Anugi Herb Mart

Anugi Herb Mart

Share

Nature will heal you

Photos from Anugi Herb Mart's post 23/07/2025

පිටරටින් ගෙන්වන රසායනික ද්‍රව්‍ය අඩංගු නිශ්පාදන වෙනුවට අපිට හුරුපුරුදු අපේම අමුද්‍රව්‍ය වලින් පමණක් නිපදවන ජත්‍යන්තර තත්ව සහතික ලත් Apex Aura නිශ්පාදන පෙලක් දැන් අපෙන් ඔබට.......
🔥Certificate of Registration Ayurvedic Pharmacy
🔥American FDA certificate
🔥GMP certificate
🔥HACCP certificate
🔥ISO 9001 - 2015
🔥ISO 22000- 2018
සහතිකයන්ගෙන්, සුරක්ශිත බව හා ගුණාත්මක බව සහතික කර ඇත
#ලස්සන වෙන්න.....
#නිරෝගී වෙන්න.....
#100%ක් අතුරු ආබාධ වලින් තොරයි....
නිවසටම ගෙන්වාගැනීමට 0702454973 අංකයට Whatsapp පණිවිඩයක් යොමුකරන්න.....
(තොග වශයෙන් උවද ලබාගත හැක)

19/07/2025

🎀🌿 කාන්තා ඔබගේ සෞඛ්‍යය සඳහා – ගැනෝඩර්මා ටැබ්ලට් Anugi Herbmart වෙතින් 🌿🎀

ඔබ දන්නවද? ගැනෝඩර්මා කියන්නේ ලෝකේම ජනප්‍රියම ඖෂධීය කාබනික කුළුබඩු වර්ගයක්. මේ මගින් ඔබට පියයුරු පිළිකා අවදානම අඩුකර ගත හැකි අතර, මනා ප්‍රථිශක්තීකරණ පද්ධතියක් ලබාගැනීමට උපකාරී වේ.

🌸 භාවිතයෙන් ලැබෙන ප්‍රථිපල...

✅ පියයුරු පිළිකා ඇතිවීමේ හැකියාව අඩු කිරීමට උපකාරී වන බව පර්යේෂණ වලින් පෙන්වාදී ඇත.

✅ ඊස්ට්‍රජන් හෝර්මෝන් සමතුලිත කිරීම මගින් හෝමෝන මගින් ඇතිවන පියයුරු පිලිකා අවදානම අඩු කරයි.

✅ ප්‍රතිශක්ති පද්ධතිය (immune system) වැඩි කරන නිසා, රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමට අවශ්‍ය බලයක් ලැබාදෙයි.

✅ කිමෝ තෙරපි, විකිරණ ප්‍රථිකාර ආදී වෛද්‍ය ප්‍රතිකාර වලට පසුව ඇතිවන අසහනය, මහන්සිය, ආහාර රුචිය අඩුවීම වැනි අතුරුපල වලට ගුණදායකයි.

✅ ශරීරය තුළ ඇති පිළිකා සෑදීමට හේතු වන Inflammation සහ ‘Oxidative stress’ අවම කිරීමට උපකාරී වෙයි.

✅ මෙමගින් ඔබට

🔹 පිළිකා වලින් ආරක්ෂාවක්,
🔹 රෝගවලින් පසු ශක්තියක්,
🔹 සරල නිරෝගී ජීවිතයක්…

ගැනෝඩර්මා ටැබ්ලට් එක – දවසට එකක් ගන්න! 🌿

📍 දැන් Anugi Herbmart වෙතින්
📞 ඇමතුමක් දෙන්න – 070 245 4973
📲 අපේ FB පිටුව – anugiherbmart
🚚 දිවයින පුරා බෙදා හැරීම!

🧪 විශ්වාසදායක විද්‍යාත්මක පර්යේශණ තොරතුරු:

🔰 Lu H, et al. (2011) – Ganoderma lucidum breast cancer cell growth and metastasis.

🔰 Gao Y, et al. (2003) – Ganadoma extract improve quality of life in cancer patients (Int J Med Mushrooms)

🔰 Jiang J, Slivova V (2008) – Inhabits breast cancer cell proliferation through key signaling pathways.

Wachtel-Galor S (2011) – Ganoderma and its immune-modulating potential. (herbal medicine: clinical Aspects.

🎗️ ඔබේ සෞඛ්‍යය රැකගන්න. නිරෝගිමත් හෙටක් වෙනුවෙන් අදම පියවරක් ගන්න. ගැනෝඩර්මා ඔබේ ජීවිතය වෙනස් කරයි.

🌿 Anugi Herbmart –

🎀🌿 Empower Women's Health with Ganoderma Tablets from Anugi Herbmart 🌿🎀
💊 Your Natural Support for Breast Wellness & Immune Strength

Did you know that Ganoderma (Reishi Mushroom) is becoming one of the most trusted natural supplements for supporting breast cancer prevention and recovery?

