Beauty & Health House
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty & Health House, Health/Beauty, 136/4 dunhinna, werapitiya, Kandy.
14/03/2024
ලස්සන නීරෝගී වූ සමකට හිමිකම් කියන්න...
👉මෙන්න හොඳම විසඳුම....
🍃 දහවල් කාලයේදී හිරු එළියෙන් සම ආරක්ෂා කරයි.
🍃 ඔබේ කුරුලෑ ලප ඉවත් කරයි.
🍃 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් / වියළි සමක් /සාමාන්‍ය සමක්ද
🍃 Pigmentation ගැටලු නැති කරයි.
🍃 මුහුණේ තැනින් තැන පවතින අඳුරු පැහැති ස්වාභාවය මෙන්ම බිබිලි ආසාදන ඇති වීම වළක්වයි.
🍃 ඇස් යට, කට දෙපස, නළල, නහය දෙපැත්ත කලු වීමෙන් සමේ පැහැය වෙනස් වෙලා නම් පැහැපත් බවක් ලබා දෙයි.
🍃 Bleaching රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වීම වළක්වයි.
📌 තෙල් සහිත සමට
📌 වියළි සමට
📌 සාමාන්‍ය සමට ආදී ඕනෑම සමකට භාවිතා කළ හැකිය.
💥 සමට ගැඹුරු පෝෂණයක් ලබා දෙන,
🍃 *Lavilush DAY FAIRNESS CREAM* 🍃 මඟින් පැහැපත් සමක් ලබා දෙයි.
💥 මෙහි,
*විටමින් C, විටමින් B, ස්වාභාවික කුරුදු තෙල්, ආබියුටීන්* වැනි සම පැහැපත් කිරීමේ ගුණයෙන් සමන්විත වේ.
💥 මෙය,
ජාත්‍යන්තරව තත්ත්ව සහතික ලත් 100% ස්වභාවික ඖෂධීය ශාක සාරයන් අන්තර්ගත ආයුර්වේදී අනුමැතිය සහිත උසස් නිෂ්පාදනයකි.✅
අතුරු ආබාධ වලින් තොර වූ පැහැපත් දිදුළන සමක් දින 14ක් ඇතුළත හොඳම ප්‍රතිඵල ගෙන දෙන,
*Lavilush DAY FAIRNESS CREAM* ලබා ගෙන සැබෑ වූ වෙනස අත් විඳින්න....
භාවිතයට උපදෙස්:
🍃 සිරුරේ හොඳින් ආලේප කරන්න.
Weight : 50g
Price : 1850/=
Delivery : 350/=
Island wide delivery
14/03/2024
🪻 *බ්ලීචීන් ආසාදන මෙන්ම කුරුලෑ ආසාදනවලින් තොර පැහැපත් වෙන්න සාර්ථක විසඳුම් දෙකක් මෙන්න.....*
🪻 *Lavilush ACNE REMOVING FACE WASH* 🪻
🪻 *Lavilush PIMPLE RECOVERY TREATMENT CREAM*🪻
🍃 *PIMPLE RECOVERY TREATMENT COMBO PACK* 🍃තුලින් ඔබේ කුරුලෑ ප්‍රශ්නයන්ට විසදුම් ලබා ගන්න.....
🍂 ඔබේ මුහුණේ පවතින කුඩා බිබිළි ස්වභාවයන් ඉවත් කර පැහැපත් බවක් දින 7කින් වැනි කෙටි කාලයකින් ලබා දෙයි.
🍂 ඔබේ මුහුණේ වැඩිපුර කුරුලෑ සහිත තත්ත්වයක තිබේ නම් සති දෙකක පමණ කාලයක් තුල සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිය.
🍂මෙහි,
*Anti bacterial extract*
*Cinomon oil*
*Alovera extract* වැනි ඖෂධීය ගුණයෙන් යුක්තය
🍂 මෙය,
ජාත්‍යන්තරව තත්ත්ව සහතික ලත් 100% ස්වභාවික ඖෂධීය ශාක සාරයන් අන්තර්ගත ආයුර්වේදී අනුමැතිය සහිත උසස් නිෂ්පාදනයකි.✅
⭕ භාවිතයට උපදෙස් :
🍂 පළමුවෙන්ම මුහුණ සහ ගෙල ප්‍රදේශයේ පෙණ නැගෙන තෙක් Lavilush ACNE REMOVING FACE WASH ආලේප කර හොඳින් සම්භාහනය කිරීමෙන් පසුව සෝදා හරින්න.
🍂 පසුව මුහුණේ තෙතමාත්තු කර Lavilush PIMPLE RECOVERY TREATMENT CREAM හොඳින් ආලේප කරන්න.
