Beauty secret
Wold of the best products
04/09/2022
Tender care protecting balm
විශේෂයෙන්ම මෙම නිෂ්පාදනය වියළි හා රළු සම මෘදු කිරීම සදහා බහුකාර්යය ආරක්ෂණ balm එකක් ලෙස භාවිතා කළ හැකිය .
මුහුණේ , වැලමිට , දෑත් වල ඇගිලි පුරැක් , දණහිස් , පාද ආදී ස්ථාන වල රළු, වියළි බව හා අවපැහැ ගැන්වීමි සදහා භාවිතා කළ හැක .
තෙල් වල රළු , වියළි බව හා අවපැහැ ගැන්වීමි සදහාද , පිළිස්සුණු තුවාල කැලැල් සදහාද මෙය භාවිතා කළ හැක .
මෙම නිෂ්පාදනයේ මූලිකවම අඩංගු වන්නේ ;
🐝 මී ඉටි (bees wax)
සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කරීමට උපකාරී වන සොබාවික ඉටි වර්ගයකි .
🐝 විටමින් E
පුුතිඔක්සිකාරක ගුණයකින් පොහොසත් මෙයින් සම ආරක්ෂා කරයි .අදුරැපැහැ ගැන්වීමි අවම කරයි .
🐝 ඉමොලියන්ටි
සමෙන් ජලය වාෂ්ප වීම අවම කර සමෙි කුුියාකාරිත්වය යථා තත්වයට පත් කරයි.
🐝 ඇප්රිකෝටි
මෙහි අඩංගු කර්නල් තෙල් මගින් සම පෝෂණය කර සමෙි තෙතමනය ආරක්ෂා කරයි .මෙහි සොබාවික පුුතිඔක්සිකාරක ගුණය හා මෙිද අමිල වලින් සම වියළීම වළකා සමෙි අවපැහැ ගැන්වීමි ද අවම කරයි .
04/09/2022
29/09/2021
පාද සහ නියපොතු ලස්සනට තියාගන්න උපදෙස් 5ක් | Cracky ඒ නිසා ඔබේ පාද සහ නියපොතු වලට ඉතා අලංකාර පෙනුමක් ලබා දීම සඳහා අපි ඉතාමත් ප්‍රයෝජනවත් උපදෙස් 5 ක් මේ ලිපියෙන් අපි අර....
21/09/2021
Happy Customer ❤️
Thank you for oder with Oriflame .....
21/09/2021
ඔබ Oriflame භාවිතා කල යුත්තේ ඇයි??
💥Quality Maintained Product
💥Side Effects free
💥Ever Lasting Results
💥Worth for Investment
💥Money Back Guarantee
💥Animal friendly
💥50 Years of Success Story
💥23Years in Sri Lanka
එනම්...........,
🌻️ Oriflame යනු අවුරුදු 50කටත් වැඩි කාලයක් තිස්සේ පැවත එන විශ්වාසනීය ව්‍යාපාරයකි.මෙහි ආරම්භය 1967 Sweden දී ය.
🌻Sweden යනු ලෝකයේ පිරිසිදුම රටවල් 5 අතරින් එකක්.ඒ වගේම හරිතවත් රටක්.මේ නිසාම ඔවුන් බොන වතුර වීදුරුවක පවා Quality ය හොදින් හොයලා බලනවා.
🌻ඒ නිසාම වෙන්න ඇති ලෝකයේ තියෙන හොඳම ක්‍රීම් 10 අතරට මෙයත් එක් වී තියෙන්නේ.
🌻 ඒ වගේම Oriflame Products ලංකාවට හදුන්වාදී අවුරුදු 20කටත් වැඩි කාලයක් පමණ ගතවෙනවා.
🌻ඒ වගේම මෙම ව්‍යාපාරය Direct Selling Concept යටතේ ලියාපදිංචි වූ ආයතනයක්.
🍂 Oriflame යනු........
️
🔷මිල අධික අමුද්‍රව්‍යය වලින් නිෂ්පාදනය කරනු ලබන අමුද්‍රව්‍යය පෙළකි.ඒ වගේම කිසිම ආකාරයකින් සත්ත්ව තෙල්,Chemicals,Bleaching අඩංගු නෑ.
