Herbline Beauty Shop

Herbline Beauty Shop

Share

🌹Beauty Products Sales and Delivery 🌹

Photos from Herbline Beauty Shop's post 21/11/2021
Photos from Herbline Beauty Shop's post 21/11/2021

❤️❤️❤️Herbline වෙතින් හදුන්වා දෙන නවතම රිදී ආභරණ පෙල ...❤️❤️❤️

😍😍 කාන්තාවන් වෙත ...

Photos from Herbline Beauty Shop's post 21/11/2021

❤️❤️❤️Herbline වෙතින් හදුන්වා දෙන නවතම රිදී ආභරණ පෙල ...❤️❤️❤️

😍😍 පුරුෂ පක්ෂය වෙත ...

Photos from Herbline Beauty Shop's post 01/10/2021

💌 Inbox or whatsapp 0757439380
🚒 cash on delivery
👉👉👉Place ur order❤️❤️❤️

Photos from Herbline Beauty Shop's post 30/09/2021

☘️☘️☘️💚ඖෂදීය කේෂ වර්ධනී තෛලය" සතියක් තුලදී ඔබේ කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

,🍃☘️☘️💚මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්

🎀ගැලවීයාම වලකයි
🎀ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🎀හිස කැක්කුම නවතාලයි.
🎀හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🎀කොන්ඩය අග පැලීම නවතාලයි.

👉සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
100 ml එකක මිල 599/=

2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හොදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=

3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200ml එකක මිල 499/=

👉 පාවිච්චි කර වෙනස වටහාගන්න..
❤️ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි
දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
💌 Whats app හෝ inbox කරන්න. 0757439380
🚚 Cash on delivery

29/09/2021

❤️ ලස්සන වෙන්න කැමති ඔබට ,
මෙන්න අනගි අවස්ථාවක් .❤️

😍 නොමිලේ 😍 🤩නොමිලේ 🤩

💚 දේශීය සොබාදහම තුළින් ලබා ගන්නා ස්වභාවික ශාක සාරයන් කැටි කරගත් herbline නිෂ්පාදන සමඟ ඔබත් අදම එකතු වන්න.

💜️ මේ සමග එකතු වන ඔබට ,

❣️ ඔබට අවශ්‍ය කරන භාණ්ඩ වට්ටම් සහිතව ලබා ගත හැකිය.

❣️ නොමිලේ වැඩසටහන්

❣️ වටිනා තෑගි

😍 රූපලාවණ්‍යගාර පවත්වාගෙන යන අයටත් වටිනා අවස්ථාවක් .😍

❤️ ඉක්මන් කරන්න .මෙම අවස්ථාව මග නොහරින්න.අද ම අප හා එකතු වන්න. නිවසේ සිටම ආදායමක් ලබා ගැනීමට පුළුවන් .

💜️Herbline beauty shop 💜️
💌 Inbox or whatsapp 0757439380 pls

❤️ ලස්සන වෙන්න කැමති ඔබට ,
මෙන්න අනගි අවස්ථාවක් .❤️

😍 නොමිලේ 😍 🤩නොමිලේ 🤩

💚 දේශීය සොබාදහම තුළින් ලබා ගන්නා ස්වභාවික ශාක සාරයන් කැටි කරගත් herbline නිෂ්පාදන සමඟ ඔබත් අදම එකතු වන්න.

💜️ මේ සමග එකතු වන ඔබට ,

❣️ ඔබට අවශ්‍ය කරන භාණ්ඩ වට්ටම් සහිතව ලබා ගත හැකිය.

❣️ නොමිලේ වැඩසටහන්

❣️ වටිනා තෑගි

😍 රූපලාවණ්‍යගාර පවත්වාගෙන යන අයටත් වටිනා අවස්ථාවක් .😍

❤️ ඉක්මන් කරන්න .මෙම අවස්ථාව මග නොහරින්න.අද ම අප හා එකතු වන්න.

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kandy