Price : 2550/=
Delivery : 350/=🚚
Island wide delivery
14/03/2024
🟤 ලස්සන නීරෝගී වූ සමකට හිමිකම් කියන්න...
👉මෙන්න හොඳම විසඳුම....
*Lavilush FAIRNESS COMBO PACK* එක භාවිතා කර සැබෑ වූ වෙනස අත් විඳින්න...
🍂 *DAY FAIRNESS CREAM*
🍂 *NIGHT FAIRNESS CREAM*
🍃 දහවල් කාලයේදී හිරු එළියෙන් සම ආරක්ෂා කරයි.
🍃 ඔබේ කුරුලෑ ලප ඉවත් කරයි.
🍃 Pigmentation ගැටලු නැති කරයි.
🍃 මුහුණේ තැනින් තැන පවතින අඳුරු පැහැති ස්වාභාවය මෙන්ම බිබිලි ආසාදන ඇති වීම වළක්වයි.
🍃 Bleaching රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වීම වළක්වයි.
💥 ඕනෑම සමකට භාවිතා කළ හැකිය.
සමට ගැඹුරු පෝෂණයක් ලබා දෙන,
🍃 *Lavilush DAY FAIRNESS CREAM and NIGHT FAIRNESS CREAM* 🍃 මඟින් පැහැපත් සමක් ලබා දෙයි.
💥 මෙහි,
*විටමින් C, විටමින් B, ස්වාභාවික කුරුදු තෙල්, ආබියුටීන්* වැනි සම පැහැපත් කිරීමේ ගුණයෙන් සමන්විත වේ.
💥 මෙය,
ජාත්‍යන්තරව තත්ත්ව සහතික ලත් 100% ස්වභාවික ඖෂධීය ශාක සාරයන් අන්තර්ගත ආයුර්වේදී අනුමැතිය සහිත උසස් නිෂ්පාදනයකි.✅
💥 අතුරු ආබාධ වලින් තොර වූ පැහැපත් දිදුළන සමක් දින 14ක් ඇතුළත හොඳම ප්‍රතිඵල ගෙන දෙයි.
භාවිතයට උපදෙස්:
🍃 සිරුරේ හොඳින් ආලේප කරන්න.
Weight : 50g
Price : 3550/=
Delivery : 350/=
14/03/2024
14/03/2024
🟢 ශක්තිමත් නීරෝගීමත් දිගු කෙස් කලඹක් හිමි කරගන්න...
👉මෙන්න හොඳම විසදුම....
☘️ හිසකෙස් වැටීයාම අවම කරයි.
☘️ හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
☘️ හිසකෙස් ශක්තිමත් කරයි.
☘️ දිගු නිරෝගීමත් කෙස් කලඹක් ලබා දේ.
☘️ හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි.
☘️ හිස කැසීම නවතාලයි.
☘️ හිස්සොරි පාලනය කරයි.
💥 ස්වාභාවික ව කෙටි කාලයක් තුලදී කොණ්ඩය අගල් 2-3ක් දක්වා වැවේ.
💥 හිසට ස්වාභාවික ව ගැඹුරු පෝෂණයක් ලබා දෙන
☘️ *කේශා ආයූ* ☘️ තෛලය මඟින් දිගු ශක්තිමත් නීරෝගීමත් කෙස් කලඹක් ලබා දෙයි.
💥 මෙය,
ජාත්‍යන්තරව තත්ත්ව සහතික ලත් 100% ස්වභාවික ඖෂධීය ශාක සාරයන් අන්තර්ගත ආයුර්වේදී අනුමැතිය සහිත උසස් නිෂ්පාදනයකි.
💥 මෙහි,
Tea Tree Oil,
Almond Oil,
Jojoba Oil,
Olive Oil,
Cinnamon Oil,
Virgin Coconut Oil, Peppermint Oil,
Shea Butter,
Aloe Vera extract,
Keratin protein, යනාදිය අන්තර්ගත වේ.
Keratin prote අන්තර්ගත බැවින් ඔබගේ කෙස් කලඹ වඩාත් නිරෝගීමත් කරයී
💥 ඔබත් අද ම හිසකෙස් සහ හිස් කබලේ පවතින ගැටලු රාශියකට විසදුම් ලබා දෙන *කේශා ආයූ තෛලය* භාවිතා කර සැබෑ වූ වෙනස අත් විඳින්න....💯
⭕ හාවිතයට උපදෙස් :
☘️ මෙම තෛලය හිසෙහි හොදින් ගල්වා සම්භාහනය කරන්න.