🔷 ඒ වගේම සතුන් යොදා අත් හදා බැලීම් කරන් නෑ.ඒ නිසා 100%ක්ම ස්වාභාවික ගුණයෙන්ද යුක්තයි.
🔷️ Oriflame නිෂ්පාදන අපේ සමට,අපේ මුළු ඇතුලාන්තයටම හිතකර විදියට තමා හදලා තියෙන්නේ.
🔷️ ඔබ අඩු මුදලකට ගන්න Cream එකක් වගේ නෙමේ.මෙය මිල අධික වුවත් මාස ගණනාවක් භාවිතා කල හැකියි.
🔷භාවිතාකර නැවැත්තුවාත්,මෙයින් ආපු Result එක නැතිවෙන් නෑ..
🔷️සාමාන්‍යයෙන් යුරෝපීය Cosmetic Brands ආසියානු රටවල් වලට ආනයනය කරන්නේ නැත.
🔷️ ඒ එහි ඇති Quality යට සරිලන වෙළඳපොළක් නැති වීම හේතුවෙනි.
🔷එසේ වී ඇත්තේ එම නිෂ්පාදන අධික මිලක් සහිත වීම මෙන්ම,Quality යෙන් අඩු,අඩු මිලක් සහිත Local Brands වලට අප රටේ මිනිසුන් හුරු වී තිබීමයි..
🔷 Oriflame නිෂ්පාදන අප වෙත එන්නේ ඉන්දියාවෙන් Re Make කරලා.ඒ කීවේ Sweden වලින් අවශ්‍ය අමුද්‍රව්‍යය ගෙනල්ලා,ඒ හැදෙන්න ඕනි Basic එක Sweden වල හැදිලා,ඉන්දියාවේ තමයි ආසියාතික රට වලට ගැලපෙන විදියට හදන්නේ.
🔷️ ඉන්දියාවේදිත් Sweden ජාතිකයන් විසින් පරීක්ෂා කර තමයි අප අතට පත්වෙන්නේ.
🔷 මේ Products වල ගොඩාක් වෙලාවට Made in India කියලා ගහලා තියෙන්නේ ඒ නිසා තමයි.
🔷ඒ වගේම ඔබට මෙහි නිෂ්පාදන Farmacy,Shops වලින් ආවාට ගියාට මිලදී ගත නොහැකි.
🔷️ අප වැනි Consultant කෙනෙක් හරහා පමණයි ඔබට මෙය මිලදී ගත හැක්කේ.ඔබේ සමට ගැලපේනම් විතරයි අපි මෙයච විශ්වාසයෙන් ඔබට Recommend කරන්නේ.
🔴(සියළුම අයිතිය සහ ගෞරවය මෙම ලිපියේ මුල් හිමිකරුට 🙏)
07/09/2021
️Love Nature Purifying Face Oil
කුරැලෑ සහ කුරැලෑ නිසා ඇතිවන ලප කැලැල් සදහා හොදම ප්‍රතිකාරය.......
සශ්‍රීක කාබනික ප්‍රතිබැක්ටීරීය තේ ගසකින් අත්‍යාවශ්‍ය තෙල් සහ අමුද්‍රව්‍ය ද, දෙහි සමඟ සැලිසිලික් අම්ලය ද භාවිතයෙන් සාදා ඇත.
🌾 කුරුළෑ ඇති වීම වළකයි.
🌾 සමේ තෙල් ගතිය පාලනය කරයි.
🌾 කුරුළෑ කැළැල් ඉවත් කරයි.
🌾 සිදුරු අවම කරමින් සම පැහැපත් කරයි.
🌾සම මත එකතු වන කුණු දූවිලි ඉවත් කර සම පිරිසිදු සහ නිරෝගී කරයි.
🔷 10 ml අඩංගුය .
🍂 දිනපතා උදේ සහ සවස් කාළයේ පිරිසිදු කරගත් මුහුණේ කුරැලෑ සහ කුරැලෑ ලප කැලැල් ඇති ස්ථාන මත පමණක් ආලේප කරන්න .
🔴 චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත.
📩 ඇණවුම් කරීම සදහා Inbox වෙත කෙටිපණිවිඩයක් යොමුකරන්න .
07/09/2021
ඔබ භාවිතා කරන රූපලාවන්‍ය ආලේපන
නිෂ්පාදන ක්‍රියාවලිය ඔබ දැක තිබෙනවාද ?
ඒවාට යොදාගන්නා අමුද්‍රව්‍ය ,ගුණාත්මක බව ඔබ තහවුරු කරගන්නේ කෙසේද ?
ලොව හොදම තත්වයෙන් සහ ඉහළම ගුණාත්මක භාවයෙන් යුතු ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක්ම යොදා නිපදවන ORIFLAME නිෂ්පාදන ඔබ වෙත ගෙන එන්නේ ,ඉතාමත් විශ්වාසයෙන් හා ආඩම්බරයෙන්........
ORIFLAME හි නිෂ්පාදන ක්‍රියාවලිය සහ එහි ගුණාත්මක බව දැන් ඔබට ම තහවුරු කරගන්න පුලුවන්.
ලොව පිළිිගත් විශිෂ්ඨ සන්නාමය ඉතාමත් විශ්වාසයෙන් භාවිතා කරන්න පුලුවන් නේද ?
ගුණාත්මක නිෂ්පාදන දැන් සුවිශේෂී වට්ටම් සහිත මිලටකට ලබාගතහැක.
07/09/2021
Feet up advanced cracked heal repair smooth foot cream
යූරියා,කොකෝවා,බටර්,පැන්තෙනෝල්,ඛනිජ 4E සාරය අඩංගු මෙම foot cream වර්ගය වියළි ,රළු හා ඉරිතලා ඇති පාද සදහා වඩාත් යෝග්‍ය වන්නේය.
මෙම foot cream එකෙන් පාද වල සමෙි තත්වයන් යථාතත්වයට පත් කර පාද ආරක්ෂා කිරීමට මෙන්ම නීරෝගිව තබා ගැනීමට බෙහෙවින් උපකාරී වෙි.
✴️ 75ml අඩංගුය .
📩 ඇණවුම් කිරීම සදහා Inbox පිවිසෙන්න .
05/09/2021
Softcaress Nourishing hand cream
Softcaress protecting hand & nail cream
ඔබ සැර සබන් වර්ග , සෝදන කුඩු වර්ග වැනි දෑ නිතර භාවිතා කරන්න කෙනෙක් ද ? එසේත් නැතිනම් ඔබෙි මුහුණට වඩා දෑත් වියපත් පෙනුමකින් යුක්තද ?ඔබෙි නිය පෙල දුර්වර්ණ අවලස්සන පෙනුමකින් යුක්තද ?
🌼වියළි , ගොරෝසු , වියපත් පෙනුමකින් යුත් දෑත් වලට සහ දුර්වර්ණ වූ නිය සදහා හොදම විසදුම ........
🍀 softcaress nourishing hand cream
🍀 softcaress protecting hand & nail cream
භාවිතා කරන ඔබට.......
💁 වියළි වූ දෑත් වලට තෙතමනය හා පෝෂණය ලබා දෙයි.
💁 දෑත් වල සහ නිය වල දුර්වර්ණ බව නැති කරයි .
💁 දෑත් සුසිනිදු කරයි .
💁 දෑත් නැවුමිව තබයි .
💁 වියළි බව හා රළු බව සමනය කරයි.
💁 ඉමිහිරි සුවදකින් සමන්විතයි .
Macadamia oil වලින් සමන්විත මෙය ඔබෙි දෑත් හා නිය පෙල නැවුමිව , පුූබෝධමත්ව, ලස්සනට තබා ගැනීම සදහා උපකාරී වෙි.
👍100ml අඩංගුයි
📥ඔබෙි ඇණවුම් වෙන් කරවා ගැනීමට Inbox අමතන්න .
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Peradeniya
Kandy
20620