Magic Hair Oil
දිදුලන වරලසක ලස්සන රහස Magic Hair Oil 🍃
අහන්න කැමති අයට ✨️ සත්සරාවය - Sathsarawaya
Follow කරලා තියාගන්න ❤
14/04/2026
අවුරුදු සිරිය මැදින් එන අලුත් බලාපොරොත්තු මල් පල ගැන්වේවා! 🪷
ඔබේ ලස්සන තවත් වැඩි කරන Magic Hair Oil අප සමඟ මේ වසරේත් රැඳී සිටින ඔබට ස්තූතියි.
සියලු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏❤️
13/04/2026
දිදුලන වරලසක ලස්සන රහස සමඟින්... මෙදා පාර අලුත් අවුරුද්දේ වාසනාවන්ත චාරිත්‍ර ඉටු කරමු! ✨🌞
ලබන්නා වූ 2026 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ ඔබ සැමට සහ ඔබේ පවුලේ සැමට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි Magic Hair Oil අපි ප්‍රාර්ථනා කරමු! 🪔🌿
ඔබේ පහසුව සඳහා මෙවර අවුරුදු නැකත් වේලාවන් පහතින්...✨👇
🌓නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 20 වන සිකුරාදා දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 19 වන ඉරිදා දින ද නව සඳ බැලීම මැනවි.
💧පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 13 වන සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
🌤අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
🧘♀පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 03.08 සිට එදින අපරභාග 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින්, ඊට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්, අධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍ය කාල චාරිත්‍රයන්හි නිරතවීම මැනවි.
🫕ආහාර පිසීම
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 10.51 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද, කැවිලි වර්ගයක් ද, දිිකිරි සහ විළඳ ද පිළියෙල කරගැනීම මැනවි.
🏋️වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපරභාග 12.06 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
💆♀හිස තෙල් ගෑම
අප්‍රේල් මස 15 වන බදාදා පූර්වභාග 06.55 ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
🏃♂රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 20 වන සඳුදා පූර්වභාග 06.27 ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් ද, එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර දකුණු දිශාව බලා හෝ, පූර්වභාග 06.50 ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් හා තල මිශ්‍ර කිරිබතක් ද, දිිකිරි සහ අග්ගලා සමඟ කැවිලි වර්ගයක් ද අනුභව කර, නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.
අලුත් අවුරුද්දේ උදාවන හිසතෙල් ගෑමේ නැකතට... පාරම්පරික සත්කාරය මුසු වූ Magic Hair Oil අභිමානයෙන් යුතුව එක් කරගන්න. 🪔✨
ස්වභාවික ගුණයෙන් සපිරි Magic Hair Oil, ඔබේ වරලසට නව පණක් ලබා දෙමින් මුළු අවුරුද්ද පුරාම නිරෝගී බව රැකදෙයි.
🌿 100% ස්වභාවිකයි
🌿 හිසකෙස් ගැලවී යාම පාලනය කරයි
🌿 දිදුලන සහ ශක්තිමත් කෙස් කළඹක් ලබා දෙයි.
ඔබේ පවුලේ සැමටම සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞
30/03/2026
හිසකෙස් හැලෙනවාද? වර්ධනය බාල වෙලාද? 🤔
ප්‍රශ්න ගොඩකට එකම විසඳුම! 😍☘️ අපේ "Magic Hair Oil" දැන් ඔබට.
රුවැති යුවැති හැමගේ හිසකෙස් ලස්සන කරන නියම "මැජික්" එකක්.
මෙය නිතිපතා භාවිතයෙන්,
☘️ හිසකෙස් පෝෂණය කරයි
☘️ හිසකෙස් ඉක්මනින් වර්ධනය කරයි
☘️ හිස්සොරි වළකාලයි
☘️ හිසකෙස් ගැලවීයාම වළකයි
☘️ ශක්තිමත්, කලු පැහැති, දිදුලන ඝණ කෙස් කලඹක් ලබා දෙයි.
දැන්ම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න. 👇
Whatsapp - wa.me/94758867760
29/03/2026
මේ අධික රස්නයෙන් ඔබේ කොණ්ඩය බේරාගන්න! ❄️
මේ දවස්වල පවතින අධික රස්නය නිසා ඔබේ කොණ්ඩයත් වියළිලා, අගිස්සි පැලීලා, පාලනයකින් තොරව ගැලවී යනවාද? එහෙනම් තවදුරටත් ඒ ගැන වද වෙන්න එපා! 🛑
ඔබේ හිස්කබල සිසිල් (Cool) කරමින්, කොණ්ඩයට අවශ්‍ය පෝෂණය ලබා දී, හිසකෙස් ගැලවී යාම නතර කරන එකම විසඳුම — Magic Hair Oil! ✨
Magic Hair Oil භාවිතා කළ යුත්තේ ඇයි?
✅ හිස්කබල ක්ෂණිකව සිසිල් කරයි (Scalp Cooling Effect).
✅ හිසකෙස් මුල් ශක්තිමත් කර ගැලවී යාම පාලනය කරයි.
✅ අව් රශ්මියෙන් හානියට පත් හිසකෙස් නැවත යථා තත්ත්වයට පත් කරයි.
✅ පාවිච්චි කළ පළමු දින කිහිපයේදීම පැහැදිලි වෙනසක්!
අධික රස්නයට ඔබේ කොණ්ඩය මැජික් එකකින් වගේ පරිස්සම් කරන්න අදම Magic Hair Oil එකක් ඇණවුම් කරන්න. 🥥🌿
🛒 ඇණවුම් කිරීමට:
අදම අපේ page එකට හෝ WhatsApp එකට පණිවිඩයක් (Message) යොමු කරන්න.
🔗Whatsapp - wa.me/94758867760
ඔන්න මේ පාරත් අලුත් අවුරුදු Offer එක දෙන්නයි ලෑස්ති😍
ඔන්න එහෙනම් ලෑස්ති වෙන්න ළමායි ❤
සියලු සහෝදර හින්දු බැතිමතුන්ට සුබ දීපවාලි දිනයක් වේවා !
அனைத்து இந்து மக்களுக்கும் தீபாவளி நல்வாழ்த்துக்கள்!
19/10/2025
මෙච්චර ආදරයක් 🥺❤
අනේ හරීම ආදරෙයි මේ වචන වලට 🥺❤ අපිව විශ්වාස කරලා Magic Hair Oil වලින් ලස්සන ප්‍රතිඵල ලබාගත්ත ඔයාට හදවතින්ම ප්‍රාර්තනා කරන්නේ ඔයාගේ කොණ්ඩේ තව තවත් ලස්සන වෙන්න කියලමයි ❤😍
ඔබත් අදම Magic Hair Oil නිෂ්පාදනය සමග එකතු වෙන්න ❤
ඔබේ ඇණවුම වෙන් කරවා ගැනිමට Magic Hair Oil අපේ පේජ් එකට හෝ whatsapp මැසේජ් එකක් දාන්න🌝
Whastapp- wa.me/94758867760
Facebook- https://www.facebook.com/profile.php?id=100088131121167
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Hanguranketha
Kandy
20730