Hunguk Shopping

Hunguk Shopping

Share

Best & Original Korean product 🇰🇷🇰🇷❤️❤️

Photos from Hunguk Shopping's post 14/03/2024

OFFER ✔️
මිලදී ගන්නා ඕනෑම නිශ්පාදනයක් RS 1000/= ක් පමණි
Any product purchased is only RS 1000/=
Limited stock available 🔴✔️

21/11/2023

SOLD OUT..❌❌❌

3W clinic brand
අනිත් snail gel එක්ක ඇයි මේක වෙනස් වෙන්නෙ
1.3w clinic brand එක..කොරියන් product පාවිච්චි කරන අය දන්නව ඒ BRAND එක කොච්චර හොදයිද කියල ඒ වගෙම...මේ SNAIL GEL එක 5 EFFECT ආකාර 5කින් ක්‍රියාකරනව
✔️.MILD CARE ඒ කියන්නෙ SKIN එක SOFT කරනව
✔️.MOISTURIZING
✔️.PROTECTION/BOOSTING මූණට හොද එලියක් වගෙම අව්ව කුණු දුහුවිලි නිසා මූණට සිදුවන හානි යතා තත්ත්වයට පත් කරනව වගේම
✔️.PURIFYING පිරිසිදු ලස්සන glow SKIN එකක් වගෙම GLASS SKIN එකක් ගන්න පුලුවන්
ඉතින් ඒක තමයි වෙනස..😍🇰🇷
MENTION කරන්න බැරි තරම් ප්‍රථිපල සහිතයි..
ඇබ්බැහි වෙන සුළුයි..💓😍😍
MAGE IN KOREA
Hunguk Shopping

18/11/2023

3W clinic brand
අනිත් snail gel එක්ක ඇයි මේක වෙනස් වෙන්නෙ
1.3w clinic brand එක..කොරියන් product පාවිච්චි කරන අය දන්නව ඒ BRAND එක කොච්චර හොදයිද කියල ඒ වගෙම...මේ SNAIL GEL එක 5 EFFECT ආකාර 5කින් ක්‍රියාකරනව
✔️.MILD CARE ඒ කියන්නෙ SKIN එක SOFT කරනව
✔️.MOISTURIZING
✔️.PROTECTION/BOOSTING මූණට හොද එලියක් වගෙම අව්ව කුණු දුහුවිලි නිසා මූණට සිදුවන හානි යතා තත්ත්වයට පත් කරනව වගේම
✔️.PURIFYING පිරිසිදු ලස්සන glow SKIN එකක් වගෙම GLASS SKIN එකක් ගන්න පුලුවන්
ඉතින් ඒක තමයි වෙනස..😍🇰🇷
MENTION කරන්න බැරි තරම් ප්‍රථිපල සහිතයි..
ඇබ්බැහි වෙන සුළුයි..💓😍😍
MAGE IN KOREA
Hunguk Shopping

17/11/2023

1k followers THANK YOU EVERYONE..
🥰😍🇰🇷🇰🇷
✔💓💓💓

Photos from Hunguk Shopping's post 17/11/2023

Korean ramyon family pack සහ pcs විදියටත් ගන්න පුලුවන්..🍜

17/11/2023

🔴 OFFER TIME..😍🇰🇷🇰🇷🇰🇷
✔️ඉක්මන් කරන්න.....🥰
Limited stock available
Hunguk Shopping අපෙ stock ඉක්මනින් sold out වෙන නිසා ඉවර වෙන්න කලින් ගන්න..

Photos from Hunguk Shopping's post 16/11/2023

Ricocell sheet mask🥰
Korean sheet masl😍
Available now🇰🇷😍

16/11/2023

Deylangs alovera gel
Aloe Vera soothing & moisture
New stock
Hunguk Shopping
🇰🇷🇰🇷🇰🇷🇰🇷😍🥰

Photos from Hunguk Shopping's post 16/11/2023

Maxim Macha gold Mild Coffee Mix
කොරියන් coffe රසට ආස අයට...☕ 🥰🥰🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷 Hunguk Shopping එකෙන් ගන්න...😍

Photos from Hunguk Shopping's post 15/11/2023

ANJO Professional 24k Gold Foam Cleanser යනු 99.9% පිරිසිදු රත්‍රන් අඩංගු ප්‍රබෝධමත් පවිත්‍රකාරකයකි,✔ එය සමේ ඇති අපද්‍රව්‍ය සහ මිය ගිය සමේ සෛල ඉවත් කරයි, සහ සමට ජීව ශක්තිය සහ තෙතමනය ලබා දෙයි. ✔ඝන ඉලාස්ටික් පෙන ගොඩක් සහිත , එය සමේ සිදුරුවලට ගැඹුරට විනිවිද යන අතර එතැන් සිට සියලු අපද්රව්ය පිටතට තල්ලු කරයි.✔ මෙය නිතිපතා භාවිතා කිරීම සමේ නම්යතාවය සහ ස්ථීර බව නැවත ලබා ගැනීමට සහ සෞඛ්ය සම්පන්න, දීප්තිමත් සමක් ලබා ගැනීමට උපකාරී වේ. සෛල සක්‍රීය කිරීම සහ සමේ ප්‍රතයාස්ථතාව වැඩි කිරීම මගින් සමේ පැහැය වැඩි දියුණු කිරීම සඳහා ඵලදායී වේ 🇰🇷😍

***පාවිච්චි කරන්නෙ මෙහෙමයි - පිරිසිදු වතුරින් මුහුණ තෙමා කුඩා ප්‍රමාණයක් අත්ලට ගෙන හොදින් මුහුණ මත සම්බාහනය කරන්න( මිනි.2-5 අතර කාලයක්)ඉන්පසු මද උණුසුම් ජලයෙන් හෝ සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න..
✔😍පාවිව්වි කරලා බලන්නකො ඔයාලට පුදුම හිතෙන ප්‍රතිඵල අරන් එයි...Made in Korea..🇰🇷❤️
Hunguk shopping 😍🇰🇷❤️

Photos from Hunguk Shopping's post 15/11/2023

Available now..😍🥰
FOOD HOLIC] Multi Sun Cream 70ml / Anti-wrinkle / SPF 50+ PA+++ / Hunguk Shopping (70ml X 5EA)
MADE IN KOREA 🇰🇷🥰

Photos from Hunguk Shopping's post 14/11/2023

Laneige Lip Mask සහ CARE:NEL LIP NIGHT MASK කොරියානු රූපලාවණ්‍ය නිශ්පාදන අතර ඉතාමත් ප්‍රතිඵල සහිත LIP MASK නිශ්පාදනයක්.❤️🇰🇷

අදුරු දෙතොල් දැනටමත් ඔබට ප්‍රශ්ණයක් ද..?😥
දෙතොල් පැලෙනවද.?
මෙය තමා එයට එකම විසදුම
😍ඉතින් ලස්සනට හිනා වෙන්න සියුමැලි දෙතොලක් වෙනුනේ ඔබ පාවිච්චි කල යුතුම නිශ්පාදනයක්
අදුරැ ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් වන අතර දෙතොල් වල තියෙන රැලි ස්භාවය ඉවත් කරන අතරම..ප්‍රථිපල වෙනුවෙන් ඉවසීමෙන් පාවිච්චි කරන්න..😍🇰🇷🇰🇷❤️
3g.
Hunguk Shopping
0785793075 WA

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy