Shine with Yeni
Shine your life with best products
20/12/2023
My New Page‼️‼️
🍀Please be noted that the posts about Oriflame products, offers will published on my New page Glow shine
https://www.facebook.com/profile.php?id=61553618915821&mibextid=kFxxJD
02/12/2023
Hello Oriflame Lovers!!
Christmas season is filled with more offers and New Oriflame Products 🌲‼️
The best and Original , high quality Oriflame products are now here specially for you
✅️ For orders above or within 5000 Free
Delivery
✅️ Gift packs and hampers can be arranged
14/11/2023
𝗗𝗢𝗡𝗧 𝗠𝗜𝗦𝗦 𝗧𝗛𝗜𝗦 𝗖𝗛𝗔𝗡𝗖𝗘‼️
Oriflame නිෂ්පාදන සඳහා, 75% ක් දක්වා ලැබෙන මෙම සුවිශේෂී දීමනාවක් හෙටින් අවසන්... 🔴🔴🔴
මේ අතර ඔබෙත් කැමතිම Oriflame product එක එක් වී ඇති නම් ඉක්මනට order කරන්න🤩
හෙට රාත්‍රී 7 ට පෙර ඔබේ ඇණවුම ලබා දෙන්න❤️❤️❤️
වටිනා products අඩු මුදලකට ලබා ගන්න 💛
14/11/2023
Happy Customer Diary
Last week orders
Thank you very much for your orders🤩 ❤️❤️
09/11/2023
Astaxanthin & billbery extract 21.8g
Discount ‼️ Discount ‼️ Discount ‼️
50% Discount
❤️😍සෞඛ්‍යාරක්ෂිතව පැහැපත් වෙන්න 💯 ක් ස්වභාවික නිශ්පාදනයක්.
✅ සමේ අදුරු ලප කැළැල් ඉවත් කරයි
✅ කුරුලෑ ලප කැළැල් ඉවත් කරයි
✅ සමේ තෙතමනය ආරක්ෂා කරයි
✅ හිරු එළියෙන් සමට සිදුවන හානි වලට එරෙහිව ක්‍රියාකරයි
✅ සමෙහි වියපත් පෙනුම නැති කර තරුණ පෙනුම් රැකදෙයි.
✅ ප්‍රතිසංස්කරණ පද්ධතිය වැඩි දියුණු කරයි.
🔴වයස 18 ට වැඩි ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.
Ingredients
Astaxanthin
Billbery
Vitamin E
Vitamin C
මාස 3ක් පමණ භාවිතා කර සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
Food supplement එකක් නිසා අතුරු ආබාධ වලින් තොරය
💖Oriflame products දැනටමත් භාවිතා කරන කෙනෙක් නම් මේ products වල result ඔබ දන්නවා
🌼Branded products with best results 💯👏🏻💗
08/11/2023
Perfume එකක් හොයනව නේද?
ඒත් perfume එකක් වගේම fragrance එකක් තියෙන body lotion එකක් දන්නවද?
ඒකට හොඳම example එක තමා Oriflame DEVINE EXCLUSIVE perfumed body cream එක.
මේ cream එකේ fragrance එක මුළු දවසම වුනත් තියෙනව😍 ඉක්මනට සමට අවශෝෂණය වෙන නිසා cream එකක් apply කරල නැති තරමට දැනේවී.
250 ml tub එකක් නිසා දිගු කලක් භාවිත කරන්න පුළුවන්.
Warm, luxurious fragrance එකකට කැමති ඔයාට හෝ ඔයාගෙ ආදරණීයන්ට දෙන්න පුළුවන් ලස්සන gift එකක්.
Date nights, Weddings වලට නම් Ideal 👌❤️
Special discount available 😍
31/10/2023
ඔයා ගැන Cute Impression එකක් ඇති කරන්න කැමති ද ?🌼🌼
හඳුන්වාදෙන Oriflame perfume family එකේ අලුත්ම සාමාජිකයන් දෙදෙනා
Love Nature Fragrance Mist
💗Organic Mint and Raspberry 🍃🫐
💗Organic coconut water and Melon 🍈🥥
200ml නිසා මාස 6කටත් වඩා කාලයක් භාවිතා කළ හැක.
Cute feeling එකක් සමඟ දවසම refreshing වෙන Cool fragrance එකකට කැමති කෙනෙකුට විශේෂයි 💚
ආදරණීයන්ට දෙන්න පුළුවන් අමතක නොවන gift එකක් 💖
Experience a delicate splash of refreshment......
Order කිරීමට inbox හෝ comment එකක් දමන්න
Cod available ❤️
Stay refreshed all day.....
26/10/2023
𝙎𝙘𝙧𝙤𝙡𝙡𝙞𝙣𝙜 𝙙𝙤𝙬𝙣 𝙬𝙞𝙩𝙝 𝙙𝙖𝙧𝙠 𝙘𝙞𝙧𝙘𝙡𝙚𝙨 𝙧𝙞𝙜𝙝𝙩?
My personal recommendation...
💯 𝐁𝐞𝐬𝐭 results‼️
I can recommend👌💗 this tender care balm to anyone with dark lips and specially dark circles..
Ive use this product even before joining the Oriflame 🥰
Best solution ever sooo far for my dark circles..
A small tip 😊 : Take a small amount of balm to your finger tip and apply below the darkned eye area in the same direction ... I guarantee that,
you will see an amazing change within 2 days😍
If anyone interested drop a comment below... and share your experience with this product for others
For more skin care tips, feel free to ask
Thank you for reading 🥰❤️
23/10/2023
Oriflame Tender love and care balm එක කියන්නෙ ගොඩක්ම ජනප්‍රිය oriflame product එකක්...😍
මේ balm එක ඇස් යට කළු වීම්, dark lips වලට අමතරව dark elbows වලට තියෙන හොඳම solution එකක්...
නින්දට පෙර එක දිගටම භාවිතා කරොත් දවස් 2 ක් ඇතුළත පැහැදිලි වෙනසක් දැකගන්න පුළුවන්...😍💛🌼
Vitamin E, beewax සහ තවත් ස්වභාවික තෙල් වර්ග අන්තර්ගතයි.
මේ ඔක්තෝබර් මාසයේ විශේෂ දීමනාවක් ද 🎁සහිතයි. 🥰🌸
ඔක්තෝබර් 31 දක්වා පමණි!!!
Place your order today...🎊✨️
COD Available ‼️‼️
18/10/2023
UNBELIEVABLE DISCOUNTS...‼️‼️
Grab your favourite Oriflame products today..
💛💛💛💛
This offer is valid until the 31st of October
Limited stock is available
🌸🌸🌸🌸
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Gannoruwa Road
Kandy