Price : 1990/=
Delivery : 350/=🚚
Island wide delivery
14/03/2024
🍂 *වේදනාව සමනය කරන බාම් එකෙන් ස්ප්‍රේ එකකට CHANGE වෙන්න.....* 🍂
🟢 ඔබේ ශරීරයේ පවතින අධික වේදනාවන් නිසා ඔබ තවමත් පීඩාවෙන් පෙළෙනවාද
👉මෙන්න හොඳම විසඳුම....
🍂 ආතරයිටීස්, කොන්දේ අමාරුව, දණහිස් අමාරුව, පිටුපස, උරහිස් වේදනාව, වැලමිට, බෙල්ලේ අමාරුව, මැණික් කටුව සහ වළලුකර යනාදී වේදනා සහිත ඕනෑම ස්ථානයක වේදනාව සමනය කරයි.
🍂 අතුරු ආබාධ ඇති නොවේ.
සියලුම වේදනා සහිත ස්ථානයන්ගේ වේදනාව සමනය කරන 🍂 *සංධි සුව ස්ප්‍රේ*🍂 මගින් විනාඩි 5න් ඉක්මන් සුවය ලබා දෙයි.
💥 මෙය,
ජාත්‍යන්තරව තත්ත්ව සහතික ලත් 100% ස්වභාවික ඖෂධීය ශාක සාරයන් අන්තර්ගත ආයුර්වේදී අනුමැතිය සහිත උසස් නිෂ්පාදනයකි.✅
⭕ භාවිතයට උපදෙස් :
🍂 වේදනා ස්ථානය උණු වතුරෙන් තවා හොදින් තෙතමාත්තු කරන්න.
🍂 පසුව සංධි සුව ස්ප්‍රේ කර විනාඩි 5ක් පමණ හොඳින් සම්භාහනය කරන්න.
Price : 1990/=
Delivery : 350/=
Island wide delivery
12/02/2024
⚪ ලප කැළැල් වලින් තොර පැහැපත් වූ දීප්තිමත් මුහුණකට ඔබත් කැමතිද?
👉 මෙන්න විසදුම.....
💥 මෙමගින් ඔබේ මුහුණේ,
🪻 තාරුණ්‍ය දිදුලන පැහැපත් මුහුණක් ලබා දෙයි.
🪻 තෙතමනය ආරක්ෂා කරයි.
🪻 මුහුණේ පවතින කළු ලප සහ ලප අඩු කරයි.
🪻 කුරුලෑ ඇති වීම අවම කරයි.
🪻 සම දුර්වර්ණ වීම අවම කරයි.
🪻 වියළි සමට ගැඹුරු පෝෂණයක් ලබා දෙයි.
🪻 අහිතකර හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කරය.
🪻 රුධිර සංසරණය පහසු කරයි.
📌වියළි සමකට මෙන්ම ඕනෑම සමකට භාවිතා කළ හැකිය.
💥 ස්වභාවිකව මුහුණ පැහැපත් කරන 🪻 *Lavilush SAFFRON FACE WASH* 🪻 එකක් ලබා ගෙන දීප්තිමත් සමක් සහිත මුහුණට හිමිකම් කියන්න.
💥 මෙය,
ජාත්‍යන්තරව තත්ත්ව සහතික ලත් 100%ක් ස්වභාවික ඖෂධීය ශාක සාරයන් අන්තර්ගත ආයුර්වේදී අනුමැතිය සහිත උසස් නිෂ්පාදනයකි.✅
💥 ඔබත් අද ම *Lavilush SAFFRON FACE WASH* එක භාවිතා කර සැබෑ වූ වෙනස අත් විඳින්න...
⭕ භාවිතයට උපදෙස් :
දවසට දෙවරක් මුහුණ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කර මෘදුව සම්භාහනය කිරීමෙන් පසුව සෝදා හරින්න.
Price : 750/=
Delivery : 350/=🚚
Island wide delivery
12/02/2024
🟠 තාරුණ්‍යයන් අතර දීප්තිමත්ව දිදුළන ආකර්ෂණීය තරුණියක් වෙන්න ඔබත් කැමතිද?
👉මෙන්න හොඳම විසදුම....
💥 මෙමගින් ඔබේ මුහුණේ,
🌺 කුරුලෑ ඉවත් කරයි.
🌺 අහිතකර හිරු කිරණින් ආරක්ෂා කරයි.
🌺 තෙතමනය රැක දෙයි
🌺 සම එල්ලා වැටීම තුලින් ඇති වන වයස්ගත පෙනුම නැති කරයි
🌺 රුධිර සංසරණය පහසු කර සිනිදු සමක් ලබා දෙයි.
📌 වියළි සමක් සහිත මුහුණකට භාවිතා කිරීම හොඳ ප්‍රතිඵල ගෙන දෙයි.
💥 වියළි සමකින් තොර ව දිදුළන මුහුණකට,
🌺 *Lavilush SANDALWOOD FACE WASH*🌺 එකක් ලබා ගෙන මුහුණේ දීප්තිමත්භාවය වැඩි කරගන්න.
💥 මෙය,
ජාත්‍යන්තරව තත්ත්ව සහතික ලත් 100% ස්වභාවික ඖෂධීය ශාක සාරයන් අන්තර්ගත ආයුර්වේදී අනුමැතිය සහිත උසස් නිෂ්පාදනයකි.✅
💥 ඔබත් අද ම *Lavilush SANDALWOOD FACE WASH* එක භාවිතා කර සැබෑ වූ වෙනස අත් විඳින්න...
⭕ භාවිතයට උපදෙස් :
දවසට දෙවරක් මුහුණ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කර මෘදුව සම්භාහනය කිරීමෙන් පසුව සෝදාහරින්න.
Price : 750/=
Delivery : 350/=🚚
Island wide delivery
12/02/2024
🟤 සමේ වියළි බව නැති කර මෘදු, සිනිදු, නම්‍යශීලී සහ දීප්තිමත් ව දිදුලන සමක් ඔබටත් අවශ්‍ය ද?
👉මෙන්න විසදුම....
💥 මෙමගින් ඔබේ මුහුණේ,
🍃 සම වියළීම අවම කර සිනිදු සමක් ලබා දෙයි.
🍃 සමේ තෙතමනය ආරක්ෂා කරයි.
🍃 සමේ මෘදු බව රැක දෙයි.
🍃 සමේ පැහැය වැඩි දියුණු කරයි.
🍃 අඳුරු පැල්ලම් ඇති වීම වළක්වයි.
🍃 සමේ ඇති වන රෝග වළක්වයි.
🍃 සම රැලි වැටීම අවම කරයි.
📌 වියළි සමට
📌 සාමාන්‍ය සමට ආදී ඕනෑම සමකට භාවිතා කළ හැකිය.
💥මුහුණට තෙතමනය ලබා දෙන,
🍃 *Lavilush ALOVERA FACE WASH*🍃 එකක් ලබා ගෙන නිකැලැල් වූ පැහැපත් සමක් ලබා ගන්න.
💥 මෙය,
ජාත්‍යන්තරව තත්ත්ව සහතික ලත් 100%ක් ස්වභාවික ඖෂධීය ශාක සාරයන් අන්තර්ගත ආයුර්වේදී අනුමැතිය සහිත උසස් නිෂ්පාදනයකි.✅
💥 ඔබත් අද ම *Lavilush ALOVERA FACE WASH* එක භාවිතා කර සැබෑ වූ වෙනස අත් විඳින්න....
⭕ භාවිතයට උපදෙස් :
දවසට දෙවරක් මුහුණ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කර මෘදුව සම්භාහනය කිරීමෙන් පසුව සෝදා හරින්න.
Price : 750/=
Delivery : 350/=🚚
Island wide delivery
12/02/2024
⚪ දෑත් වියළී යාම නිසා දෑත් වල නීරෝගී පෙනුම නැති වෙලා ද?
👉එකම විසදුම මෙන්න...
ඔබේ අත්වල ඇති වන ,
🍂 *වියළී ස්වභාවය*
🍂 *ඉරි තැලීම*
🍂 *කොරල* ඇති වීම අවම කර තෙතමනය සහිත සිනිදු පැහැපත් සමක් ලබා දෙයි.
💥 වියළි බවින් තොර තෙතමනයක් සහිත දෑත දෙකක් සදහා 🍂 *HAND MOISTURISER CREAM* 🍂 එකක් ලබා ගෙන පැහැපත් වූ සමක් ලබා ගන්න.
💥 මෙය,
ජාත්‍යන්තරව තත්ත්ව සහතික ලත් 100% ස්වභාවික ඖෂධීය ශාක සාරයන් අන්තර්ගත ආයුර්වේදී අනුමැතිය සහිත උසස් නිෂ්පාදනයකි.✅
💥 ඔබත් අද ම *HAND MOISTURISER CREAM* එක භාවිතා කර සැබෑ වූ වෙනස අත් විඳින්න....
⭕ භාවිතයට උපදෙස් :
දවසට දෙවරක් අත්වල ආලේප කර හොදින් සම්බාහනය කරන්න.
Price : 1450/=
Delivery : 350/=🚚
Island wide delivery
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
136/4 Dunhinna, Werapitiya
Kandy
20000
19/02/2024