Sneha Herbal Hair Oil
💫 𝑺𝒆𝒄𝒓𝒆𝒕 𝑶𝒇 𝒀𝒐𝒖𝒓 𝑫𝒓𝒆𝒂𝒎 𝑯𝒂𝒊𝒓
🌸 𝑯𝒆𝒂𝒍𝒕𝒉𝒚, 𝑺𝒕𝒓𝒐𝒏𝒈, 𝑺𝒉𝒊𝒏𝒚 𝑯𝒂𝒊𝒓
💯 𝑵𝒂𝒕𝒖𝒓𝒂𝒍
✉️ 𝑰𝒏𝒃𝒐𝒙 𝑭𝒐𝒓 𝑶𝒓𝒅𝒆𝒓𝒔 𝑨𝒏𝒅 𝑫𝒆𝒕𝒂𝒊𝒍𝒔
17/09/2026
👇👇👇👇👇👇👇👇👇
☘️නීරෝගී පිරිපුන් දිගු කෙස් කලබක් ලබා දෙයි.
☘️කෙස් වැටීම / ගැලවීයාම සම්පූර්ණයෙන් නවතාලයි.
☘️දුර්වල වූ කෙස් වලට දීප්තිමත් වූ නව ජීවයක් ලබා දෙයි.
☘️හිස් හොරි සුවවේ.
☘️අධික හිසරදය සුවවේ.
☘️කෙස් අග පැලීම් වැනි ගැටලු වලට ස්ථිර විසදුමක් ලබා ගන්න පුලුවන් මේ Hair Oil එකෙන්.
ඉතින් ඇයි තවත් හිත හිත ඉන්නේ. පාවිච්චි කරලා බලන්න😍💯
ඇණවුම් කිරීමට ඔබගේ
නම
ලිපිනය
දුරකථන අංකය අප වෙත යොමු කරන්න.
වැඩි විස්තර සදහා අමතන්න.
0770770950
Thank You Nangi For Your Feedback 🪬❤️
31/07/2026
100% ස්වාභාවික පාරම්පරික වට්ටෝරුවක් අනුව සකස් කරන ලද ස්නේහා Herbal Hair Oil
ඔබගේ හිසේ දහසකුත් ප්‍රශ්න සඳහා එකම විසඳුමයි. හොඳම ගුණාත්මක ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සාදා ඇති මෙයින් ලැබෙන ප්‍රතිඵල,
💎අකලට හිසකෙස් සුදු වීම වළකයි.
💎හිස කෙස් වැටීම පාලනය කරයි.
💎හිස්හොරි නැති කරයි.
💎කෙස් අග පැළීම නැතිවේ.
💎හිස කෙස් වල දුර්වර්ණ පෙනුම නැතිවේ.
💎හිසරදය නැති වේ.
💎කේශ මුල ශක්තිමත් කරයි.
💎සුව බර නින්දක් ලබා දෙයි.
💎අලුත් කෙස් වර්ධනය කරයි .
💎නිරෝගී කළුපාට හිස කෙස් ඔබට ලබාදෙයි.
💎මුල සිට අගට කෙස්කලඹ ශක්තිමත් කරයි.
💎හිස් කබලේ හිස්හොරි නිසා ඇති වූ තුවාල සනීප කරයි .
💎අව්වට නිරාවරණය වීම නිසා හිස කෙස් වල ඇති වූ හානිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වෙයි.
භාවිතා කරන ආකාරය,
හොඳින් පීරූ හිස මත සතියකට දෙවරක් හෝ තුන්වරක් කොණ්ඩය කොටස් කිපයකට බෙදා හිස් කබලේ වදින සේ, කොණ්ඩය පුරා විනාඩි 5 ක් 10 ක් මෘදු ලෙස සම්බාහනය කරන්න .ආලේප කර පැය භාගයක් තබා මෘදු ෂැම්පෝ එකක් භාවිතා කර සෝදා හරින්න.
☘️ස්ත්‍රී පුරුෂ කාටත් සුදුසුයි.
☘️ 100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපද වූ නිෂ්පාදනයක් ලෙස ඔබගේ කෙස් වල සෞඛ්‍ය ආරක්ෂාවට වගකීමක්,
☘️ඉතින් ඇයි තවත් හිත හිත ඉන්නේ අදම පාවිච්චි කරලම බලන්න..
කිසිදු රසායනික ද්‍රව්‍ය හා සංරක්ෂක හෝ හානිකර ද්‍රව්‍ය අඩංගු නැත.
දිවයින පුරා ඩිලිවරි පහසුකම් සහිතයි.
Contact Number WhatsApp 077 077 0950
HomelY Goods.SL
Thank You ❤️
26/07/2026
ස්නේහා Herbal Hair Oil 🌿
Ran Thambili
Nourishing Hair & Split End Control
Order 077 077 0950
24/07/2026
ස්නේහා Herbal Hair Oil 🌿
Rosemary & Aloe Vera
Hair Growth And Hair Fall Control
For Order 077 077 0950
22/07/2026
හිතුවේ නැති වේලාවක, එකම දවසේ 1st, 2nd, 3rd orders ආවාම 🥰
ස්තුතියි ස්නේහා Herbal Hair Oil එක විස්වාස කල ඔයාලට 🙏
01/07/2026
මේ අපූරු ජූලිය, සාර්ථකත්වයේ ආරම්භයයි !
