Srini Designs
Come & join us to be beautiful 💄👗💃🎂
.
03/04/2025
ආසම කරන ජීවිතය 💗💚🍀
30/03/2025
තත්තා 🙏💜️🙏
තාත්තා කියන්නෙම සසරක්....
#හීනකවිකාරි ゚
11/03/2025
මගේ ආදරණීය යාළුවෝ හැමෝටම සුභ දවසක්
වේවා 🙏❤
තවත් ටික දවසක් ඉඳලම පේජ් එක පැත්තේ එන්නම්. නිතරම පේජ් එක පැත්තේ එන්න බැරි දවස් ටිකක් යනවා ඒකයි 😊😊
ඉතින් සතුටින් පරෙස්සමින් ඉන්න.
ඔයාල හැමෝගෙම ව්‍යාපාර සරු වෙන ලස්සන දවස් ඉදිරියට උදා වේවා 🙏❤️🙏
තෙරුවන් සරණයි 🙏🙏
ආදරෙයි ❤️💜️❤️
25/01/2025
ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් ගන්න යන්න STI Fashion's පේජ් එකට 👍💗
හැමෝටම උදව් කරන ආදරණීය නිහතමානී සාර්ථක ව්‍යාපාරයක් තියෙන ඇඩ්මින් කෙනෙක් ඉන්න ලස්සන පේජ් එකක් 💖
ගිහිල්ලාම බලන්න.
තාමත් follow කරල නැත්නම් follow කරන්න. Like, comment, share කරල සහයෝගය දෙන්න 💜️
25/01/2025
ඔයාල හැමෝටම ආදරණීය ලස්සන දවසක් ❤️💜️❤️
24/01/2025
සතුට පිරුණු සුන්දර දවසක් වේවා 🙏❤️
23/01/2025
පොඩ්ඩන්ට විතරක් නෙවෙයි කෙල්ලන්ටත් තියෙනවා 👍😊
ආදරණීය නිහතමානී ඇඩ්මින් කෙනෙක් ඉන්න ලස්සන පේජ් එකක් Glamour Online Store ❤️
ඔයාලට ඕන කරන items ගොඩාක් ගන්න පුලුවන් පේජ් එකක්. ගිහිල්ලාම බලන්න පේජ් එකට 💗
follow කරල නැති අය ඉන්නව නම් follow කරන්න. Like, comment, share කරල සහයෝගය දෙන්න.
23/01/2025
වාසනාවන්ත සුභ දවසක් වේවා 🙏
තෙරුවන් සරණයි 🙏❤️
22/01/2025
ඔයාලගෙ ජීවිතේ ඕනම අවස්ථාවකට, කැමති විදියට ලස්සනට, රසට කේක් හදව ගන්න ඕනි නම් යන්න J & S - Home Made Cake පේජ් එකට 👍❤️
ආදරණීය හැමෝටම උදව් කරන ඇඩ්මින් කෙනෙක් ඉන්න ලස්සන පේජ් එකක් 💜️
තාමත් follow කරල නැත්නම් follow කරන්න. like, comment, share කරල සහයෝගය දෙන්න ❤️💜️
..ඔබගේ ලස්සන මොහොත තවත් රසවත් කර ගැනීමට අප හා එක් වන්න...
❤️ Birthday Cakes
❤️ Cup Cakes
❤️ Jar Cakes
❤️ Butter Cakes
❤️ Chocolate Cakes
❤️ wedding cakes
❤️ wedding struch
ඇතුලු සියලුම කේක් වර්ග සාදා ගැනීමට ..
අප හා එක් වන්න........🎂🎂
ඩිලිවරි කරනු ලැබේ...
කලුතර,වාද්දුව,පානදුර,මොරොන්තුඩුව,
බන්ඩාරගම අවට
074 1669871....📞
22/01/2025
උතුම් වූ තෙරුවන් සරණින් සියළු රෝගී හදවත් සුවපත් වේවා 🙏 නිරෝගී වේවා 🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏💖
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
18/03/2025
24/01/2025