🌸 Why Women Love Ganoderma:

🔬 Research shows that Ganoderma may:
✅ Help inhibit the growth and spread of breast cancer cells
✅ Support estrogen balance, crucial for hormone-related breast cancers
✅ Boost immune response to help your body fight naturally
✅ Reduce side effects of chemotherapy and radiation, such as fatigue, poor appetite, and low immunity
✅ Protect cells from inflammation and oxidative stress, two major contributors to cancer development

💬 “Ganoderma made me feel stronger through my toughest days. It’s now a part of my daily routine for wellness.” – A breast cancer survivor

Whether you're looking to prevent, recover, or simply strengthen your body, Ganoderma is a gentle yet powerful ally for every woman.

🛒 Available now at Anugi Herbmart
📞 Contact us: 070 245 4973
📲 FB Page: anugiherbmart
🚚 We deliver islandwide!

💗 Let nature protect your health — one tablet at a time.

📚 Scientific References:
Lu H, et al. (2011) – Ganoderma lucidum triterpenes inhibit breast cancer cell growth and metastasis. (Cancer Letters)

Gao Y, et al. (2003) – Ganoderma extract improves quality of life in cancer patients. (Int J Med Mushrooms)

Jiang J, Slivova V, Sliva D (2008) – Inhibits breast cancer cell proliferation through key signaling pathways. (Nutrition and Cancer)

Wachtel-Galor S, et al. (2011) – Ganoderma and its immune-modulating potential. (Herbal Medicine: Clinical Aspects)

Photos from Anugi Herb Mart's post 16/05/2025
Photos from Anugi Herb Mart's post 16/05/2025

New range of nutrition supplements for healthy life......

Order now - 0773952101
COD available

30/01/2025

for beautiful you.....

Photos from Anugi Herb Mart's post 24/01/2025

New range of buty products are waiting for you....
apex Aura beauty treats...
Send a messege to us +94773952101

23/07/2024

23/07/2024

Congratulations ❤

02/07/2024

Shake your day with natural Pumpkin and Cocoa.....

🍀 ප්‍රබෝධමත් දවසකට පුංචි වෙනසක් කරමුද.....

හැමදාමත් බොන රසායනික ද්‍රව්‍ය අඩංගු කිරිපිටි වෙනුවට, වට්ටක්කා එක්ක කොකෝ බොමුද?....

ලොව පුරා වසර 10කටත් වඩා පාරිභෝගික විශ්වාසය දිනාගත් Apex Aura වෙතින් Nutrishake....

කම්මැලි නැතුව විනාඩියක් අරන් කියවලා බලන්න....
මේයින් ලැබෙන ප්‍රතිලාභ දැක්කොත් පුදුම වෙයි.....
🔥 අති ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයකි. (විටමින් E හා Carotenoids අඩංගුයි) මෙමගින් පිලිකා අවදානම අවම කරයි. (Reduce the risk of gastric breast and colorectal cancers).

🔥 හදවත් රෝග අවදානම අවම කරයි (මැග්නීසියම් රුධිර පීඩනය පාලනය කරීමට උපකාරී වේ)

🔥 දියවැඩියාව පාලනය කරයි ( මැග්නීසියම් රුධිරගත සීනි මට්ටම පාලනය කරයි)

🔥 ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරයි (විටමින් E හා Zinc)

🔥 සැපවත් නින්දක් ලබාදෙයි (ඇමයිනෝ අම්ලය අඩංගු නිසා)

🔥 ශරීරයේ බර පාලනය කරයි (ප්‍රෝටීන හා fiber අඩොංගු නිසා ආහාර රුචිය අඩු කරයි, එමෙන්ම ආහාරමය අතිරේකයකි)

🔥 අස්ථි පද්ධතිය ශක්තිමත් කරයි.

🔥 Improve the quality of S***m. (Zinc)

🔥 ගැබිනි මවුවරුන්ට ඉතා යෝග්‍යයි ( නිරෝගී දරුවෙක් බිහිකිරීමට උපකාරි වේ)

🔥 විශාධිය අවම කර මානසික ලිහිල්තාවය ලබාදෙයි.

🔥 නිරෝගී කෙස් කලඹක් හා පැහැපත් සමක් ලබාදෙයි (විටමින් E)

🔥 මතක ශක්තිය හා තාර්කික ශක්තිය වර්ධනය කරයි.

🔥 විකිරණ ප්‍රතිකාර මගින් ඇතිකරන අතුරු ආබාධ අවම කරයි.

🔥 මාංශපේශී වර්ධනය කර ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.

🔥 තුවාල සුවවීම වේගවත් කරයි.

🔥 ප්‍රදාහය ඇතිවීම අවම කරයි.

🔥 ශරීරය ප්‍රබෝධමත් කරයි.

මෙච්චර ප්‍රතිලාභ ගොඩක්, එකම නිශ්පාදනයකින්..... විශ්වාස කරන්නත් අමාරුයි නේද...

ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නෙ
දැන්ම අපිට කතා කරන්න, නැත්නම් whatsapp පණිවිඩයක් දෙන්න.

💪 Certificate of Ayurvedic Pharmacy (Reg no: 6/2/1/01/77)
💪 FDA
💪 GMP
💪 HACCP
💪 ISO 9001- 2015
💪 ISO 22000-2018

මේ සහතික මගින් අනර්ඝත්වය තහවුරු කල අපේ රටේ අපේම නිශ්පාදනයක්...

Apex Aura


0773952101 for order or any clarifications.

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy
20000