Glowish SL Herbal Beauty Soaps
🌿 Premium Herbal Skincare
✨ Coffee Scrub | Bridal Glow
💛 Natural & Safe
🚚 Islandwide Delivery
📩 Inbox to Order
📲 Whatsapp 0742636221
Herbal skin glowing products
29/08/2026
‼️ ඇබ්බැහි වෙන සුලු හිතාගන්න බැරි රිසාල්ට් දෙන කොෆී ස්ක්‍රබ් මැජික් එක 😉❤️
⚫ කුරුලෑ සම්පූර්ණයෙන් ඉවත් කරනවා...
⚫ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඇති වීම පාලනය කරනවා....
⚫ සම දිනෙන් දින clear කරනවා.....
⚫ මැරුනු සම ඉවත් කරනවා....
⚫ මැරුනු සම ඉවත් වෙන නිසා සම දීප්තිමත් වෙනවා....
⚫ මැරුනු සම ඉවත් වෙන නිසා ඔයා පාවිච්චි කරන ෆේස් ක්‍රීම්/ සීරම්/ ෆේස් පැක්ස්/ බොඩි පැක්ස්/ ලෝශන් හොදින් සමට උරාගන්නවා....
‼️ සුදු වෙන්නෑ... බ්ලීචින් හෝ සමට අහිතකර කෙමිකල්ස් නැහැ....
🍀 මාසයක් පාවිච්චි කරන්න පුලුවන් 60g සෝප් එක රුපියල් 1000ක් විතරයි .... ඒකෙන් පැහැදිලි වෙනසක් අනිවාර්යයෙන් බලාගන්න පුලුවන් ඔයාටත්........🫶❤️
🥳 ෆීඩ්බැක්ස් නම් ඕනතරම් පේජ් එකේ තියෙනවා බලන්නකෝ.....🙋බලලම ඕඩර් එක දාන්න....🥰
📲 ඇනවුම් බාරගැනීම Whatsapp හරහා පමනි 074 263 6221
29/08/2026
🥹 Memories ❤️ බලන්න සල්ලි දීලා සෝප්ස් අරන් ඒ දෙන ලස්සන ෆීඩ්බැක්ස් 🥰
Good Morning මගේ ලස්සන කෙල්ලෝ ටික....🥰 එහෙනම් සති අන්තයේ offers මිස් කරගන්නෙපා 😉
2027 වෙද්දී ඔයාට වයස කීයද 😉❤️
🥹🤎 මේ වගේ feedback එකක් ලැබුණාම අපිට තියෙන සතුට කියලා නිම කරන්න බෑ 🥰
🙏අපේ products විශ්වාස කරලා use කරලා, ආයෙත් අපිට feedback එකක් දෙන හැම customer කෙනෙක්ටම ගොඩක් ස්තූතියි 🫶🏻✨
ඔයාලගේ satisfaction එක තමයි GLOWISH SL එකේ ලොකුම motivation එක. 🤎
🎙️ Listen to our lovely customer’s feedback…
ඕඩර් එකක් දාන්න කලින් " Offers තියෙනවද? කියලා අහන්න අමතක කරන්න එපා කෙල්ලනේ ❤️🥰
27/08/2026
⚠️️මේ සෝප් එක නම් USE කරන්න හිතන්නවත් එපා…! 😳🚫
🤩එක පාරක් try කළාම… ආයෙත් මේක නැතුව බැරි වෙයි! 😉
☺️ මේ ෆීඩ්බැක් එක ලැබිලා අවුරුද්ද උනාට කස්ටමර් තාමත් මාසෙකට සැරයක් උබ්ටන් සෝප් එකක් ගන්නවා අපෙන් ❤️
🥰Glow වෙන, smooth වෙන, pampered skin එකකට ආස නම් විතරක් මේක try කරන්න! 😍🤎
🌿 Bridal Glow Ubtan Soap
✨ Kasthuri Turmeric + Herbal goodness
✨ Skin එකට fresh, clean & glowing look එකක්
💛 Glowish SL Bridal Glow Ubtan Soap
📩 Order කරන්න Inbox / WhatsApp කරන්න
📲 074 263 6221
27/08/2026
❓අව්වට කලු වෙලාද? 😔
❓Dull skin problem ද ?
✨ 𝐆𝐥𝐨𝐰𝐢𝐬𝐡 𝐒𝐋 𝐁𝐫𝐢𝐝𝐚𝐥 𝐔𝐛𝐭𝐚𝐧 𝐒𝐨𝐚𝐩 ✨
🌿 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥 & 𝐇𝐞𝐫𝐛𝐚𝐥
🌿 𝐒𝐤𝐢𝐧 𝐁𝐫𝐢𝐠𝐡𝐭𝐞𝐧𝐢𝐧𝐠
🌿 𝐒𝐨𝐟𝐭 & 𝐆𝐥𝐨𝐰𝐢𝐧𝐠 𝐒𝐤𝐢𝐧
🍃 සම දීප්තිමත් කරයි..
🍃 අව්වට පිලිස්සුණු සම යතාතත්වයට පත් කරයි...
🍃 පිග්මන්ටේශන් ඇති වීම පාලනය කරයි...
💫 𝐒𝐭𝐚𝐫𝐭 𝐘𝐨𝐮𝐫 𝐆𝐥𝐨𝐰 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲 𝐓𝐨𝐝𝐚𝐲 💫
📲 Dm Now 074 263 6221
❣️ අපගේ අනෙක් Herbal soap ගැන දැනගන්න ආසනම් මේ ලින්ක් එකෙන් එන්න Follow this link to view our catalogue on WhatsApp: https://wa.me/c/94742636221
27/08/2026
🌕✨ පින්බර පොහොය දිනයක් වේවා! 🙏🪷
සිතට සැනසීමත්, ගතට නිරෝගී සුවයත්, ජීවිතයට යහපතත් උදා වේවා.
බුදු සරණයි! 🙏🤍🪷
26/08/2026
✋ හොදම රිසාල්ට් ලැබෙන සෝප් එක මොකද්ද ❓❓❓❓
😊 මේ දවස් වල දවසට මැසේජ් 20කට වඩා එනවා මේ ප්‍රශ්නේ අහලා ඉතින් මේ පෝස්ට් එක ඔයාලට 🌹
🌹 මෙන්න අපේ සෝප්ස් වලින් ලැබෙන රිසාල්ට් 🌱
⚫_________ කොෆී ස්ක්‍රබ් සෝප් _________⚫
▫️️ මැරුනු සම ඉවත් කරයි
▫️️ බෙල්ල/අත් යට/ඉකිලි ප්‍රදේශයේ අවපැහැය ඉවත් කරයි
▫️️ අදික තෙල් සහිත බව පාලනය කරයි
▫️️ සන් බර්න් ඉවත් කරයි
▫️️ අවපැහැ සම දීප්තිමත් කරයි
▫️️ බ්ලැක්හෙඩ්ස් ඇති වීම පාලනය කරයි
⚫_______ බ්‍රයිඩල් ග්ලෝව් සෝප්________⚫
▫️️ සම පැහැපත් කරයි
▫️️ පිග්මන්ටේශන් තත්වය පාලනය කරයි
▫️️ සන් බර්න් ඉවත් කරයි
▫️️ සමේ අවපැහැය ඉවත් කරයි
⚫________ චාකෝල් ඇක්නි සෝප් _________⚫
▫️️ බ්ලීචින් ආසාදන සුවකරයි
▫️️ අදික කුරුලෑ ඇති වීම වලක්වයි
▫️️ බොඩි ඇක්නි සුව කරයි
▫️️ අදික තෙල් සහිත බව පාලනය කරයි
💯 සෝප්ස් තුනෙන්ම හොදම රිසාල්ට් ලැබෙනවා...ඔයාගේ සමට අවශ්‍ය රිසාල්ට් එක දෙන සෝප් එක සති 2-3 ක් යූස් කරලම බලන්න වෙනස 😊✨️
👉මිල රුපියල් 600 සිට ඉහලට............
🤩 ෆීඩ්බැක්ස් සියල්ල පේජ් එකෙන් බලන්න
📲 කෑශ් ඔන් ඩිලිවරි හරහා ගෙන්වාගන්න දැන්ම අපට whatsapp පනිවිඩයක් තියන්න...
📲 074 263 6221
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Kandy
Opening Hours
| Monday | 08:00 - 20:00 |
| Tuesday | 08:00 - 20:00 |
| Wednesday | 08:00 - 20:00 |
| Thursday | 08:00 - 20:00 |
| Friday | 08:00 - 20:00 |
| Saturday | 08:00 - 20:00 |
| Sunday | 07:00 - 21:00 |