Royal Secrets Products

Royal Secrets Products

Share

The Ayurvedic Kingdom

28/04/2022

ආයුර්වේදයේ අඩංගු රහස් වට්ටෝරුවක් අනුව අවසන් වසරේ ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය කන්ඩායමක් විසින් මෙම පොකුරු වදමල් කේෂ වර්ධනීය තෛලය නිපදවා ඇත.🏆️🏅

* මෙමගින් ඔබගේ කේෂ වර්ධනය සීග්‍ර කරමින් ඝනට වැඩුනු කාල වර්ණ කෙස් කළඹක් ලබා දීමට උපකාරී වේ..😍❤️💯

* හිස්හොරි සහ උකුණන් නැති කරමින් හිසකෙස් වල වියළි බව දුරුකරමින් තෙතමනය රඳවා ගැනීමටද මෙයට හැකියාව ඇත..❤️💧💯

* අකලට හිස කෙස් ගැලවී යෑම පලමු සතිය ඇතුලතම නවතාලයි..🙏💯

* හිසේ රෝග සියල්ල නසාලයි..😍🔥💯

අඩංගු ද්‍රව්‍ය-: පොකුරු වදමල් සාරය, පිරිසිදු පොල් තෙල්, තැඹිලි තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, විටමින් E, කීකිරිඳිය,නිල්අවරිය, කෝමාරිකා, කළුදුරු, අරළු, බුළු, නෙල්ලි, සාදික්කා වැනි ඖෂධ 20ක සංයෝගයෙන් නිපදවා ඇත. 🌺🔥☘️🍃

සතියට 3වතාවක් භාවිතයෙන් දිගු නිරෝගී කෙස් කළඹක් ලබාගැනීම සහතික කල හැක.😍🕒

අවශ්‍ය අය කමෙන්ට් එකකින් හෝ Inbox මගින් ඔබගේ නම,ලිපිනය,දුරකථන අංකය, අප වෙත එවන්න..🔥🎁

භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමට හැකියාව ඇත...🔥✅🎁💰

Island wide Cash On Delivery ✅🇱🇰🎁

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy