AKI

AKI

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AKI, Health/Beauty, Kandy.

16/02/2024

*මිනිස්සුන්ගේ සමහර වචන කොහොම කීවොත්,*

*උල් පිහි වගේ හදවත පතුලටම ඇණුනා..*🫀✨

*ඇණුන නමුත් ලේ ආවේ නැතත් ඇස් අස්සෙන් කදුලු කැට නම් වැටුණා..*🥹

*කදුලු වැටුණ නමුත් කිසිත් නොවුන සේ යලිත් සිනාසුනා...!*🙂✨

..✍️_

02/02/2024
01/02/2024

නුඹගේ තේරීම ආදරණීය පිරිමි ආත්මයක් නම්,
නුඹට..
නුඹගේ අම්මා ළඟ සිටි හුරතල් කෙල්ල ලෙසම
ඉතිරි ජීවිත කාලයද ජීවත් විය හැක.. 🖇🌸♥️

01/02/2024

“දවසක හොයාගනින් උඹේ vibe එකට සෙට් වෙනඑකම මානසික මට්ටමේ එකක්"🖤😍🙋‍♀️

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy