Beauty With DINU

Beauty With DINU

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty With DINU, Beauty, cosmetic & personal care, Kandy.

Photos from Beauty With DINU's post 20/11/2021

Herbline නිෂ්පාදන භාවිතා කලයුත්තේ ඇයි.... 😊😊herbline නිෂ්පාදන ගැන ඔබ නොදන්නා බොහෝ දේ 🥰
බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion ගැන කතා කරාවි.
විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.
🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
😍ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
👉👉ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

🤗Gluta saffron day cream - 50 gm - 1150/=

🤗Gluta saffron night cream - 50 gm - 1150/=

🤗Gluta saffron body lotion 200 ml - 695/=

🤗Gluta saffron Face wash 120 ml - 345/=

🚒ඔබගේ නිවසටම
Cash on delivery available .

Photos from Beauty With DINU's post 20/11/2021

#බඩ වැඩිද.🥺"ඔයා මහත් වෙලා බඩත් එල්ලා වැටිලා වයස කීයද? " 😓😓😓 ඒ තරම් වයස නැති උනාත් මෙහෙම වචන පෙල ඇහුණාම ඔයාලාටත් දුකයි නේද? 😑😏 ඉතින් ඇයි දුක් වෙන්නෙ
විසදුමක් තියෙනවා 😍😍🎉️
විශ්වාසයෙන් ඔයාලා Herbline green tea බීලාම මාස 3න් වෙනස දකින්න.
දැන්මම ඇනවුම් කරන්න
🏘️අපි ඔබේ නිවසට 🚚 ගෙනවිත් බාර දෙනවා.
බය වෙන්න එපා ඔයාලාගේ ✋ අතට 🎁ලැබුණාම සල්ලි 💵💰 දෙන්න පුළුවන් .
කොළඹ අවට delivery charge 200/= 🚕️
අනෙක් ප්රදේශ වලට 300/= 😊😊

අවශ්‍ය අය ඉන්බොක්ස් අමතන්න

🤸මාසයකට 4kg වගේ අඩුකරගෙන ස්ලිම් වෙමුද..😋
🌸 ඕනි අය මැසේජ් එකක් දාන්න..😊උදරය ඉදිරියට නෙරා ඒම නිසා ඔබත් පීඩාවට පත් වෙලාද? තාමත් සාර්ථක විසදුමක් ලැබිලා නැද්ද? ඉතිං ඔබට පුලුවන් ආයුර්වේද නිශ්පාදනයක් භාවිතා කරල බලන්න.🤗💫 මේ නිශ්පාදනය ඔබ සදහාමයි.

🌿☕ FAT BURNER GREEN TEA☕🌿

🌼250g - Rs.1450/=🌼

🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🌿නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

⭕භාවිතය -
✅දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
✅සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

Photos from Beauty With DINU's post 20/11/2021

100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤️❤️
🤗🤗🤗
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා
🌱ටී ට්‍රී ඔයිල්
🌱කරාබු නැටි
🌱තෙල්
🌱මින්චි
අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

🌿pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

🌿Pimple control deep cleansing milk 120 Ml - 499/=
😊සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
😊සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.
🚩මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

😊Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත.
🌿🌿මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

😊Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.

🌿pimple control astringent 100 ml - 399/=

සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.
🌿මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.

Photos from Beauty With DINU's post 20/11/2021

😒😢කොණ්ඩය අකලට සුදු වෙලාද
😢කොණ්ඩය අසාමාන්‍ය ලෙස හැලෙනවද
😒😒කොණ්ඩය අග පැලිලද
🥺🥺ලස්සනට දිගටම නිරෝගිව තිබුන කොණ්ඩය දැන් නැතිවෙලාද 😢
🥺🥺අනිත් අය එහෙම කියද්දී හිතට හරිම දුකයි නේද
👋👋දැන් ඒ ගැන දුක්වෙන්න එපා.... අපිට තියෙනවා ඒකට හොද විසදුමක්....
🎁🎁🎁Herbline
කේෂවර්ධනි පැක්‌ එක ඇනවුම් කරන්න... 🥰වෙනස ඔයාම අත්විදින්න.....

🧴කේෂවර්ධනි oil 599/=
🧴කේෂවර්ධනි shampoo 499/=
🧴කේශවර්ධනි conditioner 499/=
🌿පුරාණ දේශීය ආයුර්වේද වට්ටෝරුවකට අනුව සැකසී ඇත. 😊

🏡නිවසටම ලැබුනු පසු මුදල් ගෙවන්න...
🚘කොළඹ අවට delivery charge රු.200/=
🚘පිට පළාත් වලට රු.300/=

🌸පැක් එකම 1597/=🌸
🌸අවශ්‍ය අය inbox msg එකක් danna

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy