ORA International Beauty Academy

ORA International Beauty Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ORA International Beauty Academy, Beauty Salon, 378, Katugastota Road, Kandy.

18/05/2025

කාන්තා ඔබ
ජීවිතය දිනන්න
එන්න අප හා එක්වන්න…

නවතම රෑපලාවන්‍ය පාඨමාලාවට ලියාපදිංචිවීම දැන් ඇරඹුනා

වට්ටම් සහිතව මෙම පාඨමාලා ලබාගැනීමට ඡූනි 15 වනදාට කලින් ලියාපදිංචි වන්න.

🔺Keratin treatment ( නිෂ්පාදන කිහිපයකින් කරන ආකාරය)

🔺Rebounding,Relaxing,Strengthening

🔺Hair cutting (10කට අධික ප්‍රමානයක්)

🔺Facial online course ( with galvanic and highfrequency treatment)

🔺Body wax with underarm wax

🔺Self Makeup course

🔺Manicure,Pedicure

🔺නිවරදි ආකාරයට Eyebrows shape කිරීම

🔺Bridal dressings

ආදී කොටස් 50කට අධික ප්‍රමානයක් උගන්වනු ලබන විශේෂ පාඨමාලාව

සියලුම පාඨමාලා සඳහා නිබන්ධන ලබාදේ

🚫ලියාපදිංචි විය හැකි අවසාන දිනය ඡූනි 15සවස 5 දක්වා පමණයි

වැඩි විස්තර සහ ලියාපදිංචි වීම් සදහා ;
⁨ 077 214 6071 (WhatsApp )

11/01/2024

විදේශගතවීමට සිටින සහ රෑපලාවන්‍ය කේෂ්ත්‍රයේ ඉදිරියට යාමට අවශ්‍ය ඔබට දෙස් විදෙස් ජාත්‍යන්තරය පිලිගත් වටිනා සහතිකයක්…..

සියලූම සිසුන් වෙත වෙන වෙනම අවධානය ලබාදෙමින් ප්‍රායෝගික පුහුණුව ලබාදෙනු ලැබේ.

සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය වලින් ඉගැන්වීම් කටයුතු කරන අතර ඔබට කැමති මාධ්‍යයක් තෝරාගත හැකිය.

පාඩම් 50 කට අධිකව ඉගැනවෙන පාඨමාලාවකි.

පාඨමාලා කාලය මාස 3කි.

නව පාඨමාලාව සදහා දැන් සිසුන් බදවාගනු ලැබේ..

සීමිත සිසුන් පිරිසක් බදවාගනු ලැබෙන අතර අදම ඔබේ අසුන වෙන්කරගන්න..

0777389361

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Address


378, Katugastota Road
Kandy

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00