Happy Drops

Happy Drops

Share

Let's live life simply...

24/08/2024

ගොරකා වෙලුවා..
මේ වගේ video බලන්න මගේ YouTube channel එකට එකතු වෙන්න...

https://youtube.com/-it7rj?si=XcvOfB2_mMWGCwrt

23/08/2024

මම දවසේ කරන පොඩි පොඩි වැඩ....
මගේ YouTube channel එකෙන් බලන්න පුලුවන්...

https://youtube.com/-it7rj?si=b5Y7K1STRjiDEryf

09/08/2024

ඔයා දන්නවද,
තමන්ගේ හිතේ තියන ආදරේ ගැන විශ්වාස කරපු
අය,
කවදාවත් ආදරෙන්,
පැරදුනේ නෑ...

එන්න ,
අපි සතුටු බිංදු එකතු කරමු...

30/05/2024
30/05/2024

ඔයා දන්නවද?
මලක ලස්සන දකින්න ..
හැමෝටම බෑ...
මලක ලස්සන විදින්න පුලුවන් ඔයාට
තියෙන්නේ ලස්සන සංවේදී හදවක්
ගොඩක් අය කියනවා සංවේදී හදවත් තියන අයට දුක් වැඩි
කියල..
නැ,
ඒ වගේ හදවතක් අයිති ඔයා මේ ලෝකේ ඉන්න
සුන්දරම මිනිසෙක්....
ඉතින්
එන්න අපි
එකතු කරමු

සතුටු බිංදු 💦💦💦💦💦💦

29/05/2024

අපි හදවත් වලට කතා කරමු....
එන්න සතුටු බිංදු එකතු කරන්න....

Photos from Happy Drops's post 29/05/2024

ඔයා දන්නවද?
සමහර මිනිස්සු ඉන්නව කරුවලේ පිපෙන මල් වගේ
ජනප්‍රිය නැ...
හැබැයි මානුෂීය හැගීම් වලින් පිරුණු හදවත් තියනව එයාලට
ඒයාල ලස්සන නැ....
හැබැයි,
ගුනයහපත්කම නිසාම
සුවද විහිදුවන අය....
හරියට මේ මල් වගේ....
මේ පුංචි ජීවන චාරිකාවේ ඔයාට
එහෙම කෙනෙක් වෙන්න පුලුවන් නම්
හැමදාම හිතේ සතුට තියේවි...
ඉතින්
අපි
එකතු කරමු,
සතුටු බිංදු....💦💦💦💦💦💦💦

18/05/2024

ඔයාල අහල තියනවද?
ගස්වැල් කතා කරනව....
එක රහසක්
ඒයාල හැමෝටම කතා කරන්නේ
නැ...
එයාලට කතා කරන අයට
ඒයාල කතා කරනව....

ඔයාට
පුලුවන් එයාලත් එක්ක කතා කරන්න

හැබැයි මුලින්ම ඔයා එයාලට ආදරේ කරන්න
ඊට පස්සේ කතා කරන්න
ලස්සන රහස් ඔයත් එක්ක
ඒයාල කියයි....

අනේ ඔයාල හැමෝම එයාලත් එක්ක කතා කරනව නම්

ඒයාල මේ ලෝකය ඔයාට ,මට
දිව්‍ය ලෝකයක් කරල දෙයි....

ඉතින්
එකතු කරමු
සතුටු බිංදු....💦💦💦💦💦

17/05/2024

සමහර කාල තියනව අපි හැමදේම දරාගෙන
ඉදිරියට ගියත්,
මොනව හරිම දෙකින් අපිව ඇදල ආයෙත්
පහලට දානව....
සමහර විට ඒ අපි ඉදිරියට යන ගමන
නිවැරදි නොවන නිසා වෙන්න ඇති....

ටිකක් නවතින්න,
හොදම හුස්මක් අරන්
අපි ආයෙත් ගමන යන්න
පටන් ගමු....

දන්නවද,
ඔයා
ඊ තලය පසු පසට ගොඩක් ඇදුනාම තමයි
ලොකු දුරකට යන්නෙ කියල.....

ඉතින්

හිමිහිට එකතු කරමු

සතුටු බිංදු....💦💦💦💦💦

14/02/2024

අද ආදරවන්තයින්ගේ දිනය....

ආදරය, සතුට එක්ක ,
තියෙන්නේ පුදුම බැදීමක්
ඔයාගේ ආදරේ ඇතුලේ
සතුටම විතරක්ම නම් තියෙන්නේ
අවබෝධය,
ගරුකිරීම,
නිදහස,
කැපකිරීම,
ආරක්ෂා කිරීම
මේ හැමදේම තියන ආදරයක් ඔයාට තියෙන්නෙ...
රැක ගන්න...
ඒ වගේ,
ආදරයක් ලැබෙන්නේ...
සංසාරේ
ආදරේ වෙනුවෙන්
පාරමිතා පුරපු අයට
අයට විතරමයි....

හදවතේ සියුම් තැන්වල පවා ඔහු රදවා ආදරය කරන ඇයටත් ,ඇය රදවා ආදරය කරන ඔහුටත් සතුට පිරුණු වැලන්ටයින් දිනයක් වේවා...

(සතුටු බිංදු එකතු කරමු...)

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy
Kandy