Orifame Kandy

Orifame Kandy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Orifame Kandy, Health/Beauty, Kandy.

06/10/2019

ඔබත් තෙල් සහිත සමෙන් පීඩා විදිනවාද 😥😥😥😥😥😥😥එහෙනම් මේ ගැටලු අනිවාර්යයෙන් ඔබට තිබෙනවා ඇති..

👉 කුරුළෑ
👉 කුරුළෑ නිසා ඇති වූ ලප කැලෑල්
👉සමේ අධික තෙල් ස්වභාවය
👉සමේ අදුරු පැහැය

❤️Pure Skin❤️ මේ සදහා ඇති කදිම විසදුමයි.
Pure skin භාවිතා කර නීරෝගී පැහැපත් සමක් ලබා ගන්න..
අවශ්‍ය අය inbox විමසන්න

06/10/2019

ඔයාගේ,
සමේ වියළි ගතිය වැඩි නම් හෝ
අස්ථි වල ශක්තිමත් ගතිය මදි වගේ නම්,ඒ කිවේ වාඩිවෙලා ඉඳල නැගිටිද්දී කොන්දේ අස්ථිවල හෝ දණහිසෙන් නැවෙද්දී දනිස් අස්ථි වලින් හෝ ඇඟිලි පුරුක් වලින් නවද්දී හෝ "ටකස්" ශබ්දයක් ඇහෙනවා නම් ඒකට කදිම විසදුමක් තමා මෙන්න මේ ඔමේගා 3 කියන්නෙ ..
වෛද්‍යවරුන් පවා නිර්දේශ කරන මෙහි මාළු තෙල් පමණක් අඩංගු නිසා බය වෙන්න දෙයක් ඇත්තටම නෑ.විශේෂයෙන් ජිම් යන අයට ඉතාම වටිනා ආහාර අතිරේකයක්..

06/10/2019

ඔයාටත් තියෙන්නේ කෙසග සිරුරක්ද?

ශරීරයේ කිසිදු පිරිපුන් බවක් නැද්ද ?

ඇදුමක් ඇන්දත් ලස්සනට තියෙන්නැද්ද ?

එසේනම් මේ වන විට වෙලදපොලේ ලොකු ඉල්ලුමක් තිබෙන wellness Multivitamin & Mineral food supplement 😁😁😁 බාවිතා කිරීමෙන් පිරිපුන් සිරුරකට හිමිකම් කියන්න දැන් ඔබටත් පුලුවන් 🌸🌸🌸

මහත් වෙන්න කියලා ඔබ පාවිච්චි කරන නිසි ප්‍රමිතියකින් තොර capsule වර්ග ආදිය නිසා ඔබගේ ශරීරයට දැඩි හානියක් විය හැකි බව ඔබ දන්නවාද ?

හදුන්වා දෙන මෙම wellness multivitamin & mineral food supplement හී ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග 12ක් සහ ඛණිජ වර්ග 10ක් අඩංගු වන අතර 100%ක්ම ශරීරයට හිතකර අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇති අතර සෞඛ්‍යය අමාත්‍යාංශයේ අනුමැතියද සහිත වේ..

මෙමගින්,
✅ පිරිපුන් සිරුරක් ලබා දෙයි
✅ කාය ශක්තිය වැඩි කරයි
✅ ප්‍රතිශක්තිකරණය වැඩි කරයි
✅ ශරීර වර්ධනය ඇති කරයි
✅ තෙහෙට්ටු බව නැති කරයි

කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම ලබා ගත හැකි අතර මාස 2ක පමණ කාලයක් පාවිච්චි කල හැකි වේ

Photos from Orifame Kandy's post 02/10/2019

පපායා ගැන කතා කලාම,
හැමෝම දන්නවා පපායා වලින් අපේ සම රන්වන් පැහැ, පැහැපත් ලස්සන සමක් කර ගන්න පපායා ගොඩාක් උදව් වෙනවා කියලා...
අපි ස්වාබාවික සත්කාර වලටත් පපායා ගොඩාක් යොදා ගන්නවා...
ඔන්න අද මන් ඔයාලට ගෙනත් තියෙන්නෙ පපායා day cream එකක් සහ cleanser එකක්.... ඉතාම පහසු මිලට...

02/10/2019

679 වන මෙය october මාසය තුල ඔබට 4️⃣8️⃣9️⃣ වැනි සුළු මුදලකට ලබා ගත හැකිය

👇👇👇👇👇👇👇👇👇👉👉

Tender care භාවිතා කිරිමට ක්‍රම 03

Tender care යනු ඔරිෆ්ලේම්හි වඩාත්ම ජනප්‍රිය නිශ්පාදන අතරින් එකක් වන අතර සැම වසරකම එය මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි වේ .. එයට හේතුව නම් , එහි විශිෂ්ඨ ,පෝෂ්‍යදායි සංයෝග සහ එය සතු නිමක් නැති භාවිතයන් වේ ... ඉන් කිහිපයක් පහත දැක්වේ 👇👇👇

01 . මුහුණ 🧒👱

Tender care ඔබගේ මුහුණ හා තොල් මත භාවිතා කිරිමට සැම අතින්ම සුදුසු වේ...

ඔබගේ තොල් ආරක්ෂා කිරිමට ,පෝෂණය කිරිමට සම මෘදු කිරිමට උපකාරි වෙි..
විටමින් E ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති බැවින් ඔබගේ සම තෙතමනය කරයි ...
ඔබගේ මුහුණේ ඕනම තැනකට එය භාවිතා කිරිමට හැකිය ... නමුත් එය විශේෂයෙන් දෙතොල් වලට නාසයේ දෙපැත්ත හෝ වියලි කාලයේදි නාස්පුඩු වැනි වියලි ප්‍රදේශ වල ආලේප කල හැකිය .. ඔබගේ ඇහිබැම සකස් කිරිමට පවා එය භාවිතා කිරිමට හැකිය

02 .සිරුර ,👬

මෙම අද්විතීය සංයෝගයේ ස්වභාවික අමුද්‍රව්‍යයන් ,සම තෙතමනය කිරිම , ආරක්ෂා කිරිම මෙන් වියලි සහ රළු සම පෝෂණය කිරිම ද කරයි ..ඒ නිසා එය රළු ඇගිලි පුරුක් හා ඇගිලි කරු සදහා මෙන්ම වියලි වැලිම්ට මතද භාවිතා කිරිමට හැකිය .එමෙන්ම එය ඔබගේ පාද හා යටි පතුල් සදහා ද භාවිතා කිරිමට හැකිය

03. මේක් අප් සමග 👰💄💄

ඔබට කැමති ඕනම වර්ගයක powder ,eye shadow tender care සමග මිශ්‍ර කර glossy eya shadow බවට පත් කර ගත හැකි බව ඔබ දැන සිටියාද? එය blushes & lipstick සමග ද භාවිතා කර වෙනස අත් විදින්න ...

Tender care made out of 👇👇👇

🧡 gold tender care -

Vitamins E and bee wax good for full face normal and dry skin for a shine and glow

💛 yellow tender care -

Honey can use for full face for marks & for glow nomal and dry skin

💟 pink tender care -

Mineral oil, bee wex and lanolin
Good for burnt marks and other types of marks.

🔶 orange tender care -

Cinnamon oil moisture and for marks

Tender care can be used for full face and body only suggest full face for normal and dry skin .
Oily skin can be used only to the are where they have got marks

Tender care can be used for bodies for darkness ,burnt marks, other marks ,dry skin ,dry eye ,dry lips,dry elbow and knees

Photos from Orifame Kandy's post 28/09/2019

මෙම මස සදහාම වූ මෙම අගනා අවස්තාව තවම ඔබ ලබා ගත්තේ නැද්ද??
ඔබට 40% ක වට්ටමක්..
තව ඇත්තේ දින 02ක් පමනයි..
රු.779 ක් වටිනා Esseintial Fairness Face cream එක රු.469කටත්
රු.1079 ක් වටිනා Essential Fairness Gel Wash එක රු. 649 ටත්
ලබාගන්න....
ඔබත් අදම ඇණවුම් කරන්න...

Photos from Orifame Kandy's post 17/09/2019

වියලි සමට අවශ්‍ය පෝශනය නිසියාකාරව කිරි හා මී පැනි සාරයෙන් අනූන මෙමගින් ලබා දී සමට අවශ්‍ය තෙතමනය රදා පවත්වා ගැනීමට උපකාර කරයි.

සමේ ඇති වියලි බව දුරු කර දිදුලන සමක් ඉතා කෙටි කාලයක් ( සති 2ක්) තුල ලබා ගැනීමට ඔබට milk & honey cream මගින් හැකියාව ඇත.

Photos from Orifame Kandy's post 17/09/2019

Pure Skin Face Wash & Toner 👌👌👌
👉👉👉👉 මෙ 2 ම රුපියල් 2200/= ගන්න පුළුවන් 🎀🎀🎀🎀
සැප්තැම්බර් මස පමනයි

දැන් ගොඩාාාක් දොනක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අධික තෙල් සහිත සමක් සහ කුරුලෑ ආසාදන ....
ඔරිෆ්ලේම් නිෂ්පාදන අතුරින් ඒ ප්‍රශ්නයට හොදම විසදුමක් සහිත නිෂ්පාදනයන් හඳුන්වා දී තියෙනවා ...
මේ නිෂ්පාදන 2 පමණක් නොකඩවා මාසයක් පාවිචිචි කර ඔයාලගෙ තෙල් ප්‍රශ්නය විසදගන්න පුළුවන්

ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම් ඔබත් මෙම ගැටලු වලින් ඔබ පීඩා විඳිනවා ඇති.

▪️කුරුලෑ
▪️සමේ අදික තෙල් බාවය
▪️සමේ අදුරු බාවය

ඔබේ කුරුළෑ ගැටළු වලට විසදුම් ලබාදෙයි.

මාසයක් වැනි කාලයක් තුළ දී ප්‍රතිඵල

නිෂ්පාදන සියල්ල එකවර හෝ වෙන වෙනම මිලදී ගත හැකියි.

09/09/2019

😍😍 Happy Ordering 😍😍

09/09/2019

රු.4500ක් වටිනා මෙම perfume එක රු.3000කට මිලදී ගැනීමට ඔබත් කැමතිද??? අවශ්‍ය අය inbox විමසන්න....😍😍😘

03/09/2019

😍😍 Happy ordering 😍😍

02/09/2019

Thankx my valuable customer 😍😍

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy