Herb line products with janu

Herb line products with janu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line products with janu, rikillagaskada, Kandy.

Photos from Herbline Products's post 29/10/2021
Photos from Herb line products with janu's post 29/10/2021

හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
Cash on ඩිලිවරි -
Delivery ගාස්තු 300/=

Photos from Herb line products with janu's post 29/10/2021

💁‍♀️ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් පුලුවන්,

🌸vitamin C, B5,B3
🌸Bearberry & Mulberry extract,
🌸venivel & wild tumeric
🌸Sun protection මෙහි අන්තර්ගත වේ.

💁‍♀️මෙමගින්,

🌼සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.
🌼සමෙහි තද පැල්ලම් මකා දමයි .
🌼සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
🌼සම පෝෂණය කරයි.
🌼සමෙහි රැලි ගතිය නැති කරයි.
🌼සමට ඒකාකාරී පැහයක් ලබා දේ.

😍ඕනෑම සමකට ගැලපේ.😍

👩ගැහැනු /👨පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

💎විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.💎

💁‍♀️ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.🥰

💌Cash on delivery පහසුකම ඇත.

Photos from Herb line products with janu's post 28/10/2021

🤔 ඔයාගෙත් බඩ ඉදිරියට නෙරා ඇවිල්ලද?

🤔යාලුවෝ, නෑදෑයො ඔයාට විහිලු කරනවද?

🤔කැමති ඇදුමක් අදින්න විදිහක් නැද්ද?
ලස්සනට Photo එකක් ගන්න විදිහක් නැද්ද?

🤩 එහෙනම් මෙන්න විසදුම🤩
🍀 Herb Line Fat Burner Green Tea 🍀

🌼 ඔයාගේ ගෙදර මාසෙකට කිරි පිටි, සීනි,
තේ කොළ වලට මාසෙකට කීයක් වියදම්
වෙනවද?

🌼 රු . 1450/=කට 250g ක්ම තියෙනවා.
ඔයාගේ ඇගත් හැඩ කරගෙන, නීරෝගී
ජීවන රටාවකුත් පවත්වාගෙන යන්න
ඔයාට පුළුවන්.

🌱භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.🌱

🍁 පාවිච්චි කරලම වෙනස බලන්න .

🚛 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමට හැකියි.
Cash on delivery availa -300/=

👍 ඇණවුම් කිරීමට Inbox විමසන්න

Photos from Herb line products with janu's post 28/10/2021

🟨ආර්යුරුවේදයේ රහස් එක්කොට සැදූ ඔබගේ අනවශ්‍ය මේදය දියකර හරින
ආයුරුවේදීය කෝපි පානය.

අන්තර්ගතයන් :
⚜️කොත්තමල්ලි,
⚜️ඉගිනි,
⚜️කෝපි,
⚜️ ඉගුරු,
⚜️උළුහාල්,
⚜️ගම්මිරිස්

☕😍🌿 නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕

🟨🌱 #කොත්තමල්ලි ☕🖤

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

🟨🌱 #ඉගිනියා☕🖤

ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි

🟨🌱 #කෝපි☕🖤

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

🟨🌱 #ඉගුරු☕🖤

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

🟨🌱 #මහදුරු ☕🖤

සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.

🟨🌱 #කළු #ගම්මිරිස් ☕🖤

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.


✨️ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.

ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න

Photos from Herb line products with janu's post 28/10/2021

😀වෙහෙසකාරී ව්‍යායාම🏃‍♂️ හා අහාර🍔 පාලනයට වෙලාවක් නොමැති ඔබට​ දේශීය ආයුර්වේද💯 ඖෂධීය ගුණයෙන් යුත් ඉගිනි ,කොත්තමල්ලි,ඉගුරු සහ මේදය දහනය කරන අන්තර්ගතයන්ගේ නිපදවා ඇති weight loss Green tea & immunity cofee Slim-in💯 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ඖෂධීය සංයෝගයන් සමගින් ඔබ වෙතට.

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Rikillagaskada
Kandy