Emotional Feelings
* Dear Ladies and Girls, Join with me to fulfill your fantasies, desires.
*Get treatment to relax your body and mind.
ඔබ අවුරුදු 30 ට වැඩි අයෙක් නම්, මෙතෙක් covid එන්නත ලබාගෙන නැත්නම්,හැකි ඉක්මනින් එය ලබාගන්න
16/08/2021
ලෝකය දිනපු මව්වරු💗
සම්පුර්ණ පදක්කම් 113ක් එක්ක ඇමරිකාව අංක එකට තබමින් ටෝකියෝ වල තිබ්බ 2020 ඔලිම්පික් උළෙල අගෝස්තු 8 වෙනිදා අවසන් වුනා.
මේ පාර ඔලිම්පික් උළෙලේ මව් පදවිය ලැබෙන්න ඉන්න සහ මව් පදවිය ලබපු, මුළු ලෝකෙම ඉන්න කාන්තාවන්ට ආදර්ශයක් වෙන්න ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් තරඟ වලට සහභාගී වුනා.
📌 මේ අතරේ හිටියා බබාගේ කළලයට සති 18 වෙලත් තරඟ වලට සහභාගී වුන ක්‍රීඩිකාවක්. නම Lindsay Flach. වයස 31යි. ඇමරිකාව තමා නියෝජනය කළේ. සහභාගී වුන ඉසව්ව heptathlon. ඒ ක්‍රීඩාව ඇත්තටම ක්‍රීඩා ඉසව් 7ක එකතුවක්. මේකෙදි මීටර් 100 කඩුළු මතින් දිවීම, උස පැනීම, දුර පැනීම, මීටර් 200 දිවීම, හෙල්ල විසි කිරීම, මීටර් 800 දිවීම වගේ ඒවා කරන්න තියෙනවා.
එයා බඩේ ටේප් එකකුත් අලවන් තමා තරඟ කළේ.
කොහොම හරි Lindsay 18 දෙනෙක් සහභාගී වුන තරඟයෙන් 15 වෙනියා වුනා.
" ගැහැණු සහ මව්වරු ගොඩක් ශක්තිමත්. අපේ ඇඟට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔයාගේ ඇඟ ගැන දන්න එකම කෙනා ඔයා විතරයි" කියලා Lindsay තරඟය ඉවර වෙලා මාධ්‍ය වලට කියලා තිබ්බා.
"Woman and moms are so strong — their body is very capable, You are the only one who knows your body."
📌 තවත් සිද්ධියක් වුනා කැනඩාවේ Kim Gaucher කියන බාස්කට්බෝල් ක්‍රීඩිකාවට. එයාට වයස 37යි. එයා මේ පාර ඔලිම්පික් එකට එද්දී එයාගේ පුංචි දුව Sophie ගේ වයස මාස 3යි. තාම මව් කිරි බොන පොඩි බබෙක්.
මේ පාර ඔලිම්පික් උළෙල තිබ්බේ කෝ*විඩ් ප්‍රශ්නත් එක්ක හින්දා ඔලිම්පික් කමිටුව පිට කිසිම කෙනෙක්ට එන්න අවසර දුන්නේ නැහැ. අඩුම තරමේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ පවුල් වල අයට වත් එන්න අවසර දුන්නේ නැහැ. මුලින් Kim ගේ බබාව ඔලිම්පික් එකට ගේන එකට ඔලිම්පික් කමිටුව විරුද්ධ වුනත් පස්සේ බබාටයි, තාත්තටයි දෙන්නටම එන්න අවසර දුන්නා. ඔලිම්පික් කමිටුව මේ ගත්ත තීරණය ගොඩක් දෙනා අගය කරා.
📌 ඒ වගේම තව දෙයක් වුනා. මේක නම් වුනේ ඇමරිකාවේ ධාවන ශුරි Allyson Felix ට. හැමෝම එයාව නම් දන්නවා ඇති.
ඇමරිකාවේ ඇලිසන් ෆීලික්ස් 4 වෙනි පාරට මේ පාරත් ඔලිම්පික් වලට සහභාගී වුනා. 2018 දී ඇලිසන් ෆීලික්ස් ගේ දරු කළලය ගැබ් අරගෙන් මාස 7න් නැති වුණා.
ඒ සිදුවීමට පස්සේ 2019 දී ඇලිසන් ට තමන්ගේ පළවෙනි දුව ලැබුණා. ඇලිසන් මේ පාර ඔලිම්පික් එකට එද්දී දුවට අවුරුදු 2යි.
කොහොම හරි මෙතන ප්‍රශ්නේ වුනේ ඔලිම්පික් එන්න කලින්, ඇලිසන් ට අනුග්‍රාහකත්වය දක්වපු Nike සමාගමත් එක්ක. ඇලිසන් ට Nike සමාගෙමෙන් දක්වන අනුග්‍රාහකත්වය 70% කින් වගේ අඩු කරන්න Nike සමාගම තීරණය කළා. එහෙම කරන්න හේතුව විදියට Nike සමාගම කිව්වේ ඇලිසන් ගැබ් ගැනීම.
ඒ ගත්ත අසාධාරණ තීරණය හින්දම ඇලිසන් Nike සමාගමේ අනුග්‍රාහකත්ව ගිවිසුමෙන් අයින් වුනා..
කොහොම හරි ඒ ප්‍රශ්න සේරම මැද්දේ ඇලිසන් මේ පාර ඔලිම්පික් වලට සහභාගී වුණා.
ගැහැනියකට මොන ප්‍රශ්න ආවත් ඒ දේවල් තමන්ගේ අරමුණට යන්න බාධාවක් වෙන්නේ නැහැ කියන එක ලෝකෙටම පෙන්වමින් ඇලිසන් මේ පාර ඔලිම්පික් ඉවර කලේ තමන්ගේ 11 වෙනි ඔලිම්පික් පදක්කමත් දිනා ගනිමින්.
දරුවෙක් ලැබීම හින්දා, තමන් කරන්න ආස දේ, විනෝදාංශ, තමන්ගේ ඇඟේ හැඩය, රැකියාව පවා අහිමි කර ගන්න හදන ලෝකේ පුරාම ඉන්න හැම කාන්තාවකටම මේ සිදුවීම් වලින් ගන්න දෙයක් තියෙනවා. තමන් ගැහැණියක් වීම හෝ මවක් වීම තමන්ගේ හීන, අරමුණු වලට යන්න බාධාවක් නෙමේ.
ඒ වගේම තමන්ට තියෙන ප්‍රශ්න තව කෙනෙක්ට කියලා දුක තුනී කර ගන්න ගැහැණියක් නොවී, ප්‍රශ්න හංගන් ලෝකේ දිනන ගැහැණියක් වෙන්න.💪🙏
Copied from
කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට ඕනෑම එන්නත්කරණ මධ්‍යස්ථානයකින් එන්නත ලබාදීමට රජය තීරණය කර ඇත.
04/06/2021
මේ දවස්වල ගෙවල් වල ඉන්න අයට internet ප්‍රශ්න ඇතිනෙ. ඔව් ඩේටා කාඩ් වලට හරි නැත්තම් postpaid package වලට හරි ලොකු ඩේටා ප්‍රමාණයක් වැය වෙනවා ඇති. ඉතින් මේ ප්‍රශ්නෙට ඇත්තටම පොඩි විසඳුමක් තියෙනවා. ඉතාම සුළු මුදලක් වැය කරලා නොමිලේ අසීමිත අන්තර්ජාල පහසුම් බුක්ති විඳින්න ඔබටත් අවස්ථාව තියෙනවා. දැනට mobitel සඳහා මේක ලබාදෙන්න පුළුවන්. මේ වෙනුවෙන් රු500 ක සුළු මුදලක් ගෙවන්න ඕනෙ. ඊට පස්සෙ ඒ ගැන විස්තර කියලාදෙනවා කරන්න ඕන දේ. (Online ඉගෙනගන්න දරුවන් 10 ක් වෙනුවෙන් මේක මං නොමිලෙ දෙන්න තීරණය කලා ). වැඩිදුර විස්තර කියන්නම්. කැමති අය පහලින් comment එකක් හරි inbox message එකක් හරි දාන්න.
14/04/2021
Dialog, Mobitel භාවිතා කරන අයට ලබාදිය හැකියි..
අවශ්‍යය අය "ok" කියලා ඉන්බොක්ස් එකට පණිවිඩයක් එවන්න. වැඩේ කරන හැටි කියලා දෙන්නම්. මේ චාන්ස් එක දෙන්නෙ සීමිත පිරිසකට විතරයි
11/04/2021
Mobitel පාවිච්චි කරන අයට විතරයි දැනට පුළුවන්. අනිත් අයටත් හෙට අනිද්දා දෙන්න පුළුවන්
22/03/2021
Good Morning
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Kandy