Beauty crush
Be Unique
04/09/2021
😍ඔන්න මේ මාසේ අපිත් එක්ක එකතු වෙන අයට තවත් වටිනා අවස්ථාවක්. 🤩
සැප්තැම්බර් මාසේ එකතු වෙලා ✨මැනේජර්✨ කෙනෙක් වෙන ඔයාට උපරිමය රුපියල් 50,000/- ක් දක්වා මුදල් ත්‍යාග ලබා ගන්න ගන්න පුලුවන් වටිනා අවස්ථාවක් Oriflame ආයතනයෙන් ලබා දීලා තියෙනවා. 🤗♥️
වැඩි විස්තර දැනගන්න inbox msg කරන්න.
♥️🌸අපිත් එක්ක එකතු වෙන්න ඔයාගේ හීන හැබෑ කරගන්න 🌸♥️
02/09/2021
🌸🌸🌸🌸 සුදු වෙන්න ඕන අයට නෙමෙයි... ඇගම එක පාටකින් පැහැපත් කර ගන්න කැමති අයට.... 100% ප්‍රතිඵල සහිතයි🌸🌸🌸
😍ASTAXANTHIN & BILBERRY EXTRACT
👉මේ වෙද්දි සුදු වෙන්න capsule වර්ග කීයක් පාවිච්චි කරලා තියනවද ???
👉සමහර විට ඒවගෙන් බලාපොරොත්තු වුන ප්‍රතිඵල ලැබෙන්නත් ඇති ලැබෙන්න නැතුවත් ඇති ...ඒත් ඒවගෙන් ඇති වෙන්න පුලුවන් අතුරු ආබාධ ගැන ඔයාලා හිතලා බැලුවද?
😶සුදු වෙන්න ඇති ආසාව නිසා ඔයාලා පාවිච්චි කරන නිසි ප්‍රමිතියකින් තොර capsule වර්ග නිසා ජීවිතයට පවා හානි ඇති විය හැකි බව ඔබ හිතුවද ??
👉නමුත් මුලු ශරීරයම එකම වර්ණයනයකට හරවා ගන්න නම් capsule එකක් පාවිච්චි කරන්න වෙනවා.. cream එකකින් මුලු ශරීරයම එකම විදියට පැහැපත් කර ගන්න අමාරුයි 😓😓😓
😍Oriflame වෙතින් අපි මේ හදුන්වා දෙන wellness ASTAXANTHIN & BILBERRY EXTRACT මගින් අතුරු ආබාධයක් නොමැතිව සුදු වීමේ සිහිනය සැබෑ කර ගන්න ඔබටත් පුලුවන් .
😍Wrinkles , dark spots, marks ආදී මේ සියල්ල ඉවත් කර පැහැදිලි පැහැපත් සමක් ලබා ගන්න කැමති අය පාවිච්චි කරලා බලන්න
👉ස්වීඩනයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රෝඇල්ගී සහ බිල්බෙරි සාරයෙන් ලබා ගන්නා බලවත් ඇන්ටිඔක්සිඩන්ට්ස් යොදා නිශ්පාදිත කැප්සුල් එකකි .විටමින් සී සහ ඊ සහිත හෙයින් ඔක්සිකාරක වලින් සෛල ආරක්ෂා කරයි.කැප්සුල් 30කින් සමන්විත යි.මාසයක් භාවිතා කළ හැක.
👉රන්වන් පැහැ සමක් ලබා දේ
👉මුළු සිරුරම එක ලෙස පැහැපත් කරයි.
👉කුරුලෑ ලප කැලැල් ඉවත් වේ..
👉වයසට වඩා වයස පෙනුම නැති කරයි
👉️ සමරැලි වැටී ඇතිනම් එය නැති කරයි
👉තරුන පෙනුම රැක දේ..
ඇනවුම් කිරිමට හෝ වැඩි විස්තර දැන ගැනිම සදහා අමතන්න ...
Free delivery
12/08/2021
Oriflame (ලියාපදිංචිය නොමිලේ)
🙏 මෙම මාසය තුළ ලියාපදිංචි වී රු.12500 ක speed bonus සදහා සුදුසුකම් ලබන්න දැන් ඔබටත් අනගි අවස්ථාවක්...💰💰💰💰
⭕️ ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද?
⭕️ ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්ද?
⭕️ දරුවන් සමග සිටින අයෙක්ද ?
⭕️ අධ්‍යාපනය හදාරන කෙනෙක්ද?
⭕️ ඔරිෆ්ලේම් නිෂ්පාදන පාවිච්චි කරන අයෙක්ද?
⭕️ රැකියාවක් කරන්න අකමැතිද?
⭕️ කාටවත් බරක් නොවී ජිවත් වෙමුද?
* කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව
* 8-5 වැඩ කරන්නේ නැතුව
* Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
* කාටවත් යටත් වෙන්නෙ නැතුව
* කිසිම මහන්සියක් නැතුව
* දවසෙ කුඩා කාලයක් වැය කරල
* නිවසේම සිටින ගමන්
* ජීවිත කාලෙටම ඉතා හොද Income එකක්
ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු
ගැහැනු පිරිමි ඕනම අයෙකුට ✅
එන්න ඔබේ ජීවිතය වෙනස් කර ගන්න.
සියලුම දේ අපි කියා දෙන්නෙමු.
🟡 මොකක්ද මේ Oriflame කියන්නෙ?
Oriflame කියන්නේ අවුරුදු 50ක පමන දීර්ග ඉතිහාසයක් තියන ලොව පුරා රටවල් 150කට අදික සංඛ්‍යාවක ප්‍රධාන Cosmetics Company 5 අතර ඉදිරියෙන්ම තිබෙන Branded Cosmetics Company එකක්.
🟡 ඇයි Oriflame Business එකක් පටන් ගන්නෙ?
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමනගෙ හීන වෙනුවෙන් වැඩ කරමු මේක job එකක් නෙමේ මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.
🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?
✔️ රු 20,000 ත් 500,000 ත් අතර මාසික ආදායමක්
✔ 23% 40% ලාභයක් ඇතිව Products ලබා ගැනීමට හැකි වීම
✔ එහෙම අරන් ඔයාට ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන්. ( මාසික ආදායමට අමතරව )
✔ ඔයාගෙ විකිනුම් මත වෙනම Company
Commission එකක් ලැබෙනව
✔️ මුදල් ත්‍යාග
✔️ මාස අවසානයේ වෙනම ඔබේ විකුනුම්
ප්‍රමානය මත Commission එකක්
✔ පිලිගත් සහතික පත්
✔ මාස අවසානයේ Gift
✔️ Oriflame Product Gift
✔ විදේශ සංචාර
✔ විකිනුම් Level එක ඉහල යන්න යන්න
ඔබේ. ආදායම ඉහල යයි
✔️ Oriflame ආයතනයේ Manager/.
Director Titles
✔️ උසස් තත්වයේ රූපලාවණ්ය.
නිෂ්පාදන
⭕️ මීට අමතරව -
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ ඒ සදහා අවස්තාව
✔️ අන්තර්ජාලය තුල ඔබේ ව්‍යාපාරය දියුනු කරගැනීමට සහය
☑️ ඔබ ව්‍යාපාර කිරීමට අකමැති දැනටමත් oriflame නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය Oriflame නිෂ්පාදන 23% / 40% ක වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද ඇත.
🟡 කොහොමද Sell කරන්නෙ?
🛍 ඔයාලා දන්න අයට මේ තියන Product හදුන්වා දීලා ඒවා විකුනන්න පුලුවන්
🛍 ඔයාල යම්කිසි ආයතනයක වැඩ කරනවනම් ඒ ආයතනයේ අයට විකුනන්න පුලුවන්
🛍 යාලුවෝ කීපදෙනෙක් එක්ක එකතු වෙලා එයාලටත් පොඩි Commission එකක් දීල එයාල දන්න අයට විකුනන්න පුලුවන්
🛍 ඔයාට shop එකක් saloon එකක් තියනවනම් හරි අදුරන කෙනෙක්ට තියනවන්ම් ඒකට එන අයට recommend කරන්න පුලුවන්
🛍 ලේසිම දේ තමා ඕනම කෙනෙක් අද Social Medea භාවිතා කරනව Facebook/Whatsapp/Instagram/Viber/imo මේවගෙ ඔයාලට කොච්චර Friends ල ඉන්නවද කොච්චර Followers ල ඉන්නවද කොච්චර Contact තියනවද ඔයාලට මේ දේවල් හරහා ඉතාම ලේසියෙන් ඔනම කෙනෙක්ට නිවසේ ඉදන්ම විකුනන්න පුලුවන්
📌 මේ විතරක් නෙමේ page හරහා ලේසියෙන්ම ඇනවුම් ලබාගන්නා ආකාරය ඔබේ නිශ්පාදන ශ්‍රී ලංකාව තුල ඕනෑම ස්ථානයකට Deliver කරන විදිහ අපි කියල දෙනව
⭕️ විශේෂයෙන්ම
මේ තුලින් ඔබ සාර්ථක වන තුරුම ඔබට අවශ්‍ය සහයෝගය Oriflame ආයතනය විසින් ලබාදෙනව.
🔑 ප්‍රධානම දේ තමා මේ දේවල් එකපාරක් අරන් නවත්වන දේවල් නෙමේ ඉතින් ඔයාට හැම මාසෙකදිම විකිනුම් තියනව ඔයා හොද Customer Base එකක් හදාගතම එයාල Product ඉවර වෙන්න වෙන්න ඔයා ලගටම එනවා...
08/08/2021
🔹ලස්සන සුන්දර ආකර්ෂණීය හමක් ලබා ගන්න කැමති ඔයාලත් ආසද ?
🔹කවුද ආස නැත්තේ ඉතිම් ලස්සනට ඉන්න නේද ?
🔹ඔන්න ඉතිම් ලස්සනට ඉන්න ආස ඔයාලා වෙනුවෙන්ම👇🏻👇🏻👇🏻
🌺MILK AND HONEY NOURISHING HAND AND BODY CREAM🌺
**********************
👉🏻සමේ ඇති වියලි බව ඉවත් කර තෙතමනය රදා පවත්වයි
👉🏻සමේ රැලි වැටීම් ඉවත් කරයි
👉🏻තරුණ පෙනුම රැක දේ
👉🏻අවපැහැ ගැන්වී ඇත් ස්ථාන පැහැපත් කරයි
👉🏻අත් කකුල් වල ඇති කොරල තත්වයන් වලකයි
👉🏻ඉමිහිරි සුවදකින් යුක්තයි
👉🏻අවම වශයෙන් මාස 3ක් හෝ 4ක කාලයක් බාවිතා කීරීමට පුළුවන්
👉🏻 කිරි හා මී පැණි අඩංගු බැවින් සමට ඉතා හිතකර බව සනාත කර ඇත
••••••••••••••••••••••••••••••••••
🔹අවස්ථාව සීමිතයි ඉක්මනින් ඔබත් ඇබවුම් කරන්න
🔹වැඩි දුර තොරතුරු in box මගින් ලබා ගත හැක
📩📩📩📩📩📩📩📩
03/08/2021
21/07/2021
❤️❤️
19/07/2021
🌸🌸ඇස් යට කලු පැහැය ඉවත් කරයි..
🌸තොල් මෘදු බවක් ලබා දෙයි..
🌸සම ආරක්ෂා කර පෝෂණයක් ලබා දෙයි..
◾ශරීරය පුරාම භාවිතා කල හැකිය..
🌷 වඩාත් අඩු කළ මිලකින්..
◾ භාවිතයට උපදෙස් - ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක ඇස් යට,තොල් , වැලමිට හි ගල්වා හොදින් සිම්බාහනය කරන්න.
🌸දැන්ම ඔබේ ඇණවුම වෙන් කර ගන්න..
🌸විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගන්න Inbox මඟින් විමසන්න..
18/07/2021
14/07/2021
😍❤️
14/07/2021
පිම්පල්ස් වලට හොඳම විසඳුම😍
13/07/2021
♥️♥️♥️ _ORIFLAME_ ♥️♥️♥️
*SWEET ALMOND OIL*
*ස්වීට් ආමන්ඩ් ඔයිල්*
*භාවිතයෙන් ඔබට ලැබෙන දේ :-*
📌 *~මුහුණ පිරිසිදු කිරීම~*
*මුහුණ තෙල් වලින් සෝදන බව ඔබ අහලා තියෙනවද? සැබැවින්ම ස්වීට් ආමන්ඩ් ඔයිල් වලින් ඔයාගෙ මූණ පිරිසිදු කිරීමෙන් එය ඔබේ මුහුණේ ඇති අහිතකර විශබීජ ඉවත් කර මුහුණේ ඇති ඇසට නොපෙනෙන සිදුරු වලින් විශබීජකාරක ශරීරයට ඇතුළු වීම වළක්වනවා.*
*ඔයා දිනපතා මේක් අප් කරන කෙනෙක්නම්,ආරක්ෂිතව මේක් අප් ඉවත් කරන්නත් ආමන්ඩ් ඔයිල් යොදා ගන්න පුලුවන්*
📌 *~ඇස් සම්බන්ධව~*
*ඔයා රාත්‍රී කාලයේදී වැඩි වශයෙන් අවදි වෙලා පරිඝණක,ජංගම දුරකථන සමඟ හැසිරෙන කෙනෙක් නම් ඇස් යට කලු වීම, ප්‍රශ්නයක් නේද? කොච්චර වෙලා උනත් ඔයාට අවදියෙන් ඉන්න පුලුවන් ඇස් යට කලු කර ගන්නෙ නැතුව ආමන්ඩ් ඔයිල් ඇස් වටේ ආලේප කරගන්නවනම්.*
📌 *~මොයිස්චරයිස් කරයි~*
*ආමන්ඩ් වල විටමින් E අඩංගු වන අතර එය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය වයස්ගත වන විට සුන්දර සමක් පවත්වා ගැනීමට උපකාරී වේ.*
*එබැවින් සම රැළි වැටීම,එල්ලා වැටීම,ලප කැලැල් ඉවත් කිරීම ආදිය ආමන්ඩ් ඔයිල් මඟින් සිදු වේ*
📌 *~සමේ ඇතිවන කැළැල් ඉවත් කරයි~*
*අනෙක් බොහෝ තෙල් වර්ග මෙන් නොව ආමන්ඩ් ඔයිල් ඔබේ සම මත වැඩි කාලයක් රැදී සිටිමින් සමේ තෙතමනය සමතුලිත කරයි.*
*වැටීම්, සීරීම්,තැලීම්, නිසා ඇති වූ කැළැල් ඉවත් කිරීමට මෙනිසා ආමන්ඩ් ඔයිල් වලට හැකිය.*
📌 *~රළු අත් සහ පාද~*
*සින්ක් ගුණය ඇති බැවින් ඔබේ රළු අත් හා පාද වල ආමන්ඩ් ඔයිල් ආලේපනයෙන් අත් හා පාද සිනිදු කර ගත හැකිය*
📌 *~නියපොතු ශක්තිමත් කරයි~*
*ඔබේ නියපොතු ඉක්මණින් කැඩී යාම වැලැක්වීමට ආමන්ඩ් ඔයිල් භාවිත කල හැකිය*
📌 *~තොල් තෙතමනය කරයි~*
*පැලුන, ඉරි තැලුන තොල් වල ආලේපනය කිරීමෙන් තොල් වල තෙතමනය රඳවා ගත හැකිය*
📌 *~නිරෝගී හිස්කබල~*
*අපි නිතරම නොදකින නමුත් ඔබේ හිස්කබලේ සම ඔබේ ශරීරයේ අනෙක් කොටස් මෙන් වැදගත් වේ. මිය ගිය සමේ සෛල ඔබේ හිසට ඉහළින් එකතු වන විට, එය හිසේ කැක්කුම ඇතිවීමට හෝ නිරෝගී හිසකෙස් වර්ධනයට බාධාවක් විය හැකිය.*
*මිහිරි ආමන්ඩ් ඔයිල් සමඟ ඔබේ හිස්කබල සහ හිසකෙස් ගැඹුරින් මොයිස්චරයිසින් කිරීමෙන් ඔබට හිස්කබලේ තෙතමනය මෙන්ම ශක්තිමත් කෙස් කලඹක්ද ලබා ගත හැකිය.*
📌 *~තෙල් සහිත සමට~*
*තෙල් සහිත සමක් හිමි අයෙකු නිතර මුහුණ දෙන ගැටලුවක් තමයි කුරුලෑ ඇති වීම.එසේ වන්නේ සමේ නිතර නිතර අපිරිසිදු අපද්‍රව්‍ය තැම්පත් වන නිසා.*
*ආමන්ඩ් ඔයිල් තෙල් සහිත සමේ ආලේපනය මඟින් සමේ අප්‍රද්‍රව්‍ය ඉවත් කර කුරුලෑ ඇති වීම වළක්වාගත හැකිය*
📌 *~වියළි සමට~*
*වියළි සමක් හිමි අයෙක් තම සම කැසීමෙන් සුදු පැහැති ඉරි වැනි යමක් ඇති වෙනවා*
*ගමනක් යද්දි උනත් වියළි සමක එවැනි කැසීම් ලකුණු තිබීම ලැජ්ජාවක්.*
*ආමන්ඩ් ඔයිල් වල ඇති විටමින් E මඟින් සමේ තෙතමනය ඇති කර සජලීය සමක් ඔබට ලබා දෙයි.කැසීම් නිසා සුදු පැහැ ඉරි ඇදීම වැළකෙයි*
```ආමන්ඩ් ඔයිල් අවශ්‍ය අය අදම ඇනවුම් කරන්න```📝
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy