Glow Gather

Glow Gather

Share

Original beauty & cosmetic products

13/04/2024

Order before 16th april 🙂

Photos from Glow Gather's post 05/04/2024
05/04/2024

My another order ❤

15/03/2024

Today my order 😍

Photos from Glow Gather's post 10/03/2024

Save up to 75% 😁 March 8 to 12 only, hurry up guys
Order now 📲

08/03/2024

❤❤

02/03/2024

Order now send me msg ❤📲

28/02/2024

My first oriflam order 😍😍

22/02/2024

කුරැලෑ නිසා අපහසුතාවයට පත් වන ඔබට සාර්ථක විසදුමක්

Oriflame Love Nature Organic Tea Tree & Lime Products
💚 සමේ දිලිසෙන තෙල් සහිත ස්වභාවය පාලනය කරයි
💚 කුරුලෑ ඇතිවීම පාලනය කරයි
💚 කුරුලෑ ලප කැළැල් ඉවත් කරයි
💚 සමට හොඳින් අවශෝෂණය වෙමින් සමේ තෙතමනය ආරක්ෂා කරයි

100% ප්‍රතිඑල සහිතයි
මේවාහි අන්තර්ගතයන්

✅Tea Tree oil and salicylic acid - control blemishes
✅Organic Lime - tones skin and leaves it mattified
✅Dermatologically tested and paraben-free

✅Suitable For oily Skin Type

Original Sweden product made with european standards

🛑These Discounts Valid Only For February

To Order and more information send a message

22/02/2024

💝BEAUTANICALS Shampoo & Conditionar 💝
For damage hair💝

ඔබේ කොණ්ඩය පෝෂණීය, නම්‍යශීලී සහ සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා දීම සඳහා..

BEAUTANICALS
REPAIRING SHAMPOO!💚

BEAUTANICALS
REPAIRING CONDITIONER!💚
පළුදු වූ හිසකෙස් නිසා පීඩා විදින ඔබ වෙනුවෙන්ම oriflame වෙතින් හදුන්වා දෙන beautanical repairing shampoo & conditioner ...
❤පලුදු වූ හිසකෙස් අලුත්වැඩියා කරයි, හිසකෙස් වල තෙතමනය රදවා තබා ගනී
❤හිසකෙස් වල වියලි බවක් ඇති නොකරයි

❤හිසකෙස් සදහා අත්‍යවශ්‍ය වන සියලු පෝෂණය සංඝටක හා ලෝකයේ හොඳම සේදුම්කාරක වලින් නිර්මිතයි.

❤ඝණකමින් වැඩි නිසා එක් සේදුම් වාරයක් සදහා සුළු ප්‍රමාණයක් භාවිතයට සුදුසුවේ .

❤එම නිසා මාස 2හෝ 3ක් පමණ අවම වශයෙන් භාවිත කල හැකිය.
Sweden Beauty Product❤

Discount ඇත.

Order now send me inbox massage

22/02/2024

*Novage Day sheild SPF 50 UVA/PA++++ Advanced skin protector.*

ඔයාත් නිතරම හිරු එළියට නිරාවරණය වෙන කෙනෙක්ද? 🌤️
හිරු කිරණෙන් සම ගොඩාක්ම අවපැහැ වෙලාද? 👩🏽👦🏽
Suncream එකක් use කරත් හොඳ result එකක් තාමත් නැද්ද? 😕

එහෙනම්, මෙන්න ඔයාටත් විසඳුමක්...😃😍

*Oriflame* නිෂ්පාදන අතර තියෙන තවත් හොඳම නිෂ්පාදනයක් තමයි🤍 *Novage range* 🤍එකේ තියන මේ *Advanced sun protector cream* එක. 😎

🛑මොනවාද මේ UVA/ UAB rays කියන්නේ?

මේ දෙකම Ultra violent එහෙමත් නැත්නම් අපි දන්න අහිතකර පාරජම්බුල කිරණෙන් 🌞නිපදවෙන කිරණ වර්ග දෙකක්. මේ දෙකෙන් වඩාත් අහිතකර කිරණ වර්ගය තමයි UVA කියන්නේ.💥 UVA කිරණ වලට අපේ සමේ ගැඹුරටම යන්න පුළුවන්. එමඟින් අඳුරු ලප (Dark spot), සම රැළි වැටීම් (wrinkles), ඉක්මනින්ම සම විඩාපත් වීම් (premature aginig) මෙන්ම සම ආශ්‍රිත පිළිකා වැනි දරුණු තත්ත්ව වුණත් ඇතිවෙන්න පුළුවන්. 😱

🛑එතකොට මේ PA++++ කියන්නේ මොකක්ද?

මේ PA කියන්නේ, අහිතකර UVA කිරණට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරමින් සම ආරක්ෂාකිරීමේ හැකියාව පෙන්වන සම්මත ශ්‍රේණියක්.📶 ( stands for Protection Grade of UVA). ඒකේ level 4ක් තියනවා. PA+, PA++, PA+++, PA++++. මේකේ හොඳම protection එකක් ලැබෙන්නේ PA++++ වලින්. 😍

🛑එතකොට UVB කිරණ?

ඔව්, ඒකත් අපේ සමට අහිතකරයි. UVB කිරණ මඟින් අපේ සමට මෙන්ම ඇස් වලටත් බලපානවා.. 😦

🛑එතකොට මේ SPF කියන්නේ මොකක්ද?

SPF එහෙමත් නැත්නම් sun protection factor, ඒ කියන්නේ UVB කිරණට විරුද්ධව සම ආරක්ෂා කරන්න පුළුවන් හැකියාව මනින සම්මත අංකනයක්. ඇමරිකා තත්ව සහතික වලට අනුව SPF 30 හෝ ඊට වඩා වැඩි SPF අගයන් මඟින් UVB කිරණ වලින් සම 98% ක් පමණ ආරක්ෂා කරගන්න පුළුවන්.😎

ඉතින් මේ ඔයාලාටම දැන් තේරෙනවා නේද? 🌼

මේ වගේ පිළිගත් Standard Grade දෙකක්ම Novage range එකේ මේ suncream එකට තියනවා.🌀

ඒ තමයි මේ suncream එක
*PA++++* 💖ඒකියන්නේ UVA කිරණින් 90% විතර අපේ සම ආරක්ෂා කරන්න පුළුවන් වගේම, මේක *SPF 50* 💖ඒ කියන්නේ UVB කිරණෙන් අපේ සම 98% ක් ආරක්ෂා කරන්නත් මෙයාට පුළුවන්.

ඉතින්, ඔයාගේ skin එකටත් හොඳ protection එකක් දෙන්න ඔයාටත් ඕනිනම්, ඒකට හොඳම විසඳුම තමයි *Oriflame Novage Day sheild SPF 50 UVA/ PA++++ Advanced skin protector* කියන්නේ...🧡🤍

*භාවිතා කරන ආකාරය:*
1.සෑම උදෑසනකම day cream එක භාවිතයෙන් පසුව මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේපනය කරන්න.
2.වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා දවසකට කිහිප සැරයක් භාවිතාකළ හැකිය.
3.ඇස් වල තැවරීමෙන් වළකින්න.
Order now send me massage

Photos from Glow Gather's post 20/02/2024

Available in low price. if you want this product you can buy now❤

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy