Newsis Cosmetics
We are a dynamic and innovative company that is dedicated to providing top-notch products..
01/05/2026
Respect. Dignity. Solidarity. 🤝
Happy May Day from Newsis! Today is for celebrating YOU—the dreamers and the doers who make it all happen. Take a moment to recharge and reflect on the incredible work you do every day.
රස්නෙට නියම විසඳුම! 🧊 Newsis Olien Cool Hair Oil එකෙන් ඔලුවට නිදහසක්, කොණ්ඩෙට පෝෂණයක්. 🌿✨
14/04/2026
ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
Happy Sinhala and Tamil New Year! May the dawn of the new year bring peace, joy, and prosperity to you all.
இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
06/04/2026
Long-lasting hold එකක් එක්ක confident එකේ දවස ගෙවන්න, ගැම්මට ස්ටයිල් කරන්න! 🔥 Newsis WAX 04 - Tough Spikes
04/04/2026
Relax වෙන්න කැමති අයට Tonico වෙතින් සුපිරි විසඳුමක්! ✨
හිසේ පීඩනය අඩු කරලා ඔබට සැහැල්ලුවක් ගෙන දෙන Tonico Massage Tonic.
02/04/2026
ස්ටයිල් එකට ඉන්න කැමති කොල්ලන්ට මෙන්න ලොවෙත් නැති විසඳුමක්! ⚡️👊
දැන් කොණ්ඩේ අවුල් වෙයි කියලා බය වෙන්න දෙයක් නැහැ. Newsis Hair Wax 04 එකෙන් දවස පුරාම Smart පෙනුමක් ලබාගන්න.
✅ කොණ්ඩයට හානියක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්.
✅ Strong Hold නිසා කොණ්ඩේ එක තැන තියාගන්න පුළුවන්.
✅ හරිම ලේසියෙන් සෝදා ඉවත් කරන්නත් පුළුවන්.
අදම අරන් ස්ටයිල් එක වෙනස් කරගන්න! 😎
28/03/2026
සුපිරි නිමාවකට හොඳම තේරීම! 🧔🔥
සම මෘදු කරමින්, පහසුවෙන් රැවුල කැපීමට උදව් වන Newsis Shaving Gel දැන් වෙළඳපොළේ. දවස පුරා පවතින නැවුම් බවකට අදම මාරු වෙන්න.
23/03/2026
කැක්කුම් OFF කරලා, ජීවිතය ON කරන්න! 🌿✨
හිසරදය නිසා දවසේ වැඩ කරගන්න අමාරුද? Newsis Solid Nivaran Oil පාවිච්චි කරලා ක්ෂණික සහනයක් ලබාගන්න. වේදනාව ඇති ස්ථානයේ සෙමින් ආලේප කිරීමෙන් ඔබට ඉක්මන් සහනයක් ගෙන දෙයි.
වේදනාවට සමුදෙන්න, දැන්ම එකක් ගෙනත් තියාගන්න!
👉 අදම ඔබේ ළඟම ඇති ෆාමසියෙන් හෝ වෙළඳසැලෙන් ලබාගන්න.
21/03/2026
Celebrating Eid with gratitude, kindness, and togetherness.�Eid Mubarak to all! 🌙
— With warm wishes from
17/03/2026
පිරිමි ඔබ සොයන ඒ පර්ෆෙක්ට් පෙනුම දැන් NEWSIS සමඟ! 🪒✨
හුදෙක් රැවුල කැපීමකට වඩා එහා ගිය සුවපහසු අත්දැකීමක්... NEWSIS Shaving Gel සමඟින් ඔබේ සම ආරක්ෂා කරගනිමින් ඉතා සිනිඳු සහ නිවැරදි (Perfect Cut) නිමාවක් ලබා ගන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy
20132