මේ අපූරු ජූලිය, ජයග්‍රහණයේ ආරම්භයයි !
මේ අපූරු ජූලිය , සතුටු සිනහවේ ආරම්භයයි !
මේ අපූරු ජූලිය , වාසනාවේ සංකේතයයි !
මේ උදාවුණේ ...
" වැරදුනු තැන් හරි පාරින් නිවැරදි වෙන...
නරක මතක වෙනුවට හොඳ මතක එකතු වෙන...
පැරදුනු තැන් දිනවන !
ජීවිතයේ සිද්ධ වෙන ලොකුම ප්‍රාතිහාර්යයි.." 🦋
19/06/2026
තෙතමනය සහිත ස්ථානවල සුලභව හමුවන කීකිරිඳිය පැලෑටිය පොළවට සමාන්තරව මීටර් භාගයක් දක්වා දිගට වැඩෙන දුර්වල කඳක් සහිත දේශීය ශාකයකි. භූමිය මතුපිටට ඇලී වර්ධනය වන රතු පැහැති කඳේ ගැටවලින් පොළවට මුල් ඇදේ. පත්‍ර සහ කඳ සියුම් බූවක් සහිතය. පත්‍ර ඉලිප්සාකාර සිට ලංසාකාර විය හැකිය. පත්‍රයක් සෙ.මි 5 දක්වා දිගු වන අතර මි.මි 15 දක්වා පළලට වර්ධනය වේ. පත්‍ර දාරය සම්පූර්ණ හෝ මඳ වශයෙන් දන්තූර වේ. සුදු පැහැති සංයුක්ත පුෂ්පයෙහි කුඩා පුෂ්පිකා රාශියකි. ඵලය චර්මලයකි. කේෂ කලාපයේ සහ හිසේ නිරෝගීභාවයට අදාලව වඩාත් ප්‍රකට කීකීරිඳිය ශාකය Asteraceae කුලයට අයත් ය.
හිස කෙස් වර්ධනය කිරීමටත්, අකලට කෙස් හැලී යාම වැලැක්වීමටත් සමත් ගුණයන් සහිත බැවින් කේෂ කලාපයේ සහ හිසෙහි රෝග සඳහා කීකිරිඳිය සුලභව භාවිතා කරයි. එමෙන්ම පාණ්ඩු, පීනස, ඇදුම, ක්ෂය රෝගය, හෘද රෝග, යාකෘත් රෝග, ප්ලීහා රෝග, උදරාබාධ, සෙංගමාලය, අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස්, පණු රෝග, වණ, අක්ෂි රෝග, මුත්‍ර දැවිල්ල ආදී රෝග අවස්ථා රැසකට ප්‍රතිකාර කීරීමේදී මෙම සම්පූර්ණ පැළෑටියම භාවිතයට ගනී. බොහෝ විට කීකීරිඳිය අමු අවස්ථාවේදී භාවිතයට ගතයුතු වීම විශේෂත්වයකි.
කීකිරිඳිය ස්වරස (අමු යුෂ) කෙස්වල ගැල්වීමෙන් අකලට හිසකෙල් හැලී යාම නවතී. එම ස්වරසය හිසෙහි ගැල්වීමෙන් හිසෙහි වේදනාවන් සමනය වේ. මුත්‍ර දැවිල්ලට ස්වරස තේ හැඳි එකක් ජලයට දියකර බීම, ඇට යොදා සකසා ගත් කිරි කෂාය දීම ගුණදාකය. කීකිරිඳිය ස්වරස එළු කිරි සමඟ බීමෙන් ගබ්සාවීම් වලක්වා ගත හැකිය. කීකිරිඳිය බටු දළු යුෂ මී පැණි සමග දීමෙන් සෙම සහිත කැස්ස සුව වේ. මෙම කොළ මලවා කෑම පණු රෝග සඳහා ප්‍රතිකාරයකි. කෘමි දෂ්ඨන ආදීයෙදී බාහිරව යුෂ ගැල්වීම හෝ ප්‍රලේපය තැවරීම සුදුසු ය. කීකිරිඳිය චූර්ණය උක් හකුරු සමග කෑම අම්ලපිත්තයට ගුණ වේ. පාණ්ඩුව රෝගයේදී කීකිරිඳිය යොදා සකසා ගත් නොයෙක් ඖෂධ යෝග යෙදීමෙන් රක්තාණු වර්ධනය වීම සහ රුධිරය පිරිසිදු වීම සිදු වේ. කීකිරිඳිය ඇට චූර්ණය රසායන වාජීකරණ ගුණයෙන් යුක්ත ය. කීකිරිඳිය ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් නේත්‍රාබාධ ඇති නොවන බව ගැමියෝ කියති. පෙර කළ ගැමි කතුන් කළුවන් නිරෝගී දිගු වරලසක් සඳහා ස්නානයට පෙර කීකිරිඳිය යුෂ හිස ගැල්වීමට අමතක නොකලේය. මෙම යුෂද කාල වර්ණය.
#මහනුවර
Category
Contact the business
Telephone
Website
Address
11/1
Badulla
20000
Alerts
Be the first to know and let us send you an email when Sneha Herbal Hair Oil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.