Ruu Ceylon Beauty Home

Ruu Ceylon Beauty Home

Share

Welcome to Ruu Ceylon Beauty Home❤️❤️❤️ RUU CEYLON ORIGINAL BEAUTY PRODUCTS
හොදම දේ අපෙන් ඔබට ❤️

15/01/2024

🅾️ රුධිරයේ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කරන ස්වාභාවික හෙල ඔසුව තෙබු.

#
(තෙබු Tablet )

දැන් භාවිතයට පහසු ආකාරයකින්.
බෙහෙත් කරලක් ලෙස දැන් ඔබට ලබා ගත හැක.

Ruuceylon Thebu Tablet

පහසු ආකාරයට ඕනෑම තැනකට රැගෙන යා හැකි පරිදි සකස් කර ඇත.

සීනි වලට බෙහෙත් හිග මේ කාලේ දියවැඩියා රෝගයෙන් පීඩා විදින ඔබට වටිනා හෙල ඔසුවක්.

ප්‍රධාන වශයෙන් රුධිරයේ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කරන අතරම,

💎කොලෙස්ටෙරෝල් මට්ටම අඩු කිරීමට,
💎අර්ශස් රොගයට,
💎ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවීමට,
💎මල බද්ධයට,
💎අධික රුධිර පීඩනය ආදී රෝග සදහා ද වඩාත් ගුණදායක බව වෛද්‍ය පරීක්ෂණ මගින්ද තහවුරු කර ඇත.

100% තෙබු කොල කුඩු පමණක් අඩංගුයි,
කෘතිම ද්‍රව්‍ය අඩංගු නැත.

රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරමින් භාවිතයට ගන්න.

භාවිතා කරන ආකාරය : 👇
දිනකට කැප්සුවල් 1ක් ලබා ගන්න
(Sugar 150ට වැඩිනම් දිනකය Capsule 2ක් ලබා ගන්න)

Canereed ( Thebu Capsule ) - 1290/=

Photos from Ruu Ceylon Beauty Home's post 15/01/2024

RUU CEYLON Active Fairness 😍☘️
🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ Qauilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්.

💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි

-Safran
-Rosemary
-Vitamin
-Orange peel
-Venivel

කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද?😍

මේවා ගත්තත් පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණයක් selected කරන්න දන්නේ නැද්ද?

මේ ඔක්කොම ඔබව ඉක්මනින් පැහැපත් කරන්න පුළුවන් ඒවා.
ඉතින් අපි මේ ඔක්කොම තියෙන ruuceylon නවතම නිෂ්පාදනය තමයි

Active Fairness Capsules

☘️දින 30කින් පැහැදිලි වෙනසක්.
☘️අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.
දැන්ම ගන්න,

පිරිස අතරේ වෙනස අත්විදින්න

පිටරට පවා යවන දේශීය ආයුර්වේදයේ ඇතුළු තවත් තත්ව සහතික වලින් පිදුම්ලත් දේශීය රූපලාවණ්‍ය නිෂ්පාදනයකි.
කිසිදු අතුරු අබාධයකට ලක් නෙවේ.

COD Available
මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

🛑 Product Price - රු. 1710 + Delivery (30 Capsules)

14/01/2024

තොල්වල මෘදු බව හා තෙතමනය රඳා පවතිමින් රෝස පැහැති දෙතොලක් හිමි කර ගන්න පුළුවන් එකම ආලේපය..
*Petal kiss LIp Balm*

Rs.1420/=
35g

👉තොල්වල හම යනවද, පැලිල ද?
👉සිගරට් බොන නිසා තොල් කළු වෙලාද
👉ප්‍රමිතියකින් තොර ලිප්ස්ටික් නිසා තොල් අව පැහැගැන්වෙලාද ?

ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදනය කොට ඇත.

ලංකාවේ තියෙන හොඳම Lip Balm එක ඔයත් අරගෙන බලන්න.

ගැහැණු පිරිමි ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්

ඇනවුම් කරන්න
නම ,ලිපිනය⁣, දුරකථන අංක 2ක් ,දිස්ත්‍රික්කය එවන්න

Photos from Ruu Ceylon Beauty Home's post 14/01/2024

🌼 Pimple සහිත තෙල් සමට
(Acne Skin)

සුදුහදුන්/ කහ / වැල්මි යොදාගෙන සාදා ඇත.

මුහුණේ ඇති වන කුරුලෑ පාලනය කර නැවත කුරුලෑ ඇති වීම පාලනය කරයි.

🌼 තෙල් සමට (Oily Skin )

Tea tree සාරය අන්තර්ගත කර ඇත.

🌼 සාමාන්‍ය සමට ( Normal Skin )

දෙළුම් සාරය යොදා ගෙන සාදා ඇත.

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy