Herb Line
ලස්සනට ඉන්න කැමති අයට
21/10/2021
�බ්ලැක් හෙඩ්ස්
�වයිට් හෙඩ්ස් �
�ස්වාභාවික මැටි
�වෙනිවැල්
�කස්තුරි කහ
�විටමින්
අන්තර්ගතකර නිශ්පාදිත ආයුර්වේදීය නිශ්පාදනයකි.�
ආලේප කර විනාඩි 30 හෝ වේලෙනතුරු තබා සෝදන්න...
ඔබට පැහැදිලි දීප්තිමත් පැහැපත් සමක් ලබාගත් හැකිය.
කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ��
Island wide delivery available�
09/10/2021
මුළු ශරීරයම ඔබේ එකම පාටක්කර ගන්න ඔයාලත් කැමතිද? 🙂
මාස තුනටම 1700/= 😍
Venival night crem
Venival day crem
Venival body lotion
Venival face wosh
සුදු නෙමෙ ඔබේ කැළැල් මැකිලා කහ පාටක් තමයි ලැබෙන්නෙ 🙂
අත් කකුල් වෙලිලා කොරල් වෙලාද තියෙන්නෙ එනම් සමටත් හොඳයි මේක 🙂
කිහිල,හිකිලි,දන හිස් කලු වෙලාද?😒
මෙන්න මේ හැමදේටම විසදුමක් 😍
සාධාරණ මිලකට 😍
ගන්න කැමති කට්ටිය ඉන්බොක්ස් 😍🙂
08/10/2021
ඔබත් සමේ මෙවැනි ගැටළු නිසා පීඩාවෙන්ද 🤕🤕🤕🤕🤕🤕🤕🤕
ඔබගේ එහි ඇති ගැටලුව ඉදිරිපත්කර ඒ සදහා සුදුසුම නිශ්පාදනය අපි තෝරා දෙනවා 😍😍😍😍😍😍😍
පාරිභෝගිකය විශ්වාසය මත නිශ්පාදනය තහවුරු කරීමට හැකියාව ඇත 🤗🤗🤗🤗🤗🤗
ඔබගේ සමෙහි ඇති ස්වභාවය අනුව ප්‍රතිඵල ලැබීමේ කාලය තීරනය වේ🤩🤩🤩🤩🤩🤩
100% ස්වාභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් ලංකාවෙම නිශ්පාදනය වූ පාරිභෝගික විශ්වාසය දිනාගත් නිශ්පාදනයකි ☺️☺️☺️☺️☺️☺️☺️
08/10/2021
06/10/2021
වත රුව වනසන කුරුලෑ නැසෙයි
ලිය සැනසෙයි
(Herbline Pimple control facial kit)
--------------------------------------------------------------
කුරුලෑ... කිව්වම තරුණ වයසේ යුවතියන් බොහොමයක් මුහුණ දෙන අසීරුතම සංකූලතාවක්. ඒකෙන් බේරෙන්න එක එක ඒවා කරනවා. විවිධ ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. එක එක ෆේස් වොෂ් ගානවා. සමහර විට ඒවාගෙන් තිබුණට වඩා හමට හානි වෙනවා. මුහුණේ සම කියන්නේ හරි ම මුදු එකක්. අපිට හිතු හිතු විදිහට ඒකට ක්‍රීම් උලන්න බෑ. බොහෝ විට තෙල් සහිත සමක් හිමිකරුවන්ට තමයි කුරුලෑ ප්‍රශ්නය වැඩියෙන් ම බලපාන්නේ.
ඊට අමතරව හිතේ තියෙන ප්‍රශ්න, පීඩනය, විභාගයක් ළං වූ විට එන භීතිකාව වගේ දේවල් වලදිත් මුහුණේ කුරුලෑ එනවා. ඇඟේ තියෙන සමහර විෂ ද්‍රව්‍ය පිට වෙන්නේත් මුහුණේ කුරුලෑ වලින් කියලා ඔබ දන්නවාද?
පිළියමක් කියන්නම්....
හර්බ්ලයින් ආයතනයේ කුරුලෑ සඳහා ම වෙනමම විශේෂ සත්කාර කට්ටලයක් තියෙනවා.
Herbline pimple control facial kit
--------------------------------------------------
මේ තමයි ඒ කට්ටලය පිළිවෙලකට....
* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ්
* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක්
* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක්
* පිම්පල් කන්ට්‍රෝල් Astringent ටෝනර්
* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර්
පාවිච්චි කරන පිළිවෙල ඔබ දන්නවා නේ,
සාමාන්‍ය විදියට ෆේස් වොෂ් වලින් සෝදන්න. එහෙම නැත්නම් ක්ලෙන්සින් මිල්ක් එකෙන් ටිකක් අරන් හොඳට මුහුණේ ආලේප කරලා කොට්න් පුළුන් කැබැල්ලකින් පිස දමන්න පුළුවන්. සමේ තියෙන දූවිලි තට්ටු පිරුණු සිදුරු විවෘත වීමක් සිදුවෙනවා මෙයින්. ඊට පස්සේ අර ස්ක්‍රබ් පැක් එක දාන්න. එය විනාඩි විස්සක් විතර තියලා රවුමට උඩ අතට අතුල්ලමින් ජලය යොදා සෝදා හරින්න. මුහුණ හොඳින් පිසදා පිම්පල් කන්ට්‍රෝල් ටෝනර් ටිකක් පුළුන් කෑල්ලකට අරන් මුහුණේ තැනින් තැන තියලා අර ඇරුණු සිදුරු වහන්නත් පුළුවන්. ටෝනර් එකකින් කරන්නේ ස්ක්‍රබ් එකක් හෝ ෆේෂල් එකකදී විවෘත වෙන සමේ සිදුරු වහන එක. ඊට පස්සේ පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් එකෙන් චුට්ටක් මුහුණේ ආලේප කරගන්න.
මේවා පිළිවෙලකට පාවිච්චි කළොත් මාසයක් දෙකක් ඇතුළේ ඔබේ මුහුණේ ඇති කුරුලෑ කරදරය නැති කරගන්න පුළුවන්. දවසෙන් දෙකෙන් ප්‍රථිඵල දෙනවා අත්දුටුවයි සහතිකයි කියන්නේ නෑ. අඩුම ගානේ මාසයක් යද්දි යථා තත්වයට පත් කරලා දෙනවා. අවුරුදු ගාණක් උන්න හැටියට මාසයක් කියන්නෙ මහ එකක්යැ නේද?
මේ සියල්ල කරන ගමන් තව දෙයක් කරන්න....
හොඳට වතුර බොන්න.
ඔබ කිලෝ ග්‍රෑම් හැටට වැඩි කෙනෙක් නම් වතුර ලීටර් දෙකක් වත් බොන්න. ඔබේ වකුගඩු වල අක්මා වල තියෙන විෂ සෝදන්න ඒ වතුරට පුළුවන්. ඒවා එහෙම වෙලා ශරීරය අභ්‍යන්තරය පිරිසිදු වෙද්දි මුහුණට ඔබ කරන සත්කාර වලින් වැඩි ප්‍රථිඵල එනවා. කොළ එනවළු වර්ග වැඩියෙන් කන්න. දවසකට එක වරක් රසකිඳ නෙල්ලි වගේ දෙයක් තම්බලා බොන්න. උදේට පුළුවන් නම් එළවළු හෝ පළතුරු යුෂ කෝප්පයක් බොන්න. කොළ කැඳ වර්ගයක් බීමෙනුත් මේ උවදුර නැති කරගන්න උදව් ගන්න පුළුවන්. හැබැයි මේ හැම එකක්ම එක්ක අර සත්කාරය යන්න ඕනෑ. මේවායින් ඒ හර්බ්ලයින් සත්කාරයේ ප්‍රථිඵල ඉක්මන් කරනවා.
හර්බ්ලයින් කියන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතික ලත් ආයතනයක්. ඒ නිසා ස්වභාවික ඒ නිෂ්පාදන ගන්න ඔබ බිය විය යුතු නෑ. ඒවායේ මිල ගණන් මෙහෙමයි.
* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ් රු .345
* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක් රු. 499
* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක් රු. 499
* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් රු. 499
* පිම්පල් කන්ට්‍රෝල් Asrringent ටෝනර් රු. 399
කැමතිනම් ඇණවුම් කරන්න. කුරුලෑ වදයෙන් මිදෙන්න.
04/10/2021
අධික ස්ථුල තාවය නිසා ඔබත් මානසිකව පීඩා විදිනවද 🥺🥺
ලස්සන ඇදුමක් ඇන්දත් ඇගේ හැඩයක් නැතිවීම ගැන ඔබ කනගාටුවෙන්ද ☹️☹️☹️
ඔබ හෝ ඔබේ යහළුවන් මේ නිසා පීඩාවෙන්ද 😣😣😣
ස්වාභාවික ශාකසාර අඩංගු හරිත තේ එකකින් ඔබේ මානසික ගැටළුවට අවසන් තීන්දුව ලබා ගන්නට ඔබත් කැමතිද 😃😃😃
ජිම්❌
ආහාර පාලනය අනවශයි ❌
ඔබ නොදැනුවත්වම ඔබම විසින් ආහාර මනාවට පාලනය කරාවි
👇👇👇👇👇👇👇👇
🌿🌿Fat burner
🌿🌿Green tea- silver tips
250g - Rs.1450/=
දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
Cash on delivery available
Colombo -200/=
Out of Colombo -300/=
04/10/2021
හිස්සොරි 😖😖😖😖😖😖
කොන්ඩය කසන විට සුදු පාටට පුළුන්වගේ මතු වෙන නිසා ඔබ ඇත්තටම පීඩාවෙන් නේද😣😣😣😣
හිස්සොරි වැටීම නිසා නලලේ පුංචි පුංචි බිබිලි මතු වෙලා සහ ගෙල පිටුපස කළු වෙලා බිබිලි මතුවෙලාද 🙁🙁🙁🙁🙁
ඔන්න එහෙනම් විසදුමක්......
♦️හිස්සොරි වදෙන් සදහටම මිදෙමු...
👸👸හිස්සොරි ඔබට තවමත් වදයක්ද ?
🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්
හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිසා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .
😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .
අන්තර්ගතයන්
🔸කෙරටින්
🔸ගොඩපර
🔸පොල් තෙල්
🔸ප්‍රරෝ විටමින් බි 5
03/10/2021
🌼🌼Saffron Natural Fairness Body Lotion 🌼🌼
කැලැල් රහිත පැහැපත් සමක් සඳහා මෙන්න විසදුමක්👍👍😊
Rs.795/= පහසු මිලකට දැන් ඔබේ අතට😃
සති 2ක 3කින් ප්‍රතිඵල👌👌
දේශීය ආයුර්වේද නිශ්පාදනයකි.අහිතකර රසායනික කාරකයන් අඩංගු කර නොමැත🌼
ඇනවුම් කිරීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට
නම
ලිපනය
දිස්ත්‍රික්කය
දුරකථන අංක 2ක්
♦️ whatsapp කරන්න.
නැතහොත් post එක කෙලවරෙහි ඇති whatsapp button එක clik කරන්න..
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව 🌼🌼
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy Road
Kandy