලේපන දක්නට ලැබෙනවා. නමුත් ඒවා වල ඇත්තටම කුංකුම අඩංගුද කියන එක සොයා බැලිය යුතු කරුණක්.
තවද අව්ව නිසා සමෙහි ඇතිවන පිලිස්සුම් හා අව පැහැගැන්වීම් සදහාද, විවිද සමෙහි ඇතිවන ආසාදන සදහා පිලියමක් ලෙසද කුංකුම භාවිතා කරනු ලැබෙනවා.
හිස කෙස් නීරෝගීව පවත්වා ගැනීමට
හිස කෙස් වර්ධන වේගය වැඩි කිරීමට, තට්ටය පෑදීම අවම කිරීමට හා කෙස් කළබේ පෝෂණය වර්ධණය කිරීමට කුංකුම වලට පුළුවන්කම තියෙනවා.
ඔසප් සමයේ ඇතිවන අපහසුතා හා සංකූලතා අවම කිරීමට
ඔසප් සමයේ අපට ඇති වන අපහසුතාවය හා සංකූලතා අවම කිරීමට කුංකුම ස්වල්පයක් සමග කිරි එකක් හෝ තේ එකක් පානය කිරීම මගින් වේදනාව අවම කරන්නට පුලුවන්.
පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව
කුංකම (Saffron) යනු ප්‍රතිඔක්සිකාරක බහුල රේණුවක්. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක මගින් සිරුරෙහි හට ගන්නා අහිතකර සෛල විනාශ කිරීමට කුංකුම වලට හැකියාවක් තියෙනවා.
පරීක්ෂණ මගින් ඔප්පු වෙලා තියෙනවා මෙමගින් සමෙහි, අස්ති වල, වකුගඩු වල, පියයුරු වල හා ගැබ්ගෙලෙහි ඇතිවිය හැකි පිළිකා සෛල විනාශ කරන බව.
සිරුරේ බර හා ආහාර පාලනයට
ප්‍රධාන ආහාර වේලට අමතරව අතුරු ආහාරයක් ලබා ගැනීම සිරුරේ බර පාලනය කිරීමේ ක්‍රියාවලියට ගොඩාක්ම බලපානවා. ආහාර පාලනයට සහයෝගයක් ලබා දීමට හා ආහාර ජීර්ණ පද්ධතිය නීරෝගීව පවත්වා ගැනීමට ද කුංකුම ලබා ගන්නට පුලුවන්. මෙම ගුණය නිසා සමහර අය කුංකුම Supplement එකක් ලෙසද භාවිතා කරනවා.
රෝග වලින් ආරක්ෂා වී සිටීමට
කුංකුම වල විටමින් B, B1, B2, B6 Plus හා C අඩංගු වෙනවා. එමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නීරෝගීකම ඉහල මට්ටමක පවත්වා ගැනීමට උපකාරී වෙන අතර විවිධ රෝග වලින්ද ආරක්ෂා වීමට පුලුවන් වෙනවා.
මතක ශක්තිය වර්ධණය කිරීමට TopLk
කුංකුම ආහාර පාන වලට අඩංගු කරගැනීම මගින් අපගේ මොළයේ ක්‍රියාකාරිත්වයට රුකුලක් වී, මතක ශක්තිය වර්ධනය වන බව විද්‍යාත්ම පරීක්ෂණ මගින් සනාථ වෙලා තියෙනවා.
කුංකුම අඩංගු කිරි එකක් සාදා ගමු
අවශ්‍ය ද්‍රව්‍ය
කිරි වීදුරුවක් (මිලි ලීටර 250)
ආමන්ඩ් තේ හැදි දෙකක්
කුංකුම තේ හැදි බාගයක් (රේණු 2ක් හෝ 3ක්)
පැණි මේස හැදි 1ක් හෝ 2ක්
එනසාල් තේ හැදි බාගයක්
මුලින්ම කිරි එක නටන තෙක් උණු කර නිමෙන්නට හරින්න. උණු වූ සැනින්, එයට ආමන්ඩ් තේ හැදි දෙකක් ද, කුංකුම තේ හැදි බාගයක් ද, එනසාල් තේ හැදි බාගයක්ද එක් කර හොදින් කලවම් කරන්න. අවශ්‍ය ප්‍රමාණය පැණි මේස හැන්දක් හෝ දෙකක් එක් කර පානය කරන්න. TopLk
කුංකුම (Saffron) මලේ රේණු යනු ලෝකයේ ඇති මිළ අධිකම කුළුබඩු වර්ගයක්. එමගින් අපට නොයෙකුත් වාසි ලබා ගන්නට පුලුවන් කම තිබෙනවා මෙන්ම, තවත් බොහෝ විද්‍යාත්මක පරීක්ෂණ වලට හා වෙනත් ප්‍රයෝජන ලබා ගැනීම සදහා කුංකුම මලේ රේණු භාවිතා වෙනවා. පිකෝක්‍රෝටීන් (picrocrocin), ක්‍රෝටීන් (Crocin), සැෆ්‍රනල් (Safranal) සංගටක නිශ්පාදනයට ද බහුලව කුංකුම රේණු භාවිතා කරනවා.
- උපුටා ගැනීමකි -
TopLkk වලින් කුංකුම මිලදී ගන්නට පුලුවන්. නොයෙකුත් ව්‍යාජ නිශ්පාදන වෙළදපලේ තිබෙන නිසා මිළදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ.
ගෙදරටම ගෙන්වා ගන්න දැන්ම අමතන්න
Like Us TopLk
🥇🥈🥉 Cash on Delivery Available
🥇🥈🥉 දිවයිනේ ඕනෑම ස්ථානයකට
🔜 නම_
📨 ලිපිනය_
📞 📞 දුරකතන අංකය - Comment කරන්න
📱Call / SMS / WhatsApp 070 197 1186
නැත්තම් 📨 Inbox කරන්න
TopLk
17/07/2021
නිකැලැල් සමකට කෝමාරිකා සත්කාර
කෝමාරිකා වල විටමින් C, E , බිටා-කැරොටින් සහ සමේ තෙතමනය ආරක්ෂා කරන ස්වභාවික එන්සයිම මෙන්ම සම වියපත් වීම පාලනය කරන ගුණාංගද රැසක් අඩංගු වේ.කෝමාරිකා මඟින් ඔබේ සමේ තෙතමනය ඇතිකිරීම, pH අගය සමබර කිරීම සහ සමේ නම්‍යශීලි ගුණය වැඩිකිරීම සිදුකරයි. කෝමාරිකා කුරුලෑ සහ ලප කැලැල් තත්වයන් සුවපත් කිරීමට ඉතා හිතකර වන ඖෂධයකි.
සමේ නීරොගි බව රැකගැනීම සඳහා කෝමාරිකා සත්කාරයක් ලෙස භාවිතා කල හැකි ක්‍රම කිහිපයකි.
ක්ලෙන්සර් එකක් ලෙස-කෝමාරිකා යුෂ සමඟ මි පැණි මිශ්‍ර කරමින් ඔබේ මුහුණේ ගල්වාගන්න. ඉන්පසුව, කපු පුළුන් වලින් ඒවා සමෙන් ඉවත්කරගන්න.
ස්ක්‍රබ් එකක් ලෙස-කෝමාරිකා මදය, හාල් පිටි හෝ සීනි ස්වල්පයක් එක් කර හොඳින් මිශ්‍රකරන්න. මෙය ඔබේ මුහුණේ මිනිත්තු 1-2 ක් පමණ හොඳින් අතුල්ලාගන්න. ඉන් පසුව, ජලයෙන් මුහුණ හොඳින් සෝදා පිරිසිදු කරගන්න. මෙම සත්කාරය සතියකට 2-3 පමණ සිදුකරන්න.
ටෝනර් එකක් ලෙස-කෝමාරිකා යුෂ ගෙන එයට රෝස වතුර මේස හැඳි 2 ක් සහ ඛනිජ ජලය මේස හැඳි 2 ක් දමා කලවම් කරන්න. මෙය හිස් ස්ප්‍රේ බෝතලයකට දමා අවශ්‍ය විට භාවිතා කරන්න.
මාස්ක් එකක් ලෙස-සීනි මේස හැඳි 1 ක් , ලෙමන් යුෂ තේ හැඳි 1 ක් , කෝමාරිකා යුෂ තේ හැඳි 1 ක් සහ රෝස වතුර තේ හැඳි 1 දමා හොඳින් කලවම් කරන්න. මිශ්‍රණය සම මත ආලේප කර මිනිත්තු 15-20 ක් පමණ වියළෙන්නට හරින්න. ඉන්පසුව, උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු කරගෙන සම හොඳින් තෙත මාත්තු කරගන්න.
උපුටා ගැනීමකි
TopLk
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Kandy
20000