Herbline with Dil
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline with Dil, Beauty, cosmetic & personal care, No 683 Pallegama, Ampitiya, Kandy.
08/09/2021
සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම.
1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer - 499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron Natural Fairness Sun protection Cream - 699/=
⭕පියවර 01
Saffron Natural Fairness Cleanser
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
⭕පියවර 02
Saffron Natural Fairness Mud Pack
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
⭕පියවර 03
Saffron Natural Fairness scrub
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
⭕පියවර 04
Saffron Natural Fairness Moisturizer
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
⭕පියවර 05
Saffron Natural Fairness Astringent
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
⭕පියවර 06
Saffron Natural Fairness Sun protection Cream -
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
දැන්ම ඇනවුම් කරන්න .භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමට හැකියාවක් ඇත .
⭕දැන් වඩාත් අඩු කළ මිලකට..
⭕දැන්ම ඔබේ ඇණවුම වෙන් කර ගන්න.
⭕විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට ,
අපගේ නිෂ්පාදන මිලදී ගැනීමට අවශ්ය නම්, අවශ්යය නිෂ්පාදන සඳහන් කර ඔබගේ,
නම
ලිපිනය
දුරකථන අංක 2 ක්
Facebook හෝ whats app හරහා අපට එවන්න.
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක.
Cash on delivery available
Colombo -200/=
Out of Colombo -300/=
08/09/2021
08/09/2021
ඔබත් මුහුනේ තියන අදික තෙල් සහිත බව හෝ පිම්පල් ඇතිවීම නිසා පීඩා විදින අයෙක් ද?
එහෙනම් මෙන්න ඔබට වඩාත් නිවැරැදි ප්‍රතිඵල ගන්න..
දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
●ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
●1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
●2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
●5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
වැඩි දුර විස්තර සදහා 0775354354 අමතන්න.Cash on delivery පහසුකම් ඇත. Whatsapp මගින් ඇණවුම් කල හැක.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No 683 Pallegama, Ampitiya
Kandy