Herb line with shani
Herb line 100% දේශීය අමුද්‍රව්‍ය භාවිතා කර ශරීරයට හිතකර අයුරින් නිපදවනු ලබන දේශීය නිෂ්පාදන පෙලකි.
12/05/2023
20/04/2023
17/04/2023
දුවෙකුට අම්මා තරම් හොඳ යාලුවෙක් තව නැ ! ❤️🥺
08/10/2021
ඔබත් Pigmentatio
ඔබත් Pigmentation ගැටලු නිසා කලකිරිමෙන් ද?😕😕
🤗🤗 එහෙනම් මෙන්න හොඳ ම විසඳුම.......
☘☘Herbline☘☘ වෙතින්......
☹මුහුනෙ තැනින් තැන ඇති අඳුරු පැහැති ලප.....
😟බිබිලි ආසාදන...........
😔සමේ ඒකාකාරී පැහැයක් නැතිනම්.......
😳ඇස් යට සහ කට අවට කලු වීම්.......
😧නළල සහ නහය දෙපැත්ත කලු වීම්.......
🥺ගෙල වටා කලු වීම්.......
😩Bleaching අඩංගු ක්‍රීම් භාවිතය නිසා සමේ අවපැහැ ගැනීම්.........
🌅හිරු එලියට නිරාවරණය වීම නිසා සමේ ඇති වන පිලිස්සීම........
😞අත් යට,දණහිස් සහ ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වීම්........
😧සමේ ඇදුනු ලකුණු........
😫කුරුලෑ ලප කැලැල්........
🙁සම රැලි වැටීම් ............
යන මේ සියල්ලටම ඇති එකම විසඳුම........
👉👉Gluta Arbuteen Anti-blemish Pigmentation night cream
💚💚මෙය vitamin c ++ අගයක් ගන්නා අතර මෙහි Vitamin B3,පිණ්ඩ තෙල් සහ ස්වභාවික Glutathione අඩංගු වේ.
💥සැ.යු. සංවේදී සමක් සහිත නම් භාවිතයේදී සැලකිලිමත් විය යුතුයි....
👉ඔබත් අදම ඇනවුම් කරන්න
08/10/2021
Green tea
🌿 FAT BURNER GREEN TEA 250g Rs.1450 /=
♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....
• වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....
• පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....
• ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....
■ Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 🤩
-------------------------------------
❗ Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....
👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
• උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
• Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
• Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .
👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
• ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය .
• ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.
👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .
👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
ඔබේ අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ..
08/10/2021
bleaching අඩංගු නොවන දේශීය අමුද්‍රව්‍ය භාවතා කරමින් නිෂ්පාදනය කර ඇති මෙම saffron නිෂ්පාදන පෙල භාවිතා කර රන්වන් සමක් හිමිකරගන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy