DIXIE BELLE Beauty
create your own beauty and buy beauty products
31/08/2021
නියපෙල ලස්සනට තියාගන්න...🌸🌸🌸
Oncolour Nail Polish
Payment Method :- Bank deposit/Online Transfer
Islandwide distribution 🛵🛵🛵
31/08/2021
Oriflame නිශ්පාදන අතරින් ඉහලම ඉල්ලුම්ක් ඇති Milk And Honey Body Cream
සමෙහි ඇති වියලි ස්වභාවය
කකුල් වල,අත් වල ඇති කොරල යන ගැටලු වලට නොවරදින විසදුමක් ලබා දේ.
ඒකාකාරී පැහැපත් සමක් ලබාගැනීමට මෙය භාවිතා කරයි.
Payment Method :- Bank deposit only
Islandwide distribution 🛵🛵🛵
31/08/2021
*Essential Fairness Multi Purpose Cream💙🌛*
😍සුදු වෙන්න කැමති ඔබ වෙනුවෙන්ම.
😍ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක..
👉 මුලින්ම කියන්න තියෙන වැදගත්ම දේ තමයි oriflame ආයතනයේ නිෂ්පාදන කිසිවක් බ්ලීචීන් අහිතකර ද්‍රව්‍ය වැනි දේවල් වලින් නිෂ්පාදනය කර නොතිබීමයි...
එම නිසා කිසිදු අහිතකර බලපෑමකින් තොරව විශ්වාසයෙන් යුතුව මිල දී ගෙන භාවිතා කළ හැකි කළ හැකි ස්වභාවික නිෂ්පාදන oriflame ආයතනය විසින් නිපදවන බව සහතික කළ යුතුමය....
⭕ මුහුණේ ලප කැලැල් ඉවත් කර,සුසිනිඳු ,පැහැපත් සමක් ලබා ගැනීමට කැමති ඔබ වෙනුවෙන්ම..
⭕ ඕනෑම වයසක පුද්ගලයෙකුට විශ්වාසයෙන් යුතුව මිල දී ගෙන භාවිතා කළ හැක..
⭕ නව ආරකින් පැමිණි essential fairness cream දැන් body cream එකක් විදිහට භාවිතා කල හැක...
🌍 පැහැපත් දිදුලන නීරෝගී ලස්සන සමක් ලබා ගැනීමට කැමති ඔබට bleeching අඩංගු නොවන ස්වාභාවික කැනෝලා තෙල් සහ විටමින් ඊ සාරයෙන් අනූන මෙම නිශ්පාදන මගින් හැකියාව ලැබේ .
😊 ️සමේ තෙතමනය ආරක්ෂා කර දෙයි....
😊 සම නැවුම්ව තබයි සම ප්‍රබෝධවත්ව තබයි....
😊 ️සුසිනිඳු පැහැපත් සමක් ඔබට ලබාදෙයි...
😊 ️හිරු එළියෙන් සම අඳුරු පැහැ වීම වළක්වා දී සම ආරක්ෂා කරයි...
31/08/2021
Love Nature
2in1shampoo
For all hair types
Avocado oil & Chamomile 🥑🥑🥑
31/08/2021
31/08/2021
ladies perfume
Long lasting fragrance
Place your order
Islandwide distribution 🛵🛵🛵🛵🛵
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy