Morsh Cosmetics
Beauty and health products
17/07/2023
🛑🛑 place your order soon..
09/07/2023
😍 නිරෝගීව ලස්සනට ඉන්න කැමති ඔයාට ♥️
05/07/2023
🛑 More offers with oriflame..
02/07/2023
🛑 Quality of sweden
01/07/2023
https://youtu.be/5TZwEVN-vkY
Rs. 9999 වෙන මේ ලස්සනම ලස්සන බෑග් එක සිත් ඇදගන්නා වට්ටමක් සහිතව මිලදී ගන්න දැන් ඔයාටත් පුලුවන්.😍😍
හැබැයි මේ දීමනාව තොග අවසන් වෙන තුරු පමණයි.
ඉක්මන් කරන්න..මේ වටිනා අවස්ථාව නැති කරගන්න නම් එපා...🔷️🔷️
මේ අගනා බෑග් එක අදම වෙන් කරවා ගන්න.
Whatsapp 0710752590
Сумка Sandhamn Oriflame EXKLUSIV Stockholm Oriflame EXKLUSIV Stockholm бренд аксессуаров. #подар...
19/06/2023
🔴 Untill 21st of june..
Hurry up..
Whatsapp 0710752590
24/04/2023
Advanced Care Ultimate Repair Nourishing Spits End Serum
🌻කෙස් අග පැලිම.
🌻හිස කෙස් වියලි විම.
🌻හිස කෙස් වල කෙලවර බිදීම් ඇති විම.
🌻හිස කෙස් කැඩී යාම. 🌻හිස කෙස් වල අදුරු බව සහ පාලනය කල නොහැකි විම.
🌼හිසකෙස් වලට මෘදු බවක් ලබා දේ.
🌼හිසකෙස් කීකරුව හසුරුවා ගත හැකිය.
🌼හිසකෙස් වල ඇතුලටම ගමන් කර හිසකෙස් ශක්තිමත් කිරීමට උපකාරි වන
phytonutrievnts අඩංගු වේ.
🌼 කෙස් ගසේ අග සිට මුල දක්වාම කෙස් කෙදි ශක්තිමත් කරයි.
Towel dry කර හොඳින් වියලා ගත් හිසකෙස් මැද සිට ඉහළට ආලේප කරන්න. Serum අතට
ගැනීමෙන් වලකින්න. එනම් එය ඉතා ඉක්මනින් ඔබගේ අතට උරා ගනියි. එවිට එහි පෝෂක කොටස් අතේ රැදේ.
🔴Available at lower price..🔴
24/04/2023
ඔබ සොයන්නේ කුරුළෑ වලට ක්ෂණික විසදුමක් ද??🤔🤔
👉 අපේ මුහුණේ හටගන්නා කුරුලෑ ඉක්මනින්ම නැති කරගන්න් සාර්ථක විසදුමක් තමයි මේ
PURE SKIN SOS BLEMISH GEL එක..
👉 සාමාන්‍යයෙන් අපේ මුහුණේ හටගන්නා කුරුලෑවක් අපේ මුහුණේ සති පදකක වගේ කාලයක්
රැදිලා තියනවා..
👉 සමහර වෙලාවට සති දෙකකින් කුරුලෑව නැති උනත් ඒ කුරුලෑවේ ලපකැලැල
සදහටම අපේ මුහුණේ ඉතුරැ වෙනවා..
👉 සාලිසිලික් අම්ලය සහ ස්වාභාවික පේර සාරය යොදා ගෙන තමයි PURE SKIN SOS
SBLEMISH GEL එක නිශ්පාදනය කරලා තියෙන්නේ..
👉 ඒ නිසා මෙම ජෙල් එකෙන් කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නෑ..
👉 තෙල් සහිත සමට
විශේෂයි..
👉 කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක..
👉 භාවිතා කරන ආකාරය -
* ඔබට කුරුලෑවක් පැමිණෙන බව දැනුනු විගසම එම ස්ථානයේ පමණක් මෙම ජෙල් එකෙන්
ස්වල්පයක් ආලේප කරන්න.. * ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක භාවිතා කල හැකියි..
👉 පෑය 08ක් ඇතුලත කුරුලෑව ඉලක්කකර පැය 24ක් ඇතුලත කුරුලෑවේ ප්‍රමාණය අඩු කරයි..
👉 පැය 24ක් ඇතුලත ඔබටම හිතාගන්න බැරි වෙයි කලින් එම ස්ථානයේ කුරුලෑවක් තිබුනද කියලාවත්..
03/03/2023
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Karalliyadda
Kandy
20900