Shiny Soul

Shiny Soul

Share

Welcome to Shiny Soul page ☺️🌟

14/03/2024

මම ආසවෙන්ම බලන page එකක් Weaver With Nadee අක්කිත් මගේ page එක follow කරල තිබ්බම දැනෙන සතුට 😍😍Thank you soo much අක්කි මේ දෙන support එකට අක්කිගෙ හැම බලාපොරොත්තුවක්ම සාර්ථකව ඉශ්ට වෙන්න ඕනි 💝💝

12/03/2024

Thank you soo much Seaside Memories akki මගේ page එක follow කරල දුන්න support එකට අක්කිගෙ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න ඕනි ❤️❤️😍💙

08/03/2024

තමන්ගෙ හීන වලට යන්න මහන්සි වෙන වැඩ කරන කාන්තා ඔබට
Happy women's day ❤️

Let's win the world ❤️😊💪

07/03/2024

Thnk you Tinkerbell's heaven akki මේ දෙන support එකට අක්කිගෙ හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව හදවතින්ම ❤️❤️😘

07/03/2024

මගේ page එකේ ඉන්න හැමෝම follow කරමු අපේ හේලි Fashion අක්කිගෙ page එක. පුළුවන් හැමෝම follow කරල support කරමු ☺️❤️
ආදරෙයි හැමෝටම ❤️❤️

06/03/2024

ලස්සන ම ලස්සන page එකක් මන් ගොඩක් ආස page එකක් ඉස්සරහටම යන්න ලැබෙන්න ඕනි අක්කිට Good luck akki 😘😘😍❤️

06/03/2024

Salicylic acid කියන්නේ cosmetic industry එකේ ගොඩක් වැදගත් එකක් ඇයිය මේක මෙච්චර වැදගත් 🤔කාටද වැදගත් වෙන්නේ? අද post එකෙන් කතා කරමු අපි ඒ ගැන 😇
Salicylic acid කියන්නේ blemishes වලට එරෙහිව ක්‍රියා කරනන පුළුවන් හොඳ නින්ජා කෙනෙක් 😜🥷 නිරෝගී පැහැදිලි සමකට අවශ්‍යම ingredient එකක්.
💁‍♀️මේක ගොඩක්ම සුදුසු වෙන්නේ oily skin හරි combination skin එකක් හරි තියන අයට තමයි. 💁‍♀️Salicylic acid කියන්නේ oil base acid එකක් නිසා එයාට පුළුවන් අපෙ skin එක ඇතුලටම ගිහිල්ලා අපේ pores clog කරන කුණු දුවිලි අයින් කරලා skin එක ඇතුළතින්ම පිරිසුදු කරන්න.
💁‍♀️මේ නිසා අපේ skin එකේ ඇතිවෙන blemishes(acnes, blackheads, whiteheads) වලට හේතු වන දේවල් අපේ skin එකෙන් අයින් කරලා අපේ skin එක ඇතුලාන්තයෙන්ම පිරිසිදු කරන්න මේ ingredient එකට හැකියාව තියෙනවා.😍
💁‍♀️ඒ වගේම මේක BHA කාණ්ඩයට අයිති වෙන ingredient එකක් නිසා skin එක හොඳට exfoliate කරලා අපේ සමේ තියෙන මැරුණු සෛල අයින් කරලා skin එක glow කරන්නත් මෙයාට හැකියාව තියෙනවා.
මෙයාගේ key benefits ගැන ආයෙත් සරලවකිව්වොත්,
👉blemishes වලට එරෙහිව සටන් කරයි.
👉skin එක ඇතුලාන්තයෙන්ම පිරිසිදු කරයි.
👉skin එකේ මැරුණු සෛල ඉවත් කරලා skin එක exfoliate කරයි.
👉මේ නිසා ඔයාලට දිදුලන එකක් ලබා ගැනීමට හැකියාව ඇත.
👉blemishes සහිත සම සහා ඒ ආශ්‍රිත ඇති වෙලා තියන රතු පැහැය ක්‍රමයෙන් අඩු කරයි.
🎯විශේෂයෙන්ම මේ ingredient එක අඩංගු cleanser, face mask (blemishes අඩු කරන්න පාවිච්චි කරන face mask), face scrub පාවිච්චි කරන එකෙන් ඔයාට blemishes වලින් තොර ලස්සන දිදුලන skin එකක් ලබාගන්න පුළුවන්.
🚫Important: කිසියම් product එකක මේ ingredient එක අඩංගු වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය 2%. ඊට වඩා වැඩි උනොත් skin එක irritate වෙන්න පුළුවන්.

මේ වගේ තවත් වැදගත් තොරතුරු දැනගන්න මගේ page එක follow කරලා තියාගන්න. යාළුවොන්ටත් දැනගන්න share කරන්න. 🫶🤗

06/03/2024

Good morning all🥰 අද salicylic acid ingredient එක ගැන post එකක් ගේනවා😍
👉කාටද වැඩියෙන්ම වැඩියෙන්ම එක වැදගත් වෙන්නේ? 👉ඇයි මොනාටද වැදගත් වෙන්නේ වගේ වැදගත් කරුණු ගොඩක් ගේනවා😌
මගේ page එකත් එක්ක ඉන්න යාළුවොන්ටත් share කරන්න.🙂🥰🩷

04/03/2024

Kingdom of The Princesses Thank you sooo much akki මේ support එකට 🥺❤️😘☺️
අද හරිම සතුටු දවසක් මන් ආදරේ කරන page කිහිපයක් ම මාව follow කරල මට support කරා ඒ ආදරේට ගොඩක් පින් ❤️❤️❤️

04/03/2024

Thank youuu soo much Fancy by Sachiii & Anu Crafts for supporting my page ❤️☺️ ඔයාලගෙත් හැමදේම සාර්ථක වෙන්න ඕනි අක්කිලා 😍😘😘❤️

04/03/2024

Salicilc acid ගැන ඉගෙන ගමුද ඉස්සෙල්ලම 😍🥳
👉මොකක්ද salicilic acid කියන්නේ?
👉Beauty industry එකේ ඇයි ඒක වැදගත් වෙන්නේ?
👉කාටද ඒක වැදගත් වෙන්නේ?
page එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නකෝ එහෙනන් ☺️🥰

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy
20000