Herb Line with Thunu

Herb Line with Thunu

Share

online store

Photos from Herb Line with Thunu's post 23/07/2024

🥀🥀💐💐විඩාබර ජීවිතය ට අවශ්‍ය හරිත පරිසරයේ ආස්වාදය උපරිමයෙන් විදගන්න ...🌿🌴🌵මහනුවර සිරිමල් වත්ත ප්‍රදේශයේන් ආකර්ශනීය මිලකට ඉඩමක් ..🏞️🏞️

✅තෙකලා විදුලිය ⚡ , නළ ජලය 🚰
✅කාපට් මාර්ගයේ සිට ඉඩමට අඩි 10 කොන්ක්‍රීට් මාර්ගය 🚗🛺

✅ප්‍රදාන මාර්ගයේ( බස් ගමන්කරන) සිට ඉඩමට 800මීටර 🚍

✅කටුගස්තොට 8K🏙️

✅තැන්නේකුබුර පාලමට 2km 🌁

✅මහනුවරට ටවුමට දුර 6km (විනාඩ් 20 මහනුවර නගරය 🏥

✅ඉඩම - පර්චස් 42(මද බැව්ම් සහිත තැනිතලා ඉඩමකී. 🏕️

✅ස්වභාවික ආපදා නැත🌊🌪️

✅පර්චසයක මිල 150,000.00💴💵

✅100% නිරවුල් ඔප්පූ හා ප්‍රාදේශීය සභාවේ අනුමැතීය 💯
📞 අමතන්න - 0777966783 Nanayakkara 🤝

✅මේම ලින්ක් එකෙන් ඉඩම පිහිටි ස්ථානය නිවරදිව ලබාගත හැක.
https://maps.app.goo.gl/UN4Vkw9Mfww8bJ568

04/02/2023

😊ස්වාභාවිකව ලස්සන වෙන්න කැමති ද ?
කස්තුරි කහ වලින් ලස්සන වෙන්න පුලුවන් කියලා ඔබ දන්නවද?

මෙන්න විසදුම 😍 මුලු ඇගම පැහැපත් කර ගන්න පුලුවන්
බාවිතා කරලම වෙනස බලන්න 😍

එක box එකක් මාසයක් බාවිතා කරන්න පුලුවන් Box එකක් Rs.990/= ක් පමණි.Capsule 60 ක් තියනවා

සෞඛ්‍ය නියාමන අදිකාරියේ අනුමැතිය සහිතයි 😍

❤ඉන්දියාවේ කාන්තාවන් ලස්සන වෙන්න කිරි වලට කහ දාලා බොනවා.. අපිට ඉතින් දැන් කහ දාලා බොන්න කිරි නැති වුනාට පිරිසිදු කහ කැප්සියුල බීලා ලස්සන වෙන්න පුළුවන් ...

❤️ටර්මරික් කැප්සියුල (කහ)

සති තුනක් අතුලත ප්‍රතිඵල ලබාගත හැකිය ..ඉක්මනින් මුලු සිරුරම එකම විදියට පැහැපත් කර ගත හැකිය

මානසික අවපීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුළු මොළයේ රෝග වලට උපකාරී වන අතර මොළයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාධකය වැඩි කරයි.

හෘද රෝග අවදානම අඩු කරයි

සමහර පිළිකා වර්ග වලට එරෙහිව සටන් කිරීමට හැකියාව ඇත

දැවිල්ල අඩු කිරීමට හා ආහාර ජීර්ණ ගැටළු වලටද උපකාරී වේ

🌺මෙම නිෂ්පාදනය ලබා ගැනීමට
නම
ලිපිනය
නගරය
දුරකථන අංක දෙකක්
එවන්න.
Inbox හෝ 0711975828 වට්ස්ඇප් පණිවිඩයක් දාන්න

Photos from Herb line with natural beauty's post 03/02/2023
03/02/2023

ඔයාටත් තියෙන්නේ 𝐃𝐫𝐲, 𝐃𝐚𝐦𝐚𝐠𝐞𝐝, 𝐅𝐫𝐢𝐳𝐳𝐲 𝐇𝐚𝐢𝐫 එකක් නම් මෙන්න ඒ ප්‍රශ්නෙටත් ගැලපෙනම විසදුම 🅷🅴🆁🅱 🅻🅸🅽🅴 වෙතින්...😍
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇත.
💝
☘️Pack එකම Rs.4448/=


🔶 𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨
🔶 𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫
🔶 𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐓𝐫𝐞𝐚𝐭𝐦𝐞𝐧𝐭

හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (Cuticlal)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

🔶 𝙆𝙚𝙧𝙖𝙩𝙞𝙣 𝙍𝙚𝙥𝙖𝙞𝙧 𝙎𝙝𝙖𝙢𝙥𝙤𝙤

.00

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි

🔶 𝙆𝙚𝙧𝙖𝙩𝙞𝙣 𝙍𝙚𝙥𝙖𝙞𝙧 𝘾𝙤𝙣𝙙𝙞𝙩𝙞𝙤𝙣𝙚𝙧

.00

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න

🔶 𝙆𝙚𝙧𝙖𝙩𝙞𝙣 𝙍𝙚𝙥𝙖𝙞𝙧 𝙏𝙧𝙚𝙖𝙩𝙢𝙚𝙣𝙩 (𝟯𝟬𝟬𝙜)

.00

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

👉ඇනවුම් කිරීමට ඉන්බොක්ස් කරන්න.

Name
Address
2 Contact

👉නැතිනම් whatsapp කරන්න.0711975828


👉 Cash on dilivery 😊😊😊

03/02/2023

කොරළ සහිත සමට, යටි පතුල් පැලීමට තිත තියන්න ඕනද? 🙂

😍😍Aloe Foot Cream ම්ල රු680/=😍😍
සුවහසක් හෙලයන්ගේ දෙපා සුවපත් කල හර්බල්මැජික් එක..
🧐මුහුනට පසුව මිනිසුන්ගේ වැඩ්යෙන්ම අවධානය යොමුවන්නේ දෙපාවලටයි

🌱අපගේ නවතම aloe Foot Cream ආලේපනය භාවිතා කර දෙපතුල් පැලීම්,අවපැහැ ගැන්වීම්, වියලීම්, ඉරිතැලීම් ඇතුලු සියලු දෙපා හා අත් වල ගැටලු වලට මෙම නිෂ්පාදන මගින් ඉක්මන් ව්සදුම් ලබාගන්න අදම ඇනවුම් කරන්න ... දෙපතුල් හා අත් පැහැපත්ව, නීරෝගී ව තබාගනිමින් ආකර්ශනීය සිරුරක් හිමිකරගන්න.
😍Best Foot Cream in Sri lanka පාරිභෝගිකයන් වැඩියෙන්ම විශ්වාසය තැබු මෙරට හොඳම foot cream එක..

🔴 සති 2න් අනිවාර්ය ප්‍රතිඵල.
😍100% ස්වභාවිකයි .
🔻මෙම ක්‍රීම් එක මගින් පහත ගැටලු වලට අනිවාර්ය විසදුම් ලබා ගත හැක.
☑️පැලුණු යටිපතුල් සදහා .
☑️දෙපා වල කොරල සදහා .
☑️අධික ලෙස වියලී පැලී ඉරිතැලුනු දෙපා සඳහා .
☑️කලුවූ දණිහිස්. අත් ,දෙපා සදහා
☑️කොරොස් කටු වැනි දෑත්...
☑️ඝනට කලුවූ වැළමිට.
☑️දෙපා ව්යලීමට
☑️ දියවැඩියා පාද සඳහා විශිෂ්ටයි
🤩aloe Foot cream Now Available
-දිවයින පුරා බෙදාහැරීම් සිදුකරන අප රජයේ ලියාපදිංචි ආයතනයකි.
ඩිලිවරි ගාස්තු අයකෙරේ.. 0711975828 whatsapp

22/11/2022

Call for order 0705527376

01/09/2022
20/08/2022

Whatsap me0705527376
Herbline Pimple Control නිෂ්පාදන පෙල💐

කුරුලැ වදයෙන් පිඩා විදින ඔබට අනගි අවස්ථාවක්...😌

කුරුලෑ වදයෙන් පීඩා විදින ඔබ සදහාම Herb Line වෙතින් හදුන්වා දෙනු ලබන නිශ්පාදන පෙල.... 😊
තෙල් සහ කුරුලෑ සහිත සමක් යනු තරුණ ඔබට මහත් හිසරදයකි. ඉතින් Herbline වෙතින් ඔබට බ්ලීචින් රහිත ශාකසාර මුසුකර තැනූ ස්වභාවික නිශ්පාදන පෙලක් හදුන්වා දී තිබේ. Tea Tree Oil, කරාබු නැටි, මිංචි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙල බාවිතයෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.

🌱1.Pimple Control Face Wash 120 Ml - 380/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක💐

🌱2. Pimple Control Deep Cleansing Milk 120 Ml - 549/=💐
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

🌱3. Pimple Control Scrub Pack 120 ml - 549/=💐
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

🌱4. Pimple Control Moisturizer 120 ml - 549/=💐
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.

🌱5.Pimple Control Astringent 100 ml - 439/=💐
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි

💐අපගේ නිෂ්පාදන ඔබට ලැබුනු පසු මුදල් ගෙවා ලබාගත හැක 💐

Whatsap 0705527376
🚛 Cash On Delivery Available

19/08/2022

Keshawardhani hair oil

100ml hair treatment
Rs.599/=

ලස්සන දිගු කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද..?

මෙන්න ඒ සදහා නොවරදිනම විසදුම තල තෙල්,එඩරු තෙල්,විටමින් E සමග ගොටු කොළ,කරපිංචා,මුකුනුවැන්න ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසුනු herb line කේෂ වර්ධනි තෛලය මගින් ඔබගේ හිසකෙස්...,

♥️ ගැලවීයාම වලකයි.
♥️ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කලඹක් ලබා දෙයි.
♥️ හිස කැක්කුම වලකයි.
♥️ හිස් හොරි ඇති වීම පාලනය කරයි.
♥️ කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන් වරක් හිස්කෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න. අදික පීනසය ඇත්නම් රාත්‍රී කාලයේදී භාවිතා නොකරන්න.

ගැහැණු පිරිමි දෙපාර්ශවටම සුදුසුයි.

♥️ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
(Cash on delivery)
Delivery charges
Colombo area 200/=
Out of colombo 300/=

මෙම නිශ්පාදනය මිලදී ගැනීමට ඔබගේ පහත තොරතුරු මෙම අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න
0705527376

නම
ලිපිනය
දුරකතන අංක 2ක්
ඔබට ආසන්නම නගරය

19/08/2022

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්, බිල්චින් අඩංගු නැති ආයුර්වේද. නිශ්පාදන ගෙන එන වෙතින් ගෙන එන නවතම නිශ්පාදන පෙළ..(කාන්තා පිරිමි දෙපාර්ශවයටම )

ඔබේ අතේ තියෙන මුදලට හරියන්න. යන යන තැන අරන් යන්න. ලගින්ම තියා ගන්න පුළුවන් හොඳම යාලුවෙක්.

❤️ ඔබේ සම පිරිසිදු කරයි
❤️ සම පැහැපත් කරයි
❤️ සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.
❤️ සමේ තෙතමනය ආරක්ෂා කරයි
❤️ සම පෝෂණය කරයි
❤️ සමේ රැලිවැටීම වලකයි.
❤️ සමට ඒකාකාර පැහැයක් ලැබෙයි

❤️ Moisturizing Body lotion

🍀 Rose Body lotion
🍀 Katarolu Body lotion
🍀 Gold Body lotion
🍀 Lavender Body lotion

❤️ Moisturizing Face wash

🍀 lavender facial face wash
🍀 White lotus face wash
🍀 Gold Facial face wash
🍀 Katarolu facial face wash

🚛.. නිවසටම ගෙන්වා ගන්න

👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2 Inbox මැසේජ් එකක් එවන්න.

😍Cash on delivery 🚛 ...

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy