Zaara Perfumes
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zaara Perfumes, Beauty, cosmetic & personal care, yatirawana, wattegama, Kandy.
මේ වන විට මාර්ගය යම්තාක් දුරට යතාතත්වයට පත්වෙමින් පවති
නිල්ලඹ, ඔෆිස් හන්දිය,කුරුස හන්දිය,හාල්වත්ත වැනි ප්‍රදේශ වල අවතැන් කඳවරු පවත්වාගෙන යන අතර මේ පොහෝ දිනයදී විශාල වශයෙන් ආධාර ලබාදීමට බොහෝමයක් පිරිසක් පැමින තිබූ බවක් අපිට දැකගන්නට ලැබුනා,
දකුණු පලාතෙන් ආධාර රැගත් ලොරිරථ විශාල ප්‍රමාණයක් දැක ගැනීමට හැකි උනා,
ප්‍රදේශ කීපයකට තවමත් විදුලිය ලබා දී නැති අතර විදුලි බල මණ්ඩලයේ පිරිස් බොහෝමයක් ඒ සදහා මහන්සි වන බව දැකගන්නට පුලුවන්,මාර්ග සංවර්ධන අධිකාරිය වගේම ත්‍රිවිධ හමුදාවෙ බොහෝ පිරිසක් ද මේ වන විට දැඩි මහන්සියකින් මෙම මාර්ගය යතාතත්වයට පත් කිරීමට මහන්සිවෙමින් පවතී
Nillambe😥😥 | Kandy - Delthota road via Galaha
Customer request එකකට අපි අලුතෙන් create කරපු අපේ lemon fragrance එක.results බලලා ඔයාලට අපි කියන්නම් ❤❤ #
Rosy whispers new fragrance ❤😊
Any 5 fragrances for 3500/=😊❤
Special offer coming soon😎❤❤❤
Rosy whispers fragrance ❤
Beginning of a new chapter
21/07/2025
Zaara perfume collection 50ml
අපේ අලුත්ම Perfume එක දැන් ඔයාලට අරගන්න පුලුවන්.ගොඩ දෙනෙක් Request කරපු නිසාම ඔන්න Essential oil 10ක් Include වෙන Musky fragrance එකක් අපි අරගෙන ආවා.අපේ අනිත් perfumes ටිකත් තියනවා,වැඩි ව්ස්තර දැනගන්න අපේ whatsapp එකට හරි Onbox හරි msg එකක් දාන්න😍😊❤ ❤️❤️ 🇱🇰
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Yatirawana, Wattegama
Kandy
20810
Opening Hours
| Tuesday | 11:00 - 20:00 |
| Wednesday | 11:00 - 20:00 |
| Thursday | 11:00 - 20:00 |
| Friday | 11:00 - 20:00 |
| Saturday | 11:00 - 20:00 |
| Sunday | 11:00 - 20:00 |